Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ආර්ථික නවෝදයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ආර්ථික නවෝදයක්

ගිය අවුරුද්දේ ආණ්ඩු පෙරළියත් සමගම රට ආර්ථික වශයෙන් නවෝදයක් කර යන බව පෙන්න තියනවා. රටේ හුදී ජනතව ගැන හිතල VAT බද්ද සියයට 15% දක්වා වැඩි කරලා තියෙනවා. පිටරට ආයෝජකයන් ඩොලර් බිලියන දෙකක් ඉවත් කරගෙන තියෙනවා. රජයේ ආයතන ප්‍රතිසන්විදනය (source divaina) , තමුන්ගේ හිතුවතුට කුණු කොල්ලෙට දීමට අවස්ථාවක් දැන් ඇවිල්ල තියෙනවා.

කොටස් වෙලදපොලේ විස්වාසය බිදවැටීම නිසා 2015 ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා ගත වූ මාස 14 කාලයේදී කොළඹ කොටස් වෙළෙඳපොල රුපියල් බිලියන 600 ඉක්මවූ ප්‍රාග්ධන අලාභයක් වාර්තා කර ඇත. ඒකක 7,605ක් ලෙස 2015 ජනවාරි 09 දා දැක්වුණු සමස්ත මිල දර්ශකය අද වන විට ඒකක 6,019 දක්වා පහල බැස ඇත. එය 22.5% පසුබෑමකි. (source lankacnews)

මේ ආර්ථික විප්ලයවය තුලින් මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිලාබ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තියෙනවා (source ලංකාදීප ඉරිදා). හරියට වැඩ පෙන්නන මිනිස්සුන්ගේ ප්‍රතිලාබ වැඩිවිය යුතුයි. එය අසාදාරන නොවේ.

මේ විශිශ්ට ආර්ථික විප්ලවය පිටිප්ස්සේ ඉන්නේ මොලය කුමක්ද . අර මොලයක් නොව........හෝ වැරදුන නළුවෙක් නොව මොලයක් ඇති උත්තමය නොවේද? සැබෑම ආසියාවේ ආශ්චර්ය නොවේද? මහින්දටත් බැරිවෙච්ච ආසියාවේ ආශ්චර්ය අපිට ලැබිල තියෙනවා නොවේද?

අති බයානක රාජපක්ෂ රෙජීමය පරාජය කරලා, බිලියන ගණනක් වන්චා කරපු හොරු අල්ලලා ඉන්න මොහොතක් මේ. අලුත්ම එක තමයි අලි හොරකම් කරපු හාමුදුරුවෝ. මේවා තුලින් ඩොලර් බිලියන ගණනක් ආර්ථිකයට ඉතිරි වූ බව ආර්ථික විද්වතුන් පවසනවා.

මෙහෙම ගිහිල්ල අපිට පුළුවන් තව අවුරුදු 2-3 ඇතුලත ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය,ඔෂ්ට්රලියව වගේ රටවල වලටත් නය ආධාර දෙන්න. හැබැයි උන් ඉල්ලුව පලියට දෙන්න හොද නැහැ. හොදට හොයල බලල දෙන්න ඕනේ.

විජේවීර සහෝදරයට කරගත නොහැකිවූ විප්ලවයක් ආර්ථිකයේ ඇති කරන්න සමත්වෙලා තියෙනවා. මේ විප්ලවීය වෙනස ගැන කට්ටිය බලන්න මේ ගැන අදහස් දක්වන්න

තව බදු එනවා

රාජ්‍ය ආයතනත් රැසක් විකිණේ!

ජනිත සෙනෙවිරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස් විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට් අනුමැතියද ලැබී තිබේ.

මේ යටතේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිsට්රෝ ගෑස් සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්ථාව ආදී ආයතන ගණනාවක් ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස් අලෙවි කෙරේ.

රජයට බරක් වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට් අවසරය ලැබී තිබේ.

මැති ඇමැති සුපිරි පහසුකම් යෝජනා ඒකච්ඡන්දයෙන් සම්මතයි

ලසිත දුමින්ද

මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු ඇමැතිවරුන්ට සුපිරි පහසුකම් ලබාදීමේ අරමුණින් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව මගින් යෝජනා පහක් සම්මත කරගෙන ඇතැයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවසීය.

ඒ අනුව මැති ඇමැතිවරුන්ට ලබාදුන් ස්ථාවර දුරකථන දෙකක් සඳහා රුපියල් පනස්දහසක දීමනාවක් ගෙවීමට ද, අදාළ ඇමැතිවරයාගේ ප්‍රදේශයේ කාර්යාලයක් සඳහා මාසිකව රුපියල් 75,000 ක්, කොළඹ සිට කිලෝමීටර් 25 කට වඩා දුර සිටින, නිල නිවසක් නොමැති මැති ඇමැතිවරයකුට ගෙවල් කුළී වශයෙන් රුපියල් 50,000 ක්, ව්‍යවස්ථාදායක සභාව රැස්වන දිනකට රුපියල් 2500 ක්, ආශිංක අධීක්ෂණ සභාව රැස්වන දිනකට සාමාජිකයන්ට රුපියල් 4000 ක් සහ සභාපතිවරයාට රුපියල් 5000 ක් ද වශයෙන් ලබාදීමට ගෘහ කාරක සභාව මගින් සම්මත කර ගෙන ඇත.

මැති ඇමැතිවරුන්ට ලබාදී ඇති ස්ථාවර දුරකථන දෙක සඳහා රජය මාසිකව රුපියල් ලක්ෂ 30 - 35 ත් අතර ප්‍රමාණයක් වැය කරන අතර, බිල වෙනුවට රුපියල් පනස්දහසක දීමනාව ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ 110 ක් ගෙවීමට රජයට සිදුවන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන ගෘහ කාරක සභාව මෙම යෝජනාවන් පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර ඇත.

මෙම සියලු යෝජනාවන් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයක් බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම මේ වන විට විදේශගතව සිටින කථානායක කරූ ජයසූරිය මහතා මෙරටට පැමිණීමෙන් පසු අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

copyright : Divaina newpaper

[QUOTE="BINGU_PUTHA, post: 19849272, member: 469273"] [b]ලංකාවේ ආර්ථික නවෝදයක්[/b] [SIZE="4"]ගිය අවුරුද්දේ ආණ්ඩු පෙරළියත් සමගම රට ආර්ථික වශයෙන් නවෝදයක් කර යන බව පෙන්න තියනවා. රටේ හුදී ජනතව ගැන හිතල VAT බද්ද සියයට 15% දක්වා වැඩි කරලා තියෙනවා. පිටරට ආයෝජකයන් ඩොලර් බිලියන දෙකක් ඉවත් කරගෙන තියෙනවා. රජයේ ආයතන ප්‍රතිසන්විදනය (source divaina) , තමුන්ගේ හිතුවතුට කුණු කොල්ලෙට දීමට අවස්ථාවක් දැන් ඇවිල්ල තියෙනවා. කොටස් වෙලදපොලේ විස්වාසය බිදවැටීම නිසා 2015 ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා ගත වූ මාස 14 කාලයේදී කොළඹ කොටස් වෙළෙඳපොල රුපියල් බිලියන 600 ඉක්මවූ ප්‍රාග්ධන අලාභයක් වාර්තා කර ඇත. ඒකක 7,605ක් ලෙස 2015 ජනවාරි 09 දා දැක්වුණු සමස්ත මිල දර්ශකය අද වන විට ඒකක 6,019 දක්වා පහල බැස ඇත. එය 22.5% පසුබෑමකි. (source lankacnews) මේ ආර්ථික විප්ලයවය තුලින් මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිලාබ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තියෙනවා (source ලංකාදීප ඉරිදා). හරියට වැඩ පෙන්නන මිනිස්සුන්ගේ ප්‍රතිලාබ වැඩිවිය යුතුයි. එය අසාදාරන නොවේ. මේ විශිශ්ට ආර්ථික විප්ලවය පිටිප්ස්සේ ඉන්නේ මොලය කුමක්ද . අර මොලයක් නොව........හෝ වැරදුන නළුවෙක් නොව මොලයක් ඇති උත්තමය නොවේද? සැබෑම ආසියාවේ ආශ්චර්ය නොවේද? මහින්දටත් බැරිවෙච්ච ආසියාවේ ආශ්චර්ය අපිට ලැබිල තියෙනවා නොවේද? [IMG]http://newsfirst.lk/english/wp-content/uploads/2015/08/Ranil-Wickremesinghe.jpg[/IMG] අති බයානක රාජපක්ෂ රෙජීමය පරාජය කරලා, බිලියන ගණනක් වන්චා කරපු හොරු අල්ලලා ඉන්න මොහොතක් මේ. අලුත්ම එක තමයි අලි හොරකම් කරපු හාමුදුරුවෝ. මේවා තුලින් ඩොලර් බිලියන ගණනක් ආර්ථිකයට ඉතිරි වූ බව ආර්ථික විද්වතුන් පවසනවා. මෙහෙම ගිහිල්ල අපිට පුළුවන් තව අවුරුදු 2-3 ඇතුලත ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය,ඔෂ්ට්රලියව වගේ රටවල වලටත් නය ආධාර දෙන්න. හැබැයි උන් ඉල්ලුව පලියට දෙන්න හොද නැහැ. හොදට හොයල බලල දෙන්න ඕනේ. විජේවීර සහෝදරයට කරගත නොහැකිවූ විප්ලවයක් ආර්ථිකයේ ඇති කරන්න සමත්වෙලා තියෙනවා. මේ විප්ලවීය වෙනස ගැන කට්ටිය බලන්න මේ ගැන අදහස් දක්වන්න %........................................ [COLOR="Red"]තව බදු එනවා රාජ්‍ය ආයතනත් රැසක් විකිණේ! ජනිත සෙනෙවිරත්න[/COLOR] ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස් විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට් අනුමැතියද ලැබී තිබේ. මේ යටතේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිsට්රෝ ගෑස් සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්ථාව ආදී ආයතන ගණනාවක් ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස් අලෙවි කෙරේ. රජයට බරක් වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට් අවසරය ලැබී තිබේ. [COLOR="Red"]මැති ඇමැති සුපිරි පහසුකම් යෝජනා ඒකච්ඡන්දයෙන් සම්මතයි ලසිත දුමින්ද[/COLOR] මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු ඇමැතිවරුන්ට සුපිරි පහසුකම් ලබාදීමේ අරමුණින් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව මගින් යෝජනා පහක් සම්මත කරගෙන ඇතැයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවසීය. ඒ අනුව මැති ඇමැතිවරුන්ට ලබාදුන් ස්ථාවර දුරකථන දෙකක් සඳහා රුපියල් පනස්දහසක දීමනාවක් ගෙවීමට ද, අදාළ ඇමැතිවරයාගේ ප්‍රදේශයේ කාර්යාලයක් සඳහා මාසිකව රුපියල් 75,000 ක්, කොළඹ සිට කිලෝමීටර් 25 කට වඩා දුර සිටින, නිල නිවසක් නොමැති මැති ඇමැතිවරයකුට ගෙවල් කුළී වශයෙන් රුපියල් 50,000 ක්, ව්‍යවස්ථාදායක සභාව රැස්වන දිනකට රුපියල් 2500 ක්, ආශිංක අධීක්ෂණ සභාව රැස්වන දිනකට සාමාජිකයන්ට රුපියල් 4000 ක් සහ සභාපතිවරයාට රුපියල් 5000 ක් ද වශයෙන් ලබාදීමට ගෘහ කාරක සභාව මගින් සම්මත කර ගෙන ඇත. මැති ඇමැතිවරුන්ට ලබාදී ඇති ස්ථාවර දුරකථන දෙක සඳහා රජය මාසිකව රුපියල් ලක්ෂ 30 - 35 ත් අතර ප්‍රමාණයක් වැය කරන අතර, බිල වෙනුවට රුපියල් පනස්දහසක දීමනාව ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ 110 ක් ගෙවීමට රජයට සිදුවන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන ගෘහ කාරක සභාව මෙම යෝජනාවන් පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර ඇත. මෙම සියලු යෝජනාවන් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයක් බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම මේ වන විට විදේශගතව සිටින කථානායක කරූ ජයසූරිය මහතා මෙරටට පැමිණීමෙන් පසු අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය. [COLOR="red"]copyright : Divaina newpaper[/COLOR] %.................................. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom