Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් දෙන්න මෙතන කියපු දේවල් ගොඩක් විකාර.

හැබැයි video එකේ මුලින්ම මට දැනෙන විදියට කරුණු දෙකක් තිබ්බ.

මෙයාල කියනවා දැන් තියන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන බහුතරයක් රැකියා වෙළදපොල අපේක්ෂාවෙන් එලියට එන කට්ටිය. දැන් O/L වලට පවා subject තෝරාගන්නේ දැනට තියන හොදම ජොබ් එකට යන්න පුළුවන් මොනවා කරන්න පුලුවන්ද කියල බලල. මෙතන හොදම රැකියාව කිව්වේ සල්ලි වැඩියෙන්ම හොයන්න පුළුවන් රැකියාව මිසක් රටට වැඩදායක රැකියා ක්‍රමයක් ගැන නෙමෙයි.

අපිට අපහු හැරිලා යන්න බැරි උනත්, එක ගොඩක් අපහසු උනත් ඇත්ත තමා අපි ඉපදෙන්න තියා හිතලවත් නැති ඉතා ඈත අතීතයේ තිබ්බ අධ්‍යාපන ක්‍රමය ජිවිතයට ගොඩක් වටිනා දේවල් දායාද කරා කියල.

ඉස්සර මනුස්සයෝ ඉස්කෝලේ ගිහින් ඉගෙන නොගත්තත් ජිවත් වෙලා මැරෙන තුරාවට ජිවත් වෙන්න අවශ්‍ය ගොඩක් දැනුම එයාල ලග තිබ්බ. පරම්පරාගත දැනුම විදියට.

උදාහරණයක් විදියට මිනිහෙක් ගත්තොත් එයාල දැනගන හිටිය විස, විස නැති සත්තු, එයාලව මෙල්ල කරන්නේ කොහොමද, එතකොට හදිසි අවස්ථාවක කරන්න ඕන බෙහෙත් ජාති වටපිටාවෙන් හොයාගන්න විදිය, වගේ සොභාධර්මයත් එක්ක බැදිච්ච ගොඩක් දේවල්.

සමහර කෙනෙක් දකින්න පුළුවන් එයාල ඒ කලේ එයාලට ජිවත් වෙන්න අවශ්‍ය ප්‍රථමික දැනුම දනන් හිටිය එක දැන් කලේ කට්ටි කොහේ හරි යද්දී google maps පාවිච්චි කරන එක, මොනවා හරි දැනගන්න ඕන උනාම google කරලා බලන එක වගේ දෙයක් කියල.

ඒ කියන්නේ ඉස්සර කලේ මිනිස්සු සත්තු , ගස් ගැන දනන් හිටිය වගේ තමයි දැන් කාලේ google maps, internet වගේ කියල. ඇත්ත. සම්පුර්ණ ඇත්ත. එත් මට දැනෙන විදියට අපි දැන් ඉගනගන්න දේවල් වල වටිනාකම ගැන මට සැකයක් තියනවා.

හිතන්න කොච්චර පරණ උනත් ඒ කාලේ මිනිස්සු ලග තිබ්බ දැනුම මේ ලෝකේ සොබාදහම තියනකන්ම වටිනවා එක වගේම. එත් අපි අද ඉගන ගන්න දේවල්, එක සතියක් current එක නැති උනොත් අපිට මොකද වෙන්නේ.??

මේ දේවල් කව්රුත් හිතන්නාහ බන්.

මට දැනෙන විදියට අපිට මේ තියන සමාජ ක්‍රමයෙන් මිදෙන්න බැහැ. ඒක හරියට මුහුදේ ඇතුලේ ඉදගන පියබන්න හදනවා වගේ වැඩක්.

අපි දැන් කරන්නේ හිතන්නේ කොහොමද සල්ලි හම්බ කරන්නේ කියන එක ගැන විතරයි. කව්රු කොහොම මොනවා කිව්වත් අති බහුතරයක් දෙනා හිතන්නේ පතන්නේ එහෙම තමයි. කොටින්ම මේ මම උනත් එහෙම තමයි.

o/l කොහොම හරි ගොඩ දාගන Engineering / Banking හරි කරන්න පුළුවන් විදියට A/L කරලා එක fail උනොත් private හරි degree එකක් කරලා campus එකේ දෙන assignment / viva කොහොමහරි ගොඩ දාගන හොද ජොබ් එකකට යන්නේ කොහොමද කියල. ඊට පස්සේ office එකේ උඩට යන්නේ කොහොමද කියල.

තමන් දෙයක් ඉගනගන රටේ ලෝකේ මිනිස්සුන්ට වැඩක් වෙන ප්‍රයෝජනවත් දෙයක් කරන්න හිතන් ඉන්නේ ඉතාමත් සුළු පිරිසක්.

ඉතින් ඕක තමයි ඇත්ත. ඇත්තටම අපි කරන දේ ගැන හොද අවබෝධයකින් කරන්න ඕන කියන එකයි මගේ අදහස. IT ඉගනගන්නවනම් අපි ඒ දේ පරතෙර ගැන සුළු හෝ අවබෝධයක් තියන එක වටිනවා.

රැකියාවකට යන එකම ඉලක්ක කරගන ඉගන ගන්නවට වඩා අලුත් සොයාගැනීම්, නව වැඩි දියුණු කිරීම් වගේ දේවල් කරන්න ඕන. එත් එක්කම සොබධර්මයත් එක්ක හොද බැදීමක් ඒ ගැන හොද අවබෝධයක් තියන එක වැදගත්.

සමහරවිට මන් කියන දේ දැන් තියන සමාජ ක්‍රමයත් එක්ක නොගැලපෙන්න පුළුවන්.

අපිට ඒ දේවල් කරන එක ප්‍රයෝගික නැහැ වගේ දැනෙන්න පුළුවන්.

මම කියන්නේ මට උනත් ඒ දේ කරන්න බැහැ මට ඕන උනත්. මොකද අපිට අපිට වඩා දෙමව්පියන්ගේ ආශාවල්, පවුලේ වගකීම් වගේ දේවල් නිසා දැන් තියන ක්‍රමෙත් එක්කම යන්න සිද්දවෙනවා.

මේක කියවල ඔයාල හැමෝම හිතනවා ඇති මු මොකක්ක්ද මේ කියන්න හදන්නේ හැමදේම වටේ යවනවා විතරයිනේ කියල.

ඇත්තම කිව්වොත් මේ ලෝකේ මිනිස්සුන්ට උපදෙස් දෙන්න ඕන තරම් පුළුවන්. හැබැයි ඇත්තටම එක කරන්න ගියාම එකට කව්රුත් නැහැ. මම උනත් කරන්නේ ඒ දේම තමයි. සමහර බැදීම් අපේ සමහර පැති දුර්වල කරනවා. සමහර දේවල් ජීවිතෙන් ඈත් කරනවා.

මන් මෙතනින් ඇහුවොත් කින් කි දෙනෙක් පොඩි කාලේ අම්මට කියල ඇත්ද මට මහන වෙන්න ඕන කියල??

එත් දැන් ඒ හැමෝම වෙන වෙන පති වලට යොමුවෙලා. එක තමයි හැටි. එක තමයි ලෝක ධර්මේ.

අපිට පුලුවන්නම් ඒ බැදීම් කියන දේ වලින් මිදිලා තමන්ගේම කියන අත්තක් තමන්ගේම කියන අරමුණකට යන්න. අන්න එදාට මේ අධ්‍යාපන ක්‍රමය ගැනවත්, මේ ලෝකේ මිනිස්සු ගැනවත් සමාජවාදය ධනවාදය ආර්ථිකය ප්රජාතන්ත්රවාදය වගේ කාලෙන් කාලෙට කරලියට එන එක එක මාතෘකා පස්සෙන් යන්න ඕන නැහැ.

මම දුන්නේ අදහසක්. ඇත්තටම මට යථාර්තයක් කරගන්න බැරි උන අදහසක්.

මේක ලියපු එකේ අරමුණ මොකක්ක්ද කියල කව්රු හරි ඇහුවොත්

මට දෙන්න තියන උත්තරේ මේ ලෝකේ තියන ප්‍රශ්නේ මොකක්ක්ද කියලවත් දන්නේ නැති මම එකට උත්තරේ කොහොමටවත් දන්නේ නැහැ.

හැමදාම උදේට ඇහැරලා මුණ හොදන් වැඩට ගිහින් office එකේ වැඩ කරලා හවස ඇවිත් film එකක් බලල නිදාගන්න ජඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩකට එලියට ඇවිත් මේ ලෝකේ ගැන වෙනස් දෙයක් කට හරි දැනුනානම් ඔයාලට හිතට යම් අරමුණක් අවනම් ඒ දේ කරන්න. රටට ලෝකෙට මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් කරන්න.

මට බැරි උන අරමුණ වෙනකන් කට හරි යන්න පුලුවන්නම් යන්න.

[QUOTE="vccran, post: 20610349, member: 203058"] [SIZE="4"]මුන් දෙන්න මෙතන කියපු දේවල් ගොඩක් විකාර. හැබැයි video එකේ මුලින්ම මට දැනෙන විදියට කරුණු දෙකක් තිබ්බ. මෙයාල කියනවා දැන් තියන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන බහුතරයක් රැකියා වෙළදපොල අපේක්ෂාවෙන් එලියට එන කට්ටිය. දැන් O/L වලට පවා subject තෝරාගන්නේ දැනට තියන හොදම ජොබ් එකට යන්න පුළුවන් මොනවා කරන්න පුලුවන්ද කියල බලල. මෙතන හොදම රැකියාව කිව්වේ සල්ලි වැඩියෙන්ම හොයන්න පුළුවන් රැකියාව මිසක් රටට වැඩදායක රැකියා ක්‍රමයක් ගැන නෙමෙයි. අපිට අපහු හැරිලා යන්න බැරි උනත්, එක ගොඩක් අපහසු උනත් ඇත්ත තමා අපි ඉපදෙන්න තියා හිතලවත් නැති ඉතා ඈත අතීතයේ තිබ්බ අධ්‍යාපන ක්‍රමය ජිවිතයට ගොඩක් වටිනා දේවල් දායාද කරා කියල. ඉස්සර මනුස්සයෝ ඉස්කෝලේ ගිහින් ඉගෙන නොගත්තත් ජිවත් වෙලා මැරෙන තුරාවට ජිවත් වෙන්න අවශ්‍ය ගොඩක් දැනුම එයාල ලග තිබ්බ. පරම්පරාගත දැනුම විදියට. උදාහරණයක් විදියට මිනිහෙක් ගත්තොත් එයාල දැනගන හිටිය විස, විස නැති සත්තු, එයාලව මෙල්ල කරන්නේ කොහොමද, එතකොට හදිසි අවස්ථාවක කරන්න ඕන බෙහෙත් ජාති වටපිටාවෙන් හොයාගන්න විදිය, වගේ සොභාධර්මයත් එක්ක බැදිච්ච ගොඩක් දේවල්. සමහර කෙනෙක් දකින්න පුළුවන් එයාල ඒ කලේ එයාලට ජිවත් වෙන්න අවශ්‍ය ප්‍රථමික දැනුම දනන් හිටිය එක දැන් කලේ කට්ටි කොහේ හරි යද්දී google maps පාවිච්චි කරන එක, මොනවා හරි දැනගන්න ඕන උනාම google කරලා බලන එක වගේ දෙයක් කියල. ඒ කියන්නේ ඉස්සර කලේ මිනිස්සු සත්තු , ගස් ගැන දනන් හිටිය වගේ තමයි දැන් කාලේ google maps, internet වගේ කියල. ඇත්ත. සම්පුර්ණ ඇත්ත. එත් මට දැනෙන විදියට අපි දැන් ඉගනගන්න දේවල් වල වටිනාකම ගැන මට සැකයක් තියනවා. හිතන්න කොච්චර පරණ උනත් ඒ කාලේ මිනිස්සු ලග තිබ්බ දැනුම මේ ලෝකේ සොබාදහම තියනකන්ම වටිනවා එක වගේම. එත් අපි අද ඉගන ගන්න දේවල්, එක සතියක් current එක නැති උනොත් අපිට මොකද වෙන්නේ.?? මේ දේවල් කව්රුත් හිතන්නාහ බන්. මට දැනෙන විදියට අපිට මේ තියන සමාජ ක්‍රමයෙන් මිදෙන්න බැහැ. ඒක හරියට මුහුදේ ඇතුලේ ඉදගන පියබන්න හදනවා වගේ වැඩක්. අපි දැන් කරන්නේ හිතන්නේ කොහොමද සල්ලි හම්බ කරන්නේ කියන එක ගැන විතරයි. කව්රු කොහොම මොනවා කිව්වත් අති බහුතරයක් දෙනා හිතන්නේ පතන්නේ එහෙම තමයි. කොටින්ම මේ මම උනත් එහෙම තමයි. o/l කොහොම හරි ගොඩ දාගන Engineering / Banking හරි කරන්න පුළුවන් විදියට A/L කරලා එක fail උනොත් private හරි degree එකක් කරලා campus එකේ දෙන assignment / viva කොහොමහරි ගොඩ දාගන හොද ජොබ් එකකට යන්නේ කොහොමද කියල. ඊට පස්සේ office එකේ උඩට යන්නේ කොහොමද කියල. තමන් දෙයක් ඉගනගන රටේ ලෝකේ මිනිස්සුන්ට වැඩක් වෙන ප්‍රයෝජනවත් දෙයක් කරන්න හිතන් ඉන්නේ ඉතාමත් සුළු පිරිසක්. ඉතින් ඕක තමයි ඇත්ත. ඇත්තටම අපි කරන දේ ගැන හොද අවබෝධයකින් කරන්න ඕන කියන එකයි මගේ අදහස. IT ඉගනගන්නවනම් අපි ඒ දේ පරතෙර ගැන සුළු හෝ අවබෝධයක් තියන එක වටිනවා. රැකියාවකට යන එකම ඉලක්ක කරගන ඉගන ගන්නවට වඩා අලුත් සොයාගැනීම්, නව වැඩි දියුණු කිරීම් වගේ දේවල් කරන්න ඕන. එත් එක්කම සොබධර්මයත් එක්ක හොද බැදීමක් ඒ ගැන හොද අවබෝධයක් තියන එක වැදගත්. සමහරවිට මන් කියන දේ දැන් තියන සමාජ ක්‍රමයත් එක්ක නොගැලපෙන්න පුළුවන්. අපිට ඒ දේවල් කරන එක ප්‍රයෝගික නැහැ වගේ දැනෙන්න පුළුවන්. මම කියන්නේ මට උනත් ඒ දේ කරන්න බැහැ මට ඕන උනත්. මොකද අපිට අපිට වඩා දෙමව්පියන්ගේ ආශාවල්, පවුලේ වගකීම් වගේ දේවල් නිසා දැන් තියන ක්‍රමෙත් එක්කම යන්න සිද්දවෙනවා. මේක කියවල ඔයාල හැමෝම හිතනවා ඇති මු මොකක්ක්ද මේ කියන්න හදන්නේ හැමදේම වටේ යවනවා විතරයිනේ කියල. ඇත්තම කිව්වොත් මේ ලෝකේ මිනිස්සුන්ට උපදෙස් දෙන්න ඕන තරම් පුළුවන්. හැබැයි ඇත්තටම එක කරන්න ගියාම එකට කව්රුත් නැහැ. මම උනත් කරන්නේ ඒ දේම තමයි. සමහර බැදීම් අපේ සමහර පැති දුර්වල කරනවා. සමහර දේවල් ජීවිතෙන් ඈත් කරනවා. මන් මෙතනින් ඇහුවොත් කින් කි දෙනෙක් පොඩි කාලේ අම්මට කියල ඇත්ද මට මහන වෙන්න ඕන කියල?? එත් දැන් ඒ හැමෝම වෙන වෙන පති වලට යොමුවෙලා. එක තමයි හැටි. එක තමයි ලෝක ධර්මේ. අපිට පුලුවන්නම් ඒ බැදීම් කියන දේ වලින් මිදිලා තමන්ගේම කියන අත්තක් තමන්ගේම කියන අරමුණකට යන්න. අන්න එදාට මේ අධ්‍යාපන ක්‍රමය ගැනවත්, මේ ලෝකේ මිනිස්සු ගැනවත් සමාජවාදය ධනවාදය ආර්ථිකය ප්රජාතන්ත්රවාදය වගේ කාලෙන් කාලෙට කරලියට එන එක එක මාතෘකා පස්සෙන් යන්න ඕන නැහැ. මම දුන්නේ අදහසක්. ඇත්තටම මට යථාර්තයක් කරගන්න බැරි උන අදහසක්. මේක ලියපු එකේ අරමුණ මොකක්ක්ද කියල කව්රු හරි ඇහුවොත් මට දෙන්න තියන උත්තරේ මේ ලෝකේ තියන ප්‍රශ්නේ මොකක්ක්ද කියලවත් දන්නේ නැති මම එකට උත්තරේ කොහොමටවත් දන්නේ නැහැ. හැමදාම උදේට ඇහැරලා මුණ හොදන් වැඩට ගිහින් office එකේ වැඩ කරලා හවස ඇවිත් film එකක් බලල නිදාගන්න ජඒකාකාරී ජීවිතෙන් පොඩ්ඩකට එලියට ඇවිත් මේ ලෝකේ ගැන වෙනස් දෙයක් කට හරි දැනුනානම් ඔයාලට හිතට යම් අරමුණක් අවනම් ඒ දේ කරන්න. රටට ලෝකෙට මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් කරන්න. මට බැරි උන අරමුණ වෙනකන් කට හරි යන්න පුලුවන්නම් යන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom