Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ Web
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකුලකට පයින් ගැහුවත් IT කාරයො බුරුත පිටින් විසිවෙන ලංකාවෙ Web Site දැක්කහම කොච්චර නොදියුනුද කියල හිතෙනවා. හැබයි අපි කතා කරන්නෙ ඉන්දියාවටත් වඩා හොදයි කියල. ඒත් Web sites හදන්නෙ free WordPress themes download කරල. කිසිම කෙනෙක් Develop කරන්න යන්නෙ නැහ. ලංකාවෙ තියෙන විශ්ව විද්‍යාලත් ඒ වගේ ලාබ වැඩමයි කරන්නෙ. අඩුම ගානෙ Joomla, Drupal නම් කමක් නැහ.

1. කොළඔ http://www.cmb.ac.lk/ (wordpress)

2. පේරාදෙනිය https://www.pdn.ac.lk/ (PHP)

3. රුහුණ http://www.ruh.ac.lk/ (Php)

4. ජයවර්ධනපුර http://www.sjp.ac.lk/ (WordPress)

5. කැලනිය http://www.kln.ac.lk/ (WordPress)

6. මොරටුව https://www.mrt.ac.lk/web/ (Drupal)

7. යාපනය http://www.jfn.ac.lk/ (WordPress)

8. නැගෙනහිර http://www.esn.ac.lk/ (Joomla)

9. රජරට http://www.rjt.ac.lk/ (php)

10. සබරගමුව http://www.sab.ac.lk/ (Joomla)

11. වයඔ http://www.wyb.ac.lk/ (Joomla)

12. ඌව http://www.uwu.ac.lk/ (WordPress)

13. විවෘත විශ්වවිද්‍යාලය http://www.ou.ac.lk/home/ (joomla)

සමහර Web Sites වල Heavy images වැහි වැහල. Load වෙන්න ලොකු වෙලාවක් ගන්නවා. වෙසක් කාලෙ තොරණ් වගේ. නිමෙනවා පත්තුවෙනවා වගේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය http://www.dlb.lk/ (Joomla)

ජාතික ලොතරැයි මණ්ඩලය http://www.nlb.lk/ (php)

WordPress වගේ CMS එකක් ගන්නෙ පොඩි Blog වගේ ඒවට. උදා: Restaurants, News Blog, ඒත් අපේ රටේ ලොකුම විශ්ව විශ්වවිද්‍යාලවලටත් ගන්නෙ ඒවා. අරන් free theme එකක් දාගෙන වැඩා වෙනාව. දන්නෝ දනිති. කවුද ඉතිං ඔය වගේ විශ්වවිද්‍යාල පිළිගන්නෙ.

පුළුවන් තරම් HTML/CSS Code වලින්ම Develop කරන්න. Images size අඩුම කරන්න. Designing tool ගාව ගන්නම එපා. Notepad++, Bracket වලින්ම හදන්න. jQuery UI අරන් හොද interface කරන්න, angularjs වගේ rich user Interface හදාගන්න

Ex: https://jqueryui.com/accordion/

මෙන්න මම sample එකක් දැම්මා කොහමද control panel එකක් හදන විදිය. 100% යක්ම plain & clean codes.

Link: http://www.filedropper.com/sample_1

[QUOTE="Lasanthajn, post: 20937316, member: 61219"] [SIZE="4"][COLOR="Green"]අකුලකට පයින් ගැහුවත් IT කාරයො බුරුත පිටින් විසිවෙන ලංකාවෙ Web Site දැක්කහම කොච්චර නොදියුනුද කියල හිතෙනවා. හැබයි අපි කතා කරන්නෙ ඉන්දියාවටත් වඩා හොදයි කියල. ඒත් Web sites හදන්නෙ free WordPress themes download කරල. කිසිම කෙනෙක් Develop කරන්න යන්නෙ නැහ. ලංකාවෙ තියෙන විශ්ව විද්‍යාලත් ඒ වගේ ලාබ වැඩමයි කරන්නෙ. අඩුම ගානෙ Joomla, Drupal නම් කමක් නැහ. [/COLOR][/SIZE] 1. කොළඔ [url]http://www.cmb.ac.lk/[/url] (wordpress) 2. පේරාදෙනිය [url]https://www.pdn.ac.lk/[/url] (PHP) 3. රුහුණ [url]http://www.ruh.ac.lk/[/url] (Php) 4. ජයවර්ධනපුර [url]http://www.sjp.ac.lk/[/url] (WordPress) 5. කැලනිය [url]http://www.kln.ac.lk/[/url] (WordPress) 6. මොරටුව [url]https://www.mrt.ac.lk/web/[/url] (Drupal) 7. යාපනය [url]http://www.jfn.ac.lk/[/url] (WordPress) 8. නැගෙනහිර [url]http://www.esn.ac.lk/[/url] (Joomla) 9. රජරට [url]http://www.rjt.ac.lk/[/url] (php) 10. සබරගමුව [url]http://www.sab.ac.lk/[/url] (Joomla) 11. වයඔ [url]http://www.wyb.ac.lk/[/url] (Joomla) 12. ඌව [url]http://www.uwu.ac.lk/[/url] (WordPress) 13. විවෘත විශ්වවිද්‍යාලය [url]http://www.ou.ac.lk/home/[/url] (joomla) [SIZE="4"]සමහර Web Sites වල Heavy images වැහි වැහල. Load වෙන්න ලොකු වෙලාවක් ගන්නවා. වෙසක් කාලෙ තොරණ් වගේ. නිමෙනවා පත්තුවෙනවා වගේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලය [url]http://www.dlb.lk/[/url] (Joomla) ජාතික ලොතරැයි මණ්ඩලය [url]http://www.nlb.lk/[/url] (php)[/SIZE] [SIZE="4"]WordPress වගේ CMS එකක් ගන්නෙ පොඩි Blog වගේ ඒවට. උදා: Restaurants, News Blog, ඒත් අපේ රටේ ලොකුම විශ්ව විශ්වවිද්‍යාලවලටත් ගන්නෙ ඒවා. අරන් free theme එකක් දාගෙන වැඩා වෙනාව. දන්නෝ දනිති. කවුද ඉතිං ඔය වගේ විශ්වවිද්‍යාල පිළිගන්නෙ. පුළුවන් තරම් HTML/CSS Code වලින්ම Develop කරන්න. Images size අඩුම කරන්න. Designing tool ගාව ගන්නම එපා. Notepad++, Bracket වලින්ම හදන්න. jQuery UI අරන් හොද interface කරන්න, angularjs වගේ rich user Interface හදාගන්න[/SIZE] Ex: [url]https://jqueryui.com/accordion/[/url] [SIZE="4"][COLOR="Red"]මෙන්න මම sample එකක් දැම්මා කොහමද control panel එකක් හදන විදිය. 100% යක්ම plain & clean codes. [/COLOR][/SIZE] Link: [url]http://www.filedropper.com/sample_1[/url] [IMG]https://s3.postimg.org/z3bdutew3/Capture.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom