Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ බිස්නස් vs හිගන පඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියදම් වැඩි.. පට්ට වියදමක් සෙට් වෙන්නෙ.

මගේ ලග වැඩට ඉන්න දෙන්නට දෙන්නෙ, එක්කෙනෙක්ට 13,500 අනිත් කෙනාට 20,000 ගානෙ පැය මාසෙට 200යි. ඒ දීලත් කරගන්න බෑ වගේ. මට එහා පැත්තෙ බිස්නස් එකේ වැඩ කරන කෙල්ලට එයාල දෙන්නෙ 18,000යි මාසෙට පැය 420ක් වැඩ. ඇත්තටම ලාබෙ මදි.

electricity - 20,000

utility (telephone/internet) - 7,000

water - 1,000

rent - 20,000

license - 2,000

salaries - 13,500 + 13,500 + 20,000 = 47,000

Total = 97,000

තව එතකොට බෑන්ක් වලට cheque book charges, service charges, sms charges එහෙම සෑහෙන්න යනව. ඊලගට නඩත්තු වියදම් සහ තව business එක කරන්න ඕනෙ පෑන් පැන්සල් පොත් පත් වලට වෙනම වියදම් යනව. ඊලගට ac service කරන්න ඕනෙ 4,000 ක් ගන්නව එකක් service කරන්න, මැශින් සර්විස් කරන්න ඕනෙ. ඒව රෙපයාර්ස් එනකොට ඒව හදන්න ඕනෙ. මාසෙට වියදම් එකතුවෙලා එද්දි වෙනම 10-15ක් වත් යනව. ලයිට් බෝඩ් වල ලයිට් පිච්චුනාම හදන්න ඕනෙ ඒවට පට්ට වියදම් යන්නෙ. ලයිට් බෝඩ් එකට පිච්චුන බල්බ් මාරු කරල ආපහු උස්සල හයි කරන්න 40,000ක් ගියා.

මට මාසෙට වියාපාරය පවත්වාගෙන යන්න ලක්ශෙට වඩා ඕනෙ. ඊලගට ඉතුරු වැරදුන ඒව, ඩැමේජ් වෙන ඒව, එක්ස්පයර් වෙන ඒව ඔක්කොම පාඩු, 125,000 ක් වියදම් කියල ගනන් හැදුවොත් මාසෙට 10% profit එකට ලක්ශ 12.5 ක සේල එකක් ඕනෙ පවත්වාගෙන යන්න විතරක්,. සේල් එක වැඩි වෙද්දි ආපහු වියදම් සෙට් එකම වැඩි වෙනව. වැඩිපුර සේවකයො ඕනෙ. වැඩිපුර සිස්ටම් ඕනෙ, ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න ඕනෙ ඒ සේල් එකට ඔරොත්තු දෙන්න එතකොට ආයිත් ac, bottle cooler එකේ ඉදන්ම වැඩියෙන් ඕනෙ. ඒවට කරන්ට් බිල් එකත් ආපහු වැඩිවෙනව, rent වැඩිවෙනව.

ලන්කාවෙ මේ හැම තැනම කඩ අටෝන එක නතර කරල වියාපාර නීති තව දැඩි කරල, තියෙන නීති ප්‍රායෝගික කරල ඒව හරියටම ඉටු වෙනවද බලල ලාභය වැඩි කරන්න ක්‍රම හදන්න ඕනෙ. රෙසිඩන්ස් ඒරියා වල බිස්නස් කිය කිය කඩ අටෝන එක නතර කරන්න ඕනෙ. පාරක් පොඩ්ඩක් හදල කාපට් කරපු ගමන් දෙපැත්තෙ සෙට් එක කඩ අටෝනව. ලොකු කම්පැනි කාරයෝ දෙකපහට බඩු දෙන්නෙ. ඉතින් හැම එකාම බඩු වික්ක කියල ගැනුම්කරුවො වැඩි වෙන්නෙ නෑනෙ. ආර්තිකේ හැකිලිලා ගිහින් එක පැත්තකින්. purchasing power එක අඩු වෙලා ඒතකොට කඩ ගොඩක් දාන් එකම භාන්ඩ හැමතැනම වික්ක කියල භාන්ඩ විකිනෙන ප්‍රමාණය වැඩිවෙන්නෙ නෑ. බිස්නස් බෙදෙන එක වෙන්නෙ. කරන්න ඕනෙ නගර තුල විතරක් ව්‍යාපාර කේන්ද්‍ර කරල කම්පැනිකාරයෝ 3%-5% ට භාන්ඩ කඩවල් වලට දාන එක නතර වෙන්න තරගකාරී නිපැවුම් වියාපාර බිහිකරන එකයි. නැත්නම් නීති හදන එකයි.

නෙස්ට්ලේ, පැනඩෝල්, කිරිකාරයෝ ඔක්කොම 3% ලාබෙට කඩවල් වලට බඩු දාන්නෙ. මෙයාල වෙලඳපොල ඔක්කොම dominate කරල තියෙන්නෙ. ඔක්කොම එයාලගෙ භාණ්ඩ තරඟකරුවො නෑ. හැදෙන්න දෙන්නෙත් නෑ. ඉතින් ඔය ලාබෙට බඩු විකුනල ඉන්න සේවකයන්ට අඩුම ගානෙ 50,000 ක වත් පඩියක් දෙන්නෙ කොහොමද?

[QUOTE="MihiCherub, post: 28848927, member: 238676"] වියදම් වැඩි.. පට්ට වියදමක් සෙට් වෙන්නෙ. මගේ ලග වැඩට ඉන්න දෙන්නට දෙන්නෙ, එක්කෙනෙක්ට 13,500 අනිත් කෙනාට 20,000 ගානෙ පැය මාසෙට 200යි. ඒ දීලත් කරගන්න බෑ වගේ. මට එහා පැත්තෙ බිස්නස් එකේ වැඩ කරන කෙල්ලට එයාල දෙන්නෙ 18,000යි මාසෙට පැය 420ක් වැඩ. ඇත්තටම ලාබෙ මදි. electricity - 20,000 utility (telephone/internet) - 7,000 water - 1,000 rent - 20,000 license - 2,000 salaries - 13,500 + 13,500 + 20,000 = 47,000 Total = 97,000 තව එතකොට බෑන්ක් වලට cheque book charges, service charges, sms charges එහෙම සෑහෙන්න යනව. ඊලගට නඩත්තු වියදම් සහ තව business එක කරන්න ඕනෙ පෑන් පැන්සල් පොත් පත් වලට වෙනම වියදම් යනව. ඊලගට ac service කරන්න ඕනෙ 4,000 ක් ගන්නව එකක් service කරන්න, මැශින් සර්විස් කරන්න ඕනෙ. ඒව රෙපයාර්ස් එනකොට ඒව හදන්න ඕනෙ. මාසෙට වියදම් එකතුවෙලා එද්දි වෙනම 10-15ක් වත් යනව. ලයිට් බෝඩ් වල ලයිට් පිච්චුනාම හදන්න ඕනෙ ඒවට පට්ට වියදම් යන්නෙ. ලයිට් බෝඩ් එකට පිච්චුන බල්බ් මාරු කරල ආපහු උස්සල හයි කරන්න 40,000ක් ගියා. මට මාසෙට වියාපාරය පවත්වාගෙන යන්න ලක්ශෙට වඩා ඕනෙ. ඊලගට ඉතුරු වැරදුන ඒව, ඩැමේජ් වෙන ඒව, එක්ස්පයර් වෙන ඒව ඔක්කොම පාඩු, 125,000 ක් වියදම් කියල ගනන් හැදුවොත් මාසෙට 10% profit එකට ලක්ශ 12.5 ක සේල එකක් ඕනෙ පවත්වාගෙන යන්න විතරක්,. සේල් එක වැඩි වෙද්දි ආපහු වියදම් සෙට් එකම වැඩි වෙනව. වැඩිපුර සේවකයො ඕනෙ. වැඩිපුර සිස්ටම් ඕනෙ, ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න ඕනෙ ඒ සේල් එකට ඔරොත්තු දෙන්න එතකොට ආයිත් ac, bottle cooler එකේ ඉදන්ම වැඩියෙන් ඕනෙ. ඒවට කරන්ට් බිල් එකත් ආපහු වැඩිවෙනව, rent වැඩිවෙනව. ලන්කාවෙ මේ හැම තැනම කඩ අටෝන එක නතර කරල වියාපාර නීති තව දැඩි කරල, තියෙන නීති ප්‍රායෝගික කරල ඒව හරියටම ඉටු වෙනවද බලල ලාභය වැඩි කරන්න ක්‍රම හදන්න ඕනෙ. රෙසිඩන්ස් ඒරියා වල බිස්නස් කිය කිය කඩ අටෝන එක නතර කරන්න ඕනෙ. පාරක් පොඩ්ඩක් හදල කාපට් කරපු ගමන් දෙපැත්තෙ සෙට් එක කඩ අටෝනව. ලොකු කම්පැනි කාරයෝ දෙකපහට බඩු දෙන්නෙ. ඉතින් හැම එකාම බඩු වික්ක කියල ගැනුම්කරුවො වැඩි වෙන්නෙ නෑනෙ. ආර්තිකේ හැකිලිලා ගිහින් එක පැත්තකින්. purchasing power එක අඩු වෙලා ඒතකොට කඩ ගොඩක් දාන් එකම භාන්ඩ හැමතැනම වික්ක කියල භාන්ඩ විකිනෙන ප්‍රමාණය වැඩිවෙන්නෙ නෑ. බිස්නස් බෙදෙන එක වෙන්නෙ. කරන්න ඕනෙ නගර තුල විතරක් ව්‍යාපාර කේන්ද්‍ර කරල කම්පැනිකාරයෝ 3%-5% ට භාන්ඩ කඩවල් වලට දාන එක නතර වෙන්න තරගකාරී නිපැවුම් වියාපාර බිහිකරන එකයි. නැත්නම් නීති හදන එකයි. නෙස්ට්ලේ, පැනඩෝල්, කිරිකාරයෝ ඔක්කොම 3% ලාබෙට කඩවල් වලට බඩු දාන්නෙ. මෙයාල වෙලඳපොල ඔක්කොම dominate කරල තියෙන්නෙ. ඔක්කොම එයාලගෙ භාණ්ඩ තරඟකරුවො නෑ. හැදෙන්න දෙන්නෙත් නෑ. ඉතින් ඔය ලාබෙට බඩු විකුනල ඉන්න සේවකයන්ට අඩුම ගානෙ 50,000 ක වත් පඩියක් දෙන්නෙ කොහොමද? [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom