Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලංකාවේ අපිට ස්ට්‍රෝන්ග් බියර් ගැන දැනෙන ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අපිට ස්ට්‍රෝන්ග් බියර් ගැන දැනෙන &#3482

බියර් බිව්වහම තිත්තයි” කියලා පෝස්ටර් අලවලා තිබුණට ඇත්තටම ලංකාවේ බියර් කොයි තරම් ජනප්‍රියයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ආටිකල් එක පටන් ගන්න කලින් එකක් කියන්න ඕන. මේක කියෝලා තමන් බියර් බොන්න ඇබ්බැහි වෙයි කියලා හිතන අහිංසක ඩයල් සහ ලෝකෙන් මත්පැන් තුරන් කරන්න කටයුතු කරන අමධ්‍යප ඩයල් මෙතනින් එහාට කියවන්න එපා. කියෝලා අපිට බනින්න ලෑස්ති වෙන්නත් එපා. බියර් කිව්වට ඇත්තටම අපි කතා කරන්න ආවේ ස්ට්‍රෝන්ග් බියර් ගැන. ලංකාවේ මේ වෙනකොට ස්ට්‍රෝන්ග් බියර් වලට ගොඩක් දෙනෙක්ගේ කැමැත්තක් ඇතිවෙලා තියෙනවනේ. ආන්න ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මේ යන්නේ.

1. ස්ට්‍රෝන්ග් බියර් එකක් කොච්චර ස්ට්රෝන්ග්ද මචං?

Source – live-less-ordinary.com

ස්ට්‍රෝන්ග් බියර් කිව්වහම ඉතිං බියර් වර්ගෙ අනුව වෙනස් වෙන්න පුලුවන්. හැබැයි ලංකාවේ නං අපි ස්ට්‍රෝන්ග් බියර් කියලා බොන හැම බියර් එකේම වගේ සැර 8.8% තමයි. හැබැයි ඉතින් මේ වෙනකොට ලෝකේ 60% ක සැර තියෙන බියර් පවා නිෂ්පාදනය කරලා තියෙනවා. වෙලාවට ලංකාවේ බාර් වල නං ඒ තරමට සැර ස්ට්‍රෝන්ග් බියර් හොයාගන්න නෑ. සාමාන්‍යයෙන් ලයිට් බියර් එකක සැර පටං ගන්නේ 3% ප්‍රමාණෙන් නේ. ඔය ටේබල් බියර් කියලා කියන ඊට අඩු සැර බියරුත් තියෙනවා. හැබැයි ඒවා ස්පෙෂල් කේස් නිසා සඳහන් කරන්නෙ නෑ. ඉතින් 5% ට එහාපැත්තේ සැර තියෙන බියර් ස්ට්‍රෝන්ග් කියලා හඳුන්වන සිරිතක් තමයි තියෙන්නේ.

2. ලංකාවේ අපි වැඩිපුර ස්ට්‍රෝන්ග් බියර් වලට කැමති ඇයි මචං?

Source – geekologie.com

මේකට හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. දැන් ගොඩක් දෙනා කියන කතාව තමයි, ලංකාවේ ස්ට්‍රෝන්ග් බියර් වලට තියෙන කැමැත්තට ප්‍රධාන හේතුවක් වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ බොන පුරුද්ද කියලා. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් බොන්නෙ වෙරි වෙන්න කියන එක තමා. දැන් අහන්න එපා වෙරි නොවෙන්න බොන්නෙ මොන රටේද කියලා. ලංකාවේ මිනිස්සුන්ට ඇල්කොහොල් කියන්නේ හොඳට වදින්න ගන්න ඕන දෙයක් කියලා තමයි ස්ට්‍රෝන්ග් බියර් ගැන මේ කියන කතාව කියන ඈයෝ කියන්නේ. එතකොට ඇඟටයි හිතටයි දැනෙන්න වදින්න නං ලයිට් බියර් කීයක් බොන්න ඕනද. ඊට වඩා ලේසියිනේ බ්‍රෝ ස්ට්‍රෝන්ග් බියර් එකක් හලාගන්න එක. ඉතින් මේක නිසා ගොඩක් දෙනෙක් ස්ට්‍රෝන්ග් බියර් වලට කැමතියි ලු.

හැබැයි මේකට තව තව හේතු තියෙනවා කියලා දන්න අය කියනවා. උදාහරණයක් විදියට වැඩිපුර බියර් වල රහ අඳුනන උදවිය ගොඩක් වෙලාවට ස්ට්‍රෝන්ග් බියර් පැත්තට නැඹුරු වෙන්න තියෙන ඉඩ වැඩියිලු. ඒකට හේතුව වැඩි වැඩියෙන් බියර් බොනකොට වඩ වඩාත් ඒක ඇඟට දැනෙන්න නං පොඩ්ඩක් සැර බියර් පැත්තට යන්න ඕන වෙන එකලු. ඒ කියන්නේ මේක මානසික කාරණයක් වගේම භෞතික කාරණයක්ලු.

තවත් හේතුවක් තමයි ඔය බර වචනෙන් සමාජ සමරූපීතාව කියලා කියන එක. ඒ කියන්නේ දැන් හිතන්ඩකෝ යාලුවො සෙට් එකක් ඉන්නවා කියලා. ඒකෙන් දෙන්නෙක් තුන්දෙනෙක් ස්ට්‍රෝන්ග් බියර් වලට කැමතියි. මේ දෙන්නා තුන්දෙනා සෙට් එක ඇතුලේ මතයක් හදනවා ලයිට් බියර් වලට වඩා ස්ට්‍රෝන්ග් බියර් සිරා කියලා. ඇත්තටම ස්ට්‍රෝන්ග් බියර් බොන ඩයල් එකක් හිතන්නේ ඒ විදියටනේ. දැන් සෙට් එක ඇතුලේ ඉන්න ලයිට් බියර් බොන දෙන්නා තුන්දෙනාත් එතකොට ඒ මතයට ඉබේම නැඹුරු වෙනවා. ඒ නිසා ස්ට්‍රෝන්ග් බියර් වලට සෙට් වෙනවා.

3. ස්ට්‍රෝන්ග් බියර් බිව්වහම අවුල්ද මචං?

Source – bfwh.nhs.uk

මෙන්න මේක පොඩ්ඩක් සංකීර්ණ ප්‍රශ්නයක්. අපිට කියන්න බෑ බියර් බිව්වහම අවුල් කියලවත් අවුල් නෑ කියලවත්. මොකද මේක ඇත්තටම තම තමන් ඉන්න සීමාව ගැන ප්‍රශ්නයක්. දැන් සුරාමේරය පාවිච්චිය පාපයක් වගේ ආගමික කාරණා මතත් මිනිස්සු නොබී ඉන්නවනේ. ආන්න ඒ අය තමන්ගේ විශ්වාසයන් කඩන්න ඕන නෑ. හැබැයි එහෙම නැතුව බොන කෙනෙක් ගත්තොත් දැනගන්න ඕන කරන්නේ ඇල්කොහොල් තමන්ගේ ශරීර සෞඛ්‍යයත් එක්ක පිස්සු කෙලින්න පටන් ගන්න සීමාවක් තියෙනවා කියන එක තමයි. ඒ කියන්නේ වැඩුණු මිනිහෙක්ට නැත්තං ගෑණියෙක්ට සතියකට තමන්ගේ ඇඟට ගත්තට වරදක් නැති ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට වෙනත් ලෙඩ රෝග නැති කෙනෙක් නං සතියකට ඇල්කොහොල් යුනිට් 14 ක් ගත්තට කමක් නෑ. හැබැයි මේක සතියේ අන්තිම දවසේ යුනිට් 14 ම එකපාර දාගන්න එකත් අවුල්. මේ යුනිට් 14 සතියේ දින කීපයක් තුළ හරි බෙදිලා යන්න ඕන. ඉස්සර මේ ලිමිට් එක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට වෙනස්. පිරිමින්ට වඩා අඩු යුනිට් ගාණක් තමයි ගැහැණුන්ට සතියකට නිර්දේශ වෙලා තිබුණේ. ඒත් දැන් දෙගොල්ලන්ටම සතියක් ඇතුළත බිව්වට අවුලක් නැති යුනිට් ගාණ සමාන වෙලා තියෙනවා.

දැන් ඇල්කොහොල් යුනිට් 14 ක් කියන්නේ ඇත්තටම කොච්චරක්ද? හරියටම යුනිට් ගාණ එක්ක බැලුවොත් 8.8% ස්ට්‍රෝන්ග් බියර් 500ml කෑන් තුනක් සතියකට බිව්වට කමක් නෑ. හැබැයි ඒ ලිමිට් එක පොඩ්ඩක් හරි පන්නනවා කියන්නේ ශරීර සෞඛ්‍යය ටික ටික හරි කේස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.

තව කාරණයක්. දැන් පොදුවේ අපි හැමෝම පිළිගන්න/අත්දැකලා තියෙන කාරණයක්නේ බියර් ගොඩක් බොනකොට සෙම් අමාරු වැඩි වෙන්න තියෙන ඉඩ වැඩි බව. එතකොට ඉතින් සතියට බියර් කෑන් තුන ගාණේ ගහනකොට සෙම් අමාරු තියෙන උන්දෑ කෙනෙක්ට කොහොම තියෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒකයි අපි තරයේම කිව්වේ මේ යුනිට් ගණන් හරියන්නේ වෙන වෙන ලෙඩ රෝග, සංකූලතා නැති කට්ටියට කියලා. එහෙම කේස් තියෙන අය ඉඳලා හිටලා කලාතුරකින් බියර් එකක් ගැහුවට, එහෙමටවත් හිත පාලනේ කරගන්න බැරි නං නොබීම හිටියට ගැටලුවක් නෑ.

එතකොට කලාතුරකින් හරි බියර් එකක් බොන එකේ සෞඛ්‍යමය වැදගත්කම් එහෙමත් තියෙනවා කියලා විද්‍යාඥ ගොල්ලො කියනවා. අපි නෙවේ කියන්නෙ හරිද.

4. බියර් එකක් බොන්න ඕන කල්චර් එකට මචං!

Source – angelkurenai.tumblr.com

දැන් මේ කියන්න යන කාරණාව ලයිට් වුනත් ස්ට්‍රෝන්ග් වුනත් ඕන බියර් එකකට අදාළයි. බියර් එකක් බොන්න ඕන කල්චර් එකට. ඒ කියන්නේ කවුරුවත් බාර් එකෙන් බියර් එකක් අරගෙන, බාර් එකේ එලියේ ඉඳන් කඩලා ගුඩු ගුඩු ගාලා ගහලා දානවා දැකලා තියෙනවද? එහෙම නෑනේ. ඒකට හේතුව බියර් එකක් කියන්නේ බොහොම විවේකයෙන් ඉඳගෙන බොන්න ඕන දෙයක් වීම. තනියෙන් බියර් එකක් බොනවනං ඒක රස විඳින්න පුලුවන් හොඳ විවේකී මානසිකත්වයක් තියෙන්න ඕන. හෙමිහිට ගලාගෙන යන සංගීතයක්, රස විඳින්න පුලුවන් ෆිල්ම් එකක්, හිතට දැනෙන පොතක් නැත්තං ඉර බැහැගෙන යන වෙලාවක හැන්දෑවක් වුනත් බියර් එකක් රස විඳින එකේ තියෙන සැබෑ හැඟීම දනවන්න උදවු වෙනවා.

අමධ්‍යප ගොඩක් දෙනෙක් කරන චෝදනාවක් තමයි බියර් බොන ගොඩක් දෙනෙක් ඇත්තටම බියර් වල රසට කැමැත්තක් නැතිය, ඒ අය බොන්න ඕනවට බොනවය කියන කතන්දරේ. ඒ අය බියර් තිත්තයි කියන්නෙත් ඒ පදනමේ ඉඳගෙනම තමයි. මේක සමහරු සම්බන්ධයෙන් ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි බියර් ලෝලියෝ බහුතරයක් දන්න දෙයක් තමයි බියර් එකක තියෙන තිත්තත් එක්ක එන රසයට ඒ අය කැමතියි කියන එක. මේ කියන්නේ වෙරි වෙන්න බියර් බොන හාදයෝ ගැන නෙවෙයි හැබැයි.

බියර් එකක තියෙන රසය ගැන හැඟීමක් තියෙන නිසා තමයි බියර් බොන හැබෑ බියර් ලෝලියෙක්ට තමන් කැමති බ්‍රෑන්ඩ් තියෙන්නේ. එහෙම ගොඩක් දෙනෙක් තමන්ට හරියන එක බ්‍රෑන්ඩ් එකක්වත් නැත්තං බොන්නෙත් නෑ.

5. ලංකාවේ තියෙන ස්ට්‍රෝන්ග් බියර් වර්ග සහ විවිධ රස

මෙන්න මේ පොයින්ට් එක හදාගන්න උදවු වුනේ නියම රසයත් එක්ක බියර් උගුරක් බොන්න කැමති, බියර් රස අඳුනන අපේ මිත්‍රයෙක්. එයා ලිස්ට් කරපු විදියට මේ තමයි ලංකාවේ තියෙන විවිධ ස්ට්‍රෝන්ග් බියර් ජාති සහ ඒවල රස පදම. හැබැයි මේ මිල ගණන් කාලයත් එක්ක එහෙමෙහෙ වෙන්න පුලුවන්.

1) ලයන් ස්ට්‍රෝන්ග් – (සැර 8.8 %. 500ml කෑන් එක රුපියල් 340යි.)

Source – drunkandjobless.com

ලයන් ස්ට්‍රෝන්ග් එක ගත්තොත් පොදුවේ ටිකක් විතර පැණි රස පැත්තට බර ටේස්ට් එකක් තියෙන්නෙ. හැබැයි බියර් එකෙන් බියර් එකට ටේස්ට් එක වෙනස් වෙනවා. සමහර වෙලාවට තිත්ත වැඩි, ඇඹුල් පැත්තට බර අප්සෙට් බියරුත් සෙට් වෙනවා.

2) ලයන් ස්ටවුට්- (සැර 8.8 %. 330ml කෑන් එක රුපියල් 230යි, 625ml බෝතලේ රුපියල් 360යි.)

Source – lionbeer.com

කාලයක් මෙහේ විතරක් නෙමෙයි පිටරටවලත් හොඳටම රේට් කරල තිබ්බ ස්ටවුට් එකක් තමයි ලයන් ස්ටවුට්. ටිකක් කිතුල් හකුරු ෆ්ලේවර් එකකට බර ස්මෝකි රසයක් දැනුනේ. හැබැයි බොහොම මෑතක ඉඳන් මේකෙ කොලිටි බැස්සා. දැන් තිත්ත ගතියට බර වැඩියි. ඉස්සර දැනුනු ටේස්ට් එක දැන් නෑ. හැබැයි ඉස්සර තිබුණු ලයන් ස්ටවුට් එකට වඩා දැන් ලයන් ස්ටවුට් එක පොඩ්ඩක් සැර වැඩියි වගේත් දැනෙනවා.

3) කාල්ස්බර්ග් ස්පෙෂල් බෘ – (සැර 8.8 %. 500ml කෑන් එක රුපියල් 370යි.)

Source – everystockphoto.com

මේකයි ටයිගර් බ්ලැකුයි තමයි මේ දවස් වල ගණන් වැඩිම. පහුගිය අවුරුද්දේ තිබුණු ගංවතුර කාලෙන් පස්සෙ නැතිව ගිහින් තිබුණා. ඉන් පස්සේ කෑන් නැතුව බෝතල් විතරක් තිබුණා. දැන් නත්තල් කාලෙත් එක්ක කෑන් ආයෙමත් ඇවිත්. අලුතින් ඇවිත් ට්‍රයි කරපු පළවෙනි වතාවනම් කලින් තරම් සන්තෝසජනක අත්දැකීමක් උනේ නෑ. ඉස්සර මීට වඩා ටිකක් ස්මූත් ගතියක් තිබ්බා. හැබැයි තවමත් අර “බියර් රස” (කාලෙකදි මේ ගතිය නැතිවෙලා නිකන් කෙමිකල් ස්මෙල් එකක් වගේ එන්න ගත්තා හුඟක් බීර වලින්) කියන එක හොඳටම තියෙන්නෙ මේකෙ කියන්න පුලුවන්.

4) ඇන්කර් ස්ට්‍රෝන්ග් – (සැර 8.8 %. 500ml කෑන් එක රුපියල් 340යි.)

Source – kaljalle.com

මේක මුලදි මාකට් එකට ආවෙ 2014 වගේ වෙද්දි. ටී 20 වර්ල්ඩ් කප් කාලෙ බිවුවෙම මේක. ඒ තරම් රසයි. පස්සෙ පස්සෙ පුදුම විදිහට සවුත්තු උනා. මහ සැර ජරා රසයක් එන්න පටන් ගත්තා. බියර් ගණන් ගියාට පස්සෙ මෑතකදි ට්‍රයි කරල බැලුවා. දැන් කලින්ට වඩා නම් සෑහෙන්න හොඳයි. මේකෙත් අර ලයන් ස්ට්‍රෝන්ග් එක වගේ එක එක දවස්වලට එක එක රස. සාමාන්‍යයෙන් ටිකක් ඇඹුල් පැත්තට බරයි. අනිත් බියර් වලට වඩා කලර් එක ඩාක්.

5) ඒ.බී.සී ස්ටවුට්- (සැර 8.8 %. රුපියල් 340යි.)

Strong – phapphang.blogspot.com

ලයන් ස්ටවුට් එක අහලින් තියන්න බෑ කවදත්. ලයන් එක තරම් රිච් ටේස්ට් එකක් තිබ්බෙ නෑ. හැබැයි ඉස්සර ලයන් ඉවර වෙච්ච වෙලාවක ආදේශකයක් හැටියට ගන්න කිසි වරදක් තිබ්බෙ නෑ. මාස ගණනකට උඩදි බිවුවා. ජීවිතේ බීපු නරකම බියර්/ස්ටවුට් එක. පල් වතුර වගේ රහක් තිබ්බේ. ආපහු ට්‍රයි කරන්න හිතුනෙ නෑ.

6) බැරන්ස්- (සැර 8.8 %. රුපියල් 340යි.)

Source – crown-caps.com, ratebeer.com

දැනට තියන ස්ට්‍රෝං බියර් වලින් (ස්ටවුට් නැතුව ගත්තම) තදම පාට තියෙන්නෙ මේකෙ. රසේ ලොකු වරදක් නෑ. අනිත් බියර් වලට වඩා තිත්ත ගතිය ටිකක් වැඩියි. හැබැයි සමහර වෙලාවට බිවුවට පහුවදා ටිකක් අමාරු ගතියක් දැනෙනව මේකෙ. කාලයක් මේක අනිත් බියර් වලට වඩා ටිකක් ලාබෙටත් තිබ්බා.

7) බයිසන් සුපර් ස්ට්‍රෝන්ග් – (සැර 8.8 %. රුපියල් 340යි.)

Source – untappd.com

අනිත් එව්වා එක්ක ගත්තහම ටේස්ට් එක ස්මූත් ගතියක් තියනවා. හැබැයි ටිකක් විතර පැණි රස පැත්තට බර නිසා ඒ ස්මූත් ගතියෙන් වැඩක් වෙලා නැද්දත් කියල හිතෙනවා. වැඩි අලෙවියක් තියන පාටක් නම් පේන්න නෑ. බිවුවම අමාරුවකුත් නෑ

8) සැන්ඩෝ පවර් ස්ට්‍රෝන්ග් – (සැර 8.8 %. රුපියල් 300යි.)

Source – ratebeer.com

දැනට තියන ලාබම එක බියර් එක මේක තමයි. ඒත් බොන්න හිතෙන්නෙ නෑ අවංකවම කිව්වොත්. බිවුවම ටිකක් ගඳත් වැඩියි.

9) ටයිගර් බ්ලැක්- (සැර 8.8 %. රුපියල් 370යි.)

Source – concreteplayground.com

ටයිගර් බ්ලැක් එකේ ලයිට් බියර් එක කාලයක් තිස්සේ මාකට් එකේ තිබ්බත් ස්ට්‍රෝන්ග් එක නම් ආවේ බොහොම මෑතකදී. මුලදී ටිකක් අවුල් ටේස්ට් එකක් තිබ්බා. හැබැයි දැන් නම් මේ බියර් සියල්ලෙන්ම හොඳම එක කියල කිවුවට වැරැද්දක් නෑ. මොකද මේකෙ ටේස්ට් එක එකකට එකක් වෙනස් වෙන්නේම නැති තරම්. දැනට තියන බියර් වලින් ලා ම පාට තියෙන්නෙත් මේකෙ.

ගරු කටයුතු සඳහන් කිරීම්

10) ජී.බී

Source – procaps.ru,ratebeer.com

මිලර්ස් ජී.බී නැත්තං ග්‍රෑන්ඩ් බ්ලොන්ඩ් කියලා තමයි ජාත්‍යන්තරේ මේක ප්‍රසිද්ධ. අවුරුදු හතරකට පහකට කලින් තිබුණු පොකට් එකට ලාබම ස්ට්‍රෝන්ග් බියර් එකක් වුණු ජී.බී එක ලාබ වුනත් ඒ කාලේ රසේ කිසිම අවුලක් තිබුණෙ නෑ. හැබැයි කාලයක් ගියාට පස්සෙ මේ බියර් එක මාකට් එකෙන් නැතුව ගියා. ඊට පස්සේ පහුගිය අවුරුද්දේ බියර් හිඟ වෙලා තිබුණු කාලේ ආයෙමත් තැන් තැන් වල දකින්න තිබුණා වෙනස් පෙනුමක කෑන් එකකින්, වෙනස් ටේස්ට් එකකින්. ඒත් ටික දවසක් තිබිලා ආයෙමත් මාකට් එකෙන් නැතුව ගියා.

11) රෙඩ් හෝර්ස් ස්ට්‍රෝන්ග් (සැර 8 %)

Source – live-less-ordinary.com

කාලෙන් කාලෙට පිටරට බියර් එහෙමත් අපිට එහෙන් මෙහෙන් ගන්න හම්බුවෙනවනෙ සුපර් මාකට් වලදි. එහෙම දැක්ක වෙලාවක ගත්ත එකක් තමයි මේ රෙඩ් හෝර්ස් ස්ට්‍රෝන්ග් බියර් එක. 8%යි ක සැරක් තිබුණත්, එක්ස්ට්‍රා ස්ට්‍රෝන්ග් කියලා විකුණුවත් පුදුමාකාර ස්මූත් රසයක් තියෙන බියර් එකක්. මේක ගහන්නේ පිලිපීනේ සාන්ත මිගෙල්ගේ ඉස්කාගාරේ. රතුපාට ලස්සන බෝතලේක සහ කෑන් එකක එන්නේ. මේකලු පිලිපීනේ පළවෙනිම එක්ස්ට්‍රා ස්ට්‍රෝන්ග් බියර් බ්‍රෑන්ඩ් එක. ලාවට දැනෙන පැණි රසකුත් තියෙනවා රෙඩ් හෝර්ස් බියර් එකේ. කීල්ස් සුපර් මාකට් වල සහ වෙනත් ඉම්පෝටඩ් බියර් විකුණන තැන්වල කාලෙන් කාලෙට රෙඩ් හෝර්ස් එක්ස්ට්‍රා ස්ට්‍රෝන්ග් පේන්න තියෙනවා.

Cover Image Source – lionbeer.com

උපුටාගැනීම -aniwa.lk

[QUOTE="sudu23, post: 21137712, member: 534023"] [b]ලංකාවේ අපිට ස්ට්‍රෝන්ග් බියර් ගැන දැනෙන ක[/b] බියර් බිව්වහම තිත්තයි” කියලා පෝස්ටර් අලවලා තිබුණට ඇත්තටම ලංකාවේ බියර් කොයි තරම් ජනප්‍රියයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ආටිකල් එක පටන් ගන්න කලින් එකක් කියන්න ඕන. මේක කියෝලා තමන් බියර් බොන්න ඇබ්බැහි වෙයි කියලා හිතන අහිංසක ඩයල් සහ ලෝකෙන් මත්පැන් තුරන් කරන්න කටයුතු කරන අමධ්‍යප ඩයල් මෙතනින් එහාට කියවන්න එපා. කියෝලා අපිට බනින්න ලෑස්ති වෙන්නත් එපා. බියර් කිව්වට ඇත්තටම අපි කතා කරන්න ආවේ ස්ට්‍රෝන්ග් බියර් ගැන. ලංකාවේ මේ වෙනකොට ස්ට්‍රෝන්ග් බියර් වලට ගොඩක් දෙනෙක්ගේ කැමැත්තක් ඇතිවෙලා තියෙනවනේ. ආන්න ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මේ යන්නේ. [B]1. ස්ට්‍රෝන්ග් බියර් එකක් කොච්චර ස්ට්රෝන්ග්ද මචං?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-01.jpg[/IMG]Source – live-less-ordinary.com ස්ට්‍රෝන්ග් බියර් කිව්වහම ඉතිං බියර් වර්ගෙ අනුව වෙනස් වෙන්න පුලුවන්. හැබැයි ලංකාවේ නං අපි ස්ට්‍රෝන්ග් බියර් කියලා බොන හැම බියර් එකේම වගේ සැර 8.8% තමයි. හැබැයි ඉතින් මේ වෙනකොට [URL="http://coolmaterial.com/food-drink/the-worlds-strongest-beers/"]ලෝකේ 60% ක සැර තියෙන බියර් පවා[/URL] නිෂ්පාදනය කරලා තියෙනවා. වෙලාවට ලංකාවේ බාර් වල නං ඒ තරමට සැර ස්ට්‍රෝන්ග් බියර් හොයාගන්න නෑ. සාමාන්‍යයෙන් ලයිට් බියර් එකක සැර පටං ගන්නේ 3% ප්‍රමාණෙන් නේ. ඔය [URL="https://en.wikipedia.org/wiki/Beer_in_Belgium#Table_beer"]ටේබල් බියර්[/URL] කියලා කියන ඊට අඩු සැර බියරුත් තියෙනවා. හැබැයි ඒවා ස්පෙෂල් කේස් නිසා සඳහන් කරන්නෙ නෑ. ඉතින් 5% ට එහාපැත්තේ සැර තියෙන බියර් ස්ට්‍රෝන්ග් කියලා හඳුන්වන සිරිතක් තමයි තියෙන්නේ. [B]2. ලංකාවේ අපි වැඩිපුර ස්ට්‍රෝන්ග් බියර් වලට කැමති ඇයි මචං?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-02.jpg[/IMG]Source – geekologie.com මේකට හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. දැන් [URL="http://ansathudinapotha.blogspot.com/2014/08/88-sri-lankan-88-beer.html"]ගොඩක් දෙනා කියන කතාව තමයි[/URL], ලංකාවේ ස්ට්‍රෝන්ග් බියර් වලට තියෙන කැමැත්තට ප්‍රධාන හේතුවක් වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ බොන පුරුද්ද කියලා. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් බොන්නෙ වෙරි වෙන්න කියන එක තමා. දැන් අහන්න එපා වෙරි නොවෙන්න බොන්නෙ මොන රටේද කියලා. ලංකාවේ මිනිස්සුන්ට ඇල්කොහොල් කියන්නේ හොඳට වදින්න ගන්න ඕන දෙයක් කියලා තමයි ස්ට්‍රෝන්ග් බියර් ගැන මේ කියන කතාව කියන ඈයෝ කියන්නේ. එතකොට ඇඟටයි හිතටයි දැනෙන්න වදින්න නං ලයිට් බියර් කීයක් බොන්න ඕනද. ඊට වඩා ලේසියිනේ බ්‍රෝ ස්ට්‍රෝන්ග් බියර් එකක් හලාගන්න එක. ඉතින් මේක නිසා ගොඩක් දෙනෙක් ස්ට්‍රෝන්ග් බියර් වලට කැමතියි ලු. හැබැයි මේකට [URL="http://www.businessinsider.com/why-experienced-beer-drinkers-prefer-strong-beer-2013-9"]තව තව හේතු තියෙනවා කියලා දන්න අය කියනවා[/URL]. උදාහරණයක් විදියට වැඩිපුර බියර් වල රහ අඳුනන උදවිය ගොඩක් වෙලාවට ස්ට්‍රෝන්ග් බියර් පැත්තට නැඹුරු වෙන්න තියෙන ඉඩ වැඩියිලු. ඒකට හේතුව වැඩි වැඩියෙන් බියර් බොනකොට වඩ වඩාත් ඒක ඇඟට දැනෙන්න නං පොඩ්ඩක් සැර බියර් පැත්තට යන්න ඕන වෙන එකලු. ඒ කියන්නේ මේක මානසික කාරණයක් වගේම භෞතික කාරණයක්ලු. තවත් හේතුවක් තමයි ඔය බර වචනෙන් සමාජ සමරූපීතාව කියලා කියන එක. ඒ කියන්නේ දැන් හිතන්ඩකෝ යාලුවො සෙට් එකක් ඉන්නවා කියලා. ඒකෙන් දෙන්නෙක් තුන්දෙනෙක් ස්ට්‍රෝන්ග් බියර් වලට කැමතියි. මේ දෙන්නා තුන්දෙනා සෙට් එක ඇතුලේ මතයක් හදනවා ලයිට් බියර් වලට වඩා ස්ට්‍රෝන්ග් බියර් සිරා කියලා. ඇත්තටම ස්ට්‍රෝන්ග් බියර් බොන ඩයල් එකක් හිතන්නේ ඒ විදියටනේ. දැන් සෙට් එක ඇතුලේ ඉන්න ලයිට් බියර් බොන දෙන්නා තුන්දෙනාත් එතකොට ඒ මතයට ඉබේම නැඹුරු වෙනවා. ඒ නිසා ස්ට්‍රෝන්ග් බියර් වලට සෙට් වෙනවා. [B]3. ස්ට්‍රෝන්ග් බියර් බිව්වහම අවුල්ද මචං?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-03.jpg[/IMG]Source – bfwh.nhs.uk මෙන්න මේක පොඩ්ඩක් සංකීර්ණ ප්‍රශ්නයක්. අපිට කියන්න බෑ බියර් බිව්වහම අවුල් කියලවත් අවුල් නෑ කියලවත්. මොකද මේක ඇත්තටම තම තමන් ඉන්න සීමාව ගැන ප්‍රශ්නයක්. දැන් සුරාමේරය පාවිච්චිය පාපයක් වගේ ආගමික කාරණා මතත් මිනිස්සු නොබී ඉන්නවනේ. ආන්න ඒ අය තමන්ගේ විශ්වාසයන් කඩන්න ඕන නෑ. හැබැයි එහෙම නැතුව බොන කෙනෙක් ගත්තොත් දැනගන්න ඕන කරන්නේ ඇල්කොහොල් තමන්ගේ ශරීර සෞඛ්‍යයත් එක්ක පිස්සු කෙලින්න පටන් ගන්න සීමාවක් තියෙනවා කියන එක තමයි. ඒ කියන්නේ වැඩුණු මිනිහෙක්ට නැත්තං ගෑණියෙක්ට සතියකට තමන්ගේ ඇඟට ගත්තට වරදක් නැති [URL="http://patient.info/health/recommended-safe-limits-of-alcohol"]ඇල්කොහොල් ප්‍රමාණයක්[/URL] තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට වෙනත් ලෙඩ රෝග නැති කෙනෙක් නං සතියකට ඇල්කොහොල් යුනිට් 14 ක් ගත්තට කමක් නෑ. හැබැයි මේක සතියේ අන්තිම දවසේ යුනිට් 14 ම එකපාර දාගන්න එකත් අවුල්. මේ යුනිට් 14 සතියේ දින කීපයක් තුළ හරි බෙදිලා යන්න ඕන. ඉස්සර මේ ලිමිට් එක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට වෙනස්. පිරිමින්ට වඩා අඩු යුනිට් ගාණක් තමයි ගැහැණුන්ට සතියකට නිර්දේශ වෙලා තිබුණේ. ඒත් දැන් දෙගොල්ලන්ටම සතියක් ඇතුළත බිව්වට අවුලක් නැති යුනිට් ගාණ සමාන වෙලා තියෙනවා. දැන් [URL="http://www.catalystsupport.org.uk/wp-content/uploads/2015/05/Alcohol-Units.docx"]ඇල්කොහොල් යුනිට් 14 ක් කියන්නේ ඇත්තටම කොච්චරක්ද[/URL]? හරියටම යුනිට් ගාණ එක්ක බැලුවොත් 8.8% ස්ට්‍රෝන්ග් බියර් 500ml කෑන් තුනක් සතියකට බිව්වට කමක් නෑ. හැබැයි ඒ ලිමිට් එක පොඩ්ඩක් හරි පන්නනවා කියන්නේ ශරීර සෞඛ්‍යය ටික ටික හරි කේස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. තව කාරණයක්. දැන් පොදුවේ අපි හැමෝම පිළිගන්න/අත්දැකලා තියෙන කාරණයක්නේ බියර් ගොඩක් බොනකොට සෙම් අමාරු වැඩි වෙන්න තියෙන ඉඩ වැඩි බව. එතකොට ඉතින් සතියට බියර් කෑන් තුන ගාණේ ගහනකොට සෙම් අමාරු තියෙන උන්දෑ කෙනෙක්ට කොහොම තියෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒකයි අපි තරයේම කිව්වේ මේ යුනිට් ගණන් හරියන්නේ වෙන වෙන ලෙඩ රෝග, සංකූලතා නැති කට්ටියට කියලා. එහෙම කේස් තියෙන අය ඉඳලා හිටලා කලාතුරකින් බියර් එකක් ගැහුවට, එහෙමටවත් හිත පාලනේ කරගන්න බැරි නං නොබීම හිටියට ගැටලුවක් නෑ. එතකොට කලාතුරකින් හරි බියර් එකක් බොන එකේ [URL="http://www.menshealth.com/health/have-a-beer"]සෞඛ්‍යමය වැදගත්කම් එහෙමත් තියෙනවා කියලා[/URL] විද්‍යාඥ ගොල්ලො කියනවා. අපි නෙවේ කියන්නෙ හරිද. [B]4. බියර් එකක් බොන්න ඕන කල්චර් එකට මචං![/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-04.gif[/IMG]Source – angelkurenai.tumblr.com දැන් මේ කියන්න යන කාරණාව ලයිට් වුනත් ස්ට්‍රෝන්ග් වුනත් ඕන බියර් එකකට අදාළයි. බියර් එකක් බොන්න ඕන කල්චර් එකට. ඒ කියන්නේ කවුරුවත් බාර් එකෙන් බියර් එකක් අරගෙන, බාර් එකේ එලියේ ඉඳන් කඩලා ගුඩු ගුඩු ගාලා ගහලා දානවා දැකලා තියෙනවද? එහෙම නෑනේ. ඒකට හේතුව බියර් එකක් කියන්නේ බොහොම විවේකයෙන් ඉඳගෙන බොන්න ඕන දෙයක් වීම. තනියෙන් බියර් එකක් බොනවනං ඒක රස විඳින්න පුලුවන් හොඳ විවේකී මානසිකත්වයක් තියෙන්න ඕන. හෙමිහිට ගලාගෙන යන සංගීතයක්, රස විඳින්න පුලුවන් ෆිල්ම් එකක්, හිතට දැනෙන පොතක් නැත්තං ඉර බැහැගෙන යන වෙලාවක හැන්දෑවක් වුනත් බියර් එකක් රස විඳින එකේ තියෙන සැබෑ හැඟීම දනවන්න උදවු වෙනවා. අමධ්‍යප ගොඩක් දෙනෙක් කරන චෝදනාවක් තමයි බියර් බොන ගොඩක් දෙනෙක් ඇත්තටම බියර් වල රසට කැමැත්තක් නැතිය, ඒ අය බොන්න ඕනවට බොනවය කියන කතන්දරේ. ඒ අය බියර් තිත්තයි කියන්නෙත් ඒ පදනමේ ඉඳගෙනම තමයි. මේක සමහරු සම්බන්ධයෙන් ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි බියර් ලෝලියෝ බහුතරයක් දන්න දෙයක් තමයි බියර් එකක තියෙන තිත්තත් එක්ක එන රසයට ඒ අය කැමතියි කියන එක. මේ කියන්නේ වෙරි වෙන්න බියර් බොන හාදයෝ ගැන නෙවෙයි හැබැයි. බියර් එකක තියෙන රසය ගැන හැඟීමක් තියෙන නිසා තමයි බියර් බොන හැබෑ බියර් ලෝලියෙක්ට තමන් කැමති බ්‍රෑන්ඩ් තියෙන්නේ. එහෙම ගොඩක් දෙනෙක් තමන්ට හරියන එක බ්‍රෑන්ඩ් එකක්වත් නැත්තං බොන්නෙත් නෑ. [B]5. ලංකාවේ තියෙන ස්ට්‍රෝන්ග් බියර් වර්ග සහ විවිධ රස[/B] මෙන්න මේ පොයින්ට් එක හදාගන්න උදවු වුනේ නියම රසයත් එක්ක බියර් උගුරක් බොන්න කැමති, බියර් රස අඳුනන අපේ මිත්‍රයෙක්. එයා ලිස්ට් කරපු විදියට මේ තමයි ලංකාවේ තියෙන විවිධ ස්ට්‍රෝන්ග් බියර් ජාති සහ ඒවල රස පදම. හැබැයි මේ මිල ගණන් කාලයත් එක්ක එහෙමෙහෙ වෙන්න පුලුවන්. [B]1) ලයන් ස්ට්‍රෝන්ග් – (සැර 8.8 %. 500ml කෑන් එක රුපියල් 340යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-05.jpg[/IMG]Source – drunkandjobless.com ලයන් ස්ට්‍රෝන්ග් එක ගත්තොත් පොදුවේ ටිකක් විතර පැණි රස පැත්තට බර ටේස්ට් එකක් තියෙන්නෙ. හැබැයි බියර් එකෙන් බියර් එකට ටේස්ට් එක වෙනස් වෙනවා. සමහර වෙලාවට තිත්ත වැඩි, ඇඹුල් පැත්තට බර අප්සෙට් බියරුත් සෙට් වෙනවා. [B]2) ලයන් ස්ටවුට්- (සැර 8.8 %. 330ml කෑන් එක රුපියල් 230යි, 625ml බෝතලේ රුපියල් 360යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-06.jpg[/IMG]Source – lionbeer.com කාලයක් මෙහේ විතරක් නෙමෙයි පිටරටවලත් හොඳටම රේට් කරල තිබ්බ ස්ටවුට් එකක් තමයි ලයන් ස්ටවුට්. ටිකක් කිතුල් හකුරු ෆ්ලේවර් එකකට බර ස්මෝකි රසයක් දැනුනේ. හැබැයි බොහොම මෑතක ඉඳන් මේකෙ කොලිටි බැස්සා. දැන් තිත්ත ගතියට බර වැඩියි. ඉස්සර දැනුනු ටේස්ට් එක දැන් නෑ. හැබැයි ඉස්සර තිබුණු ලයන් ස්ටවුට් එකට වඩා දැන් ලයන් ස්ටවුට් එක පොඩ්ඩක් සැර වැඩියි වගේත් දැනෙනවා. [B]3) කාල්ස්බර්ග් ස්පෙෂල් බෘ – (සැර 8.8 %. 500ml කෑන් එක රුපියල් 370යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-07.jpg[/IMG]Source – everystockphoto.com මේකයි ටයිගර් බ්ලැකුයි තමයි මේ දවස් වල ගණන් වැඩිම. පහුගිය අවුරුද්දේ තිබුණු ගංවතුර කාලෙන් පස්සෙ නැතිව ගිහින් තිබුණා. ඉන් පස්සේ කෑන් නැතුව බෝතල් විතරක් තිබුණා. දැන් නත්තල් කාලෙත් එක්ක කෑන් ආයෙමත් ඇවිත්. අලුතින් ඇවිත් ට්‍රයි කරපු පළවෙනි වතාවනම් කලින් තරම් සන්තෝසජනක අත්දැකීමක් උනේ නෑ. ඉස්සර මීට වඩා ටිකක් ස්මූත් ගතියක් තිබ්බා. හැබැයි තවමත් අර “බියර් රස” (කාලෙකදි මේ ගතිය නැතිවෙලා නිකන් කෙමිකල් ස්මෙල් එකක් වගේ එන්න ගත්තා හුඟක් බීර වලින්) කියන එක හොඳටම තියෙන්නෙ මේකෙ කියන්න පුලුවන්. [B]4) ඇන්කර් ස්ට්‍රෝන්ග් – (සැර 8.8 %. 500ml කෑන් එක රුපියල් 340යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-08.jpg[/IMG]Source – kaljalle.com මේක මුලදි මාකට් එකට ආවෙ 2014 වගේ වෙද්දි. ටී 20 වර්ල්ඩ් කප් කාලෙ බිවුවෙම මේක. ඒ තරම් රසයි. පස්සෙ පස්සෙ පුදුම විදිහට සවුත්තු උනා. මහ සැර ජරා රසයක් එන්න පටන් ගත්තා. බියර් ගණන් ගියාට පස්සෙ මෑතකදි ට්‍රයි කරල බැලුවා. දැන් කලින්ට වඩා නම් සෑහෙන්න හොඳයි. මේකෙත් අර ලයන් ස්ට්‍රෝන්ග් එක වගේ එක එක දවස්වලට එක එක රස. සාමාන්‍යයෙන් ටිකක් ඇඹුල් පැත්තට බරයි. අනිත් බියර් වලට වඩා කලර් එක ඩාක්. [B]5) ඒ.බී.සී ස්ටවුට්- (සැර 8.8 %. රුපියල් 340යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-09.jpg[/IMG]Strong – phapphang.blogspot.com ලයන් ස්ටවුට් එක අහලින් තියන්න බෑ කවදත්. ලයන් එක තරම් රිච් ටේස්ට් එකක් තිබ්බෙ නෑ. හැබැයි ඉස්සර ලයන් ඉවර වෙච්ච වෙලාවක ආදේශකයක් හැටියට ගන්න කිසි වරදක් තිබ්බෙ නෑ. මාස ගණනකට උඩදි බිවුවා. ජීවිතේ බීපු නරකම බියර්/ස්ටවුට් එක. පල් වතුර වගේ රහක් තිබ්බේ. ආපහු ට්‍රයි කරන්න හිතුනෙ නෑ. [B]6) බැරන්ස්- (සැර 8.8 %. රුපියල් 340යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-10.jpg[/IMG]Source – crown-caps.com, ratebeer.com දැනට තියන ස්ට්‍රෝං බියර් වලින් (ස්ටවුට් නැතුව ගත්තම) තදම පාට තියෙන්නෙ මේකෙ. රසේ ලොකු වරදක් නෑ. අනිත් බියර් වලට වඩා තිත්ත ගතිය ටිකක් වැඩියි. හැබැයි සමහර වෙලාවට බිවුවට පහුවදා ටිකක් අමාරු ගතියක් දැනෙනව මේකෙ. කාලයක් මේක අනිත් බියර් වලට වඩා ටිකක් ලාබෙටත් තිබ්බා. [B]7) බයිසන් සුපර් ස්ට්‍රෝන්ග් – (සැර 8.8 %. රුපියල් 340යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-11.jpg[/IMG]Source – untappd.com අනිත් එව්වා එක්ක ගත්තහම ටේස්ට් එක ස්මූත් ගතියක් තියනවා. හැබැයි ටිකක් විතර පැණි රස පැත්තට බර නිසා ඒ ස්මූත් ගතියෙන් වැඩක් වෙලා නැද්දත් කියල හිතෙනවා. වැඩි අලෙවියක් තියන පාටක් නම් පේන්න නෑ. බිවුවම අමාරුවකුත් නෑ [B]8) සැන්ඩෝ පවර් ස්ට්‍රෝන්ග් – (සැර 8.8 %. රුපියල් 300යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-12.jpg[/IMG]Source – ratebeer.com දැනට තියන ලාබම එක බියර් එක මේක තමයි. ඒත් බොන්න හිතෙන්නෙ නෑ අවංකවම කිව්වොත්. බිවුවම ටිකක් ගඳත් වැඩියි. [B]9) ටයිගර් බ්ලැක්- (සැර 8.8 %. රුපියල් 370යි.)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-13.jpg[/IMG]Source – concreteplayground.com ටයිගර් බ්ලැක් එකේ ලයිට් බියර් එක කාලයක් තිස්සේ මාකට් එකේ තිබ්බත් ස්ට්‍රෝන්ග් එක නම් ආවේ බොහොම මෑතකදී. මුලදී ටිකක් අවුල් ටේස්ට් එකක් තිබ්බා. හැබැයි දැන් නම් මේ බියර් සියල්ලෙන්ම හොඳම එක කියල කිවුවට වැරැද්දක් නෑ. මොකද මේකෙ ටේස්ට් එක එකකට එකක් වෙනස් වෙන්නේම නැති තරම්. දැනට තියන බියර් වලින් ලා ම පාට තියෙන්නෙත් මේකෙ. [B]ගරු කටයුතු සඳහන් කිරීම්[/B] [B]10) ජී.බී[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-14.jpg[/IMG]Source – procaps.ru,ratebeer.com මිලර්ස් ජී.බී නැත්තං ග්‍රෑන්ඩ් බ්ලොන්ඩ් කියලා තමයි ජාත්‍යන්තරේ මේක ප්‍රසිද්ධ. අවුරුදු හතරකට පහකට කලින් තිබුණු පොකට් එකට ලාබම ස්ට්‍රෝන්ග් බියර් එකක් වුණු ජී.බී එක ලාබ වුනත් ඒ කාලේ රසේ කිසිම අවුලක් තිබුණෙ නෑ. හැබැයි කාලයක් ගියාට පස්සෙ මේ බියර් එක මාකට් එකෙන් නැතුව ගියා. ඊට පස්සේ පහුගිය අවුරුද්දේ බියර් හිඟ වෙලා තිබුණු කාලේ ආයෙමත් තැන් තැන් වල දකින්න තිබුණා වෙනස් පෙනුමක කෑන් එකකින්, වෙනස් ටේස්ට් එකකින්. ඒත් ටික දවසක් තිබිලා ආයෙමත් මාකට් එකෙන් නැතුව ගියා. [B]11) රෙඩ් හෝර්ස් ස්ට්‍රෝන්ග් (සැර 8 %)[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/01/strong-beer-aniwa-15.jpg[/IMG]Source – live-less-ordinary.com කාලෙන් කාලෙට පිටරට බියර් එහෙමත් අපිට එහෙන් මෙහෙන් ගන්න හම්බුවෙනවනෙ සුපර් මාකට් වලදි. එහෙම දැක්ක වෙලාවක ගත්ත එකක් තමයි මේ රෙඩ් හෝර්ස් ස්ට්‍රෝන්ග් බියර් එක. 8%යි ක සැරක් තිබුණත්, එක්ස්ට්‍රා ස්ට්‍රෝන්ග් කියලා විකුණුවත් පුදුමාකාර ස්මූත් රසයක් තියෙන බියර් එකක්. මේක ගහන්නේ පිලිපීනේ සාන්ත මිගෙල්ගේ ඉස්කාගාරේ. රතුපාට ලස්සන බෝතලේක සහ කෑන් එකක එන්නේ. මේකලු පිලිපීනේ පළවෙනිම එක්ස්ට්‍රා ස්ට්‍රෝන්ග් බියර් බ්‍රෑන්ඩ් එක. ලාවට දැනෙන පැණි රසකුත් තියෙනවා රෙඩ් හෝර්ස් බියර් එකේ. කීල්ස් සුපර් මාකට් වල සහ වෙනත් ඉම්පෝටඩ් බියර් විකුණන තැන්වල කාලෙන් කාලෙට රෙඩ් හෝර්ස් එක්ස්ට්‍රා ස්ට්‍රෝන්ග් පේන්න තියෙනවා. Cover Image Source – lionbeer.com උපුටාගැනීම -aniwa.lk [URL="http://www.aniwa.lk/2016/09/12/16092125-work-your-way-towards-a-hot-and-healthy-butt-and-legs/"] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom