Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ කෙල්ලෙක් MY3 ට කියපු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමයි බන් කිව්වේ. මත්පැන් ලංකාවෙන් සම්පූර්නයෙන්ම තුරන් කරන්න ඕනේ, නැතුව සමතැන කියලා ගෑනුන්වත් මේ වලට දාන එක නෙවෙයි කරන්න ඕනේ. කවුරු හරි වලේ ඉන්නවා නම් ඌව වලෙන් ගොඩ ගන්න එකයි අපි කරන්න ඕනේ, නැතුව එළියේ ඉන්න උන්ව වලට දාන එක නෙවෙයි කරන්න ඕනේ. කොහොමත් සමතැනට එකග වෙන්න බෑ. ගෑනුන්ට තියෙන්න ඕනේ නිසි තැන. සමතැන කියන එක ගෑණුන්ට වගේම පිරිමින්ටත් ගොඩක් හානිකරයි.

උදාහරණයට සමතැන තියෙන සමාජයක ගෑණියෙක්ට අල්ලගෙන්න පහර දුන්නට කමක් නෑ වළියකදි, නමුත් නිසිතැන සමාජයක එහෙම පහර දෙන්න බෑ වළියකදී උනත්. කොටින්ම කිව්වොත් උබලට ඒකිට පහර දෙන්න බෑ මොකක් උනත්. වැඩිම උනොත් බනින්න පුලුවන් නැත්නම් තල්ලු කරලා දාන්න පුලුවන්.

සමතැන කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒකෙන් වාසි වගේම, අති භායනක ප්‍රතිඑලත් තියෙන්න පුලුවන්. ඒක නිසා සමතැන ඕනේ නෑ. අපි මෙච්චර කාලයක් සමතැන නැතුව හොදට හිටියා, දැන් මොකටද සමතැනක්? කාටද ඔය සමතැන ඕනේ? මොකටද සමතැනක්? සමස්ථයක් වශයෙන් ගෑණුන් කායික වශයෙන් දුර්වලයි, බොළදයි, මානසික වශයෙන් ශක්තිමත් නෑ ඉක්මනට අඩන්න බලනවා, ළාමකයි, ගෑනු ගෑණු අතරේ වළි වැඩියි මොකද උන්ගේ ජෙලසි එක වැඩි නිසා. එහෙම කොටසක් පිරිමින්ට සමාන කරලා සලකන්න ගියොත් වෙන්නේ ගෑනුන්ම තැලෙන එකයි. එතකොට ගෑනුන්ට වෙන්නේ පිරිමින් වෙන්නයි බටහිර රටවල සුද්දියෝ වගේ. හොදට බලපන් නැගෙනහිර යූරෝපේ සහා බටහිර යුරෝපේ ගෑනුන් අතරේ තියෙන වෙනස? සමස්ථයක් වශයෙන් නැගෙනහිර යූරෝපේ රටවල පෝලන්තේ, රුමේනියාවේ, රුසියාවේ ගෑණු ලාමකයි, නමුත් සමස්ථයක් වශයෙන් බටහිර යුරෝපේ ගෑනු පිරිමි වගේ රළුයි ගති ගුණ අතින්. මේක තමයි සමතැන තියෙන සමාජයක වෙන්නේ. සමතැන තියෙන කොට ස්ත්‍රීත්වය වියැකිලා යනවා, ගෑනුත් පිරිමි වගේ ගති ගුණ ආරෝපණය කරගන්නවා. මේ හේතුව නිසයි බටහිර රටවල සුද්දෝ පවා, ට්‍රම්ප් වගේ නැගෙනහිර යූරෝපේන් කෙල්ලෝ බදින්නේ.

[QUOTE="fidget, post: 22743145, member: 565732"] [SIZE="5"] ඒක තමයි බන් කිව්වේ. මත්පැන් ලංකාවෙන් සම්පූර්නයෙන්ම තුරන් කරන්න ඕනේ, නැතුව සමතැන කියලා ගෑනුන්වත් මේ වලට දාන එක නෙවෙයි කරන්න ඕනේ. කවුරු හරි වලේ ඉන්නවා නම් ඌව වලෙන් ගොඩ ගන්න එකයි අපි කරන්න ඕනේ, නැතුව එළියේ ඉන්න උන්ව වලට දාන එක නෙවෙයි කරන්න ඕනේ. කොහොමත් සමතැනට එකග වෙන්න බෑ. ගෑනුන්ට තියෙන්න ඕනේ නිසි තැන. සමතැන කියන එක ගෑණුන්ට වගේම පිරිමින්ටත් ගොඩක් හානිකරයි. උදාහරණයට සමතැන තියෙන සමාජයක ගෑණියෙක්ට අල්ලගෙන්න පහර දුන්නට කමක් නෑ වළියකදි, නමුත් නිසිතැන සමාජයක එහෙම පහර දෙන්න බෑ වළියකදී උනත්. කොටින්ම කිව්වොත් උබලට ඒකිට පහර දෙන්න බෑ මොකක් උනත්. වැඩිම උනොත් බනින්න පුලුවන් නැත්නම් තල්ලු කරලා දාන්න පුලුවන්. සමතැන කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒකෙන් වාසි වගේම, අති භායනක ප්‍රතිඑලත් තියෙන්න පුලුවන්. ඒක නිසා සමතැන ඕනේ නෑ. අපි මෙච්චර කාලයක් සමතැන නැතුව හොදට හිටියා, දැන් මොකටද සමතැනක්? කාටද ඔය සමතැන ඕනේ? මොකටද සමතැනක්? සමස්ථයක් වශයෙන් ගෑණුන් කායික වශයෙන් දුර්වලයි, බොළදයි, මානසික වශයෙන් ශක්තිමත් නෑ ඉක්මනට අඩන්න බලනවා, ළාමකයි, ගෑනු ගෑණු අතරේ වළි වැඩියි මොකද උන්ගේ ජෙලසි එක වැඩි නිසා. එහෙම කොටසක් පිරිමින්ට සමාන කරලා සලකන්න ගියොත් වෙන්නේ ගෑනුන්ම තැලෙන එකයි. එතකොට ගෑනුන්ට වෙන්නේ පිරිමින් වෙන්නයි බටහිර රටවල සුද්දියෝ වගේ. හොදට බලපන් නැගෙනහිර යූරෝපේ සහා බටහිර යුරෝපේ ගෑනුන් අතරේ තියෙන වෙනස? සමස්ථයක් වශයෙන් නැගෙනහිර යූරෝපේ රටවල පෝලන්තේ, රුමේනියාවේ, රුසියාවේ ගෑණු ලාමකයි, නමුත් සමස්ථයක් වශයෙන් බටහිර යුරෝපේ ගෑනු පිරිමි වගේ රළුයි ගති ගුණ අතින්. මේක තමයි සමතැන තියෙන සමාජයක වෙන්නේ. සමතැන තියෙන කොට ස්ත්‍රීත්වය වියැකිලා යනවා, ගෑනුත් පිරිමි වගේ ගති ගුණ ආරෝපණය කරගන්නවා. මේ හේතුව නිසයි බටහිර රටවල සුද්දෝ පවා, ට්‍රම්ප් වගේ නැගෙනහිර යූරෝපේන් කෙල්ලෝ බදින්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom