Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

අහ්හ් .. මල්ලිලා කොහොමද ඉතිං ? ගොඩක් දවසකින් නේ ?

ක්‍රිෂාන් බලන්න මාතර ගියායින් පස්සේ ඔන්න අද තමයි ආයේ හරියට එළකිරි එන්න හම්බ උනේ ..

අද මැට්ටා ට ටිකක් ෆ්‍රී දවසක් ..

ඉතින් හිතුනා පොඩි ත්‍රෙඩ් එකක් දාන්න ..

ත්‍රෙඩ් එක දාන්න හිතුනේ පහු ගිය දවස් වල වලි වලදී කිහිප දෙනෙක් ගාල්ලට බැනපු නිසා

ඒ අදාළ අනාතයෝ ටිකට පොඩ්ඩක් රිද්දවන්න තමයි ..

අද මම කියන්න යන්නේ ..

අපේ නගරය ..

ලංකාවේ වැදගත්ම ..

ලංකාවට තීරණාත්මක පුද්ගලයන් බිහිකරපු ..

ඒ වගේම ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ප්‍රදේශය පිහිටි ..

ලංකාවේ අංක එකේ නගරය .. වන ගාල්ල ගැන ..

ලංකාවේ වැදගත්ම නගරය වන ගාල්ල නගරය ගැන තොරතුරු බිදක් ...

ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන
[*]ප්‍රදේශය පිහිටා ඇත්තේ ද ගාල්ල නගරයේය- ගාල්ල රූමස්සල කන්ද .
[*]පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොඩබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..
[*]1988 ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් බවට පත් වූ ගාල්ල කොටුව ගාල්ල නගරයටම අබරණයකි .
[*]ගිලි ගිය නැව් සහිත ගාලු කොටුව අවට මුහුදු ප්‍රදේශය තවමත් හදුනා නොගත් මහා ඉතිහාසයක් සගවා ගත ප්රදේශයකි ..

[*]ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය පිහිට ඇත්තේ ගාලු නගරයෙහිය
[*]ශ්‍රී ලංකාවේ සමුද්‍ර විද්‍යා ප්‍රථම කවුතුකාගාරය
[*]ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු වූ ප්‍රථම කවුතුකාගාරය
[*]ශ්‍රී ලංකාවේ සිතුවන ලද ප්‍රථම දෙල් ගස ..
[*]බුද්දාගමට මහත් සේවයක් ඉටුකළ Sir . හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ගාල්ල නගරය ට පැමිණ බුදුදහම වැළද ගත්තේය ..
[*]ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් අරඹ කරන ලද බොදු දහම් පාසැල පිහිට ඇත්තේද ගල්ලෙහිය ...
[*]14, 15 වන සියවස් වලට අයත් මයුර , තිසර , කෝකිල යන සංදේශ කවයන් වල ගාල්ල නගරය මැනවි විතර කොට ඇත

ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථමයෙන් ගයන ලද්දේ ද ගාල්ල නගරයේ හිදීය ..

ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත

ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..

පෘතුගීසින් , ලන්දේසින් , ඉංග්‍රීසි පැරණි ආගමික දේවස්ථාන රැසක් සහ පැරණි බෞද්ධ විහාරස්ථාන රාශියක් ගාල්ලේ පිහිටා ඇත ...

තවද ජාතික සමගියේ සංකේත නගරය වන්නේද ගාල්ල නගරයයි ...

ශ්‍රී ලංකාවේ අලංකාරතම මුහුදු වෙරළවල් වලින් එකක් වන උණවටුන මුහුදු වෙරල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ...

තවද ශ්‍රී ලංකාවේ අකර්ශනියතම සංචාරක කලාප වලින් ඉදිරියෙන්ම සිටින උණවටුන සංචාරක කලාපය ගාල්ලට තවත් අගයක් එක කරයි..

තවද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේකකයෙකු වන මාටින් වික්‍රමසිංහ මහතා ගේ අසනතම නගරය වන්නේ ගාල්ලය - එතුමා ගාල්ලේ කොග්ගල

අපට ගාල්ල ස්වබාවික වරායනම් අමතක කර නොහැකිය ..

ලෝක ප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය පිහිටා ඇත්තේ ගාල්ලේ රුමස්සලය ..

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විව්ර්ථ කරනු ලැබුවේද ගාල්ල නගරයේ සිටය ..

තවද , ඔබ නොදන්නා .. තවත් සුවිශේතම කරුණ වන්නේ ..

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට

අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..

වෙනත් මෙවන් ස්ථානයක් ලෝකයේ කිසිම තැනක පිහිටා නොමැති වීම ගාල්ල නගරය ලෝක ප්‍රසිද්ධ වීමට බලපාන තවත් හේතුවකි ..

තවද ගාල්ලේ භාෂාව අනික් පළාත් වලට වඩා ටිකක් වෙනස් ය ..

මක්කැයි .. මක්කටෙයි .. වගේ වචන අපිට සාමාන්‍ය වචන උවත් කොළඹ , නුවර ගිහින් ඒවා කතා කරන කොට උන් නිකන් අපි දිහා බලන්නේ පිට සක්වල ජිවියන් දිහා බලනවා වගේ ය .

මාතර ඔහේ යන වචනය ගාල්ලේ අපිට නම් හොද ආමන්ත්‍රණයක් නෙමේ ..

අනික මාතර හින්නෝ ඉදියට ගාල්ලේ ඉන්නේ කූඹීයන්ය ( මාතර කුඹින් ට කියන්නේ හින්නෝ කියල . මාතර අනාථයෙක් ට හින්ට් එකක් ගැහුවේ  )

ලංකාවේ කොහේ ගියත් ගාල්ලේ එකෙක් අනිවාර්යෙන්ම ඔබට හමුවෙනු ඇත .

ලංකාවේ හැරවුම් ලක්ෂ වල ඉන්න ගොඩාක් ලොක්කොන්ගේ ගමත් ගාල්ලේ ..

නියම වැඩකාරයෝ ඉන්නෙත් ඉතින් මෙහෙ තමා ..

ලංකාවේ ඉන්ටනෙට් එකේ උනත් ඔය ඔක්කොම ලොකු ලොකු තැන් අල්ලන් ඉන්නේ ගාල්ලේ පොරවල්ම තමා ..

( මේකෙන් කාටද රිදෙයි .. දුවල ගිහින් දැන් V bulletin වලින් සයිට් එක ඕෆ්ලයින් දායි  )

අනික ගාල්ලේ උන් හරිම සෘජු තීරණ ගන්න අය බවටත් රටේ ප්‍රසිද්දයි ..

අර බෙන්තර ගගෙන් එහා පුස් පැටියෙක් වත් ගෙනියන්න එපා කියල කතාවක් තියනවා නේ ..

අනික උබල දන්නවද ??

ඇයි වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නේ කියල ?

"වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කියල මිනිස්සු කියන්නෙ බයට.

මොකද ගාල්ලෙ පොරකට වැඩ බැරි උනත් මොකක් හරි ජිල්මාට් එකක් දාල තමන්ගෙ වැඩේ කරගන්නවනෙ ..

ගොඩාක් අය මේ කතාව දන්නේ නැහැ ..

ඔන්න එහෙනම් ඒ කතාවත් දැන ගත්තා නේ ?

හා රී ..

මට මිට වඩා මේ වෙනුවෙන් මගේ කාලය කැප කරන්න බැහැ .

එහෙනම් මම යන්නම් ..

යන්න කලින් මෙන්න මේ පොස්ට් එකත් දාගෙනම යන්නම් ..

මේක තමයි මගේ fan Page අතරින් වැඩියෙන්ම Hit උන Post එක ..

Facebook එකට සල්ලි ගෙවන්නේ නැතිව ලක්ෂ 5 ක් reach කරා මේ පොස්ට් එක .

මගේ ෆෑන් Page සෙට් එකත් එක්ක එකතු වෙනවා නම් මෙන්න ලින්ක්ස් ...

මෙසේ බලන කල ගාල්ල නගරය ලෝකයේ , ශ්‍රී ලංකාවේ වැදගත්ම නගරයයයි ..

මෙවන් පින්බර බිමක ඉපදීමට නම් නම් අප සැබවින්ම පින්කළ යුතු වන්නේය ..

යන පැරණි කයමන සත්‍ය බව ඔබට වැටහෙනු ඇත ...

ගාලු මවගේ දරුවන් වීම අපට ආඩම්බරයකි ...

ඔබ අපගේ මවු නගරයට ජිවිත කාලයේදී එක්වරක් හෝ පැමිණ

දකුණු ලකේ අගනගරයේ ගාලු පුරේ සිරි නැරබීමට ඔබට කෙරෙන හර්දයාංගම ආරාධනයයි මේ ...

අප සදා ණය ගතයි ගාලු මෑණියනි ... ඔබට සදා ජය .. !

[QUOTE="Anuja methsara, post: 16054991, member: 290356"] [b]ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )[/b] [B][CENTER][SIZE="4"][COLOR="Navy"]අහ්හ් .. මල්ලිලා කොහොමද ඉතිං ? ගොඩක් දවසකින් නේ ? ක්‍රිෂාන් බලන්න මාතර ගියායින් පස්සේ ඔන්න අද තමයි ආයේ හරියට එළකිරි එන්න හම්බ උනේ .. අද මැට්ටා ට ටිකක් ෆ්‍රී දවසක් .. ඉතින් හිතුනා පොඩි ත්‍රෙඩ් එකක් දාන්න .. [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/t1/q74/s720x720/1525310_251649894993734_1418953431_n.jpg[/IMG] ත්‍රෙඩ් එක දාන්න හිතුනේ පහු ගිය දවස් වල වලි වලදී කිහිප දෙනෙක් ගාල්ලට බැනපු නිසා ඒ අදාළ අනාතයෝ ටිකට පොඩ්ඩක් රිද්දවන්න තමයි .. අද මම කියන්න යන්නේ .. අපේ නගරය .. ලංකාවේ වැදගත්ම .. ලංකාවට තීරණාත්මක පුද්ගලයන් බිහිකරපු .. ඒ වගේම ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ප්‍රදේශය පිහිටි .. ලංකාවේ අංක එකේ නගරය .. වන [SIZE="6"]ගාල්ල[/SIZE] ගැන .. ලංකාවේ වැදගත්ම නගරය වන ගාල්ල නගරය ගැන තොරතුරු බිදක් ... [LEFT][LIST] [*][SIZE="4"]ලෝකයේ වැඩිම ගුරුත්ව ආකර්ෂණ බලය ඇති ප්‍රදේශය ලෙස විද්වතුන් හදුන්න්වනු ලබන [*][SIZE="4"]ප්‍රදේශය පිහිටා ඇත්තේ ද ගාල්ල නගරයේය- ගාල්ල රූමස්සල කන්ද .[/SIZE] [*][SIZE="4"]පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොඩබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..[/SIZE] [*][SIZE="4"]1988 ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් බවට පත් වූ ගාල්ල කොටුව ගාල්ල නගරයටම අබරණයකි .[/SIZE] [*][SIZE="4"]ගිලි ගිය නැව් සහිත ගාලු කොටුව අවට මුහුදු ප්‍රදේශය තවමත් හදුනා නොගත් මහා ඉතිහාසයක් සගවා ගත ප්රදේශයකි ..[/SIZE] [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය පිහිට ඇත්තේ ගාලු නගරයෙහිය [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ සමුද්‍ර විද්‍යා ප්‍රථම කවුතුකාගාරය[/SIZE] [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු වූ ප්‍රථම කවුතුකාගාරය[/SIZE] [*]ශ්‍රී ලංකාවේ සිතුවන ලද ප්‍රථම දෙල් ගස ..[/SIZE] [*][SIZE="4"]බුද්දාගමට මහත් සේවයක් ඉටුකළ Sir . හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ගාල්ල නගරය ට පැමිණ බුදුදහම වැළද ගත්තේය ..[/SIZE] [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් අරඹ කරන ලද බොදු දහම් පාසැල පිහිට ඇත්තේද ගල්ලෙහිය ...[/SIZE] [*][SIZE="4"]14, 15 වන සියවස් වලට අයත් මයුර , තිසර , කෝකිල යන සංදේශ කවයන් වල ගාල්ල නගරය මැනවි විතර කොට ඇත[/SIZE][/SIZE] [/LIST][/LEFT] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/q77/s720x720/1525371_251117138380343_935489082_n.jpg[/IMG] [LEFT][LIST] [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථමයෙන් ගයන ලද්දේ ද ගාල්ල නගරයේ හිදීය ..[/SIZE] [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත [/SIZE] [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..[/SIZE] [*][SIZE="4"]පෘතුගීසින් , ලන්දේසින් , ඉංග්‍රීසි පැරණි ආගමික දේවස්ථාන රැසක් සහ පැරණි බෞද්ධ විහාරස්ථාන රාශියක් ගාල්ලේ පිහිටා ඇත ...[/SIZE] [*][SIZE="4"]තවද ජාතික සමගියේ සංකේත නගරය වන්නේද ගාල්ල නගරයයි ...[/SIZE] [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ අලංකාරතම මුහුදු වෙරළවල් වලින් එකක් වන උණවටුන මුහුදු වෙරල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ...[/SIZE] [*][SIZE="4"]තවද ශ්‍රී ලංකාවේ අකර්ශනියතම සංචාරක කලාප වලින් ඉදිරියෙන්ම සිටින උණවටුන සංචාරක කලාපය ගාල්ලට තවත් අගයක් එක කරයි..[/SIZE] [*][SIZE="4"]තවද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේකකයෙකු වන මාටින් වික්‍රමසිංහ මහතා ගේ අසනතම නගරය වන්නේ ගාල්ලය - එතුමා ගාල්ලේ කොග්ගල[/SIZE] [*][SIZE="4"]අපට ගාල්ල ස්වබාවික වරායනම් අමතක කර නොහැකිය ..[/SIZE] [*][SIZE="4"]ලෝක ප්‍රසිද්ධ බොනවිස්ටා කොරල් පරය පිහිටා ඇත්තේ ගාල්ලේ රුමස්සලය ..[/SIZE] [*][SIZE="4"]ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය විව්ර්ථ කරනු ලැබුවේද ගාල්ල නගරයේ සිටය ..[/SIZE] [/LIST][/LEFT] [COLOR="red"]තවද , ඔබ නොදන්නා .. තවත් සුවිශේතම කරුණ වන්නේ .. ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය .. වෙනත් මෙවන් ස්ථානයක් ලෝකයේ කිසිම තැනක පිහිටා නොමැති වීම ගාල්ල නගරය ලෝක ප්‍රසිද්ධ වීමට බලපාන තවත් හේතුවකි .. [/COLOR] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn1/q71/s720x720/1503957_251112598380797_1096626614_n.jpg[/IMG] තවද ගාල්ලේ භාෂාව අනික් පළාත් වලට වඩා ටිකක් වෙනස් ය .. මක්කැයි .. මක්කටෙයි .. වගේ වචන අපිට සාමාන්‍ය වචන උවත් කොළඹ , නුවර ගිහින් ඒවා කතා කරන කොට උන් නිකන් අපි දිහා බලන්නේ පිට සක්වල ජිවියන් දිහා බලනවා වගේ ය . මාතර ඔහේ යන වචනය ගාල්ලේ අපිට නම් හොද ආමන්ත්‍රණයක් නෙමේ .. අනික මාතර හින්නෝ ඉදියට ගාල්ලේ ඉන්නේ කූඹීයන්ය ( මාතර කුඹින් ට කියන්නේ හින්නෝ කියල . මාතර අනාථයෙක් ට හින්ට් එකක් ගැහුවේ :P ) ලංකාවේ කොහේ ගියත් ගාල්ලේ එකෙක් අනිවාර්යෙන්ම ඔබට හමුවෙනු ඇත . ලංකාවේ හැරවුම් ලක්ෂ වල ඉන්න ගොඩාක් ලොක්කොන්ගේ ගමත් ගාල්ලේ .. නියම වැඩකාරයෝ ඉන්නෙත් ඉතින් මෙහෙ තමා .. ලංකාවේ ඉන්ටනෙට් එකේ උනත් ඔය ඔක්කොම ලොකු ලොකු තැන් අල්ලන් ඉන්නේ ගාල්ලේ පොරවල්ම තමා .. ;) ( මේකෙන් කාටද රිදෙයි .. දුවල ගිහින් දැන් V bulletin වලින් සයිට් එක ඕෆ්ලයින් දායි :P ) අනික ගාල්ලේ උන් හරිම සෘජු තීරණ ගන්න අය බවටත් රටේ ප්‍රසිද්දයි .. අර බෙන්තර ගගෙන් එහා පුස් පැටියෙක් වත් ගෙනියන්න එපා කියල කතාවක් තියනවා නේ .. [COLOR="Red"]අනික උබල දන්නවද ?? ඇයි වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නේ කියල ? "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කියල මිනිස්සු කියන්නෙ බයට. මොකද ගාල්ලෙ පොරකට වැඩ බැරි උනත් මොකක් හරි ජිල්මාට් එකක් දාල තමන්ගෙ වැඩේ කරගන්නවනෙ .. [/COLOR] ගොඩාක් අය මේ කතාව දන්නේ නැහැ .. ඔන්න එහෙනම් ඒ කතාවත් දැන ගත්තා නේ ? [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/q71/s720x720/531990_249883231837067_1126908831_n.jpg[/IMG] හා රී .. මට මිට වඩා මේ වෙනුවෙන් මගේ කාලය කැප කරන්න බැහැ . [LEFT]එහෙනම් මම යන්නම් .. යන්න කලින් මෙන්න මේ පොස්ට් එකත් දාගෙනම යන්නම් .. මේක තමයි මගේ fan Page අතරින් වැඩියෙන්ම Hit උන Post එක .. Facebook එකට සල්ලි ගෙවන්නේ නැතිව ලක්ෂ 5 ක් reach කරා මේ පොස්ට් එක . :love: මගේ ෆෑන් Page සෙට් එකත් එක්ක එකතු වෙනවා නම් මෙන්න ලින්ක්ස් ... [IMG]http://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-prn1/935463_471499106265299_588175297_n.png[/IMG] මෙසේ බලන කල ගාල්ල නගරය ලෝකයේ , ශ්‍රී ලංකාවේ වැදගත්ම නගරයයයි .. මෙවන් පින්බර බිමක ඉපදීමට නම් නම් අප සැබවින්ම පින්කළ යුතු වන්නේය .. යන පැරණි කයමන සත්‍ය බව ඔබට වැටහෙනු ඇත ... ගාලු මවගේ දරුවන් වීම අපට ආඩම්බරයකි ... [COLOR="Red"]ඔබ අපගේ මවු නගරයට ජිවිත කාලයේදී එක්වරක් හෝ පැමිණ දකුණු ලකේ අගනගරයේ ගාලු පුරේ සිරි නැරබීමට ඔබට කෙරෙන හර්දයාංගම ආරාධනයයි මේ ...[/COLOR] අප සදා ණය ගතයි ගාලු මෑණියනි ... ඔබට සදා ජය .. ! :love:[/LEFT][/COLOR][LEFT][/left][/SIZE][LEFT][/left][/CENTER][LEFT][/left][/B][LEFT][/left] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom