Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ හොදම Physics ගුරුවරය කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://t.me/SR25theoryeduzone - සමිත සර්ගේ 2025 ඔක්කොම පාඩම්

https://t.me/janakaabeywardhanaeduzone - ජනක අබේවර්ධන සර්ගේ Applied Maths පාඩම්

https://t.me/+ArHW-qUBSDY3ZGI1 - රුවන් දර්ශන සර්ගේ ෆුල් සිලබස් එකේම පාඩම්

https://t.me/Physics_c_l_u_b - සමිත සර්ගේ 22/23/24 පාඩම්

https://t.me/addlist/l216n-DBl7tmNGU1 - මේකෙ සර්ලා බර ගානකගේ පාඩම් තියෙන Telegram Folder එකක් (චරිත දිසානායක සර්ගෙ ටික තමා වටින්නෙ)

https://t.me/+WEoERKOs3yM3NDY1 - රන්දීර් මල්ලිගේ Chemistry 2024 ( අපේ නෑදෑ වෙන පොඩි එකෙක් මෙයාගෙ ගිහින් A එකක් ගත්තෙ කලින් 2පාරම S)

https://t.me/+6bz0D_HJyLI1Yzk1 - Randeer Sir | Paper - 2025

https://t.me/NJP625TRP - නිලන්ත ජයසූරිය සර් 2025

https://t.me/onlinehelpforeducation - Chemistry

උබට මතකද දන්නෙ නෑ නිලා පංති කරන්න ගත්තෙ කාලෙ මාත් රැල්ලට ගියා මිනිහගෙ තියරි තේරෙනවා මොකද මිනිහා තියරි උගන්නන්න මොකක් හරි අපි හැමදාම කරන වැඩක් තියරියට දාගන්නවා කොහොම හරි මට එයාගෙ ගිහින් paper එකක්වත් හරියට කරගන්න බැරි උනා ඊට පස්සෙ තමා සමිත සර්ගෙ 2nd shy ගියේ ආයෙත් දෙවියො මගේ මූන බැලුව වගේ physics නම් කිසිම ගානක් නැති උනා 1shy S එකක් තිබ්බ මට 2nd shy A එකක් ආවා. Maths ගැන කතා කරොත් මං මුලින් ගියේ සොලාගෙ ඒත් Applied අල්ලගන්න බැරි උනා. අපේ තාත්ත කියපු නිසා විභාගෙට මාස 7ක් තියෙද්දි මාතර ගියා කලුතර ඉදන් ජනක සර්ගෙ ඒකත් ඉතින් දෙවියො බැලුව වගේ තමා 1st shy S එක 2nd shy B කරගත්තා.ඔය උඩ තියෙන Telegram චැනල් වලින් විතරක් උබට AAA උනත් දාන්න බැරිකමක් නෑ වැඩෙ සිරාවටම බැහැල කරනවනම් තව උදව් කරන්නම් උබේ Progressing අනුව. අපේ පොඩිමල්ලිත් පංති ගියේ නෑ කොරෝන කාලෙ ඔය වගෙ tg channel වල සමිත සර්ගෙ චරිත සර්ගෙ වීඩියෝ බලල A2B1 ක් ගත්ත. උබ අර Physics උගන්නන අනුරාධ සර් ගැන කියපු කතාවනම් ඇත්ත එයාගෙ පංති යන ළමයිනුත් Cringe af මැත්ස් වලට ගැලපෙන්නෙ නෑ උබට තව කාගේ හරි වීඩියෝස් ඕනෙනම් කියන්න.

[QUOTE="Uchiha_Nimnora, post: 30834211, member: 587294"] [SIZE=3][URL]https://t.me/SR25theoryeduzone[/URL] - සමිත සර්ගේ 2025 ඔක්කොම පාඩම් [URL]https://t.me/janakaabeywardhanaeduzone[/URL] - ජනක අබේවර්ධන සර්ගේ Applied Maths පාඩම් [URL]https://t.me/+ArHW-qUBSDY3ZGI1[/URL] - රුවන් දර්ශන සර්ගේ ෆුල් සිලබස් එකේම පාඩම් [URL]https://t.me/Physics_c_l_u_b[/URL] - සමිත සර්ගේ 22/23/24 පාඩම් [URL]https://t.me/addlist/l216n-DBl7tmNGU1[/URL] - මේකෙ සර්ලා බර ගානකගේ පාඩම් තියෙන Telegram Folder එකක් (චරිත දිසානායක සර්ගෙ ටික තමා වටින්නෙ) [URL]https://t.me/+WEoERKOs3yM3NDY1[/URL] - රන්දීර් මල්ලිගේ Chemistry 2024 ( අපේ නෑදෑ වෙන පොඩි එකෙක් මෙයාගෙ ගිහින් A එකක් ගත්තෙ කලින් 2පාරම S) [URL]https://t.me/+6bz0D_HJyLI1Yzk1[/URL] - Randeer Sir | Paper - 2025 [URL]https://t.me/NJP625TRP[/URL] - නිලන්ත ජයසූරිය සර් 2025 [URL]https://t.me/onlinehelpforeducation[/URL] - Chemistry [/SIZE] [SIZE=5] උබට මතකද දන්නෙ නෑ නිලා පංති කරන්න ගත්තෙ කාලෙ මාත් රැල්ලට ගියා මිනිහගෙ තියරි තේරෙනවා මොකද මිනිහා තියරි උගන්නන්න මොකක් හරි අපි හැමදාම කරන වැඩක් තියරියට දාගන්නවා කොහොම හරි මට එයාගෙ ගිහින් paper එකක්වත් හරියට කරගන්න බැරි උනා ඊට පස්සෙ තමා සමිත සර්ගෙ 2nd shy ගියේ ආයෙත් දෙවියො මගේ මූන බැලුව වගේ physics නම් කිසිම ගානක් නැති උනා 1shy S එකක් තිබ්බ මට 2nd shy A එකක් ආවා. Maths ගැන කතා කරොත් මං මුලින් ගියේ සොලාගෙ ඒත් Applied අල්ලගන්න බැරි උනා. අපේ තාත්ත කියපු නිසා විභාගෙට මාස 7ක් තියෙද්දි මාතර ගියා කලුතර ඉදන් ජනක සර්ගෙ ඒකත් ඉතින් දෙවියො බැලුව වගේ තමා 1st shy S එක 2nd shy B කරගත්තා.ඔය උඩ තියෙන Telegram චැනල් වලින් විතරක් උබට AAA උනත් දාන්න බැරිකමක් නෑ වැඩෙ සිරාවටම බැහැල කරනවනම් තව උදව් කරන්නම් උබේ Progressing අනුව. අපේ පොඩිමල්ලිත් පංති ගියේ නෑ කොරෝන කාලෙ ඔය වගෙ tg channel වල සමිත සර්ගෙ චරිත සර්ගෙ වීඩියෝ බලල A2B1 ක් ගත්ත. උබ අර Physics උගන්නන අනුරාධ සර් ගැන කියපු කතාවනම් ඇත්ත එයාගෙ පංති යන ළමයිනුත් Cringe af මැත්ස් වලට ගැලපෙන්නෙ නෑ උබට තව කාගේ හරි වීඩියෝස් ඕනෙනම් කියන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom