Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවෙ Web
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ උබලට හොද website ඕනේ නම් හොදට ගෙවපන්. හිගන්නෝ වගේ client ලා ලංකාවේ ඉන්නේ web එක හදද්දී domain එකයි hosting එකයි ගන්න ඕනේ කිව්වම. එක නැතුව වෙන විදියක් නැද්ද කියලා අහනවා ලංකාවේ client ලා  .

ලංකාවේ හොදම තත්වයේ තියෙනවා sport බඩු කඩේකින් මට කියනවා web එකක් හදලා දෙන්නලු 10000 කට  මම කිව්වා වෙන කෙනෙක් හොයාගන්න කියලා

උ දැන් ඉතින් ගිහින් ඔය උබ කිව්වා වගේ කොහෙන් හරි free wordpress එකක් අටවලා දෙයි. ඊට පස්සේ උබලා එක දිහා බලල ලංකාවේ අයිට් චා ලු.

අනික web එක හදාගෙන යනකොට පට්ට design එකක් අව්වම client මොකක් හරි ගොබ්බ දෙයක් කියනවා. උ කියන එක දැම්මම නිකන් හාල්මැස්සෝ හොදයි බ්රොකොලි සාලාදෙයි වගේ (උපුටා ගැනීමක්). එපා කියද්දී ඕනෙමයි කියනවා. ඉතින් දාලා දෙනවා ආසාවනේ.

සයිට් එකට දාන්න text content එකක් ඉල්ලුවාම ඔයාලට ලියන්න බැරිද අහනවා.  අපි දන්නවද බන් උ ගේ business එක ගැන. උනේ දන්නේ උගේ business එක. අපි ලබ්බක් ලියන්නද ?

ඊට පස්සේ images. ආ ඒවා ගුගල් එකෙන් ගන්න කියනවා. copyright අවුල් කිව්වම උ දන්නෙත් නැ ඒ මොකද්ද කියලා. නැත්නම් කියනවා ඕවා ගානක් නැ කියලා.

හොස්ටින් කරන්න ගියාම තියෙන අඩුම එක තෝරන්නේ. එතකොට SSL ? ඒ මොනවද ඒ ? ඒවා ඕනේ නැ.

ඔන්න සයිට් එක දාලා දවස් දෙකකට පස්සේ කෝල් කරනවා. කෝ google එකේ guest house කියලා ගැහුවට අපේ සයිට් එක උඩටම එන්නේ නැනේ.

ඒවා කරන්න මෙච්චරක් යනවා. Ad-word පාරක් දාලා.FB marketing පාරක් දාන්නන මෙච්චරක් යනවා කිව්වා ගමන් කතාව එතනින් ඉවරයි.

ඊට පස්සේ අවුරුද්දක් යද්දී domain එක expire වෙන එක කිව්වත් ගණන් ගන්නේ නැ.

80% කම ලංකාවේ හදන වෙබ් වලට වෙන්නේ මේක. 20% වගේ තමයි හරියට client තේරුම් ගන්නේ සිස්ටම් එක.

ඒ අතින් පිට රට නාකි හුචක්කු පවා දන්නවා කොහොමද google search engine එක වැඩ කරන්නේ කියලා. උන් දන්නවා හොදට content එක ඕනේ කියලා. උන් දන්නවා මාකටින් කරන ඕනේ කියලා.

PS : මම back-end developer කෙනෙක් වෙමි

[QUOTE="DooA, post: 20939208, member: 362085"] [SIZE="4"]අනේ උබලට හොද website ඕනේ නම් හොදට ගෙවපන්. හිගන්නෝ වගේ client ලා ලංකාවේ ඉන්නේ web එක හදද්දී domain එකයි hosting එකයි ගන්න ඕනේ කිව්වම. එක නැතුව වෙන විදියක් නැද්ද කියලා අහනවා ලංකාවේ client ලා :rofl: . ලංකාවේ හොදම තත්වයේ තියෙනවා sport බඩු කඩේකින් මට කියනවා web එකක් හදලා දෙන්නලු 10000 කට :rofl: මම කිව්වා වෙන කෙනෙක් හොයාගන්න කියලා :rofl: උ දැන් ඉතින් ගිහින් ඔය උබ කිව්වා වගේ කොහෙන් හරි free wordpress එකක් අටවලා දෙයි. ඊට පස්සේ උබලා එක දිහා බලල ලංකාවේ අයිට් චා ලු. :rofl: අනික web එක හදාගෙන යනකොට පට්ට design එකක් අව්වම client මොකක් හරි ගොබ්බ දෙයක් කියනවා. උ කියන එක දැම්මම නිකන් හාල්මැස්සෝ හොදයි බ්රොකොලි සාලාදෙයි වගේ (උපුටා ගැනීමක්). එපා කියද්දී ඕනෙමයි කියනවා. ඉතින් දාලා දෙනවා ආසාවනේ. සයිට් එකට දාන්න text content එකක් ඉල්ලුවාම ඔයාලට ලියන්න බැරිද අහනවා. :rofl: අපි දන්නවද බන් උ ගේ business එක ගැන. උනේ දන්නේ උගේ business එක. අපි ලබ්බක් ලියන්නද ? ඊට පස්සේ images. ආ ඒවා ගුගල් එකෙන් ගන්න කියනවා. copyright අවුල් කිව්වම උ දන්නෙත් නැ ඒ මොකද්ද කියලා. නැත්නම් කියනවා ඕවා ගානක් නැ කියලා. හොස්ටින් කරන්න ගියාම තියෙන අඩුම එක තෝරන්නේ. එතකොට SSL ? ඒ මොනවද ඒ ? ඒවා ඕනේ නැ. ඔන්න සයිට් එක දාලා දවස් දෙකකට පස්සේ කෝල් කරනවා. කෝ google එකේ guest house කියලා ගැහුවට අපේ සයිට් එක උඩටම එන්නේ නැනේ. ඒවා කරන්න මෙච්චරක් යනවා. Ad-word පාරක් දාලා.FB marketing පාරක් දාන්නන මෙච්චරක් යනවා කිව්වා ගමන් කතාව එතනින් ඉවරයි. ඊට පස්සේ අවුරුද්දක් යද්දී domain එක expire වෙන එක කිව්වත් ගණන් ගන්නේ නැ. 80% කම ලංකාවේ හදන වෙබ් වලට වෙන්නේ මේක. 20% වගේ තමයි හරියට client තේරුම් ගන්නේ සිස්ටම් එක. ඒ අතින් පිට රට නාකි හුචක්කු පවා දන්නවා කොහොමද google search engine එක වැඩ කරන්නේ කියලා. උන් දන්නවා හොදට content එක ඕනේ කියලා. උන් දන්නවා මාකටින් කරන ඕනේ කියලා. PS : මම back-end developer කෙනෙක් වෙමි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom