Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ බිස්නස් vs හිගන පඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මිනිස්සු වැඩ කරන්නේ නැති එක. හැම එකාම බලන්නේ තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ ඉදලා කීයක් හරි මාසේ අන්තිමට ගන්න. දැන් බලපන් මේ කියන මෑන් නෝලිම්ට් එකේ මොකක්ද කරන්නේ කියලා. කරන්න මහ ලොකු වැඩක් නෑ. මිනිහට කම්ෆර්ට් සෝන් එකක් සෙට් වෙලා තියෙනවා. ඌට මාසෙට හම්බවෙන ගාන කාලා බීලා ඉන්න ඇති. එතනින් එහාට ඌ වැඩිය හිතන්නේ නෑ. හැබැයි මෑන් කසාදයක් බැදලා ළමයෙක් එහෙම හම්බවුනාම තමයි තේරෙන්නේ මම මොකද කළේ කියලා.

ඌට උගෙ කම්ෆර්ට් සොන් එකේ ඉදලාම තව මොනවා හරි ඉගෙන ගන්න පුළුවන්නේ. ඒත් ඌ ඒකට කම්මැලියි. කරන්න බෑ. එහෙම කළොත් ඌට ඔය ඉන්න තැනම තව ටිකක් උඩට යන්න පුළුවන් කියලා හිතෙන්නේ නෑ. මේක මචන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ටවත් එහෙම නැත්නම් දේශපාලකයන්ට විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ තියෙන්නේ ඇටිටියුඩ් ප්‍රශ්නයක්.

මම උදාහරයණක් දෙන්නම් මගේ යාළුවෙක්ගේ කම්පැණි එකක සිදධියකින්. මෑන් බිස්නස් එක පටන් අරන් අවු 5 ක් විතර. තනියෙන් ගේමක් ගහලා මිනිහා බිස්නස් එක ගොඩ දාගෙන ආවා ගිය අවුරුද්ද වෙනකම්. ඌ පට්ට මයින්ඩ් එකක් තියෙන එකෙක්. මොකක් හරි කරන්න ඕන උනොත් ඌ බය නැතිව අත ගහනවා. මම දැක්ක උගේ තිබුණු දුර්වලකම තමයි මිනිස්සු විශ්වාස කරන එකයි, හිත හොඳ වැඩි එකයි කලින් කිව්ව බය නැති එකයි.

උගේ තිබුණු කන්ටැක්ට්ස් එක්ක ඌ අතගන්න පුළුවන් ලොකුම ප්‍රොජෙක්ට් එකකට ගිය අවුරුද්දේ අත ගැහුවා. ඒකට ඌට තව සෙට් එකක් ගන්න වුණා. මෑන් මාකටින් වලට විතරක් ලක්ෂ තුනක සැලරියක් දීලා CMO කෙනෙක් ගත්තා. ඌට සපෝට් එකට ඉන්ටර්න් දෙන්නෙකුත් අරන් දුන්නා. උන්ට සැලරි 40 ක් විතර දුන්නා. අර ගත්ත ඉන්ටර්න් දෙන්නගේ ඉංග්‍රීසි මදි කියලා මූ බ්‍රිටිෂ් කවුන්සිල් කතා කරලා ඒකටත් මුන්ව යවන්න ප්ලෑන් කරලා තිබුණේ. මම ඌට මුන් ටික ගන්න කොටම කිව්වා මචන් ඔය වැඩේ කරන්න එපා මාස හයකින් විතර උන්ගේ ටාගට් බලලා ඔය ගාන දුන්නට කමක් නෑ කියලා. උඹට කියන්න මුන් තුන්දෙනා මාස දෙකක් විතර වැඩ කළා. කම්පැණි එකේ ආදායම බින්දුවයි. මුන් තුන්දෙනාට රුපියලක් වත් කම්පැණි එකට ගේන්න බැරි වුණා. හැබැයි මුන් උගෙන් ඒ මාස දෙකට පට්ට ගානක කාලා බිල් දාලා තිබුණා. අර CMO කාරයා උගේ වැඩ කරගෙන තිබුණා කම්පැණි එකේ නම විකුණලා.

බලපන් ඉතින් මුන්ගේ ඇටිටියුඩ්. මුන් හැම එකාම හිතාගෙන ඉන්නේ ජොබ් එකක් දුන්නට පස්සේ උන් වැඩ නොකලත් අරූ පඩි දෙන්න ඕන කියලා. මට මේ සිද්ධිය කිව්වාට පස්සේ CMO ගැන හොයලා බැලුවා. ඌ හැම තැනම වැඩ අනාගෙන ලංකාවේ කිසිම තැනක වැඩ කරන්න බැරි වෙන්න Black list වෙච්ච එකෙක්. අන්තිමට මූ ඌ අවුරුදු 5 ක් මහන්සි වෙලා හදපු බිස්නස් එක මාස දෙකෙන් බිමටම ඇදලා දැම්මා. දැන් මගේ උපදෙස් වලට ඌ මුන් තුන්දෙනාටම ලීගල් ඇක්ෂන් අරගෙන වන්දි නඩු දාන්න වැඩ කරගෙන යනවා.

දැන් බලපන් මෙතන තියෙන්නේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නේ. නෝලිම්ට් එකට ඕනේ නම් රු 10,000 ට වැඩට ගන්න පුළුවන් එවුන් ඉන්නවා. එහෙම ඉදිද්දී මොකටද බන් ඊට වඩා වැඩි පඩි දෙන්නේ. මොනවා කරන්නද? මොකද හැම මනුස්සයාම බිස්නස් එකක් කරන්නේ ලාභ බලාගෙන මිසක් මේ කොහේවත් ඉන්න එවුන්ට නිකන් ඉන්නවාට බෙදලා දෙන්න නෙවෙයිනේ.

[QUOTE="sanjeewa.per85, post: 28849183, member: 575931"] [SIZE=5]මචන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මිනිස්සු වැඩ කරන්නේ නැති එක. හැම එකාම බලන්නේ තමන්ගේ කම්ෆර්ට් සෝන් එකේ ඉදලා කීයක් හරි මාසේ අන්තිමට ගන්න. දැන් බලපන් මේ කියන මෑන් නෝලිම්ට් එකේ මොකක්ද කරන්නේ කියලා. කරන්න මහ ලොකු වැඩක් නෑ. මිනිහට කම්ෆර්ට් සෝන් එකක් සෙට් වෙලා තියෙනවා. ඌට මාසෙට හම්බවෙන ගාන කාලා බීලා ඉන්න ඇති. එතනින් එහාට ඌ වැඩිය හිතන්නේ නෑ. හැබැයි මෑන් කසාදයක් බැදලා ළමයෙක් එහෙම හම්බවුනාම තමයි තේරෙන්නේ මම මොකද කළේ කියලා. ඌට උගෙ කම්ෆර්ට් සොන් එකේ ඉදලාම තව මොනවා හරි ඉගෙන ගන්න පුළුවන්නේ. ඒත් ඌ ඒකට කම්මැලියි. කරන්න බෑ. එහෙම කළොත් ඌට ඔය ඉන්න තැනම තව ටිකක් උඩට යන්න පුළුවන් කියලා හිතෙන්නේ නෑ. මේක මචන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ටවත් එහෙම නැත්නම් දේශපාලකයන්ට විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ තියෙන්නේ ඇටිටියුඩ් ප්‍රශ්නයක්. මම උදාහරයණක් දෙන්නම් මගේ යාළුවෙක්ගේ කම්පැණි එකක සිදධියකින්. මෑන් බිස්නස් එක පටන් අරන් අවු 5 ක් විතර. තනියෙන් ගේමක් ගහලා මිනිහා බිස්නස් එක ගොඩ දාගෙන ආවා ගිය අවුරුද්ද වෙනකම්. ඌ පට්ට මයින්ඩ් එකක් තියෙන එකෙක්. මොකක් හරි කරන්න ඕන උනොත් ඌ බය නැතිව අත ගහනවා. මම දැක්ක උගේ තිබුණු දුර්වලකම තමයි මිනිස්සු විශ්වාස කරන එකයි, හිත හොඳ වැඩි එකයි කලින් කිව්ව බය නැති එකයි. උගේ තිබුණු කන්ටැක්ට්ස් එක්ක ඌ අතගන්න පුළුවන් ලොකුම ප්‍රොජෙක්ට් එකකට ගිය අවුරුද්දේ අත ගැහුවා. ඒකට ඌට තව සෙට් එකක් ගන්න වුණා. මෑන් මාකටින් වලට විතරක් ලක්ෂ තුනක සැලරියක් දීලා CMO කෙනෙක් ගත්තා. ඌට සපෝට් එකට ඉන්ටර්න් දෙන්නෙකුත් අරන් දුන්නා. උන්ට සැලරි 40 ක් විතර දුන්නා. අර ගත්ත ඉන්ටර්න් දෙන්නගේ ඉංග්‍රීසි මදි කියලා මූ බ්‍රිටිෂ් කවුන්සිල් කතා කරලා ඒකටත් මුන්ව යවන්න ප්ලෑන් කරලා තිබුණේ. මම ඌට මුන් ටික ගන්න කොටම කිව්වා මචන් ඔය වැඩේ කරන්න එපා මාස හයකින් විතර උන්ගේ ටාගට් බලලා ඔය ගාන දුන්නට කමක් නෑ කියලා. උඹට කියන්න මුන් තුන්දෙනා මාස දෙකක් විතර වැඩ කළා. කම්පැණි එකේ ආදායම බින්දුවයි. මුන් තුන්දෙනාට රුපියලක් වත් කම්පැණි එකට ගේන්න බැරි වුණා. හැබැයි මුන් උගෙන් ඒ මාස දෙකට පට්ට ගානක කාලා බිල් දාලා තිබුණා. අර CMO කාරයා උගේ වැඩ කරගෙන තිබුණා කම්පැණි එකේ නම විකුණලා. බලපන් ඉතින් මුන්ගේ ඇටිටියුඩ්. මුන් හැම එකාම හිතාගෙන ඉන්නේ ජොබ් එකක් දුන්නට පස්සේ උන් වැඩ නොකලත් අරූ පඩි දෙන්න ඕන කියලා. මට මේ සිද්ධිය කිව්වාට පස්සේ CMO ගැන හොයලා බැලුවා. ඌ හැම තැනම වැඩ අනාගෙන ලංකාවේ කිසිම තැනක වැඩ කරන්න බැරි වෙන්න Black list වෙච්ච එකෙක්. අන්තිමට මූ ඌ අවුරුදු 5 ක් මහන්සි වෙලා හදපු බිස්නස් එක මාස දෙකෙන් බිමටම ඇදලා දැම්මා. දැන් මගේ උපදෙස් වලට ඌ මුන් තුන්දෙනාටම ලීගල් ඇක්ෂන් අරගෙන වන්දි නඩු දාන්න වැඩ කරගෙන යනවා. දැන් බලපන් මෙතන තියෙන්නේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නේ. නෝලිම්ට් එකට ඕනේ නම් රු 10,000 ට වැඩට ගන්න පුළුවන් එවුන් ඉන්නවා. එහෙම ඉදිද්දී මොකටද බන් ඊට වඩා වැඩි පඩි දෙන්නේ. මොනවා කරන්නද? මොකද හැම මනුස්සයාම බිස්නස් එකක් කරන්නේ ලාභ බලාගෙන මිසක් මේ කොහේවත් ඉන්න එවුන්ට නිකන් ඉන්නවාට බෙදලා දෙන්න නෙවෙයිනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom