ලංකාවෙ වැඩ්ඩො

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෙට් එකේ එහෙමෙහෙ රවුක් ගහද්දි ලංකාවෙ පට්ටම වැඩ්ඩො හම්බ උනා උන්ගෙ දක්ශ කම් ඕගොල්ලොත් එක්ක බෙදාගන හිතුන , මේටික බලල හිතෙන දෙයක් කියල යන්න

    Kurutu ga gee pothe (cover ) - Suranga Rajapaksha and Lasith Dee

    Sadha Kaluwara (Cover Track) - Lasith Derantha

    Adere unusuma (Cover version) by lakshan and lakshitha

    Last edited:
    • Like
    Reactions: mmaxx and c boy

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ලන්කවෙ වැඩ්ඩෙක් නම් බොතලෙ එහා පැත්තෙන් තියනව නෙ
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලන්කවෙ වැඩ්ඩෙක් නම් බොතලෙ එහා පැත්තෙන් තියනව නෙ

    ලෝකේ කිසිම හොද නිර්මානයක් සෑලඩ් එකක් කාකා වතුර වීදුරුවක් බිබී ඉන්නකොට බිහිවේලා නෑ මම හිතන්නේ... :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලන්කවෙ වැඩ්ඩෙක් නම් බොතලෙ එහා පැත්තෙන් තියනව නෙ

    ඔය ඇල්කොහොල් වල මධුර පැත්තකුත් තියෙනවා මං හිතන්නෙ..ඒකනෙ මධුවිත කියන්නෙ ;)

    හැබැයි ඉතින් කරටි කැඩිලා කනේ වැලි ගෑවෙන සයිස් එකට ගහන එවුන්ට නම් මේ වැඩ බෑ. :rofl::P

    ලෝකේ කිසිම හොද නිර්මානයක් සෑලඩ් එකක් කාකා වතුර වීදුරුවක් බිබී ඉන්නකොට බිහිවේලා නෑ මම හිතන්නේ... :D

    :yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නෙට් එකේ එහෙමෙහෙ රවුක් ගහද්දි ලංකාවෙ පට්ටම වැඩ්ඩො හම්බ උනා උන්ගෙ දක්ශ කම් ඕගොල්ලොත් එක්ක බෙදාගන හිතුන , මේටික බලල හිතෙන දෙයක් කියල යන්න

    Sadha Kaluwara (Cover Track) - Lasith Derantha

    කවුද බං මේ ලස්සනට සින්දුව කියද්දී සොන්නයෙක් ඉඳන් කෑගහනවා :angry: