Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ අලි බලන විදේශීය තරුණියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අලි බලන විදේශීය තරුණියෝ

ලංකාවේ අලි බලන විදේශීය තරුණියෝ .... ( නතාලි - ඕස්ටේ්රලියා ජාතික තරුණිය )

හෙණ්ඩුවක් අතින්ගත් විදේශීය යුවතියක දහ, දහ කියමින් අලියකුගේ කරේ දම්වැල අල්ලාගෙන ඔය දෙසට පිය නගනු දුටුවිට ඒ ගැන තොරතුරු සොයන්නට මගේ සිතට අදහසක් නැගුණි. සුදු කාන්තාව මෙම අලියා රැගෙන ගියේ අලි නාවන ඔයටය. අලියාද ඇගේ බසට කීකරුවී කටයුතු කළේය. මෙම දර්ශනය දැක ගන්නට හැකිවුණේ කෑගල්ල රන්දෙණිය උපාලි එලිෆන්ට් විලේජ් ආයතන භුමියේය. මෙම සුදු කාන්තාව හා තරුණයන් ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයන්ය.

ඔවුන් එංගලන්තය, කැනඩාව, පින්ලන්තය හා ඇමෙරිකාව යන රටවල්වලට අයත් වූවන්ය. මොවුන් මෙරටට පැමිණ අලින් රඳවා සිටින ස්ථානවල නැවතී කුමක් කරන්නේද යන්න තොරතුරු සොයා බැලීම සඳහා මෙම ස්ථානයේ අයිතිකරු වන උපාලි දිසානායක මහතා හමුවූයෙමි. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”පින්නවල අලි අනාථාගාරයට යන කෑගල්ල රඹුක්කන මාර්ගයේ පදිංචි වෙලා ඉන්නවා. දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් මේ මාර්ගයේ දිනපතා ගමන් ගන්නවා ඔවුන් පින්නවල අලි අනාථාගාරයට ගිහින් අලි පැටවුන්ට කිරි පොවල අලි නාවනව බලල ආපසු යනවා.

ඔවුන්ට නැවති ඉන්න පහසුකම් තිබුණත් දවස් ගණන් නැවතිලා අලි ගැන අධ්‍යාපනයක් ලබන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන දැන ගන්න උන්ගේ පිටේ නැගල සංචාරයක් කරන්න අවශ්‍ය පහසුකම් තිබුණේ නැහැ. මම පුංචිවිම අලියකු තියාගෙන එහෙම තැනක් පටන් ගත්තා. ඊට පස්සේ මෙතනට ආව බොහො විදේශීය සංචාරකයන්ට අවශ්‍ය වුණා අලින් හසුරුවන ක්‍රම අලින්ට කථා කරන භාෂාව ඉගෙන ගන්න ඒ විතරක් නොවෙයි අලින් ගසක බඳින්න, අලින් නාවන්න ඉගෙන ගන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

මෙම ඉල්ලීම ගැන මා ටිකක් කල්පනා කරල ප්‍රදේශයේ ඉන්න දක්ෂ අලි බලන්නන් (ඇත් ගොව්වන්) කිහිප දෙනකු කැඳවා මේ ගැන සාකච්ඡා කළා. මොකද අලින් කියන්නේ තිරිසන් සත්තු. මෙරටට පැමිණෙන විදේශිකයන්ට අලියකු පහර දුන්නොත් ඒක මේ රටට විතරක් නොවෙයි. සංචාරක ව්‍යාපාරයටත් කැළලක්. ඒ අනුව අත්දැකීම් බහුල අලින්ට ආදරය කරන ඇත් ගොව්වන් හතර පස් දෙනෙක් මගේ ආයතනයට බඳවා ගත්තා. අලි හතර දෙනකුද සොයා ගත්තා. මේ අයට එක් එක් අලියා බාර දුන්නා. පැත්තක ඉඳන් මම අධීක්ෂණය කළා. මෙම ඇත්ගොව්වන් අලින්ව බලාගන්නේ කොහොමද අලින්ට පහර දෙනවද කියල අලින්ට පහරදිල හෙණ්ඩුවෙන් ඇනල අලි බය කරල පාලනය කරන්න බැහැ. එහෙම වුණාම අලියට කේන්ති ගිය වෙලාවට එයා ඇත්ගොව්වන්ට විතරක් නොවෙයි සාමාන්‍ය මිනිසුන්ට පවා පහර දෙන්න පුළුවන්.

ටික දවසක් යනකොට ඒ අයත් තේරුම් ගත්ත මං බලාපොරොත්තු වෙන දෙය. පසුව විදේශීය ස්වේච්ඡා සංවිධානවල පිරිස් පැමිණ අපේ ආයතනයේ හෝ එහෙම නැත්නම් වෙනත් ස්ථානයක නැවතිලා උදේට ඇවිත් අලින් ගැන අධ්‍යයනයක් කරන්න පටන් ගත්ත. ඔය විදිහට තමයි අලි බලන්නන් හැටියට පුරුදු පුහුණු වෙන්න විදේශීය පිරිස් මෙහාට එන්න පුරුදු වුණේ. එහෙම කියල එන්න යන්න ඒ අය අලින් පාලනය කරන්න ඉගන ගන්න හැටි කියල අප එක්කගෙන ගියා. මෙරට පැමිණ සිටි ස්වේච්ඡා සංවිධානයේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කළේ නෙදර්ලන්ත ජාතික ටිම් මහතා ඔහුත් සමග පැමිණ සිටින කණ්ඩායම 05 දෙනකුත් එංගලන්ත තරුණියන් දෙදෙනකුත් ඕස්ටේරලියා තරුණියක් හා නෙදර්ලන්ත තරුණයකුත් වුණා. මෙම කණ්ඩායමේ අලින්ගේ භාෂාව හොඳට හසුරුවන්න පුළුවන් දෙන්නකු හිටිය. ඒ තමයි ඕස්ටේ්රලියා ජාතික නතාලි අවු 26 හා බි්රතාන්ය ජාතික මෙගන් අවුරුදු 18 යි. මේ දෙන්න හෙණ්ඩුවක් අරගෙන අලින් අරගෙන යනව ඔවුන්ව නාවනව. අලි පන්තියට ගෙනිහින් බඳිනවා.

මේ සියල්ල කරන්නේ හරිම සතුටකින්. මේ දේවල් කථා කරමින් සිටින අතරේ මෙම කණ්ඩායමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන නෙදර්ලන්ත ජාතික ටිම් මහතා සමග කතාබහක යෙදෙන්න හැකිවුණා. අප ස්වේච්ඡුා සංවිධානයක සාමාජික සාමාජිකාවන්. අප මේ රටට ආවේ ජුනි මාසයේ. දැන් මාස 6 කට ආසන්න කාලයක් මෙහි රැුඳී ඉන්නවා. අලින් නාවන්න. ඒ අයට කන්න දෙන්න ඒ අය ගස්ගාව බඳින්න. අපට පුළුවන්. අප සතුන්ට ආදරෙයි සතුන්ද අපට ආදරෙයි. එයාලට අප කියන දේ තේරෙනවා. ඉතින් සතුන් එක්ක අප දවස ගෙවන්නේ හරිම සතුටෙන්. අපේ කණ්ඩායමේ අය අලින් ඉන්න තැන් සුද්ධ කරනවා ඒ අයත් පිරිසුදුව ඉන්න ඕනේ. මෙම විදේශීය පිරිස අලින් හසුරුවන්න උගන්වන මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන ඇත් ගොව්වා වන ඩබ්ලිව්. කරුණාරත්න මහතාද හමුවූයෙමි. කරුණාරත්න මහතාගේ වයස අවු. 55ක් වන අතර අවුරුදු 26ක්ම අලි බලන්නා ලෙස කටයුතු කර ඇත. ප්‍රධාන ඇත් ගොව්වා වන ඩබ්ලිව්. කරුණාරත්න මහතා- මගේ තාත්තත් අලි බැලූවා. මගේ අයියා මල්ලි පුතා බෑනා මේ ඔක්කොම අලි බලල තමයි ජීවිතය ගෙන යන්නේ. අලි අපේ ජීවිතයේ කොටස්කරුවන්.

මගේ තාත්තා මිය ගියෙත් අලියෙක් පහරදීල. මේ සතුන් ගැන හරි අවධානයකින් ඉන්න ඕනෑ. මම මුලින්ම නාරම්මල පැත්තේ අලියකු බැලූවේ. ඊට පස්සේ තමයි මෙහාට ආවේ. දවසක් මටත් අලියකු ගහන්න හැදුවා. මම අලිය නාවන්න ඔයට දැම්මා. එක පාරටම අලිය සැරෙන් මට ගහන්න හැදුවා. මම පස්සට වෙලා අලිය මෙල්ල කරගන්න උත්සාහ කළත් පැය දෙකක් විතර කාලයක්ම අලිය මට පහර දෙන්න හදනව මමත් අලියාගෙ පස්සට වෙලා කොහොම හරි බේරිලා ඉඳල කකුලට දම්වැලක් දමල ගහක බැඳ ගත්තා. මේ අය එක්ක ඉන්නකොට හොඳ සිහියෙන් වගේම අවධානයෙන් ඉන්න ඕනෑ. ඒ අයට වතුරට යන්න ඕනෑ වෙලාව අත් දැකීමෙන් දැන ගන්න ඕනෑ.

මගේ මල්ලිත් මෙතන අලි බලනවා. ඕනෑම අලියකුගේ උස අලියාගේ ඉදිරි පාදයේ පොළවට පෑගෙන කොටසේ වට රවුම් වගේ දෙකක් උසයි. ඕනෑම අලියකුගේ ඉදිරි පා සළකුණු බලල අලියගේ උස තීරණය කරන්න පුළුවන්. ඉස්සර කැලේට ගිහින් අලින් අල්ලන්න ගියාම අලින්ගේ අඩිපාර බලල තීරණය කරනව මේ හරියෙ ඉන්න අලිත් මෙච්චර උසයි. මේ වගේ වයස් කාණ්ඩයේ අය තමයි ඉන්නේ කියල. ඉතින් මේ විදේශික තරුණ පිරිස් මෙහාට ඇවිත් ඉස්සෙල්ලම අලින්ගේ හැසිරීම් ඒ අයගේ ජීවන රටාව ඉගෙන ගන්නවා. ඊළඟට අලි පන්තිය (අලි පන්තිය කියන්නේ අලි බඳින ස්ථානය) සුද්ධ කරනවා. මෙහෙම ටික දවසක් ඉන්නකොට අලියටත් ඒ අය හුරුවෙනවා.

ඒ වගේම විදේශිකයන්ද අලින්ට තියෙන බිය ටිකක් නැති කරගන්නවා. මෙහෙම ඉන්නකොට අලිය අප අරගෙන යන කොට ඒ අයත් පස්සෙන් එනවා අපි අතේ කෝටුව තියාගෙන විදේශිකයා අතට හෙණ්ඩුව දෙනවා. හෙණ්ඩුවට අලිය ටිකක් බයයි. ඊට පස්සෙ දහ දහ කියල කියන්න උගන්නනවා. මේ අය විදේශිකයන් නිසා දහ දහ කියල කිව්වට එක පාරටම ඒක කියාගන්න බැහැ. හැබැයි ටික දවසක් ගියහම පුරුදු වෙනවා මෙයාල දහ දහ කිව්වට අලිය ඉදිරියට යනවා. හෝව් හෝව් කිව්වම අලිය නවතිනවා. මේ විදියට තමයි අලින්ව පාලනය කරන්න උගන්වන්නේ. මේ අයත් ඉගන ගන්න ඕනෑ නිසා උනන්දුවෙන් භාෂාව ඉගන ගන්නවා. දහ කියන්නේ ඉදිරියට යන්න.

හෝව් නවතින්න, උද්දෙරි හොඬය ඔසවන්න, බිලxකකුල ඔසවන්න, බිල උද්දෙරි-කකුල හා හොඬය උස්සන්න. හිද- නිදාගන්න, උද්දේරි හිද්මා හොඬයට වතුර අරන් ගහන්න. මේ විදිහට තමයි මේ අය ඉගන ගන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය. මෙම විදේශිකයන්ට අලින් හසුරුවන්න ඉගැන්වීම සඳහා නුවන් සංජීව, සුනිල් සමරසිංහ, නවරත්න බණ්ඩාර යන ඇත් ගොව්වෝද සහය වෙති. එස්. ගමසිංහ ආරච්චි කෑගල්ල අතිරේක

[QUOTE="rochel1977, post: 13973344, member: 371"] [b]ලංකාවේ අලි බලන විදේශීය තරුණියෝ[/b] [CENTER][SIZE="4"]ලංකාවේ අලි බලන විදේශීය තරුණියෝ .... ( නතාලි - ඕස්ටේ්රලියා ජාතික තරුණිය ) හෙණ්ඩුවක් අතින්ගත් විදේශීය යුවතියක දහ, දහ කියමින් අලියකුගේ කරේ දම්වැල අල්ලාගෙන ඔය දෙසට පිය නගනු දුටුවිට ඒ ගැන තොරතුරු සොයන්නට මගේ සිතට අදහසක් නැගුණි. සුදු කාන්තාව මෙම අලියා රැගෙන ගියේ අලි නාවන ඔයටය. අලියාද ඇගේ බසට කීකරුවී කටයුතු කළේය. මෙම දර්ශනය දැක ගන්නට හැකිවුණේ කෑගල්ල රන්දෙණිය උපාලි එලිෆන්ට් විලේජ් ආයතන භුමියේය. මෙම සුදු කාන්තාව හා තරුණයන් ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයන්ය. [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/598420_541435652556213_1077169573_n.jpg[/IMG] [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/68886_541435702556208_2130295095_n.jpg[/IMG] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash3/14393_541435742556204_1407253716_n.jpg[/IMG] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/75237_541435805889531_1407088356_n.jpg[/IMG] ඔවුන් එංගලන්තය, කැනඩාව, පින්ලන්තය හා ඇමෙරිකාව යන රටවල්වලට අයත් වූවන්ය. මොවුන් මෙරටට පැමිණ අලින් රඳවා සිටින ස්ථානවල නැවතී කුමක් කරන්නේද යන්න තොරතුරු සොයා බැලීම සඳහා මෙම ස්ථානයේ අයිතිකරු වන උපාලි දිසානායක මහතා හමුවූයෙමි. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”පින්නවල අලි අනාථාගාරයට යන කෑගල්ල රඹුක්කන මාර්ගයේ පදිංචි වෙලා ඉන්නවා. දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් මේ මාර්ගයේ දිනපතා ගමන් ගන්නවා ඔවුන් පින්නවල අලි අනාථාගාරයට ගිහින් අලි පැටවුන්ට කිරි පොවල අලි නාවනව බලල ආපසු යනවා. ඔවුන්ට නැවති ඉන්න පහසුකම් තිබුණත් දවස් ගණන් නැවතිලා අලි ගැන අධ්‍යාපනයක් ලබන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන දැන ගන්න උන්ගේ පිටේ නැගල සංචාරයක් කරන්න අවශ්‍ය පහසුකම් තිබුණේ නැහැ. මම පුංචිවිම අලියකු තියාගෙන එහෙම තැනක් පටන් ගත්තා. ඊට පස්සේ මෙතනට ආව බොහො විදේශීය සංචාරකයන්ට අවශ්‍ය වුණා අලින් හසුරුවන ක්‍රම අලින්ට කථා කරන භාෂාව ඉගෙන ගන්න ඒ විතරක් නොවෙයි අලින් ගසක බඳින්න, අලින් නාවන්න ඉගෙන ගන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. මෙම ඉල්ලීම ගැන මා ටිකක් කල්පනා කරල ප්‍රදේශයේ ඉන්න දක්ෂ අලි බලන්නන් (ඇත් ගොව්වන්) කිහිප දෙනකු කැඳවා මේ ගැන සාකච්ඡා කළා. මොකද අලින් කියන්නේ තිරිසන් සත්තු. මෙරටට පැමිණෙන විදේශිකයන්ට අලියකු පහර දුන්නොත් ඒක මේ රටට විතරක් නොවෙයි. සංචාරක ව්‍යාපාරයටත් කැළලක්. ඒ අනුව අත්දැකීම් බහුල අලින්ට ආදරය කරන ඇත් ගොව්වන් හතර පස් දෙනෙක් මගේ ආයතනයට බඳවා ගත්තා. අලි හතර දෙනකුද සොයා ගත්තා. මේ අයට එක් එක් අලියා බාර දුන්නා. පැත්තක ඉඳන් මම අධීක්ෂණය කළා. මෙම ඇත්ගොව්වන් අලින්ව බලාගන්නේ කොහොමද අලින්ට පහර දෙනවද කියල අලින්ට පහරදිල හෙණ්ඩුවෙන් ඇනල අලි බය කරල පාලනය කරන්න බැහැ. එහෙම වුණාම අලියට කේන්ති ගිය වෙලාවට එයා ඇත්ගොව්වන්ට විතරක් නොවෙයි සාමාන්‍ය මිනිසුන්ට පවා පහර දෙන්න පුළුවන්. ටික දවසක් යනකොට ඒ අයත් තේරුම් ගත්ත මං බලාපොරොත්තු වෙන දෙය. පසුව විදේශීය ස්වේච්ඡා සංවිධානවල පිරිස් පැමිණ අපේ ආයතනයේ හෝ එහෙම නැත්නම් වෙනත් ස්ථානයක නැවතිලා උදේට ඇවිත් අලින් ගැන අධ්‍යයනයක් කරන්න පටන් ගත්ත. ඔය විදිහට තමයි අලි බලන්නන් හැටියට පුරුදු පුහුණු වෙන්න විදේශීය පිරිස් මෙහාට එන්න පුරුදු වුණේ. එහෙම කියල එන්න යන්න ඒ අය අලින් පාලනය කරන්න ඉගන ගන්න හැටි කියල අප එක්කගෙන ගියා. මෙරට පැමිණ සිටි ස්වේච්ඡා සංවිධානයේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කළේ නෙදර්ලන්ත ජාතික ටිම් මහතා ඔහුත් සමග පැමිණ සිටින කණ්ඩායම 05 දෙනකුත් එංගලන්ත තරුණියන් දෙදෙනකුත් ඕස්ටේරලියා තරුණියක් හා නෙදර්ලන්ත තරුණයකුත් වුණා. මෙම කණ්ඩායමේ අලින්ගේ භාෂාව හොඳට හසුරුවන්න පුළුවන් දෙන්නකු හිටිය. ඒ තමයි ඕස්ටේ්රලියා ජාතික නතාලි අවු 26 හා බි්රතාන්ය ජාතික මෙගන් අවුරුදු 18 යි. මේ දෙන්න හෙණ්ඩුවක් අරගෙන අලින් අරගෙන යනව ඔවුන්ව නාවනව. අලි පන්තියට ගෙනිහින් බඳිනවා. මේ සියල්ල කරන්නේ හරිම සතුටකින්. මේ දේවල් කථා කරමින් සිටින අතරේ මෙම කණ්ඩායමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන නෙදර්ලන්ත ජාතික ටිම් මහතා සමග කතාබහක යෙදෙන්න හැකිවුණා. අප ස්වේච්ඡුා සංවිධානයක සාමාජික සාමාජිකාවන්. අප මේ රටට ආවේ ජුනි මාසයේ. දැන් මාස 6 කට ආසන්න කාලයක් මෙහි රැුඳී ඉන්නවා. අලින් නාවන්න. ඒ අයට කන්න දෙන්න ඒ අය ගස්ගාව බඳින්න. අපට පුළුවන්. අප සතුන්ට ආදරෙයි සතුන්ද අපට ආදරෙයි. එයාලට අප කියන දේ තේරෙනවා. ඉතින් සතුන් එක්ක අප දවස ගෙවන්නේ හරිම සතුටෙන්. අපේ කණ්ඩායමේ අය අලින් ඉන්න තැන් සුද්ධ කරනවා ඒ අයත් පිරිසුදුව ඉන්න ඕනේ. මෙම විදේශීය පිරිස අලින් හසුරුවන්න උගන්වන මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන ඇත් ගොව්වා වන ඩබ්ලිව්. කරුණාරත්න මහතාද හමුවූයෙමි. කරුණාරත්න මහතාගේ වයස අවු. 55ක් වන අතර අවුරුදු 26ක්ම අලි බලන්නා ලෙස කටයුතු කර ඇත. ප්‍රධාන ඇත් ගොව්වා වන ඩබ්ලිව්. කරුණාරත්න මහතා- මගේ තාත්තත් අලි බැලූවා. මගේ අයියා මල්ලි පුතා බෑනා මේ ඔක්කොම අලි බලල තමයි ජීවිතය ගෙන යන්නේ. අලි අපේ ජීවිතයේ කොටස්කරුවන්. මගේ තාත්තා මිය ගියෙත් අලියෙක් පහරදීල. මේ සතුන් ගැන හරි අවධානයකින් ඉන්න ඕනෑ. මම මුලින්ම නාරම්මල පැත්තේ අලියකු බැලූවේ. ඊට පස්සේ තමයි මෙහාට ආවේ. දවසක් මටත් අලියකු ගහන්න හැදුවා. මම අලිය නාවන්න ඔයට දැම්මා. එක පාරටම අලිය සැරෙන් මට ගහන්න හැදුවා. මම පස්සට වෙලා අලිය මෙල්ල කරගන්න උත්සාහ කළත් පැය දෙකක් විතර කාලයක්ම අලිය මට පහර දෙන්න හදනව මමත් අලියාගෙ පස්සට වෙලා කොහොම හරි බේරිලා ඉඳල කකුලට දම්වැලක් දමල ගහක බැඳ ගත්තා. මේ අය එක්ක ඉන්නකොට හොඳ සිහියෙන් වගේම අවධානයෙන් ඉන්න ඕනෑ. ඒ අයට වතුරට යන්න ඕනෑ වෙලාව අත් දැකීමෙන් දැන ගන්න ඕනෑ. මගේ මල්ලිත් මෙතන අලි බලනවා. ඕනෑම අලියකුගේ උස අලියාගේ ඉදිරි පාදයේ පොළවට පෑගෙන කොටසේ වට රවුම් වගේ දෙකක් උසයි. ඕනෑම අලියකුගේ ඉදිරි පා සළකුණු බලල අලියගේ උස තීරණය කරන්න පුළුවන්. ඉස්සර කැලේට ගිහින් අලින් අල්ලන්න ගියාම අලින්ගේ අඩිපාර බලල තීරණය කරනව මේ හරියෙ ඉන්න අලිත් මෙච්චර උසයි. මේ වගේ වයස් කාණ්ඩයේ අය තමයි ඉන්නේ කියල. ඉතින් මේ විදේශික තරුණ පිරිස් මෙහාට ඇවිත් ඉස්සෙල්ලම අලින්ගේ හැසිරීම් ඒ අයගේ ජීවන රටාව ඉගෙන ගන්නවා. ඊළඟට අලි පන්තිය (අලි පන්තිය කියන්නේ අලි බඳින ස්ථානය) සුද්ධ කරනවා. මෙහෙම ටික දවසක් ඉන්නකොට අලියටත් ඒ අය හුරුවෙනවා. ඒ වගේම විදේශිකයන්ද අලින්ට තියෙන බිය ටිකක් නැති කරගන්නවා. මෙහෙම ඉන්නකොට අලිය අප අරගෙන යන කොට ඒ අයත් පස්සෙන් එනවා අපි අතේ කෝටුව තියාගෙන විදේශිකයා අතට හෙණ්ඩුව දෙනවා. හෙණ්ඩුවට අලිය ටිකක් බයයි. ඊට පස්සෙ දහ දහ කියල කියන්න උගන්නනවා. මේ අය විදේශිකයන් නිසා දහ දහ කියල කිව්වට එක පාරටම ඒක කියාගන්න බැහැ. හැබැයි ටික දවසක් ගියහම පුරුදු වෙනවා මෙයාල දහ දහ කිව්වට අලිය ඉදිරියට යනවා. හෝව් හෝව් කිව්වම අලිය නවතිනවා. මේ විදියට තමයි අලින්ව පාලනය කරන්න උගන්වන්නේ. මේ අයත් ඉගන ගන්න ඕනෑ නිසා උනන්දුවෙන් භාෂාව ඉගන ගන්නවා. දහ කියන්නේ ඉදිරියට යන්න. හෝව් නවතින්න, උද්දෙරි හොඬය ඔසවන්න, බිලxකකුල ඔසවන්න, බිල උද්දෙරි-කකුල හා හොඬය උස්සන්න. හිද- නිදාගන්න, උද්දේරි හිද්මා හොඬයට වතුර අරන් ගහන්න. මේ විදිහට තමයි මේ අය ඉගන ගන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය. මෙම විදේශිකයන්ට අලින් හසුරුවන්න ඉගැන්වීම සඳහා නුවන් සංජීව, සුනිල් සමරසිංහ, නවරත්න බණ්ඩාර යන ඇත් ගොව්වෝද සහය වෙති. එස්. ගමසිංහ ආරච්චි කෑගල්ල අතිරේක[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom