Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අප්‍රිකානු අලි පරපුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අප්‍රිකානු අලි පරපුර

බිබී (Bibi)

බිබී කියන්නේ ශ්‍රි ලංකාවේ 1992 වසර වන තුරු ජීවත් වුනු අප්‍රිකානු කැළෑ අලි විශේෂයට අයත් ඇතින්නක්.

1992 වර්ශයේ බොස්වානා වල වෙනත් අප්‍රිකානු අලි පැටවුන් දෙන්නෙකුට ( ජෝආ සහ නන්දිපා) බිබීව මාරු කරනවා.

ඒ Randall Moore කියන පුද්ගලයාට අයත් බොස්වානා වල Okavonogo ප්‍රදේශයේ ක්‍රියාත්මක වුන අලි සෆාරියකට බිබීව අරන් යෑමේ අරමුණින්. බිබී එක්ක එයාගේ හස්ති පාලකයා වුනු සුමනදාසත් බොස්වානා වලට යනවා. ශ්‍රී ලංකාවේ ඉදන් නැව් මගින් අරන් ගියපු බිබී බොස්වානා වල සත්ව නිරෝධායන නීති වල සිදු වුනු වෙනස් වීමක් නිසා දකුණු අප්‍රිකාවේ සත්වඋද්යානයක වසරක පමන කාලයක් නතර වෙන්න සිද්ද වෙනවා.

දකුණු අප්‍රිකාවේ සත්වඋද්‍යානයේ ගත කරපු කාලයේ එහෙ හිටපු අලි රංචුවක නායිකාව වුණ ආසියානු ඇතින්නක් සහ බිබී අතර ඇති වුන ගැටුමක ප්‍රතිපලයක් විදියට පොලවේ ස්පර්ශ වෙන තරම් දිගක් තිබුනු දළ යුගල මුලුමනින්ම එයාට අහිමි වෙනවා.

මේ සියල්ල අවසානයේ බොස්වානා වල සෆරි කදවුරට එයාව රැගෙන ගිහින් එහෙ තවත් වසර දහයක පමණ කාලයක් සංචාරකයින් පිට මත තබාගෙන යාමේ ව්‍යාපාරයක යොදවා සිටින අතරතුර බිබී මිය යනවා. බිබී වෙනුවට ලංකාවට ගෙනාපු නන්දිපා කියන අප්‍රිකානු ගැහැණු සතාත් වසර පහකට පමණ පසු දෙහිවල සත්වඋද්යානයේදී මිය යනවා. නන්දිපා එක්ක දෙහිවලට ආපු පිරිමි සතා ජෝආ මේ වෙද්දී රිදියගම සෆාරි උද්‍යානයේ ආසියානු අලි රංචුවක් එක්ක නිදහස් ජීවිතයක් ගත කරනවා.

[ATTACH=full]92067[/ATTACH]

[QUOTE="redhat, post: 25652226, member: 116913"] [SIZE=5] ලංකාවේ අප්‍රිකානු අලි පරපුර බිබී (Bibi) බිබී කියන්නේ ශ්‍රි ලංකාවේ 1992 වසර වන තුරු ජීවත් වුනු අප්‍රිකානු කැළෑ අලි විශේෂයට අයත් ඇතින්නක්. 1992 වර්ශයේ බොස්වානා වල වෙනත් අප්‍රිකානු අලි පැටවුන් දෙන්නෙකුට ( ජෝආ සහ නන්දිපා) බිබීව මාරු කරනවා. ඒ Randall Moore කියන පුද්ගලයාට අයත් බොස්වානා වල Okavonogo ප්‍රදේශයේ ක්‍රියාත්මක වුන අලි සෆාරියකට බිබීව අරන් යෑමේ අරමුණින්. බිබී එක්ක එයාගේ හස්ති පාලකයා වුනු සුමනදාසත් බොස්වානා වලට යනවා. ශ්‍රී ලංකාවේ ඉදන් නැව් මගින් අරන් ගියපු බිබී බොස්වානා වල සත්ව නිරෝධායන නීති වල සිදු වුනු වෙනස් වීමක් නිසා දකුණු අප්‍රිකාවේ සත්වඋද්යානයක වසරක පමන කාලයක් නතර වෙන්න සිද්ද වෙනවා. දකුණු අප්‍රිකාවේ සත්වඋද්‍යානයේ ගත කරපු කාලයේ එහෙ හිටපු අලි රංචුවක නායිකාව වුණ ආසියානු ඇතින්නක් සහ බිබී අතර ඇති වුන ගැටුමක ප්‍රතිපලයක් විදියට පොලවේ ස්පර්ශ වෙන තරම් දිගක් තිබුනු දළ යුගල මුලුමනින්ම එයාට අහිමි වෙනවා. මේ සියල්ල අවසානයේ බොස්වානා වල සෆරි කදවුරට එයාව රැගෙන ගිහින් එහෙ තවත් වසර දහයක පමණ කාලයක් සංචාරකයින් පිට මත තබාගෙන යාමේ ව්‍යාපාරයක යොදවා සිටින අතරතුර බිබී මිය යනවා. බිබී වෙනුවට ලංකාවට ගෙනාපු නන්දිපා කියන අප්‍රිකානු ගැහැණු සතාත් වසර පහකට පමණ පසු දෙහිවල සත්වඋද්යානයේදී මිය යනවා. නන්දිපා එක්ක දෙහිවලට ආපු පිරිමි සතා ජෝආ මේ වෙද්දී රිදියගම සෆාරි උද්‍යානයේ ආසියානු අලි රංචුවක් එක්ක නිදහස් ජීවිතයක් ගත කරනවා.[/SIZE] [ATTACH type="full"]92067[/ATTACH] [IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/118963663_2690199347903218_2839082196514755558_o.jpg?_nc_cat=108&_nc_sid=8bfeb9&_nc_ohc=Oa1kEqfCRzcAX8Zp6wt&_nc_ht=scontent.fcmb10-1.fna&oh=55027268fe2f0fd2e29a92dec6e97e16&oe=5F7D66F1[/IMG] [IMG]https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.0-9/118983615_2690199401236546_8481610599582629182_o.jpg?_nc_cat=106&_nc_sid=8bfeb9&_nc_ohc=mdHAZaE2rDAAX-5tnEV&_nc_ht=scontent.fcmb10-1.fna&oh=71ca96fa71dcf23ed96ced43b1a0abfd&oe=5F7A61D1[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom