Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ ඩිවෝස් කේස් 90%ක්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාතෘකාව ගත්ත එකට ස්තුති මචන්.එක එක පවුල්වල විවිධ විදියට තමයි දෙදරුම්කන ප්රශ්න එන්නෙ.

ප්රශ්න ඇතිවීම විවිධ හේතු හන්දා වෙනව

1.මහ මිනිස්සු නිසා couple එකට ප්රශ්න ඇතිවීම

2 මිනිහගේ හෝ ගෑනිගේ හැසිරීම් නිසා ප්රශ්න

එක්කො මිනිහ කොටු.එක්කෝ ගෑනි කොටු.

3. No2 නිසා ඇතිවන ප්රශ්න no1 නිසා උග්ර වීම

Eg1 (Conflicts due to No 2)

ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්.

A wife මිනිහෙක් සෙට් කරගන. දරුනුවටම වලි ගෙදර.ලමයි 3ක් ඉන්නව. හොර මිනිහගෙ ගෑනි ගෙදරට ඇඒත් ගහගන තිබ්බ. පොලිසි සමථමන්ඩල වල බෙරුඅන්න හැදුව.ලගකදිත් අර ගෑනි අම්ම එක්ක බයික් එකේ ඇවිත් මම යද්දි අත දැම්ම(උන් ආයෙත් වලියට ඇවිත්.). දාල Photo එකක් පෙන්නල මෙ වේසි අදුරනවද ඇහුව. පොඩි ලෙක්චර් එකක් දීල හරවල යැව්ව. ඒත් ලවු එක දිගටම යනව. නැන්දම්ම සෑහෙන්න ඉවසනව. ප්රශ්නේ එලියට දෙන්නෙ නෑ. කොටින්ම ලේලිට බනින්නෙ නැතිතරම්.ගෑනිගේ අම්ම තාත්ත ආව දවසක් ඔය ගෙදර . තාත්ත කිව්වෙ මම ඔකිට අයෙ කවදාවත් ගෙදර එන්න දෙන්නෙ නැ කියල.ගියමාසෙ අරූ වහ බිව්ව. මොකද ගෑනි , මිනිහගෙන් පලිගන්නව හොර මිනිහගෙ ඵොටො මෙකගෙ ඵොන් එකට එවලා. මූව කවුනසලින් යවන්න ඔන. නමුත් ගෙදර උන්ට කිව්වට තෙරෙන්නෙ නෑ ඒක.

Eg2: (Conflicts due to No2 )

ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්.

අවුරුදු 7ක ලවු එකෙන් බෑන්ද දෙන්නෙක්. දෙන්නා පදින්චියට ගියා කොලබට.

ටික ටික වලි පටන්ගන තියනව.මිනිහ(28) හොර ගෑනියෙක් එක්ක සෙට් වෙල. ගෙදරත් යනව. ඒ හෝර ගෑනිගේ අම්මත් අරුට කැමති කෙල්ලව බන්දල දෙන්න. අරුගේ පවුල අතටම අල්ලගන සීන් එක.

පවුල් දෙකම එකතුවෙලා සමතයකට පත් කරන්න උත්සහ කරා.

ඒ වෙලාවෙ නැන්දම්ම ලෙලිගේ පැත්ත ගත්ත.

කොටින්ම කෙල්ලගේ නැන්දම්මම කියල තියනවලු, මෙයා එක්ක වසන්න අමරුයි. ඔයා හොදට හිතල බලල මෙයාව බදින්න කියලත්.

මගේ කියවීම උනෙ , දෙන්න ටිකක් ෆැන්ටසි ලයිෆ් එකේම අශ්රය ගෙනියපු දෙන්නෙක්. බදින්න්න කලින් නොගැලපිම් තිබ්බට වෙන් වෙන්න එකිනෙකා ඉඩ දීගන නෑ. පුරුදු බැදීම ඔස්සේ ඔහේ ඉදිරියට තල්ලුවෙලා ගිහින් විවාහවෙලා .

[QUOTE="shamil45, post: 29664385, member: 559278"] මේ මාතෘකාව ගත්ත එකට ස්තුති මචන්.එක එක පවුල්වල විවිධ විදියට තමයි දෙදරුම්කන ප්රශ්න එන්නෙ. ප්රශ්න ඇතිවීම විවිධ හේතු හන්දා වෙනව :) 1.මහ මිනිස්සු නිසා couple එකට ප්රශ්න ඇතිවීම 2 මිනිහගේ හෝ ගෑනිගේ හැසිරීම් නිසා ප්රශ්න එක්කො මිනිහ කොටු.එක්කෝ ගෑනි කොටු. 3. No2 නිසා ඇතිවන ප්රශ්න no1 නිසා උග්ර වීම Eg1 (Conflicts due to No 2) ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්. A wife මිනිහෙක් සෙට් කරගන. දරුනුවටම වලි ගෙදර.ලමයි 3ක් ඉන්නව. හොර මිනිහගෙ ගෑනි ගෙදරට ඇඒත් ගහගන තිබ්බ. පොලිසි සමථමන්ඩල වල බෙරුඅන්න හැදුව.ලගකදිත් අර ගෑනි අම්ම එක්ක බයික් එකේ ඇවිත් මම යද්දි අත දැම්ම(උන් ආයෙත් වලියට ඇවිත්.). දාල Photo එකක් පෙන්නල මෙ වේසි අදුරනවද ඇහුව. පොඩි ලෙක්චර් එකක් දීල හරවල යැව්ව. ඒත් ලවු එක දිගටම යනව. නැන්දම්ම සෑහෙන්න ඉවසනව. ප්රශ්නේ එලියට දෙන්නෙ නෑ. කොටින්ම ලේලිට බනින්නෙ නැතිතරම්.ගෑනිගේ අම්ම තාත්ත ආව දවසක් ඔය ගෙදර . තාත්ත කිව්වෙ මම ඔකිට අයෙ කවදාවත් ගෙදර එන්න දෙන්නෙ නැ කියල.ගියමාසෙ අරූ වහ බිව්ව. මොකද ගෑනි , මිනිහගෙන් පලිගන්නව හොර මිනිහගෙ ඵොටො මෙකගෙ ඵොන් එකට එවලා. මූව කවුනසලින් යවන්න ඔන. නමුත් ගෙදර උන්ට කිව්වට තෙරෙන්නෙ නෑ ඒක. Eg2: (Conflicts due to No2 ) ඔලෙවල් කාලෙ ඉදල ලවු එකකින් බැන්ද දෙන්නෙක්. අවුරුදු 7ක ලවු එකෙන් බෑන්ද දෙන්නෙක්. දෙන්නා පදින්චියට ගියා කොලබට. ටික ටික වලි පටන්ගන තියනව.මිනිහ(28) හොර ගෑනියෙක් එක්ක සෙට් වෙල. ගෙදරත් යනව. ඒ හෝර ගෑනිගේ අම්මත් අරුට කැමති කෙල්ලව බන්දල දෙන්න. අරුගේ පවුල අතටම අල්ලගන සීන් එක. පවුල් දෙකම එකතුවෙලා සමතයකට පත් කරන්න උත්සහ කරා. ඒ වෙලාවෙ නැන්දම්ම ලෙලිගේ පැත්ත ගත්ත. කොටින්ම කෙල්ලගේ නැන්දම්මම කියල තියනවලු, මෙයා එක්ක වසන්න අමරුයි. ඔයා හොදට හිතල බලල මෙයාව බදින්න කියලත්. මගේ කියවීම උනෙ , දෙන්න ටිකක් ෆැන්ටසි ලයිෆ් එකේම අශ්රය ගෙනියපු දෙන්නෙක්. බදින්න්න කලින් නොගැලපිම් තිබ්බට වෙන් වෙන්න එකිනෙකා ඉඩ දීගන නෑ. පුරුදු බැදීම ඔස්සේ ඔහේ ඉදිරියට තල්ලුවෙලා ගිහින් විවාහවෙලා . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom