Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලංකාවේ අට ලක්ෂයක මනස අවුල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අට ලක්ෂයක මනස අවුල්

ලෝකයේ සිටින විශාදය රෝගය වැළඳුණු මිලියන 350 කගෙන් අට ලක්ෂයක් ශ්‍රී ලාංකිකයන්. ඩයනා කුමාරිය. ඒබ්‍රහම් ලින්කන් තමන් විශාද රෝගීන් බව පිළිගනිති.

*ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව විසාදය අපි කතා කරමු. (Depretion lets talk)

* මේ රෝගයෙන් පුද්ගලයන් ආබාධිත විය හැකියි.

* සති දෙකකට වඩා පවතින හැගීම වෙනදා උනන්දුව ඇති දේ ගැන නොසැලකිල්ල මූලික රෝග ලක්ෂණයක්.

* ආහාර රුචිය, බර අඩුවීම, බලාපොරොත්තු රහිත බව, අධික නින්ද හා නින්ද නොයාමත් රෝග ලක්ෂණ.

* නිසි ප්‍රතිකාර නොගත්තොත් දිවිසාගන්නත් පුළුවන්.

* මානසික රෝග ගැන ලංකාවේ ප්‍රතිකාර ගැනීම අඩුයි. සමීපතමයන් ප්‍රතිකාර සඳහා රෝගියා යොමුකළ යුතුයි. රජයේ රෝහලකින් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගත හැකියි.

ප්‍ර: මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ ප්‍රධාන අවධානය යොමුවී ඇති සෞඛ්‍ය ගැටලුව කුමක්ද?

උ: ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන්නේ සෑම වසරකම අප්‍රේල් 7 වැනිදා. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානත් සෞඛ්‍ය සේවා ගැන බද්ධ වූ හා උනන්දුවක් දක්වන සංවිධානවලත් ප්‍රධාන අවධානය යොමු වුණේ ‘විශාදය’ ගැනයි.

ප්‍ර: ලෝකය පුරා තේමාවක් ලෙස මෙය පෙළගස්වා තිබෙන්නේ කෙසේද?

උ: මේක ඉංග්‍රීසියෙන් ලෝකය පුරා හඳුන්වා ඇත්තේ Depretion ලෙසයි.

ප්‍ර: සිංහලෙන් මෙය හඳුන්වා ඇත්තේ කෙසේද?

උ: එය අපි සිංහලෙන් හඳුන්වන්නේ ‘විශාදය, අපි කතා කරමු’ ලෙස හඳුන්වා තියෙනවා. ලෝකයේ මේ ගැන උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන සැමරීම්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවත් සෞඛ්‍ය අමාත්‍යංශයත් මේ ගැන උනන්දුවක් දක්වන අනෙකුත් ප්‍රජා සංවිධානත් විවිධාකාර වැඩසටහන් සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මගින් සාමාන්‍ය ජනතාව දැනුම්වත් කරන්නට පියවර ගන්නවා.

ප්‍ර: ලෝකය පුරා ‘විශාදය’ නම් රෝගී තත්ත්වය ගැන කෙරෙන දැනුම්වත් කිරීම් ගැන නිශ්චිත වකවානුවක් තිබෙනවාද?

උ: ලෝකය පුරා ‘විශාදය’ ගැන දැනුම්වත් කිරීමේ ඉලක්ක ලෙස වසරක කාලයක් තෝරාගෙන තිබෙනවා. මෙකී වකවානුව තුළ ලංකාවේ නම් ත්‍රෛභාෂාවෙන්ම දැනුම්වත් කිරීමට විවිධාකාර ක්‍රමවේදයන් මගින් සැලසුම් කර තිබෙනවා.

ප්‍ර: ‘විශාදය’ නම් රෝගාබාධය සෞඛ්‍ය ගැටලුවක් ලෙස අයත් වන්නේ කවර නම් රෝගී කාණ්ඩයකටද?

උ: මේක පැහැදිලිවම මානසික රෝගී කාණ්ඩයට අයත් වන්නක්. ලංකාවේ නම් මානසික රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමට බොහෝ දෙනා යොමුවීමේ ප්‍රවණතාව ඉතා අවම මට්ටමක පවතින්නේ.

ප්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මේ රෝගාබාධයට ගොදුරු වී ඇති ජනතාව සම්බන්ධයෙන් නිසි ගණනය කිරීමක් හෝ සංගණනයක් හෝ සිදුවී තිබෙනවාද?

උ: සෞඛ්‍ය දත්ත අනුව මේ රෝගාබාධයට ලෝකය පුරා මිලියන 350ක පිරිසක් ගොදුරුවී සිටිනවා.

ප්‍ර: ලෝක ප්‍රසිද්ධ ඩයනා කුමරිය වගේම ඒබ්‍රහම් ලින්කන්, එඞ්වින් ඔල්ඞ්රින්, බිතෝවන් වැනි චරිත තමන්ට විශාදය වැළඳී ඇති බව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබෙනවා. ලංකාවේ ප්‍රකට චරිත මෙවැනි ප්‍රකාශයක් කර තිබෙනවාද?

උ: ඒ සම්බන්ධයෙන් දත්ත එකතුවක් අප සතුව නැහැ.

ප්‍ර: අංගොඩ මානසික රෝහලේ මානසික වෛද්‍යවරයකු වරක් විද්වත් නාලිකාවක පවසා සිටියා ලංකාවේ ජනතාවගෙන් 25%ක් මේ ‘විශාදය’ නමැති රෝගාබාධයට ගොදුරු වී ඇති බව. ඒ අනුව ලංකාවේ ලක්ෂ පනහක පිරිසක් ‘විශාදය’ නම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙනවාද?

උ: අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දත්තයන්ට අනුව මේ සංඛ්‍යාව ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් බවටයි හඳුනාගෙන තියෙන්නේ. එය පුළුල් සමීක්ෂණයක් මගින් සපථ කළ දත්තයක් බව කිව යුතුයි.

ප්‍ර: මේ ‘විශාදය’ රෝගයේ ඇති බරපතළම තත්ත්වය කුමක්ද?

උ: රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී රෝගියා ආබාධිත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ප්‍රතිකාර ගැනීමට ඇති නොසැලකිල්ල මෙන්ම මානසික රෝගියකු ලෙස ප්‍රතිකාර ගැනීමට මෙරට ප්‍රජාව තුළ ගොඩනැඟී ඇති ‘සමාජ අපවාදයට’ ලක්වීමේ ප්‍රවනතාවත් මීට හේතුවෙනවා ඇත.

ප්‍ර: අපේ සමාජයේ මේ රෝගාබාධය ගැන අවබෝධය ඇත්තේ අවම මට්ටමක. ඊටත් වඩා රෝගයක් ලෙස ‘රෝගී ලක්ෂණ’ හඳුනාගැනීමට බොහෝ දෙනා නොදන්නා නිසා මේ රෝගයේ මූලික ලක්ෂණ ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද?

උ: ඇත්තටම Depretion යන ඉංග්‍රීසි වචනයෙන් හැඳින්වුවත් සිංහලෙන් ‘විශාදය’ කියලා කිව්වත් අපේ ජනතාවට මේ ගැන අත්දැකීම් මෙන්ම සමීප බවක් දැන් දැන් ඇතිවෙමින් තියෙනවා.

ප්‍ර: සරලව අපි ‘විශාදයේ’ රෝග ලක්ෂණ හඳුන්වන්නේ කොහොමද?

උ: ඕනෑම පුද්ගලයකු තුළ සති දෙකකට වඩා පවතින දුක්මුසු හැඟීම සහ වෙනදා උනන්දුවෙන් හා මහත් ඕනෑකමකින් කළ කී දෑ කිරීමට ඇති උනන්දුව හා කැමැත්ත නැතිවීම මෙහි මූලික රෝගී ලක්ෂණයක්. මේ හේතු නිසා එකී පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතය අඩාළ තත්ත්වයට පත්වීම ‘විශාදය’ ලෙස හඳුන්වන්ට පුළුවන්.

ප්‍ර: විශාදය නම් රෝගයේ අනෙකුත් රෝගී ලක්ෂණ මොනවාද?

උ: මේ රෝගාබාධයේ තවත් රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා. නිතර දැනෙන දුක්මුසු බව, ශරීර ශක්තිය වගේම ජවසම්පන්න බව ක්‍රමිකව අඩුවීම, ආහාර අරුචිය හෝ ශරීරයේ බර අඩුවීම, අධික නින්ද වගේම නින්ද නොයෑමද රෝග ලක්ෂණ ලෙස ගැනෙනවා.

ප්‍ර: මේ රෝග ලක්ෂණවලට අමතරව තවත් රෝග ලක්ෂණ පැහැදිලිව දැකගත හැකිද?

උ: තවත් රෝග ලක්ෂණ තමයි සාංකාව, අවධානය අඩුකම, නොරුස්සන බව, බලාපොරොත්තු රහිත බව, තමා නොවටින පුද්ගලයකු ලෙස තමාම ස්වයං වර්ගීකරණයකට ලක්කර ගැනීම, වරදකාරී හැඟීම් ඇතිවීම, මින් පෙර කළ ක්‍රියාකාරකම් සහ විනෝදාංශ ගැන උනන්දුව නැතිවීමත් දක්වන්නට පුළුවන්.

ප්‍ර: ඔය කියන විදියට ‘විශාදය’ රෝගයට ගොදුරු වූවකු සියදිවි නසාගන්නට වුවත් පෙළඹීමේ ප්‍රවණතාවක් තිබෙනවා නේද?

උ: නිසි ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් එවන් තත්ත්වයකට ගොදුරුවිය හැකියි. ඒ වගේම අහේතුකව ඇතිවන ශාරීරික වේදනා, කැක්කුම්, හිසේ කැක්කුම් සහ මෙම අපහසුතාවලට කොපමණ ප්‍රතිකාර කළත් රෝග තත්ත්වයන් අඩුනොවීම මෙන්ම අවිනිශ්චිත බව මෙන්ම කැලඹිලි සහගත බවත් තවත් රෝගී ලක්ෂණ ලෙස වර්ගීකරණයකට ලක්කළ හැකියි.

ප්‍ර: විශාදය නමැති රෝගාබාධය වැළඳී ඇතැයි මේ රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ නම් නියමිතව හඳුනාගන්නේ කෙසේද?

උ: මා කලින් සඳහන් කළ රෝග ලක්ෂණ පහක් හෝ පවතී නම් විශාදය සඳහා ගොදුරුවීමේ අවදානම වැඩියි. එවන් විටක වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් නිවැරදි පියවර ලෙස හඳුන්වා දිය හැකියි.

ප්‍ර: ලෝක සෞඛ්‍ය දන්තයන්ට අනුව මෙම රෝගාබාධයට ගොදුරුවීමට වැඩි ප්‍රවණතාවක් ඇත්තේ පුරුෂ පක්ෂයද නොඑසේ නම් ස්ත්‍රී පක්ෂයද?

උ: ලොව පුරා රැස්කළ දන්ත අනුව මේ විශාදය රෝගයට කාන්තාවන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් තියෙනවා.

ප්‍ර: මේ ‘විශාදය’ වැළඳිච්ච වයස් කාණ්ඩයක් තිබෙනවාද?

උ: ලෝකයේ ජීවත්වන ඕනෑම වයස් කාණ්ඩයක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම වයස් බේදයක් නැතුව මේ රෝගාබාධය වැළඳිය හැකියි. ඒවගේම තරාතිරම, සමාජ තලය, දුප්පත්, පොහොසත් කම් මේ රෝගයට අදාළ වන්නේ නැහැ.

ප්‍ර: ‘විශාදය’ රෝගය සම්බන්ධයෙන් නොසැලකිල්ලෙන් සිදුවිය හැක්කේ කුමක්ද?

උ: අවසන් ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම වෙන්න බොහෝ ඉඩ තිබෙනවා. හෘද රෝග මෙන්ම පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම පුද්ගලයෙකු දීර්ඝ කාලිනව මෙන්ම සදාකාලිකවම ආබාධිත තත්ත්වයට පත්කරන්නට තරම් මේ ‘විශාදය’ බලවත් බව කියන්නට ඕන. ඒ නිසා මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නකු නිසි ප්‍රතිකාර සඳහා යොමුකිරීම සමීපතමයින්ගේ යුතුකමක්.

ප්‍ර: මේ ‘විශාදයෙන්’ වැළැකී සිටීමට ගත හැකි පියවර මොනවාද ?

උ: අපි අපේ ජීවිත ගැන හොඳ අවධානයෙන් සිටිය යුතුයි. අපේ පවුලේ සාමාජිකයන්, අසල්වාසීන්, යහළු මිත්‍රාදීන් රැකියා ස්ථානයේ යහළු යෙහෙළියන් ගැන අවධානයෙන් සිටීමෙන් අපට රෝග ලක්ෂණ හඳුනා ගත හැකියි.

ප්‍ර: මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ගත යුතු පියවර කුමක්ද?

උ: ඕනෑම පුද්ගලයකුට පවතින ගැටලුවක් විසඳීමට පිහිටවන්නට පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය ඔවුන්ට උදව් කිරීමට ඔවුන් සමඟ කතාබහේ යෙදීමයි. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව බවට ‘විශාදය - අපි කතා කරමු’ බවට පත්වූයේත් මේ උතුම් අරමුණින්. එමගින් පුද්ගලයකුගේ ගැටලුවකට සහනයක් වීමට මෙන්ම නිසියාකාරව දැනුම්වත් වීමක් ලබාදීමටත් ‘කතා කිරීම’ උපයෝගී කරගත හැකියි.

ප්‍ර: මානසික රෝගවලට ප්‍රතිකාර ගැනීමේදී සමාජය තුළ ගොඩනැගී ඇති මතවාදය පැහැදිලිව බාධාවක් නොවේද?

උ: ලෝකයේ වෙනත් රටවල් සමග සසඳන විට මෙය කනගාටුදායක තත්ත්වයක්. ලංකාවේ මානසික රෝග ගැන ඇත්තේ වැරදි අදහසක්. විවේචන හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට යොමුවීමේ අඩුකමක් පෙනෙනවා. විශාදය කියන්නේ එක් රෝගයක් විතරයි. නිසි ප්‍රතිකාර තුළින් පැහැදිලිව රෝගය පරාජය කළ හැකියි. අවශ්‍ය උවමනාව විතරයි. උදේ ඇවිදීම හොඳ ප්‍රතිකර්මයකි.

ප්‍ර: මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ ‘ඖෂධ’ මගින්ද නැත්නම් වෙනත් ක්‍රමවේදයකින්ද?

උ: මූලික මට්ටමේදී නම් ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. සියදිවිනසා ගන්න මට්ටමේ කෙනකුට නම් ඖෂධ අවශ්‍ය වෙයි. නමුත් බොහෝ ප්‍රශ්න වෛද්‍යවරුන් සමග කතා බහ කිරීමෙන් විසඳුමක් ලබාගත හැකියි. ප්‍රශ්නයක් කිව්වමත් සැනසීමක් රෝගියාට ලැබෙනවා. ඕනෑම මානසික සෞඛ්‍ය ගැටලුවකට හොඳම විසඳුම ළඟම ඇති වෛද්‍ය මධ්‍යස්ථානයට හෝ රජයේ රෝහලට හෝ පිවිසීමයි. රෝගීන් කිසියම් ප්‍රයෝජනවත් කාර්යකට යොමුකළ යුතුයි. ඔවුන් කිසි විට හුදකලා නොකළ යුතුයි.

සටහන -- ඩී.ජී. ලියනගේ

Source

[QUOTE="Wild Cat, post: 21472470, member: 557050"] [b]ලංකාවේ අට ලක්ෂයක මනස අවුල්[/b] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_75629d969c.jpg[/IMG] [SIZE="4"]ලෝකයේ සිටින විශාදය රෝගය වැළඳුණු මිලියන 350 කගෙන් අට ලක්ෂයක් ශ්‍රී ලාංකිකයන්. ඩයනා කුමාරිය. ඒබ්‍රහම් ලින්කන් තමන් විශාද රෝගීන් බව පිළිගනිති. *ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව විසාදය අපි කතා කරමු. (Depretion lets talk) * මේ රෝගයෙන් පුද්ගලයන් ආබාධිත විය හැකියි. * සති දෙකකට වඩා පවතින හැගීම වෙනදා උනන්දුව ඇති දේ ගැන නොසැලකිල්ල මූලික රෝග ලක්ෂණයක්. * ආහාර රුචිය, බර අඩුවීම, බලාපොරොත්තු රහිත බව, අධික නින්ද හා නින්ද නොයාමත් රෝග ලක්ෂණ. * නිසි ප්‍රතිකාර නොගත්තොත් දිවිසාගන්නත් පුළුවන්. * මානසික රෝග ගැන ලංකාවේ ප්‍රතිකාර ගැනීම අඩුයි. සමීපතමයන් ප්‍රතිකාර සඳහා රෝගියා යොමුකළ යුතුයි. රජයේ රෝහලකින් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගත හැකියි. [COLOR="Red"]ප්‍ර: මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ ප්‍රධාන අවධානය යොමුවී ඇති සෞඛ්‍ය ගැටලුව කුමක්ද?[/COLOR] උ: ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන්නේ සෑම වසරකම අප්‍රේල් 7 වැනිදා. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානත් සෞඛ්‍ය සේවා ගැන බද්ධ වූ හා උනන්දුවක් දක්වන සංවිධානවලත් ප්‍රධාන අවධානය යොමු වුණේ ‘විශාදය’ ගැනයි. [COLOR="red"]ප්‍ර: ලෝකය පුරා තේමාවක් ලෙස මෙය පෙළගස්වා තිබෙන්නේ කෙසේද?[/COLOR] උ: මේක ඉංග්‍රීසියෙන් ලෝකය පුරා හඳුන්වා ඇත්තේ Depretion ලෙසයි. [COLOR="red"]ප්‍ර: සිංහලෙන් මෙය හඳුන්වා ඇත්තේ කෙසේද?[/COLOR] උ: එය අපි සිංහලෙන් හඳුන්වන්නේ ‘විශාදය, අපි කතා කරමු’ ලෙස හඳුන්වා තියෙනවා. ලෝකයේ මේ ගැන උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන සැමරීම්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවත් සෞඛ්‍ය අමාත්‍යංශයත් මේ ගැන උනන්දුවක් දක්වන අනෙකුත් ප්‍රජා සංවිධානත් විවිධාකාර වැඩසටහන් සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මගින් සාමාන්‍ය ජනතාව දැනුම්වත් කරන්නට පියවර ගන්නවා. [COLOR="red"]ප්‍ර: ලෝකය පුරා ‘විශාදය’ නම් රෝගී තත්ත්වය ගැන කෙරෙන දැනුම්වත් කිරීම් ගැන නිශ්චිත වකවානුවක් තිබෙනවාද?[/COLOR] උ: ලෝකය පුරා ‘විශාදය’ ගැන දැනුම්වත් කිරීමේ ඉලක්ක ලෙස වසරක කාලයක් තෝරාගෙන තිබෙනවා. මෙකී වකවානුව තුළ ලංකාවේ නම් ත්‍රෛභාෂාවෙන්ම දැනුම්වත් කිරීමට විවිධාකාර ක්‍රමවේදයන් මගින් සැලසුම් කර තිබෙනවා. [COLOR="red"]ප්‍ර: ‘විශාදය’ නම් රෝගාබාධය සෞඛ්‍ය ගැටලුවක් ලෙස අයත් වන්නේ කවර නම් රෝගී කාණ්ඩයකටද?[/COLOR] උ: මේක පැහැදිලිවම මානසික රෝගී කාණ්ඩයට අයත් වන්නක්. ලංකාවේ නම් මානසික රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමට බොහෝ දෙනා යොමුවීමේ ප්‍රවණතාව ඉතා අවම මට්ටමක පවතින්නේ. [COLOR="red"]ප්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මේ රෝගාබාධයට ගොදුරු වී ඇති ජනතාව සම්බන්ධයෙන් නිසි ගණනය කිරීමක් හෝ සංගණනයක් හෝ සිදුවී තිබෙනවාද?[/COLOR] උ: සෞඛ්‍ය දත්ත අනුව මේ රෝගාබාධයට ලෝකය පුරා මිලියන 350ක පිරිසක් ගොදුරුවී සිටිනවා. [COLOR="red"] ප්‍ර: ලෝක ප්‍රසිද්ධ ඩයනා කුමරිය වගේම ඒබ්‍රහම් ලින්කන්, එඞ්වින් ඔල්ඞ්රින්, බිතෝවන් වැනි චරිත තමන්ට විශාදය වැළඳී ඇති බව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබෙනවා. ලංකාවේ ප්‍රකට චරිත මෙවැනි ප්‍රකාශයක් කර තිබෙනවාද? [/COLOR] උ: ඒ සම්බන්ධයෙන් දත්ත එකතුවක් අප සතුව නැහැ. [COLOR="red"]ප්‍ර: අංගොඩ මානසික රෝහලේ මානසික වෛද්‍යවරයකු වරක් විද්වත් නාලිකාවක පවසා සිටියා ලංකාවේ ජනතාවගෙන් 25%ක් මේ ‘විශාදය’ නමැති රෝගාබාධයට ගොදුරු වී ඇති බව. ඒ අනුව ලංකාවේ ලක්ෂ පනහක පිරිසක් ‘විශාදය’ නම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙනවාද?[/COLOR] උ: අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දත්තයන්ට අනුව මේ සංඛ්‍යාව ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් බවටයි හඳුනාගෙන තියෙන්නේ. එය පුළුල් සමීක්ෂණයක් මගින් සපථ කළ දත්තයක් බව කිව යුතුයි. [COLOR="red"]ප්‍ර: මේ ‘විශාදය’ රෝගයේ ඇති බරපතළම තත්ත්වය කුමක්ද?[/COLOR] උ: රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී රෝගියා ආබාධිත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ප්‍රතිකාර ගැනීමට ඇති නොසැලකිල්ල මෙන්ම මානසික රෝගියකු ලෙස ප්‍රතිකාර ගැනීමට මෙරට ප්‍රජාව තුළ ගොඩනැඟී ඇති ‘සමාජ අපවාදයට’ ලක්වීමේ ප්‍රවනතාවත් මීට හේතුවෙනවා ඇත. [COLOR="red"]ප්‍ර: අපේ සමාජයේ මේ රෝගාබාධය ගැන අවබෝධය ඇත්තේ අවම මට්ටමක. ඊටත් වඩා රෝගයක් ලෙස ‘රෝගී ලක්ෂණ’ හඳුනාගැනීමට බොහෝ දෙනා නොදන්නා නිසා මේ රෝගයේ මූලික ලක්ෂණ ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද?[/COLOR] උ: ඇත්තටම Depretion යන ඉංග්‍රීසි වචනයෙන් හැඳින්වුවත් සිංහලෙන් ‘විශාදය’ කියලා කිව්වත් අපේ ජනතාවට මේ ගැන අත්දැකීම් මෙන්ම සමීප බවක් දැන් දැන් ඇතිවෙමින් තියෙනවා. [COLOR="red"]ප්‍ර: සරලව අපි ‘විශාදයේ’ රෝග ලක්ෂණ හඳුන්වන්නේ කොහොමද?[/COLOR] උ: ඕනෑම පුද්ගලයකු තුළ සති දෙකකට වඩා පවතින දුක්මුසු හැඟීම සහ වෙනදා උනන්දුවෙන් හා මහත් ඕනෑකමකින් කළ කී දෑ කිරීමට ඇති උනන්දුව හා කැමැත්ත නැතිවීම මෙහි මූලික රෝගී ලක්ෂණයක්. මේ හේතු නිසා එකී පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතය අඩාළ තත්ත්වයට පත්වීම ‘විශාදය’ ලෙස හඳුන්වන්ට පුළුවන්. [COLOR="red"]ප්‍ර: විශාදය නම් රෝගයේ අනෙකුත් රෝගී ලක්ෂණ මොනවාද?[/COLOR] උ: මේ රෝගාබාධයේ තවත් රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා. නිතර දැනෙන දුක්මුසු බව, ශරීර ශක්තිය වගේම ජවසම්පන්න බව ක්‍රමිකව අඩුවීම, ආහාර අරුචිය හෝ ශරීරයේ බර අඩුවීම, අධික නින්ද වගේම නින්ද නොයෑමද රෝග ලක්ෂණ ලෙස ගැනෙනවා. [COLOR="red"]ප්‍ර: මේ රෝග ලක්ෂණවලට අමතරව තවත් රෝග ලක්ෂණ පැහැදිලිව දැකගත හැකිද?[/COLOR] උ: තවත් රෝග ලක්ෂණ තමයි සාංකාව, අවධානය අඩුකම, නොරුස්සන බව, බලාපොරොත්තු රහිත බව, තමා නොවටින පුද්ගලයකු ලෙස තමාම ස්වයං වර්ගීකරණයකට ලක්කර ගැනීම, වරදකාරී හැඟීම් ඇතිවීම, මින් පෙර කළ ක්‍රියාකාරකම් සහ විනෝදාංශ ගැන උනන්දුව නැතිවීමත් දක්වන්නට පුළුවන්. [COLOR="red"]ප්‍ර: ඔය කියන විදියට ‘විශාදය’ රෝගයට ගොදුරු වූවකු සියදිවි නසාගන්නට වුවත් පෙළඹීමේ ප්‍රවණතාවක් තිබෙනවා නේද?[/COLOR] උ: නිසි ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් එවන් තත්ත්වයකට ගොදුරුවිය හැකියි. ඒ වගේම අහේතුකව ඇතිවන ශාරීරික වේදනා, කැක්කුම්, හිසේ කැක්කුම් සහ මෙම අපහසුතාවලට කොපමණ ප්‍රතිකාර කළත් රෝග තත්ත්වයන් අඩුනොවීම මෙන්ම අවිනිශ්චිත බව මෙන්ම කැලඹිලි සහගත බවත් තවත් රෝගී ලක්ෂණ ලෙස වර්ගීකරණයකට ලක්කළ හැකියි. [COLOR="red"]ප්‍ර: විශාදය නමැති රෝගාබාධය වැළඳී ඇතැයි මේ රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ නම් නියමිතව හඳුනාගන්නේ කෙසේද?[/COLOR] උ: මා කලින් සඳහන් කළ රෝග ලක්ෂණ පහක් හෝ පවතී නම් විශාදය සඳහා ගොදුරුවීමේ අවදානම වැඩියි. එවන් විටක වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් නිවැරදි පියවර ලෙස හඳුන්වා දිය හැකියි. [COLOR="red"]ප්‍ර: ලෝක සෞඛ්‍ය දන්තයන්ට අනුව මෙම රෝගාබාධයට ගොදුරුවීමට වැඩි ප්‍රවණතාවක් ඇත්තේ පුරුෂ පක්ෂයද නොඑසේ නම් ස්ත්‍රී පක්ෂයද?[/COLOR] උ: ලොව පුරා රැස්කළ දන්ත අනුව මේ විශාදය රෝගයට කාන්තාවන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් තියෙනවා. [COLOR="red"] ප්‍ර: මේ ‘විශාදය’ වැළඳිච්ච වයස් කාණ්ඩයක් තිබෙනවාද?[/COLOR] උ: ලෝකයේ ජීවත්වන ඕනෑම වයස් කාණ්ඩයක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම වයස් බේදයක් නැතුව මේ රෝගාබාධය වැළඳිය හැකියි. ඒවගේම තරාතිරම, සමාජ තලය, දුප්පත්, පොහොසත් කම් මේ රෝගයට අදාළ වන්නේ නැහැ. [COLOR="red"]ප්‍ර: ‘විශාදය’ රෝගය සම්බන්ධයෙන් නොසැලකිල්ලෙන් සිදුවිය හැක්කේ කුමක්ද?[/COLOR] උ: අවසන් ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම වෙන්න බොහෝ ඉඩ තිබෙනවා. හෘද රෝග මෙන්ම පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම පුද්ගලයෙකු දීර්ඝ කාලිනව මෙන්ම සදාකාලිකවම ආබාධිත තත්ත්වයට පත්කරන්නට තරම් මේ ‘විශාදය’ බලවත් බව කියන්නට ඕන. ඒ නිසා මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නකු නිසි ප්‍රතිකාර සඳහා යොමුකිරීම සමීපතමයින්ගේ යුතුකමක්. [COLOR="red"]ප්‍ර: මේ ‘විශාදයෙන්’ වැළැකී සිටීමට ගත හැකි පියවර මොනවාද ?[/COLOR] උ: අපි අපේ ජීවිත ගැන හොඳ අවධානයෙන් සිටිය යුතුයි. අපේ පවුලේ සාමාජිකයන්, අසල්වාසීන්, යහළු මිත්‍රාදීන් රැකියා ස්ථානයේ යහළු යෙහෙළියන් ගැන අවධානයෙන් සිටීමෙන් අපට රෝග ලක්ෂණ හඳුනා ගත හැකියි. [COLOR="red"]ප්‍ර: මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ගත යුතු පියවර කුමක්ද?[/COLOR] උ: ඕනෑම පුද්ගලයකුට පවතින ගැටලුවක් විසඳීමට පිහිටවන්නට පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය ඔවුන්ට උදව් කිරීමට ඔවුන් සමඟ කතාබහේ යෙදීමයි. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව බවට ‘විශාදය - අපි කතා කරමු’ බවට පත්වූයේත් මේ උතුම් අරමුණින්. එමගින් පුද්ගලයකුගේ ගැටලුවකට සහනයක් වීමට මෙන්ම නිසියාකාරව දැනුම්වත් වීමක් ලබාදීමටත් ‘කතා කිරීම’ උපයෝගී කරගත හැකියි. [COLOR="red"]ප්‍ර: මානසික රෝගවලට ප්‍රතිකාර ගැනීමේදී සමාජය තුළ ගොඩනැගී ඇති මතවාදය පැහැදිලිව බාධාවක් නොවේද?[/COLOR] උ: ලෝකයේ වෙනත් රටවල් සමග සසඳන විට මෙය කනගාටුදායක තත්ත්වයක්. ලංකාවේ මානසික රෝග ගැන ඇත්තේ වැරදි අදහසක්. විවේචන හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට යොමුවීමේ අඩුකමක් පෙනෙනවා. විශාදය කියන්නේ එක් රෝගයක් විතරයි. නිසි ප්‍රතිකාර තුළින් පැහැදිලිව රෝගය පරාජය කළ හැකියි. අවශ්‍ය උවමනාව විතරයි. උදේ ඇවිදීම හොඳ ප්‍රතිකර්මයකි. [COLOR="red"]ප්‍ර: මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ ‘ඖෂධ’ මගින්ද නැත්නම් වෙනත් ක්‍රමවේදයකින්ද?[/COLOR] උ: මූලික මට්ටමේදී නම් ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. සියදිවිනසා ගන්න මට්ටමේ කෙනකුට නම් ඖෂධ අවශ්‍ය වෙයි. නමුත් බොහෝ ප්‍රශ්න වෛද්‍යවරුන් සමග කතා බහ කිරීමෙන් විසඳුමක් ලබාගත හැකියි. ප්‍රශ්නයක් කිව්වමත් සැනසීමක් රෝගියාට ලැබෙනවා. ඕනෑම මානසික සෞඛ්‍ය ගැටලුවකට හොඳම විසඳුම ළඟම ඇති වෛද්‍ය මධ්‍යස්ථානයට හෝ රජයේ රෝහලට හෝ පිවිසීමයි. රෝගීන් කිසියම් ප්‍රයෝජනවත් කාර්යකට යොමුකළ යුතුයි. ඔවුන් කිසි විට හුදකලා නොකළ යුතුයි. සටහන -- ඩී.ජී. ලියනගේ[/SIZE] [URL="http://www.lankadeepa.lk/sunday/thaksalawa/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%85%E0%B6%A7-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%83-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A/55-511692"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom