Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ මේ යන system එක වෙනස් වෙන්න නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ මේ යන system එක වෙනස් වෙන්න නම්

වරෙන්කො ඇතුලට.උඹේ අදහසත් දැනගන්න කැමතියි

මචන්ලා හුඟක් උන්ගෙ අදහසක් තියනවා මේ ලංකාව යන ක්‍රමේ අවුල් කියලා.හිතපන්,ලඟදි දෙරණ එකේ ප්‍රෝගෑම් එකකදි විගණකාධිපති කියනවා ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු පහකින් කරන්න පුළුවන් කියලා,ඒත් කවදද බන් එහෙම උනේ,අපි කරන්නෙම චන්දයක් ආව ගමන් එතන පොර වෙලා ඉන්න එකාට කතිරෙ ගහලා එන එක,කවදද උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියෙව්වෙ,ඒවා කියෙව්වත් වැඩක් නෑ කියලා දන්නවා,ලංකාවෙ පාර්ලිමේන්තුවට යවන්න ඔනා ටැලන්ට් එක,අධ්‍යාපන මට්ටම ඉහල උන්,ඒත් හැමදම ඒකෙ ඉඳගන්නෙ කසිප්පු කාරයො,කුඩු මුදලාලිලා,කොමිස් කන්නො,ඇයි බන් අපේ චන්දෙන් අපි පත් කරනවා නම් උන්ව හලලා වැදගත් උන් ටිකක් යවන්න බැරි.මාද්‍ය ගැන නම් කියලා වැඩක් නෑ,උන්ට ඔනා උන් ටික උන් පුම්බලා තියනවා.සමාජ කතිකාවතක් ඇති කරන්න කියලා ප්‍රෝගෑම් කරන්නෙ උවමනා නැති කුනුගොඩවල්.කවදාවත් වැදගත් කතිකාවතක් ඇති උනේ නෑ.ඉතින් බන් අපේ සීයලා ආච්චිලාගෙ කාලේ ඉඳලා දියුනු වෙමින් පවතින මේ නය ඇටේ වෙනස් වෙන්න ඔනා සිස්ටම් එක මොනවද?(වැදගත්ම දේවල්)දැනගැනීම සඳහා විතරයි මේ ත්‍රේඩ් එක ඔපන් කෙරුවෙ,මේකෙන් ආකල්පමය වෙනසක් හරි ඇතිවෙයි හණමිටි අදහස් තියන උන්ගෙ

අනිවාර්යයෙන් අදහසක් කොටලා යමන්,උඹේ හිතට දැනෙන අවංක අදහස,

අපේ attitude අපිම හදාගමු

[QUOTE="Killer Ghost, post: 24200988, member: 569212"] [b]ලංකාවෙ මේ යන system එක වෙනස් වෙන්න නම්[/b] [CENTER][COLOR=White]වරෙන්කො ඇතුලට.උඹේ අදහසත් දැනගන්න කැමතියි[/COLOR] [COLOR=White].[/COLOR] [COLOR=White].[/COLOR] [COLOR=White].[/COLOR] [COLOR=White].[/COLOR] [COLOR=White].[/COLOR] [COLOR=White].[/COLOR] [COLOR=White].[/COLOR] [SIZE=3][COLOR=White].[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මචන්ලා හුඟක් උන්ගෙ අදහසක් තියනවා මේ ලංකාව යන ක්‍රමේ අවුල් කියලා:rolleyes:.හිතපන්,:dull:ලඟදි දෙරණ එකේ ප්‍රෝගෑම් එකකදි විගණකාධිපති කියනවා ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු පහකින් කරන්න පුළුවන් කියලා:shocked:,ඒත් කවදද බන් එහෙම උනේ,අපි කරන්නෙම චන්දයක් ආව ගමන් එතන පොර වෙලා ඉන්න එකාට කතිරෙ ගහලා එන එක,කවදද උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියෙව්වෙ,ඒවා කියෙව්වත් වැඩක් නෑ කියලා දන්නවා,ලංකාවෙ පාර්ලිමේන්තුවට යවන්න ඔනා ටැලන්ට් එක,අධ්‍යාපන මට්ටම ඉහල උන්,ඒත් හැමදම ඒකෙ ඉඳගන්නෙ කසිප්පු කාරයො,කුඩු මුදලාලිලා,කොමිස් කන්නො,ඇයි බන් අපේ චන්දෙන් අපි පත් කරනවා නම් උන්ව හලලා වැදගත් උන් ටිකක් යවන්න බැරි.මාද්‍ය ගැන නම් කියලා වැඩක් නෑ,උන්ට ඔනා උන් ටික උන් පුම්බලා තියනවා.සමාජ කතිකාවතක් ඇති කරන්න කියලා ප්‍රෝගෑම් කරන්නෙ උවමනා නැති කුනුගොඩවල්.කවදාවත් වැදගත් කතිකාවතක් ඇති උනේ නෑ.ඉතින් බන් අපේ සීයලා ආච්චිලාගෙ කාලේ ඉඳලා දියුනු වෙමින් පවතින මේ නය ඇටේ වෙනස් වෙන්න ඔනා සිස්ටම් එක මොනවද?:baffled:(වැදගත්ම දේවල්)දැනගැනීම සඳහා විතරයි මේ ත්‍රේඩ් එක ඔපන් කෙරුවෙ,[COLOR=Blue]මේකෙන් ආකල්පමය වෙනසක් හරි ඇතිවෙයි හණමිටි අදහස් තියන උන්ගෙ[/COLOR][/SIZE][/CENTER] [RIGHT][SIZE=3] [/SIZE] [SIZE=2][COLOR=Red]අනිවාර්යයෙන් අදහසක් කොටලා යමන්,උඹේ හිතට දැනෙන අවංක අදහස,:yes: [/COLOR][/SIZE] [SIZE=2][COLOR=Red] [/COLOR][/SIZE] [U][SIZE=3]අපේ attitude අපිම හදාගමු[/SIZE][/U][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom