Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ සෙට් එකක එල වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ සෙට් එකක එල වැඩක්

මේ මගෙ යාලුවෙක් එයාගෙ කට්ටියක් එක්ක එකතු වෙලා කරපු short film එකක්. නම Eidetic.

ඇත්තටම අද කාලේ ලංකාවෙ film වලට වඩා හොදට ගහලා තියෙනවා.

අගය කරන්න ඕනා විශේෂම දේ තමයි ඇමරිකාවෙ Hollywood Boulevard Film Festival කියලා එකක් තියෙනවා.

ඒකේ Best Action/Thriller Short Student Category එකෙන් මේ Short Film එක දිනලා.  (මේ දේට එහෙ ලංකාවෙ කෙනෙක් උදව් කරලා sponsor කරන්න)

ඉතින් හිතන්න,ලංකාවෙ කරපු Short Film එකක් ඇමරිකාවෙ තිරගත වෙනවා.

ලංකාවෙ දෙයක් හින්දා වගේම හොද දෙයක් හින්දා ඇත්තටම අගය කරනවා.

ටීවී එකෙන් වත් නිවුස් වලින් වත් මේවට exposure එක හම්බෙන්නෙ නැති එක දුකයි හැබැයි

අනික් අයටත් බලන්න bump එකක් දාලා යන්න.ස්තූතියි

[YOUTUBE]hiHDLCIelMI[/YOUTUBE]

අද දැනගන්න ලැබුනා මෙයාලා ආයෙ අලුත් movie එකක් ලබන මාසෙ shoot කරන්න ගන්නවා කියලා

එයාලගෙ පේජ් එක: www.facebook.com/highschooljunkies/

[QUOTE="Zepado, post: 21154166, member: 183076"] [b]ලංකාවෙ සෙට් එකක එල වැඩක්[/b] [SIZE="4"][B][COLOR="DarkOrange"][COLOR="Blue"]මේ මගෙ යාලුවෙක් එයාගෙ කට්ටියක් එක්ක එකතු වෙලා කරපු short film එකක්. නම Eidetic. :) ඇත්තටම අද කාලේ ලංකාවෙ film වලට වඩා හොදට ගහලා තියෙනවා. :yes: අගය කරන්න ඕනා විශේෂම දේ තමයි ඇමරිකාවෙ Hollywood Boulevard Film Festival කියලා එකක් තියෙනවා. ඒකේ Best Action/Thriller Short Student Category එකෙන් මේ Short Film එක දිනලා. :shocked: (මේ දේට එහෙ ලංකාවෙ කෙනෙක් උදව් කරලා sponsor කරන්න) ඉතින් හිතන්න,ලංකාවෙ කරපු Short Film එකක් ඇමරිකාවෙ තිරගත වෙනවා. :shocked: ලංකාවෙ දෙයක් හින්දා වගේම හොද දෙයක් හින්දා ඇත්තටම අගය කරනවා. :yes: ටීවී එකෙන් වත් නිවුස් වලින් වත් මේවට exposure එක හම්බෙන්නෙ නැති එක දුකයි හැබැයි :( අනික් අයටත් බලන්න bump එකක් දාලා යන්න.ස්තූතියි :)[/COLOR][/COLOR][/B][/SIZE] [YOUTUBE]hiHDLCIelMI[/YOUTUBE] [IMG]https://imagizer.imageshack.us/v2/855x631q90/923/BnI4Zn.png[/IMG] [COLOR="Blue"][B][SIZE="4"]අද දැනගන්න ලැබුනා මෙයාලා ආයෙ අලුත් movie එකක් ලබන මාසෙ shoot කරන්න ගන්නවා කියලා :)[/SIZE][/B][/COLOR] [SIZE="3"]එයාලගෙ පේජ් එක: [url]www.facebook.com/highschooljunkies/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom