Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වෙනසක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපනයේ සැබෑ අරමුණු වනසයි...

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට සුවිශේෂී අරමුණු තිබේ. මූලධර්ම වශයෙන් විස්තර කරන විට එම අධ්‍යාපන ක්‍රමය ඉතාම හොඳ තත්වයේ පවතින අධ්‍යාපන ක්‍රමයක් බව විදේශ විද්වතුන් පවසයි. එහෙත් ශ්‍රි ලංකාවට පවතින ලොකුම විපත නම් පවත්නා අධ්‍යාපන ක්‍රමයයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිසා දැනුම පදනම් කොටගත් අධ්‍යාපනයක් දක්නට ලැබේ. පාසල්ද සිසුන් විභාග සමත් කරවන කඩ සාප්පු බවට පත්ව තිබේ. හතු පිපෙන්නා සේ එලි දකින විභාග සමත් කරවන ටියුෂන් කඩ ද එමටය. වර්තමානයේ සා/පෙළ , උ/පෙළ සිසුන් තම විභාගය සමත් කරගැනීම සඳහා මෙම ටියුෂන් කඩ සාප්පු වටා එක් රොක් වීමට පුරුදු වී සිටියි.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය මුල් වන්නේ දැනුම පරීක්ෂා කිරීමට බැවින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළින් පොත් ගුල්ලන් බිහි කරන යුගයක් ඇති වී තිබේ. එහෙත් අධ්‍යාපනය නිර්වචනය කිරීමේදී දැනුම, කුසලතා හා ආකල්ප යන කරුණු තුනම සැලකිල්ලට ගත යුතුව ඇත. වර්තමානයේ පවතින ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවන මිනිස් රොබෝ යන්ත්‍ර හේතුවෙන් වත්මන් සමාජය විශාල සමාජමය අර්බූද වලට මුහුණ දෙමින් සිටියි. නිපුණතා පාදක අධ්‍යාපනය අද පාසල් වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබුණත් එය ක්‍රියාත්මක වේද? අද දරුවන්ගේ සිතා ලිවීමේ හැකියාව ගිලිහී ගොස් ය. නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ය. නිර්මාණකරණය ගිලිහී ගොස් ය. ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හාවර්ඩ් ගානර් නැමැති මනෝ විද්‍යාඥයා පවසන්නේ ඕනෑම කෙනෙකුට බහු බුද්ධියක් ඇති බවයි. කෙනෙකුට හැකියා එකක් නොව 7ක් පමණ තිබෙන බව ඔහුගේ මතයෙන් පැහැදිලි වේ.

මේ කරුණු සළකා බලන විට පවතින අධ්‍යාපන ක්‍රමය, දරුවන් උත්පත්තියෙන් ගෙනා කුසලතාවයන් හඳුනාගෙන දියුණු කර ගැනීමට පරිසරයක් ඇති කරයි ද යන්න දෙවරක් සිතා බැළිය යුතුය. පාසල් පරිසරය සම්පූර්ණයෙන්ම සිසුන්ගේ සහජ කුසලතාවයන් හඳුනා ගැනීමට උපකාර විය යුතුය. එහෙත් අද තත්වය වී තිබෙන්නේ අවුරුදු 13කට පසු විහාග සමත් වූවත් නිවැරදිව බස හසුරුවා ගැනීමට පවා අසමත් සමාජයක් බිහි වී තිබීමයි. මෙයින් තහවුරු වන්නේ නිර්මාණශීලී පුද්ගලයින් බිහිවීමට තිබෙන ඉඩ කඩ ඇහිරී ගොස් ඇති බවයි. මේ නිසා විෂය නිර්දේශ සැලසුම් කරන අධ්‍යාපනඥයින් පංති කාමර වලට ගොස් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගී වෙමින් සිසුන්ගේ හදවත් තේරුම් ගනිමින්, දක්ෂ ගුරුවරුන් සමග එක්ව වැඩ කරමින් විෂය නිර්දේශ සංවර්ධනය කළ යුතුව ඇත. විධිමත් පර්යේෂණ වලින් තොරව අධ්‍යාපන පද්ධතියට එකතු වන යම් කොටස්, ගුරුවරුන් මත තව තවත් බර පටවන බවක් පෙනේ. මේ නිසා අදාල තත්වයන් හඳුනාගෙන නිසි විසඳුම් වලට එළඹිය යුතුව ඇත.

[QUOTE="යාළුවා, post: 16381865, member: 479821"] [B][SIZE=3]විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපනයේ සැබෑ අරමුණු වනසයි...[/SIZE][/B] ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට සුවිශේෂී අරමුණු තිබේ. මූලධර්ම වශයෙන් විස්තර කරන විට එම අධ්‍යාපන ක්‍රමය ඉතාම හොඳ තත්වයේ පවතින අධ්‍යාපන ක්‍රමයක් බව විදේශ විද්වතුන් පවසයි. එහෙත් ශ්‍රි ලංකාවට පවතින ලොකුම විපත නම් පවත්නා අධ්‍යාපන ක්‍රමයයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නිසා දැනුම පදනම් කොටගත් අධ්‍යාපනයක් දක්නට ලැබේ. පාසල්ද සිසුන් විභාග සමත් කරවන කඩ සාප්පු බවට පත්ව තිබේ. හතු පිපෙන්නා සේ එලි දකින විභාග සමත් කරවන ටියුෂන් කඩ ද එමටය. වර්තමානයේ සා/පෙළ , උ/පෙළ සිසුන් තම විභාගය සමත් කරගැනීම සඳහා මෙම ටියුෂන් කඩ සාප්පු වටා එක් රොක් වීමට පුරුදු වී සිටියි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය මුල් වන්නේ දැනුම පරීක්ෂා කිරීමට බැවින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළින් පොත් ගුල්ලන් බිහි කරන යුගයක් ඇති වී තිබේ. එහෙත් අධ්‍යාපනය නිර්වචනය කිරීමේදී දැනුම, කුසලතා හා ආකල්ප යන කරුණු තුනම සැලකිල්ලට ගත යුතුව ඇත. වර්තමානයේ පවතින ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවන මිනිස් රොබෝ යන්ත්‍ර හේතුවෙන් වත්මන් සමාජය විශාල සමාජමය අර්බූද වලට මුහුණ දෙමින් සිටියි. නිපුණතා පාදක අධ්‍යාපනය අද පාසල් වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබුණත් එය ක්‍රියාත්මක වේද? අද දරුවන්ගේ සිතා ලිවීමේ හැකියාව ගිලිහී ගොස් ය. නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ය. නිර්මාණකරණය ගිලිහී ගොස් ය. ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හාවර්ඩ් ගානර් නැමැති මනෝ විද්‍යාඥයා පවසන්නේ ඕනෑම කෙනෙකුට බහු බුද්ධියක් ඇති බවයි. කෙනෙකුට හැකියා එකක් නොව 7ක් පමණ තිබෙන බව ඔහුගේ මතයෙන් පැහැදිලි වේ. මේ කරුණු සළකා බලන විට පවතින අධ්‍යාපන ක්‍රමය, දරුවන් උත්පත්තියෙන් ගෙනා කුසලතාවයන් හඳුනාගෙන දියුණු කර ගැනීමට පරිසරයක් ඇති කරයි ද යන්න දෙවරක් සිතා බැළිය යුතුය. පාසල් පරිසරය සම්පූර්ණයෙන්ම සිසුන්ගේ සහජ කුසලතාවයන් හඳුනා ගැනීමට උපකාර විය යුතුය. එහෙත් අද තත්වය වී තිබෙන්නේ අවුරුදු 13කට පසු විහාග සමත් වූවත් නිවැරදිව බස හසුරුවා ගැනීමට පවා අසමත් සමාජයක් බිහි වී තිබීමයි. මෙයින් තහවුරු වන්නේ නිර්මාණශීලී පුද්ගලයින් බිහිවීමට තිබෙන ඉඩ කඩ ඇහිරී ගොස් ඇති බවයි. මේ නිසා විෂය නිර්දේශ සැලසුම් කරන අධ්‍යාපනඥයින් පංති කාමර වලට ගොස් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගී වෙමින් සිසුන්ගේ හදවත් තේරුම් ගනිමින්, දක්ෂ ගුරුවරුන් සමග එක්ව වැඩ කරමින් විෂය නිර්දේශ සංවර්ධනය කළ යුතුව ඇත. විධිමත් පර්යේෂණ වලින් තොරව අධ්‍යාපන පද්ධතියට එකතු වන යම් කොටස්, ගුරුවරුන් මත තව තවත් බර පටවන බවක් පෙනේ. මේ නිසා අදාල තත්වයන් හඳුනාගෙන නිසි විසඳුම් වලට එළඹිය යුතුව ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom