ලංකාවෙ botfly ල ඉන්නවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    ලංකාවෙ Bot Fly ල ඉන්නවද guys මිනිස්සුන්ගෙ හරි සත්තුන්ගෙ හරි ඇඟේ බිත්තර දාන?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ලංකාවෙ Bot Fly ල ඉන්නවද guys මිනිස්සුන්ගෙ හරි සත්තුන්ගෙ හරි ඇඟේ බිත්තර දාන?
    Rare ly innawa , forest wala , India walin apu un , lankawe 1 සිද්ධිය k wela tibba , eye eke larva hitiye uge
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    හිටියොත් මටත් කියපන්. මාත් හොයනවා. ප්‍රේම දඩයමේ මීමැස්සො ටික වගෙ යුද්ධෙට උණත් යැව්ව හැකි හමුදාවක් හදලා😂