Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ Etisalat 3G ගැන පෙරවදනක්(Etisalat 3.75G )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ Etisalat 3G ගැන පෙරවදනක්(Etisalat 3.75G )

Etisalat 3.75G thiyenawada oyala inna paththat???

all our customers can enjoy the 3G + Broadband at an average speed !upto 30mbps

| > STAY CONNECTED AND ENJOY LIFE ON THE FAST LANE WITH

ETISALAT 3G & Broadband !

ලංකාවෙ සිව්වන 3G ජාලය ලෙස Etisalat ලඟදීම එක්වෙන්න යන බව කවුරුත් මේ දවස්වල කතා කරන නිසා මේ ගැන නිල නොවන තොරතුරු ටිකක් දාන්න හිතුන.

3G වලට අදාල උපකරණ දැනටමත් කුලුණුවලට සම්බන්ධ කරල ඉවරයි.මම දැක්ක විදිහට නම් කොළඹ,Highlevel පාර සම්පුර්ණයෙන්ම ආවරණය වෙනව.පාදුක්කත් ආවරණය වෙනව.අනිත් ප්‍රදේශ ගැනනම් මම වැඩි විස්තරයක් දන්නෙ නෑ.

මේක 3G ජාලයක් කිව්වට 3.75 G ජාලයක් කියල තමයි සංවර්ධනය කරන්නෙ(DEVELOP).ඒ කියන්නෙ HSPA+ ජාලයක් විදිහට තමා මේක මුල ඉඳල පටන් ගන්නෙ.

අනෙතුත් 3G ජාල 3 වගේ Huawei ජාලයක් නෙමෙයි.මේක Alcatel-Lucent ජාලයක්.මේ පිලිබඳව Alcatel-Lucent වෙබ් අඩවිය පල කල තොරතුරු සාරාංශය මෙහෙමයි.

mobile phones email addresses manuals hosting service unlimited

Alcatel-Lucent Etsalat Sri Lanka හි 3G ජාලයේ සම්පුර්ණ සැපයුම් ආයතනය වෙයි.

2G,3G සහ LTE ජාල සේවාවන් සඳහාද පහසුකම් සැපයිය හැකි අයුරින් ජාලය ගොඩ නංවයි.

ප්‍රථම පියවරේදී 480 GSM/EDGE (2.5G) කුළුනු ද 515 3G HPSA+ (3.75G) කුළුනු ද ගොඩ නංවයි.

මිට අමතරව බහුමාධ්‍ය සේවාවන් සඳහා(Mobile

Tv,Video services) Alcatel-Lucent මගින් MiTV™ විසඳුම සපයනු ඇත.

Alcatel-Lucent වෙබ් අඩවියේ පලවු සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න.

baby shower invitations computer network airtel mobile phones

Alcatel-Lucent හි පවතින විශේෂත්වය තමයි මේක යුරෝපීය ආයතනයක් වීම.Huwei යනු චීන සමාගමක්.මුලින්ම Dialog එකත් යුරෝපීය sony ericsson ජාලයක් තමා භාවිත කරේ.මේකෙන් වැඩි ආවරණයක් දෙන්න බැරිවුනා.පස්සෙ තමා ඔවුනුත් Huawei වලට මාරු වුනේ.Mobitel,Airtel මුල ඉඳලම Huawei.මට කියන්න අමාරුයි මේකෙත් එහෙම වෙයි කියල.මීටත් වඩා හොඳ වෙන්නත බැරි නෑ.

Etsalat HSPA+ ජාලයක් තමා දැන් ලබාදෙන්නෙ.ඒ කියන්නෙ 28.8Mbps පමණ වේගයක් සහිතව.ඒත් තාම ඔවුන් සඳහන් කරල නෑ ජාත්‍යන්තරව ඔවුන් කොහොමද සම්බන්ධ වෙන්නෙ කියල.මුහුද යටින් යන cables නම් ඔවුන්ට දැනට නෑ.නමුත් SLT වගේම Etisalat Emirates කියන්නෙ SE-ME-WE වයාපෘතියෙ කොටස් කරුවන්.එම නිසා SLT හරහා සම්බන්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි.නැත්නම් Airtel වගේ lankacom හරහා සම්බන්ධ වෙයි.

Etisalat Emirates පවා සාධාරණ භාවිත ප්‍රතිපත්තියෙන්(FUP) තොරව Unlimited Package දීල නෑ.ඒක නිසා දැන් තියෙනවට වඩා විශාල දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.( Etisalat Emirates හි Data package විස්තර මෙතනින් බලන්න)

Mobitel දැන් Data වල මිල අඩුකරන්න යනව කියල කථාවක් තියෙනව.Etisalat 3G දෙනකොටම වගේ අඩු කරයි.බොහොවිට මේ දෙසැම්බර් වල හෝ අනිවාර්යයෙන්ම ලබන ජනවාරි වල 3G ,ලැබෙන බව Etisalat කියනව.දැනටමත් සමහරක් පැති වල testing on කරල ඇති.3G Phone එකක Manual Network search කලාම මේක බලාගන්න පුළුවන්.

[QUOTE="muwaland, post: 9652559, member: 327471"] [b]ලංකාවෙ Etisalat 3G ගැන පෙරවදනක්(Etisalat 3.75G )[/b] Etisalat 3.75G thiyenawada oyala inna paththat??? all our customers can enjoy the 3G + Broadband at an average speed !upto 30mbps | > STAY CONNECTED AND ENJOY LIFE ON THE FAST LANE WITH ETISALAT 3G & Broadband ! ලංකාවෙ සිව්වන 3G ජාලය ලෙස Etisalat ලඟදීම එක්වෙන්න යන බව කවුරුත් මේ දවස්වල කතා කරන නිසා මේ ගැන නිල නොවන තොරතුරු ටිකක් දාන්න හිතුන. 3G වලට අදාල උපකරණ දැනටමත් කුලුණුවලට සම්බන්ධ කරල ඉවරයි.මම දැක්ක විදිහට නම් කොළඹ,Highlevel පාර සම්පුර්ණයෙන්ම ආවරණය වෙනව.පාදුක්කත් ආවරණය වෙනව.අනිත් ප්‍රදේශ ගැනනම් මම වැඩි විස්තරයක් දන්නෙ නෑ. මේක 3G ජාලයක් කිව්වට 3.75 G ජාලයක් කියල තමයි සංවර්ධනය කරන්නෙ(DEVELOP).ඒ කියන්නෙ HSPA+ ජාලයක් විදිහට තමා මේක මුල ඉඳල පටන් ගන්නෙ. අනෙතුත් 3G ජාල 3 වගේ Huawei ජාලයක් නෙමෙයි.මේක Alcatel-Lucent ජාලයක්.මේ පිලිබඳව Alcatel-Lucent වෙබ් අඩවිය පල කල තොරතුරු සාරාංශය මෙහෙමයි. mobile phones email addresses manuals hosting service unlimited Alcatel-Lucent Etsalat Sri Lanka හි 3G ජාලයේ සම්පුර්ණ සැපයුම් ආයතනය වෙයි. 2G,3G සහ LTE ජාල සේවාවන් සඳහාද පහසුකම් සැපයිය හැකි අයුරින් ජාලය ගොඩ නංවයි. ප්‍රථම පියවරේදී 480 GSM/EDGE (2.5G) කුළුනු ද 515 3G HPSA+ (3.75G) කුළුනු ද ගොඩ නංවයි. මිට අමතරව බහුමාධ්‍ය සේවාවන් සඳහා(Mobile Tv,Video services) Alcatel-Lucent මගින් MiTV™ විසඳුම සපයනු ඇත. Alcatel-Lucent වෙබ් අඩවියේ පලවු සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න. baby shower invitations computer network airtel mobile phones Alcatel-Lucent හි පවතින විශේෂත්වය තමයි මේක යුරෝපීය ආයතනයක් වීම.Huwei යනු චීන සමාගමක්.මුලින්ම Dialog එකත් යුරෝපීය sony ericsson ජාලයක් තමා භාවිත කරේ.මේකෙන් වැඩි ආවරණයක් දෙන්න බැරිවුනා.පස්සෙ තමා ඔවුනුත් Huawei වලට මාරු වුනේ.Mobitel,Airtel මුල ඉඳලම Huawei.මට කියන්න අමාරුයි මේකෙත් එහෙම වෙයි කියල.මීටත් වඩා හොඳ වෙන්නත බැරි නෑ. Etsalat HSPA+ ජාලයක් තමා දැන් ලබාදෙන්නෙ.ඒ කියන්නෙ 28.8Mbps පමණ වේගයක් සහිතව.ඒත් තාම ඔවුන් සඳහන් කරල නෑ ජාත්‍යන්තරව ඔවුන් කොහොමද සම්බන්ධ වෙන්නෙ කියල.මුහුද යටින් යන cables නම් ඔවුන්ට දැනට නෑ.නමුත් SLT වගේම Etisalat Emirates කියන්නෙ SE-ME-WE වයාපෘතියෙ කොටස් කරුවන්.එම නිසා SLT හරහා සම්බන්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි.නැත්නම් Airtel වගේ lankacom හරහා සම්බන්ධ වෙයි. Etisalat Emirates පවා සාධාරණ භාවිත ප්‍රතිපත්තියෙන්(FUP) තොරව Unlimited Package දීල නෑ.ඒක නිසා දැන් තියෙනවට වඩා විශාල දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.( Etisalat Emirates හි Data package විස්තර මෙතනින් බලන්න) Mobitel දැන් Data වල මිල අඩුකරන්න යනව කියල කථාවක් තියෙනව.Etisalat 3G දෙනකොටම වගේ අඩු කරයි.බොහොවිට මේ දෙසැම්බර් වල හෝ අනිවාර්යයෙන්ම ලබන ජනවාරි වල 3G ,ලැබෙන බව Etisalat කියනව.දැනටමත් සමහරක් පැති වල testing on කරල ඇති.3G Phone එකක Manual Network search කලාම මේක බලාගන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom