Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ ගෑනියෙක්ගෙ ඇදුම් ගලෝල මහ පාර මැද්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යු ටියුබ් වීඩියෝ එකේ තිබ්බේ පහල විස්තරේ. මොන වෑරෑද්ද කලත් මේ කරලා තියෙන වෑඩේ නම් මහ බලුම වෑඩක්. පොලොසියෙන් නම් කරලා තියෙන්නේ වෑරෑද්දේ බරපතල කම වෑඩි. කාන්තා අයිතීන් සුරකින කට්ටිය අද හෙටම මේකට ඈක්ෂන් ගනියි. පොලිසියෙන් නම් කරලා තියෙන්නේ, සෙට් එකම එල්ලන්න ඕනේ

තොටළඟ 75 වත්තේදී කාන්තාවකට නිරුවත්කර පහරදෙන ශ්‍රී ලංකා පොලිසිය – March 17, 2020 මෙම සිදුවීම ඊයේ වාර්තාවූවක් වන අතර, මෙය පටිගත කළ අයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැර තිබිණි. මෙම සිදුවීම පිළිබඳ සොයාබැලීමේදී හෙළි වූයේ මෙය තොටළඟ 75 වත්ත තුළ හටගත් සිද්ධියක් බව ය. එහිදී 50කට ආසන්න පිරිසක් නිරුවත් කාන්තාවක් වටකරගෙන සිටි අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ඇයව අල්ලාගෙන ඇයට හිරිහැර කරමින් තිබිණි. “ඇඟේ නූල් පටක්වත් නැති ගෑනියෙක්ව, පොලු අරගත්ත පිරිමි පස් දෙනෙක් වටකරගෙන හිටියා. එක්කෙනෙක් කොණ්ඩෙන් අල්ලගෙන.. තව එක්කෙනෙක් පොලුවලින් ගහනවා..” යැයි ද සිද්ධිය ඇසින් දුටුවෙකු අප සමග පැවසීය. මේ පිළිබඳ මූලික කරුණු සොයාබැලීමකදී හෙළි වූයේ තොටළඟ අයත් වන්නේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට වුවත්, මෙසේ වත්තට පැන ‘නීතිය හා සාමය ක්‍රියාත්මක කළේ‘ වරාය පොලිසිය විසින් බවයි. ඔවුන් සිවිල් පිට පැමිණ මේ අන්දමින් නාගරික වතුවලට පැන මෙසේ හැසිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවට ද කරුණු ලැබී තිබේ. වරාය පොලිසියෙන් මේ පිළිබඳ කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය. “නෑ නෑ ඒක මෙහාට අයිති එකක් නෙවෙයි. මං හිතන්නෙ වැරදි තොරතුරක්..” “ඒ කියන්නෙ වරාය පොලිසියෙන් ඔය කියන වත්තට වැටලීම්වලට එහෙම යන්නෙ නැත්ද?” යැයි අපි ඇසුවෙමු. “මෙහෙමයි. වරාය පොලිසියෙන් හැමදාම ඔය කියන වත්තට රේඩ්ස් වලට යනවා. නමුත් ඔය කියන විදිහෙ සිද්ධියක් අපිට වාර්තා වෙලා නෑ. වාර්තා වුණොත් කියන්නම්!” මේ පිළිබඳ විමසීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සම්බන්ධ කර ගත් අතර, පොලිස් ස්ථානාධිපතිවරයා මෙබඳු සිද්ධියක් සිදුවී ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා වී ඇති බවත් පිළිගත්තේය. මෙය සිදුකළේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින්දැයි කරන ලද විමසීමට ප්‍රතිචාර ලෙස ඔහු ප්‍රකාශ කළේ, “මේ පිළිබඳ විමර්ශනයක් සිදු වෙමින් පවතිනවා. පොලිසිය මේකට සම්බන්ධද කියල හොයන්න තමයි විමර්ශනය සිදු කරන්නෙ..” යනුවෙනි. වත්තේ ගැහැණු-පිරිමි වටවී බලා සිටිනා අතරේ මෙසේ හයිරංකාරකම් දමන්නට වත්තට පිටින් පැමිණෙන සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට නොහැකි බව ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. මෙම කාන්තාව කවුරුන්දැයි හෙළි වී නැති නමුත්, මෙසේ කාන්තාවට අමානුෂික අන්දමින් පහර දීම ලංකාවේ සියලුම නීතිවලට විරුද්ධ තත්වයක් වන අතර, ලංකාවේ අපරාධ නීතිය අනුව, කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පවා කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහාය ලබාගත යුතුව ඇත. මේ අනුව, කොරෝනාවෙන් මුළු රටම බියපත්ව සිටින අවස්ථාවක, තවත් කාන්තා දිනයක් ගෙවී ගොස් සතියක් පමණක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ පොලිසිය මේ කරන්නේ කෙබඳු ආකාරයක නීතිය හා සාමය රැකීමක්දැයි අපි ප්‍රශ්න කරමු. කොරෝනාවට වඩා භයානක වසංගත මේ පොළොවේ මුල් බැසගෙන ඇති බවත්, ශ්‍රී ලංකා පොලිසියේ අවනීතික, අත්තනෝමතික තිරිසන් හැසිරීම් සහ පොලිස් වධහිංසාව ඒ අතරින් ප්‍රධානම වසංගතයක් බවත් මෙහිදී නැවතත් ලියා තබමු.

[QUOTE="malakadss, post: 25225909, member: 179884"] [SIZE=4]යු ටියුබ් වීඩියෝ එකේ තිබ්බේ පහල විස්තරේ. මොන වෑරෑද්ද කලත් මේ කරලා තියෙන වෑඩේ නම් මහ බලුම වෑඩක්. පොලොසියෙන් නම් කරලා තියෙන්නේ වෑරෑද්දේ බරපතල කම වෑඩි. කාන්තා අයිතීන් සුරකින කට්ටිය අද හෙටම මේකට ඈක්ෂන් ගනියි. පොලිසියෙන් නම් කරලා තියෙන්නේ, සෙට් එකම එල්ලන්න ඕනේ[/SIZE] [SIZE=3]තොටළඟ 75 වත්තේදී කාන්තාවකට නිරුවත්කර පහරදෙන ශ්‍රී ලංකා පොලිසිය – March 17, 2020 මෙම සිදුවීම ඊයේ වාර්තාවූවක් වන අතර, මෙය පටිගත කළ අයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැර තිබිණි. මෙම සිදුවීම පිළිබඳ සොයාබැලීමේදී හෙළි වූයේ මෙය තොටළඟ 75 වත්ත තුළ හටගත් සිද්ධියක් බව ය. එහිදී 50කට ආසන්න පිරිසක් නිරුවත් කාන්තාවක් වටකරගෙන සිටි අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ඇයව අල්ලාගෙන ඇයට හිරිහැර කරමින් තිබිණි. “ඇඟේ නූල් පටක්වත් නැති ගෑනියෙක්ව, පොලු අරගත්ත පිරිමි පස් දෙනෙක් වටකරගෙන හිටියා. එක්කෙනෙක් කොණ්ඩෙන් අල්ලගෙන.. තව එක්කෙනෙක් පොලුවලින් ගහනවා..” යැයි ද සිද්ධිය ඇසින් දුටුවෙකු අප සමග පැවසීය. මේ පිළිබඳ මූලික කරුණු සොයාබැලීමකදී හෙළි වූයේ තොටළඟ අයත් වන්නේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට වුවත්, මෙසේ වත්තට පැන ‘නීතිය හා සාමය ක්‍රියාත්මක කළේ‘ වරාය පොලිසිය විසින් බවයි. ඔවුන් සිවිල් පිට පැමිණ මේ අන්දමින් නාගරික වතුවලට පැන මෙසේ හැසිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවට ද කරුණු ලැබී තිබේ. වරාය පොලිසියෙන් මේ පිළිබඳ කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය. “නෑ නෑ ඒක මෙහාට අයිති එකක් නෙවෙයි. මං හිතන්නෙ වැරදි තොරතුරක්..” “ඒ කියන්නෙ වරාය පොලිසියෙන් ඔය කියන වත්තට වැටලීම්වලට එහෙම යන්නෙ නැත්ද?” යැයි අපි ඇසුවෙමු. “මෙහෙමයි. වරාය පොලිසියෙන් හැමදාම ඔය කියන වත්තට රේඩ්ස් වලට යනවා. නමුත් ඔය කියන විදිහෙ සිද්ධියක් අපිට වාර්තා වෙලා නෑ. වාර්තා වුණොත් කියන්නම්!” මේ පිළිබඳ විමසීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සම්බන්ධ කර ගත් අතර, පොලිස් ස්ථානාධිපතිවරයා මෙබඳු සිද්ධියක් සිදුවී ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා වී ඇති බවත් පිළිගත්තේය. මෙය සිදුකළේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින්දැයි කරන ලද විමසීමට ප්‍රතිචාර ලෙස ඔහු ප්‍රකාශ කළේ, “මේ පිළිබඳ විමර්ශනයක් සිදු වෙමින් පවතිනවා. පොලිසිය මේකට සම්බන්ධද කියල හොයන්න තමයි විමර්ශනය සිදු කරන්නෙ..” යනුවෙනි. වත්තේ ගැහැණු-පිරිමි වටවී බලා සිටිනා අතරේ මෙසේ හයිරංකාරකම් දමන්නට වත්තට පිටින් පැමිණෙන සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට නොහැකි බව ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. මෙම කාන්තාව කවුරුන්දැයි හෙළි වී නැති නමුත්, මෙසේ කාන්තාවට අමානුෂික අන්දමින් පහර දීම ලංකාවේ සියලුම නීතිවලට විරුද්ධ තත්වයක් වන අතර, ලංකාවේ අපරාධ නීතිය අනුව, කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පවා කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහාය ලබාගත යුතුව ඇත. මේ අනුව, කොරෝනාවෙන් මුළු රටම බියපත්ව සිටින අවස්ථාවක, තවත් කාන්තා දිනයක් ගෙවී ගොස් සතියක් පමණක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ පොලිසිය මේ කරන්නේ කෙබඳු ආකාරයක නීතිය හා සාමය රැකීමක්දැයි අපි ප්‍රශ්න කරමු. කොරෝනාවට වඩා භයානක වසංගත මේ පොළොවේ මුල් බැසගෙන ඇති බවත්, ශ්‍රී ලංකා පොලිසියේ අවනීතික, අත්තනෝමතික තිරිසන් හැසිරීම් සහ පොලිස් වධහිංසාව ඒ අතරින් ප්‍රධානම වසංගතයක් බවත් මෙහිදී නැවතත් ලියා තබ[/SIZE]මු. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom