Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ බෙහෙත් පැළැටි......(වෙනිවැල්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ බෙහෙත් පැළැටි......(වෙනිවැල්)

උද්භිද විද්‍යාත්මක නාමය : Coscinium fenestratum (Gaetrn) colber.

කුලය : MENISPERMACEAE

සිංහල නාමය - වෙනිවැල් ,බාන්වැල්

දෙමල නාමය - මරමංජල්, මංජල් කොඩි

වෙනිවැල් යනුවෙන් ජනයා අතර ප්‍රසිද්ධ මෙය බාන්වැල් ලෙසද හැදින්වේ.මෙ හරක් දිගෙලි කිරීමට හා ඇදිමට ගන්නා නිසා මෙය බාන්වැල් යන නමින් ද හැදින්වේ.

රූපාකාරය

සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ටමය වැලකි. ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවති

සෙ. මි 10-20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය . අග්‍රය දෙසට තියුණු ලෙස සිහින්වේ.

පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳු වන අතර, පහල කොටසෙ කහ පැහැ බූවකින් ද වැසී පවතී.කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක්ද මෙම පත්‍ර සතු ය.

ඉතා කුඩා පූරුෂ ශ ස්ත්‍රී මල් වෙන වෙනම ශාක දෙකක හට ගනී. පත්‍ර හට ගන්නා තැන් වලින් ඇති වන කෙටි මල් පොකුරු වල මෙම මල් හට ගනී.

ඵලය දිගින් සෙ. මී 2ක් පමණ වන දුඹුරු පැහැ බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවකි.

ඖෂධිය ගුණ

උණට ඉඟුරු , කොත්තමල්ලි , වෙනිවැල්ගැට තැම්බු වතුර දිම. වෙනිවැල් පත්පාඩගම් තැම්බු වතුර දිම. උණට, හිසරදයට, සර්ප විෂට මෙන් ම උණෙන් හටගත් ශරීර අප්රාණිකතාවට හා අජීර්ණවලදී ද ගුණ දෙන ඖෂධයක් ලෙස වෙනිවැල් භාවිතා කෙරේ. වෙනිවැල්, පත්පාඩගම් තැම්බූ වතුර පානය කිරීම උණ අවස්ථාවලදී කදිම විසැඳුමක් වන අතර ඉඟªරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුරට ද උණ සමනය කිරීමේ හැකියාව ඇත. එසේ ම හිසරදයක දී වෙනිවැල් ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීමෙන් සහනයක් ලැබේ. උණ නිසා ඇතිවන සිරුරේ අප්රාණිකතාවන්ට මෙන් ම අජීර්ණවලදී ද, වෙනිවැල් තැම්බූ වතුර පානය කිරීමෙන් අසීරුතාවන් මගහරවා ගත හැකි ය. විස නැසීමෙහිලා ද වෙනිවැල් සතුව ඇත්තේ කදිම හැකියාවකි. තුවාල සහ කුඩා බිබිලි පිරිසුදු කිරීමේ දී වෙනිවැල් මුල් තම්බාගත් ජලයෙන් සේදීම මෙන් ම කැසීම් සහිත බිබිලි ඇතිවිට වෙනිවැල් සහ කහ එකට අඹරා ගෑම ඒවාට කදිම ප්රතිකර්මවේ. සර්ප විසකදී නම් වෙනිවැල් තම්බා බීමෙන් යම් සහනයක් ලැබේ. කුඩා දරුවන් නෑවීමට වෙනිවැල් තැම්බූ වතුර යොදා ගැනීම ප්‍රචලිත ක්‍රමයක් මෙන් ම රූපාලංකාරය වඩවාගැනීමට ද වෙනිවැල් යොදා ගැනේ. තුවාල සහ කුඩා බිබිලි පිරිසිදු කිරිම .

පත්‍ර හටගන්නා තැන්වලින් ඇතිවන කෙටි මල් පොකුරුවල ඉතා කුඩා පුරුෂ හා ස්තී‍්‍ර මල් වෙන වෙනම ශාක දෙකක හටගනී. මෙහි ඵලය දිගින් සෙ.මී. 2 ක් පමණ වන දුඹුරු පැහැති බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වේ. එහි ඇතුළත ගන ආවරණය ඉතා තදය. වෙනිවැල් ශාකයෙහි වැල්වල මහත්ව පවතින ගැටය, කඳ කොටස් හා මුල් ඖෂධ සඳහා යොදා ගනී. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ වනාන්තරවලත්, අතරමැදි කලාපයේත් වැවෙන මේ ශාකය, ජනයා අත්බෙහෙතක් ලෙසින් භාවිතා කරන අවස්ථා ද එමට ය. වෙනිවැල් වගා කිරීම තරමක අපහසු කරුණක් වුවත් හොඳින් වියළාගත් බීජ ප්‍රරෝහණය සිදුවන බවත් පැන්සලක් පමණ ද¼ඬු කැබලි බෝ කර ගැනීමෙන් ව්‍යාප්ත කරගත හැකි බවත් කියැවේ. හොඳින් මේරූ වැල් කපා වේලා සුළං නොවදින සේ භාජනයන්හි අසුරා තැබූ වෙනිවැල්වලින් නිසි ගුණ ලබාගත හැක.

- හර්ෂනී රුද්‍රිගු සකස් කළෝ රූපාන්ති බුලත්සිංහල සහ සුභද්‍රා දේශපි‍්‍රය silumina.lk/2008/12/28 http://ayurwedhicplants.blogspot.com/

http://ayurwedhicplants.blogspot.com

[QUOTE="rasikadarshi, post: 15961641, member: 298937"] [b]ලංකාවෙ බෙහෙත් පැළැටි......(වෙනිවැල්)[/b] [IMG]http://parisaramahiti.kar.nic.in/Gallery%20new/Photo%20Gallery/Albums/Album5/Large/Coscinium_fenestratum.jpg[/IMG] [COLOR="DarkOrange"][SIZE="3"] උද්භිද විද්‍යාත්මක නාමය :[I] Coscinium fenestratum (Gaetrn) colber.[/I] කුලය : MENISPERMACEAE සිංහල නාමය - වෙනිවැල් ,බාන්වැල් දෙමල නාමය - මරමංජල්, මංජල් කොඩි වෙනිවැල් යනුවෙන් ජනයා අතර ප්‍රසිද්ධ මෙය බාන්වැල් ලෙසද හැදින්වේ.මෙ හරක් දිගෙලි කිරීමට හා ඇදිමට ගන්නා නිසා මෙය බාන්වැල් යන නමින් ද හැදින්වේ. රූපාකාරය සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ටමය වැලකි. ළපටි කඳ කොටස් සිහින් කහ පැහැ බූවකින් වැසී පවති සෙ. මි 10-20 පමණ විශාල පත්‍ර පළල් හා රවුම්ය . අග්‍රය දෙසට තියුණු ලෙස සිහින්වේ. පත්‍ර මතුපිට දිලිසෙන සුළු හා සිනිඳු වන අතර, පහල කොටසෙ කහ පැහැ බූවකින් ද වැසී පවතී.කැපී පෙනෙන අයුරින් පිහිටන නාරටි ද කහ පැහැ බූවකින් වැසුණු දිග පත්‍ර නටුවක්ද මෙම පත්‍ර සතු ය. ඉතා කුඩා පූරුෂ ශ ස්ත්‍රී මල් වෙන වෙනම ශාක දෙකක හට ගනී. පත්‍ර හට ගන්නා තැන් වලින් ඇති වන කෙටි මල් පොකුරු වල මෙම මල් හට ගනී. ඵලය දිගින් සෙ. මී 2ක් පමණ වන දුඹුරු පැහැ බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වූවකි. ඖෂධිය ගුණ උණට ඉඟුරු , කොත්තමල්ලි , වෙනිවැල්ගැට තැම්බු වතුර දිම. වෙනිවැල් පත්පාඩගම් තැම්බු වතුර දිම. උණට, හිසරදයට, සර්ප විෂට මෙන් ම උණෙන් හටගත් ශරීර අප්රාණිකතාවට හා අජීර්ණවලදී ද ගුණ දෙන ඖෂධයක් ලෙස වෙනිවැල් භාවිතා කෙරේ. වෙනිවැල්, පත්පාඩගම් තැම්බූ වතුර පානය කිරීම උණ අවස්ථාවලදී කදිම විසැඳුමක් වන අතර ඉඟªරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුරට ද උණ සමනය කිරීමේ හැකියාව ඇත. එසේ ම හිසරදයක දී වෙනිවැල් ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීමෙන් සහනයක් ලැබේ. උණ නිසා ඇතිවන සිරුරේ අප්රාණිකතාවන්ට මෙන් ම අජීර්ණවලදී ද, වෙනිවැල් තැම්බූ වතුර පානය කිරීමෙන් අසීරුතාවන් මගහරවා ගත හැකි ය. විස නැසීමෙහිලා ද වෙනිවැල් සතුව ඇත්තේ කදිම හැකියාවකි. තුවාල සහ කුඩා බිබිලි පිරිසුදු කිරීමේ දී වෙනිවැල් මුල් තම්බාගත් ජලයෙන් සේදීම මෙන් ම කැසීම් සහිත බිබිලි ඇතිවිට වෙනිවැල් සහ කහ එකට අඹරා ගෑම ඒවාට කදිම ප්රතිකර්මවේ. සර්ප විසකදී නම් වෙනිවැල් තම්බා බීමෙන් යම් සහනයක් ලැබේ. කුඩා දරුවන් නෑවීමට වෙනිවැල් තැම්බූ වතුර යොදා ගැනීම ප්‍රචලිත ක්‍රමයක් මෙන් ම රූපාලංකාරය වඩවාගැනීමට ද වෙනිවැල් යොදා ගැනේ. තුවාල සහ කුඩා බිබිලි පිරිසිදු කිරිම . පත්‍ර හටගන්නා තැන්වලින් ඇතිවන කෙටි මල් පොකුරුවල ඉතා කුඩා පුරුෂ හා ස්තී‍්‍ර මල් වෙන වෙනම ශාක දෙකක හටගනී. මෙහි ඵලය දිගින් සෙ.මී. 2 ක් පමණ වන දුඹුරු පැහැති බූවක් සහිත රවුම් හැඩයකින් යුක්ත වේ. එහි ඇතුළත ගන ආවරණය ඉතා තදය. වෙනිවැල් ශාකයෙහි වැල්වල මහත්ව පවතින ගැටය, කඳ කොටස් හා මුල් ඖෂධ සඳහා යොදා ගනී. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ වනාන්තරවලත්, අතරමැදි කලාපයේත් වැවෙන මේ ශාකය, ජනයා අත්බෙහෙතක් ලෙසින් භාවිතා කරන අවස්ථා ද එමට ය. වෙනිවැල් වගා කිරීම තරමක අපහසු කරුණක් වුවත් හොඳින් වියළාගත් බීජ ප්‍රරෝහණය සිදුවන බවත් පැන්සලක් පමණ ද¼ඬු කැබලි බෝ කර ගැනීමෙන් ව්‍යාප්ත කරගත හැකි බවත් කියැවේ. හොඳින් මේරූ වැල් කපා වේලා සුළං නොවදින සේ භාජනයන්හි අසුරා තැබූ වෙනිවැල්වලින් නිසි ගුණ ලබාගත හැක. - හර්ෂනී රුද්‍රිගු සකස් කළෝ රූපාන්ති බුලත්සිංහල සහ සුභද්‍රා දේශපි‍්‍රය silumina.lk/2008/12/28 [url]http://ayurwedhicplants.blogspot.com/[/url][/SIZE][/COLOR] [url]http://ayurwedhicplants.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom