5n passe kadawathin dalanam malata enna be 100-110 awath head gahala side illanawa. side kaloth aye ganna wenne 40 ta withara speed adu karala okkoma yanakan idala tamaiඕකෙ මේකයි සීන් එක වමේ කොට කොට යන උන් නිසා වමට දාගත්තොත් 50-60ට speed එක limit වෙලා ආයෙ දකුනට දාල ඉස්සර කරගන්න පට්ට වෙලාවක් යනව. ඒ නිසා කොහොම හරි 100ට තියන් දකුනෙම යනව. වමේ කවදාවත් එක දිගට 90-100 යන්න බෑ දකුනට දාල ඉස්සර කරගෙන ගියත් හිර වෙනව. දකුනෙ 100ට යද්දි ඊට එහා යන්න ලයිට් ගහල ඉල්ලන එක නම් සාපයක්
naki pappala yanawa 40ta withara kisima ganak nethuwayanna puluwan 40 ta witharawamen yanna

------ Post added on Aug 23, 2026 at 10:24 PM
