Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අරුම පුදුම වෛද්‍යවරු +18
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අරුම පුදුම වෛද්‍යවරු +18

කඩු පහරකින් වෙන්වු මුහුණ යලි එකතු කළ විශ්මිත සැත්කම !!!

රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පෞද්ගලික කටයුත්තක් සඳහා පයාගල ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී කඩු පහරකින් මෙම තරුණයාගේ මුහුණ වම් පැත්තේ සිට දකුණු පැත්තට ඇලවෙන අන්දමට වෙන්වී තිබුණේය. උඩු ඇහිපිල්ලම, යටි ඇහිපිල්ලම, නහය, තල්ල, දිව, යටි හනුව දත්, මුහුණේ මාංශපේෂි, ස්නායු සියල්ල වෙන්වී ගොසිනි. මෙසේ බරපතළ ලෙස කැපුම් තුවාල සහිත රෝගියා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළද එම රෝහලෙන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට මාරුකර එවන විට 27 වෙනිදාට පහන් වීමට ආසන්නව තිබුණි.

වෛද්‍ය අමිල සිය භාරදූර කාර්ය ඉටුකිරීමට පටන් ගත්තේය. මුලින්ම කළේ ශල්‍යාගාරය සූදානම් කිරීමය. ඒ වන විට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ දුලිප් පෙරේරා මහතා සැත්කම් සඳහා සූදානම් වෙමින් සිටියේය. ඔහු සැත්කම්වලට භාජනය කරන රෝගීන් බරපතළ තත්ත්වයේ නොවූ හෙයින් ඔහු වෛද්‍ය අමිලට සිය ශල්‍යාගාරය භාර දුන්නේය. වෛද්‍ය අමිල හා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගයාන් ඒකනායක මහතා රෝගියාගේ කැපුම් තුවාල අන්වීක්ෂයක ආධාරයෙන් පරීක්ෂා කළේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේය. ඉන් අනතුරුව නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පී.අලුත්ගේ මහතා රෝගියාව පූර්ණ නිර්වින්දනයට ලක් කළේය. “නිර්වින්දනයට ලක්කළ රෝගියාගේ මුහුණේ කැඩී බිඳී ගිය අස්ථි බද්ධ කළා. මේ සඳහා අපි ටයිටේනියම් නම ලෝහයෙන් සෑදූ පතුරු විශේෂයක් හා ඇණ ආධාර කරගත්තා. ඉන් පසු කැපී ගිය මාංශ පේශී එකට බද්ධ කළා. වෙන්වී ගිය ඇසේ කොටස් යළි යථා තත්ත්වයට පත් කළා. හොඳ වෙලාවට රෝගියාගේ ඇසට බලපෑමක් වෙලා තිබුණේ නැහැ. මුහුණේ අක්ෂි කුහරයේ තිබූ අස්ථි කුඩුවෙලා තිබුණු නිසා උකුල් ඇටයෙන් කොටස් අරගෙන ප්‍රතිනිර්මාණය කළා. උකුල් ඇටයෙන් කොටස් අරගෙන තල්ලේ අස්ථි යථා තත්ත්වයට පත් කළා. යටි හනුවට ටයිටේනියම් ප්ලේට් දාලා එකට බද්ධ කළා. ඒත් එක්කම කැපීගිය ස්නායු ඉතා ක්‍රමානුකූලව එකින් එකට බද්ධ කළා. මුහුණේ මාංශ පේශී සමග සම එකට එකතු කරලා මුහුණ යථා තත්ත්වයට පත්කළා. සැත්කමට පැය 10 1/2 කාලයක් ගතවුණා. දැන්නම් රෝගියාට සුවයි. ඒත් තවමත් ඔහුට දියර වර්ග විතරයි බිමට දෙන්නේ. මුහුණේ කැපුම් පාරවල් ඉදිරියේදී මැකී යාවි.” වෛද්‍ය අමිල ශල්‍යකර්මය ගැන විස්තර කළේය. ඔහු ඇතුළු ප්ලාස්ටික් සැත්කම් අංශයේ වෛද්‍යවරු සතියකට සැත්කම් හතක් පමණ සිදු කළත් ඒ සඳහා ඔවුන්ට ඇත්තේ එක් ශල්යාගාරයකි. ඉතා අවම පහසුකම්වලින් සමන්විත මෙම ශල්‍යාගාරය තුළ සිදුකරන ප්ලාස්ටික් සැත්කම් නම අතිවිශිෂ්ටය. ඒ වෛද්‍ය කණ්ඩායමේ දක්ෂතාව කැපවීම හා හැකියාව මතය. ශල්‍යාගාර අවහිරතාවන් මත ශල්‍යකර්ම සිදු කරද්දී අනේක විද බාධාවන්ට මුහුණ දීමට සිදුවන වාර අප්‍රමාණය.

වෛද්‍යවරුන්

දිනක් රාත්‍රී 10.00ට පමණ ඉතා බරපතළ ශල්‍යකර්මයක් ආරම්භ කළේය. එම ශල්‍ය කර්මය කරන අතර තුර රාත්‍රී 2.00ට පමණ තවත් බරපතළ කැපුම් තුවාල සහිත රෝගියෙක් සැත්කමකට යොමු කළේය. එකම ශල්‍යාගාරය තුළ සැත්කම් දෙකක් කිරීමට ප්‍රමාණවත් පහසුකම් මෙහි නොවීය. ඒ හේතුවෙන් ඒ මොහොතේ ශල්‍යකර්මයට භාජනය කළ යුතුව තිබූ රෝගියාට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ දැඩි සත්කාර ඒකකයක රඳවා තැබිමට සිදුවිය. “අපේ ශල්‍යාගාරය දින හත පුරාම සැත්කම් සිදු කරනවා. හැම රෝගියෙක්ම හැම සැත්කමක්ම අපිට වැදගත්. ඒ වගේම අලුත් අත්දැකීමක් පරණ අත්දැකීම් අලුතින් කරන ශල්‍යකර්ම සඳහා එකතු කරගන්නවා. මේ හැම දෙයකින්ම අපි රෝගියාට යහපතක් උදාකරන්නයි බලාපොරොත්තු වන්නේ.” කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම සංකීර්ණ ගණයේ සැත්කම් සිදුකර සාර්ථකභාවය අද මුළු ලොවටම පෙන්වා අවසන්ය. විදේශීය රටවලට ගොස් විශාල ලෙස මුදල් වියපැහැදම් කර සිදුකරන සැත්කම් අද නොමිලේම කිරීමට ජාතික රෝහලේ අපේ වෛද්‍යවරු සමත්ව තිබේ. එහෙත් ඔවුන්ගේ මෙම සංකීර්ණ සැත්කම් නිසි ඇගයීමට ලක් නොවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී නිසි ඇගැයීමට ලක් කළයුතු කාලය මෙය නොවේද? වෛද්‍යවරු සමහරෙකු වෙතට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට අකාරුණික අන්දමින් බැණවදින අවස්ථාද නැතුවාම නොවේ. අත්පා කපා දමන තැනට එන වාරද අද ප්‍රසිද්ධ රහසකි. ඒත් තවත් සමහර වෛද්‍යවරු රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ඔවුන්ගේ ජීවිතයේ බොහෝ දේ කැප කරන වාරද එමටය. කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය අංශයේ වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම ඊට හොඳම නිදසුනකි. මෙම ශල්‍යකර්මය විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක, වෛද්‍ය රවින්ද්‍ර රාජපක්ෂ, වෛද්‍ය ලසිත් විජේකෝන්, වෛද්‍ය විමලරාජන් ඇතුළු කණ්ඩායම මෙහෙයවන ලදී.

උපුටා ගැනීම ලංකාදීප වෙබ් අඩවියෙන් .

[QUOTE="dj suraj, post: 14394306, member: 91479"] [b]ලංකාවේ අරුම පුදුම වෛද්‍යවරු +18[/b] [SIZE="5"]:confused: කඩු පහරකින් වෙන්වු මුහුණ යලි එකතු කළ විශ්මිත සැත්කම !!! [IMG]http://4.bp.blogspot.com/-YxlGhBKwGK4/UQwgeMsKsMI/AAAAAAAABDQ/UoScmZ-k3ew/s1600/mu1.jpg[/IMG] රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පෞද්ගලික කටයුත්තක් සඳහා පයාගල ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී කඩු පහරකින් මෙම තරුණයාගේ මුහුණ වම් පැත්තේ සිට දකුණු පැත්තට ඇලවෙන අන්දමට වෙන්වී තිබුණේය. උඩු ඇහිපිල්ලම, යටි ඇහිපිල්ලම, නහය, තල්ල, දිව, යටි හනුව දත්, මුහුණේ මාංශපේෂි, ස්නායු සියල්ල වෙන්වී ගොසිනි. මෙසේ බරපතළ ලෙස කැපුම් තුවාල සහිත රෝගියා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළද එම රෝහලෙන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට මාරුකර එවන විට 27 වෙනිදාට පහන් වීමට ආසන්නව තිබුණි. වෛද්‍ය අමිල සිය භාරදූර කාර්ය ඉටුකිරීමට පටන් ගත්තේය. මුලින්ම කළේ ශල්‍යාගාරය සූදානම් කිරීමය. ඒ වන විට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ දුලිප් පෙරේරා මහතා සැත්කම් සඳහා සූදානම් වෙමින් සිටියේය. ඔහු සැත්කම්වලට භාජනය කරන රෝගීන් බරපතළ තත්ත්වයේ නොවූ හෙයින් ඔහු වෛද්‍ය අමිලට සිය ශල්‍යාගාරය භාර දුන්නේය. වෛද්‍ය අමිල හා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගයාන් ඒකනායක මහතා රෝගියාගේ කැපුම් තුවාල අන්වීක්ෂයක ආධාරයෙන් පරීක්ෂා කළේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේය. ඉන් අනතුරුව නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පී.අලුත්ගේ මහතා රෝගියාව පූර්ණ නිර්වින්දනයට ලක් කළේය. “නිර්වින්දනයට ලක්කළ රෝගියාගේ මුහුණේ කැඩී බිඳී ගිය අස්ථි බද්ධ කළා. මේ සඳහා අපි ටයිටේනියම් නම ලෝහයෙන් සෑදූ පතුරු විශේෂයක් හා ඇණ ආධාර කරගත්තා. ඉන් පසු කැපී ගිය මාංශ පේශී එකට බද්ධ කළා. වෙන්වී ගිය ඇසේ කොටස් යළි යථා තත්ත්වයට පත් කළා. හොඳ වෙලාවට රෝගියාගේ ඇසට බලපෑමක් වෙලා තිබුණේ නැහැ. මුහුණේ අක්ෂි කුහරයේ තිබූ අස්ථි කුඩුවෙලා තිබුණු නිසා උකුල් ඇටයෙන් කොටස් අරගෙන ප්‍රතිනිර්මාණය කළා. උකුල් ඇටයෙන් කොටස් අරගෙන තල්ලේ අස්ථි යථා තත්ත්වයට පත් කළා. යටි හනුවට ටයිටේනියම් ප්ලේට් දාලා එකට බද්ධ කළා. ඒත් එක්කම කැපීගිය ස්නායු ඉතා ක්‍රමානුකූලව එකින් එකට බද්ධ කළා. මුහුණේ මාංශ පේශී සමග සම එකට එකතු කරලා මුහුණ යථා තත්ත්වයට පත්කළා. සැත්කමට පැය 10 1/2 කාලයක් ගතවුණා. දැන්නම් රෝගියාට සුවයි. ඒත් තවමත් ඔහුට දියර වර්ග විතරයි බිමට දෙන්නේ. මුහුණේ කැපුම් පාරවල් ඉදිරියේදී මැකී යාවි.” වෛද්‍ය අමිල ශල්‍යකර්මය ගැන විස්තර කළේය. ඔහු ඇතුළු ප්ලාස්ටික් සැත්කම් අංශයේ වෛද්‍යවරු සතියකට සැත්කම් හතක් පමණ සිදු කළත් ඒ සඳහා ඔවුන්ට ඇත්තේ එක් ශල්යාගාරයකි. ඉතා අවම පහසුකම්වලින් සමන්විත මෙම ශල්‍යාගාරය තුළ සිදුකරන ප්ලාස්ටික් සැත්කම් නම අතිවිශිෂ්ටය. ඒ වෛද්‍ය කණ්ඩායමේ දක්ෂතාව කැපවීම හා හැකියාව මතය. ශල්‍යාගාර අවහිරතාවන් මත ශල්‍යකර්ම සිදු කරද්දී අනේක විද බාධාවන්ට මුහුණ දීමට සිදුවන වාර අප්‍රමාණය. [IMG]http://4.bp.blogspot.com/-W_SYsnrGZIc/UQwgeZCIbyI/AAAAAAAABDU/GyOzHJ0zwfs/s1600/mu3.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-O4HqcpnUAV8/UQwgeuxcTaI/AAAAAAAABDY/wZCKy64cdkU/s1600/mu2.jpg[/IMG] වෛද්‍යවරුන් [IMG]http://1.bp.blogspot.com/-NYSN4W2ytzY/UQzQHPXmCII/AAAAAAAABF0/ejuFbvOBlFM/s1600/mu4.jpg[/IMG] දිනක් රාත්‍රී 10.00ට පමණ ඉතා බරපතළ ශල්‍යකර්මයක් ආරම්භ කළේය. එම ශල්‍ය කර්මය කරන අතර තුර රාත්‍රී 2.00ට පමණ තවත් බරපතළ කැපුම් තුවාල සහිත රෝගියෙක් සැත්කමකට යොමු කළේය. එකම ශල්‍යාගාරය තුළ සැත්කම් දෙකක් කිරීමට ප්‍රමාණවත් පහසුකම් මෙහි නොවීය. ඒ හේතුවෙන් ඒ මොහොතේ ශල්‍යකර්මයට භාජනය කළ යුතුව තිබූ රෝගියාට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ දැඩි සත්කාර ඒකකයක රඳවා තැබිමට සිදුවිය. “අපේ ශල්‍යාගාරය දින හත පුරාම සැත්කම් සිදු කරනවා. හැම රෝගියෙක්ම හැම සැත්කමක්ම අපිට වැදගත්. ඒ වගේම අලුත් අත්දැකීමක් පරණ අත්දැකීම් අලුතින් කරන ශල්‍යකර්ම සඳහා එකතු කරගන්නවා. මේ හැම දෙයකින්ම අපි රෝගියාට යහපතක් උදාකරන්නයි බලාපොරොත්තු වන්නේ.” කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම සංකීර්ණ ගණයේ සැත්කම් සිදුකර සාර්ථකභාවය අද මුළු ලොවටම පෙන්වා අවසන්ය. විදේශීය රටවලට ගොස් විශාල ලෙස මුදල් වියපැහැදම් කර සිදුකරන සැත්කම් අද නොමිලේම කිරීමට ජාතික රෝහලේ අපේ වෛද්‍යවරු සමත්ව තිබේ. එහෙත් ඔවුන්ගේ මෙම සංකීර්ණ සැත්කම් නිසි ඇගයීමට ලක් නොවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී නිසි ඇගැයීමට ලක් කළයුතු කාලය මෙය නොවේද? වෛද්‍යවරු සමහරෙකු වෙතට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට අකාරුණික අන්දමින් බැණවදින අවස්ථාද නැතුවාම නොවේ. අත්පා කපා දමන තැනට එන වාරද අද ප්‍රසිද්ධ රහසකි. ඒත් තවත් සමහර වෛද්‍යවරු රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ඔවුන්ගේ ජීවිතයේ බොහෝ දේ කැප කරන වාරද එමටය. කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය අංශයේ වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම ඊට හොඳම නිදසුනකි. මෙම ශල්‍යකර්මය විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක, වෛද්‍ය රවින්ද්‍ර රාජපක්ෂ, වෛද්‍ය ලසිත් විජේකෝන්, වෛද්‍ය විමලරාජන් ඇතුළු කණ්ඩායම මෙහෙයවන ලදී. උපුටා ගැනීම ලංකාදීප වෙබ් අඩවියෙන් .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom