Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ඇලක හිරවුනා නම්🤔🤔🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ලංකාවේ ඇලක හිරවුනා නම්

නැවේ කපිතාන් ගැන ඔබ නොදත් රහස් රැසක් එලියට (වීඩියෝ සහිතයි)

කපිතාන්ගේ අනියම් බිරිඳ මව්බිමට කතා කරයි (මේ ඉරිදා මව්බිම විශේෂ අතිරේකය)

කපිතාන් අවසන් වරට හැඳ සිටි කලිසම ඇලේ පාවෙමින් තිබියදී හමුවේ

නැවේ තිබූ මත්පැන් බෝතල් තොගයක් හා නැංගුරම අතුරැදන් වී ඇති බවට කපිතාන්ගෙන් පැමිණිල්ලක්

කෑගල්ලේ වෙද මහතෙකුගෙන් නැව මුදාගත හැකි දේශීය ඖෂධ වට්ටෝරැවක්

අනතුර කලින් දුටු බවත්, ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යා හැකිව තිබූ බැවින් එය ප්රකාශ නොකල බවත් ශ්රී ලංකා ජෝතිශ්යවේදීන්ගේ සංසදය පවසයි

අපට විසාල ශබ්දයක් ආවා. බලද්දි මහා නැව් රාජයෙක් ගඟ දෙබෑ කරන් මතුවෙලා. රටට හොද කලක් උදා වන බව කියන පනිවිඩෙත් ඒ සමගම අපට ලැබුනා - කැළනි විහාරාධිපති

ගම්මන්පිල ලඬකා පුතු ලොව හොල්ලයි. සිරවූ නැවට නැගි ප්රථම ඇමතිවරයා ලෙසට ලෝක වාර්තාවක්. නගින අතරතුර නැවේ සුලු සෙලවීමක්

මෙය ධනවාදී ගෝලීය ඇමරිකන් ගැති ඉන්දියානු භූ දේශපාලනික ආර්ථික ඝාතක කුමන්ත්රණයක ප්රතිථලයක් විය හැකි බවට ඇමති විමල්ගෙන් ප්රකාශයක්..

නැව් යනු ධනවාදී ආර්ථික මෙවලමක් වන අතර සමාජවාදී ලොවක් ගොඩනැගීම තුලින් මෙවැනි අනතුරැ වළක්වාගත හැකි බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු කාරක සභා විවාදය අතරතුර පවසයි

තම රජයක් යටතේ ගං පතුලට කිමිදී හෝ නැව බේරාගන්නා බවට විපක්ෂ නායකගෙන් ප්රතිඥාවක්

නැව අනතුරට පත්කලවුන්ට තරාතිරම නොබලා දඬුවම් කරනවා. යටත් වීමට සතියක කාලයක් - ඇමති සරත් වීරසේකර

* නැව පිටත්ව ගිය පසු ..

කවුරැවත් කියන් නෑ අපි කරපු හැටි. අපි තමයි හොඳටම කරේ

[QUOTE="hirashgeff, post: 26260358, member: 15895"] [HEADING=3][SIZE=6]ඕක ලංකාවේ ඇලක හිරවුනා නම් 🤔[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]නැවේ කපිතාන් ගැන ඔබ නොදත් රහස් රැසක් එලියට (වීඩියෝ සහිතයි)[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]කපිතාන්ගේ අනියම් බිරිඳ මව්බිමට කතා කරයි (මේ ඉරිදා මව්බිම විශේෂ අතිරේකය) [/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]කපිතාන් අවසන් වරට හැඳ සිටි කලිසම ඇලේ පාවෙමින් තිබියදී හමුවේ[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]නැවේ තිබූ මත්පැන් බෝතල් තොගයක් හා නැංගුරම අතුරැදන් වී ඇති බවට කපිතාන්ගෙන් පැමිණිල්ලක්[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]කෑගල්ලේ වෙද මහතෙකුගෙන් නැව මුදාගත හැකි දේශීය ඖෂධ වට්ටෝරැවක්[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]අනතුර කලින් දුටු බවත්, ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යා හැකිව තිබූ බැවින් එය ප්රකාශ නොකල බවත් ශ්රී ලංකා ජෝතිශ්යවේදීන්ගේ සංසදය පවසයි[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]අපට විසාල ශබ්දයක් ආවා. බලද්දි මහා නැව් රාජයෙක් ගඟ දෙබෑ කරන් මතුවෙලා. රටට හොද කලක් උදා වන බව කියන පනිවිඩෙත් ඒ සමගම අපට ලැබුනා - කැළනි විහාරාධිපති[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]ගම්මන්පිල ලඬකා පුතු ලොව හොල්ලයි. සිරවූ නැවට නැගි ප්රථම ඇමතිවරයා ලෙසට ලෝක වාර්තාවක්. නගින අතරතුර නැවේ සුලු සෙලවීමක් [/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]මෙය ධනවාදී ගෝලීය ඇමරිකන් ගැති ඉන්දියානු භූ දේශපාලනික ආර්ථික ඝාතක කුමන්ත්රණයක ප්රතිථලයක් විය හැකි බවට ඇමති විමල්ගෙන් ප්රකාශයක්..[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]නැව් යනු ධනවාදී ආර්ථික මෙවලමක් වන අතර සමාජවාදී ලොවක් ගොඩනැගීම තුලින් මෙවැනි අනතුරැ වළක්වාගත හැකි බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු කාරක සභා විවාදය අතරතුර පවසයි[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]තම රජයක් යටතේ ගං පතුලට කිමිදී හෝ නැව බේරාගන්නා බවට විපක්ෂ නායකගෙන් ප්රතිඥාවක් [/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]නැව අනතුරට පත්කලවුන්ට තරාතිරම නොබලා දඬුවම් කරනවා. යටත් වීමට සතියක කාලයක් - ඇමති සරත් වීරසේකර [/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]* නැව පිටත්ව ගිය පසු ..[/SIZE][/HEADING] [HEADING=3][SIZE=6][/SIZE][/HEADING] [HEADING=3][SIZE=6]කවුරැවත් කියන් නෑ අපි කරපු හැටි. අපි තමයි හොඳටම කරේ[/SIZE][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom