Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලංකාවේ අපනයනය 6.2% කින් පහළට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අපනයනය 6.2% කින් පහළට

වසරේ ගතවූ මාස තුන තුල ශ්‍රී ලංකාවේ අපනයනය 6.2%කින් පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඉතාලිය, ජර්මනිය, අමෙරිකාව ඇතුළු මෙරට නිෂ්පාදන මිලදී ගන්නා විදෙස් රටවල පවතින අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් එම තත්ත්වය උද්ගතවී ඇති බව එහි සභාපති යූසුෆ් මරික්කාර් මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් එය තාවකාලික තත්ත්වයක් ලෙස පෙන්වා දෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ ලබන ජූනි මාසය පමණ වනවිට අපනයනය ඉහළ යනු ඇති බවය.

මේ අතර 2012 වසරේදීද ශ්‍රී ලංකාවේ අපනයන 6%කින් පහළ ගිය බව ද යූසුෆ් මරික්කාර් මහතා පැවසීය.

ඔහු සදහන් කළේ, මෙම බිඳ වැටීම් පිළිබදව සොයා බලා අපනයනකරුවන්ට, බදු සහන, බදු රහිත වාහන ඇතුළු පහසුකම් ලබාදී අපනයන ඉහළ නැන්වීමට කටයුතු කරන බවය.

කෙසේ වෙතත් 2011 වර්ශයේ ශ්‍රී ලංකාවේ අපනයනය 23% කින් ඉහළ ගිය බව ද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

newsfirst

http://apennews.com/export-decrease/

[QUOTE="sirajstc, post: 14725260, member: 91140"] [b]ලංකාවේ අපනයනය 6.2% කින් පහළට[/b] [SIZE=3]වසරේ ගතවූ මාස තුන තුල ශ්‍රී ලංකාවේ අපනයනය 6.2%කින් පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඉතාලිය, ජර්මනිය, අමෙරිකාව ඇතුළු මෙරට නිෂ්පාදන මිලදී ගන්නා විදෙස් රටවල පවතින අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් එම තත්ත්වය උද්ගතවී ඇති බව එහි සභාපති යූසුෆ් මරික්කාර් මහතා සදහන් කළේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කෙසේ වෙතත් එය තාවකාලික තත්ත්වයක් ලෙස පෙන්වා දෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ ලබන ජූනි මාසය පමණ වනවිට අපනයනය ඉහළ යනු ඇති බවය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අතර 2012 වසරේදීද ශ්‍රී ලංකාවේ අපනයන 6%කින් පහළ ගිය බව ද යූසුෆ් මරික්කාර් මහතා පැවසීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔහු සදහන් කළේ, මෙම බිඳ වැටීම් පිළිබදව සොයා බලා අපනයනකරුවන්ට, බදු සහන, බදු රහිත වාහන ඇතුළු පහසුකම් ලබාදී අපනයන ඉහළ නැන්වීමට කටයුතු කරන බවය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කෙසේ වෙතත් 2011 වර්ශයේ ශ්‍රී ලංකාවේ අපනයනය 23% කින් ඉහළ ගිය බව ද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]newsfirst[/SIZE] [SIZE=3][SIZE=3]http://apennews.com/export-decrease/[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom