Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ඉතිහාසය අවසන් වීමෙනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ඉතිහාසය අවසන් වීමෙනි

මෛත්‍රි - මහින්ද තෙවන සටන් විරාමය;

අවසානය කුමක්ද?

මේ දිනවල ඉංග්‍රීසි පුවත්පත් හරහා ඉදිරිපත් කෙරෙන යම් විවාදාත්මක මතවාද සිංහල පාඨකයින් අතර සංවාදයට ලක්වන්නේ නැත. ඒවා අතුරින් එක් ප්‍රධාන මතවාදයක් වන්නේ මෛත්‍රි - මහින්ද-ගෝඨාභය ත්‍රිත්වය විසින් නව දේශපාලන සන්ධානයකට ම`ග විවර කළ යුතු බවය. වෙනත් වචන වලින් කියන්නේනම් ඒ මගින් අවධාරණය කෙරන්නේ මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව අතර 'සටන්විරාම' ගිවිසුමක් අත්සන් කළ යුතු බවය. පාර්ශ්ව දෙකක් අතර සටනකදී එක් පාර්ශ්වයක් විසින් තුන්වන පාර්ශ්වයක් හරහා සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කරන්නේ මූලික වශයෙන් එම පාර්ශ්වය සටනේ අවාසිදායක අන්තයකට තල්ලුවී සිටින අවස්ථාවකය. පසුගිය යුද සමයේදී සටන් විරාම යෝජනා කළ අවස්ථා අධ්‍යයනය කිරීමෙන් ඒ බව වටහාගත හැක. එහිදී ජාත්‍යන්තර සටන්විරාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් ආරම්භ කළ සටන් විරාමය තුළ එම ගිවිසුම කඩකළ ආකාරය සහ ඒ තුළ කොටි සංවිධානය ශක්තිමත් වූ ආකාරය සහ අසීරු අවස්ථාවන් පියමන් කළ ආකාරය අපි අත්දැක ඇත්තෙමු.

කෙසේ වෙතත් සටන් විරාමයක් මගින් සටන් නැවැත්වීම සඳහා හෝ අවසාන වශයෙන් සාමය උදාකිරීම සඳහා පෙරහුරුවක් ලැබෙන බවට පොදු මතයක් ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම සටන් විරාමයද සටනේම නව උපායමාර්ගික පෙරමුණක් බව තේරුම් ගැනීම අමාරු නැත. ඒ අනුව මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව අතර මීට පෙර අත්සන් කළ සටන් විරාම වලට සිදුවූයේ කුමක්දැයි විමසා බැලිය යුතුය. යහපාලන ආණ්ඩුව පළමු සටන් විරාමය යෝජනා කරන්නේ විපක්ෂයට ''තුනෙන් දෙකේ'' පාර්ලිමේන්තු බලයක් අත තිබියදීය. එහිදී මෛත්‍රි පාර්ශ්වය විසින් මහින්ද බලවේගයෙන් කොටසක් තමා වෙත දිනාගැනීම සඳහා 19 වැනි සංශෝධනය සම්මත කිරීමේ එක`ගතාවය හෙවත් සටන් විරාම ගිවිසුම ඇතිකරගනු ලැබීය. එම සටන් විරාමය තුළ ආණ්ඩුව විසින් තමාට නොතිබූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තමන්ට වාසිදායක අරමුණක් වෙනුවෙන් යොදා ගැනීමට සමත් විය. එම සටන් විරාමයට එරෙහිව අවි එසවූයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණි.

එම ඊනියා සටන් විරාමය යනු මහින්ද රාජපක්ෂ මහතා දෙවන වරටත් පරාජය කිරීම සඳහා යොදාගත් නිර්මාණශිලී නව සටනකි. මහින්ද පාර්ශ්වය විසින් ඒ බව තේරුම් ගන්නා විට ඒ පළමු සටන් විරාමය තුළ මෛත්‍රි පාර්ශ්වය විසින් මහින්ද පාර්ශ්වය තෙවන වරටත් පරාජය කිරීම සඳහා හෙවත් දෙවන සටන්විරාමයකටද අඩිතාලම දමා අවසන් විය. නමුත් ඉන් පසුව පාර්ශ්ව දෙක අතර නැවත සටන ආරම්භ වූ පසුව මෛත්‍රි පාර්ශ්වය ඉතා කෙටි කලකින් අවාසි සහගත තත්වයකට ඇද වැටිණි. ඒ තුළ මහින්ද පාර්ශ්වයේ ශක්තිය දිනෙන් දින වර්ධනය වන තත්වයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්රහණයද එම පාර්ශ්වයට හිමි වන බව පැහැදිලිව පෙනුනි. එම කාල වකවානුවේදී දේශපාලන සමීකරණය තුළ මෛත්‍රි සාධකය සතු ''ඉඩ'' ක්‍රමයෙන් මහින්ද පාර්ශ්වය විසින් අත්පත්කරනු දක්නට ලැබුණි. එම අවාසිසහගත තත්වය ආපසු හැරවීම සඳහා හෙවත් මහින්ද පාර්ශ්වය විසින් ඉතා පහසුවෙන් මහමැතිවරණයේදී බහුතර මන්ත්‍රිවරු ප්‍රමාණයක් දිනාගැනීම වැලැක්වීම සඳහා දෙවන සටන්විරාමයක් යෝජනා විය.

එම සටන් විරාමය තුළ මෛත්‍රි- මහින්ද පාර්ශ්ව එකම සන්ධානයක් යටතේ තර`ග වදින තැනට ගෙන ඒමට තුන්වන පාර්ශ්වයක් සමත් විය. ඉතා අවාසිදායක කොන්දේසි යටතේ එක`ග වූ එම සටන්විරාමය තුළ මහින්ද පාර්ශ්වයට ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි පවා අහිමි විය. එම සටන් විරාමය තුළ ජනාධිපතිවරණයේදී ඔවුන්ට ඡන්දය දුන් 58 ලක්ෂයක් වූ ඡන්දදායකයින්ගෙන් ලක්ෂ 11 ක් අකර්මන්H විය. එහි ප්‍රතිඵලය වූයේ මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව දෙකටම පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීමයි. ඒ සමගම මහින්ද පාර්ශ්වය දීර්ඝ කාලීන සටනේ අවාසිදායක සන්ධිස්ථානයකට තල්ලු විය. එම දෙවන සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කෙතරම් අවාසිදායක වූවාදයත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර එකක් හෝ බේරා ගැනීමට මහින්ද පාර්ශ්වය අසමත් විය.

දැන් නැවත වටයකින් දේශපාලන සමීකරණය තුළ මෛත්‍රි සාධකයට තම දේශපාලන ඉඩ ආරක්ෂාකර ගැනීමේ අවශ්‍යතාවය මතුවී ඇත. මහින්ද පාර්ශ්වයේ ඉඩ වැඩි වන ප්‍රමාණයට සාපෙක්ෂව සමීකරණය තුළ මෛත්‍රි සාධකයේ ඉඩ අඩුවේ. එවිට රනිල් සාධකය මත තෙරපීම වැඩිවේ. එය වැළැක්විය හැක්කේ මහින්ද සාධකය විසින් මෛත්‍රි සාධකයට පහර දී එම ඉඩ අත්පත්කර ගැනීම වැළැක්වීම මගිනි. එසේ මහින්ද පාර්ශ්වය දැඩි ප්‍රහාරාත්මක ප්රවේශයකට මාරුවීම වැළැක්වීම සඳහා සටන්විරාමයක් අවශ්‍ය වේ. ප්‍රධාන වශයෙන් රනිල් වික්‍රමසිංහ සාධකය විසින් හසුරුවනු ලබන දේශපාලන සමීකරණය තුළ ඔහුගේ භූමිකාව පහසුවෙන් ඒකපාර්ශ්වීයව ඉටුකළ හැක්කේ මෛත්‍රි -මහින්ද සටන්විරාමයක් තුළ පමණි. දැන් මෛත්‍රි -මහින්ද -ඝෝඨා සන්ධානයක් ගොඩනැගීමේ යෝජනාව තුළින් කෙරෙන්නේ ඒ තුන්වන සටන් විරාම ගිවිසුම සඳහා ආරාධනා කිරීමය. එය ගිවිසුමක් ලෙස හැදින්වුවද එක්තරා ආකාරයක මානසික ගිවිසුමක් මිස ලි�ත ගිවිසුමක් අත්සන් කෙරෙනු බවක් ඉන් අදහස් නොවේ.

එම තුන්වන සටන් විරාම යෝජනාව මගින් දිර්ඝ කාලීන දේශපාලන න්‍යාය පත්‍රයක් දිගහැරෙන බවක් එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවක් ගම්‍ය වේ. ඒ අනුව අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බලාපොරොත්තු වන පිරිස් විසින් මෛත්‍රි සාධකයට පහරදීම සහ එම සාධකයට අයත් දේශපාලන ඉඩ අත්පත්කර ගැනීම නොකළ යුතුය. එනම් විශේෂයෙන්ම මෑත කාලීනව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල පාර්ලිමේන්තු ඡන්දයේදී මහින්ද පාර්ශ්වය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු තම පැත්තට හරවා ගැනීමට කටයුතු නොකළ යුතුය. මහින්ද පාර්ශ්වය විසින් මෛත්‍රි පාර්ශ්වයට දේශපාලන වශයෙන් තිරණාත්මකව පහරදීම අත්හිටුවන කාලය තුළ මෛත්‍රි පාර්ශ්වය විසින් දැනට තමා සතු මන්ත්‍රිවරුන් පිරිස් ආරක්ෂා කර ගැනීමට සමත්වනු ඇත.

කෙසේවෙතත් ඒ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවිමට මෛත්‍රිපාල සිරිසේන මහතාට උවමනාවක් තිබෙන බව පෙන්වීම ද සටන් විරාමයක උවමනාව සාධාරණිකරණය කෙරෙන පූර්ව කොන්දේසියකි. ඒ සඳහා යම් මාත්‍රාවකට එහෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට සහ මහින්ද පාර්ශ්වයට දැනෙන ආකාරයට රනිල් විරෝධයක් පවත්වාගෙන යා යුතුය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රනිල් විරෝධය යම් අවස්ථාවල ව්‍යාජ ර`ගපෑමක් ලෙස පෙනුනත් පොදුජනතාවගේ ඇසින් බලන විට ඔවුන් දෙපළ අතර යම් ප්රතිවිරෝධයක් තිබෙන බවක් දක්නට ඇත. න්‍යායාත්මකව ගත්විට ඔවුන් අතර බොහෝ ප්රතිවිරෝධතා තිබෙන බවට කිසිදු සැකයක් නැත. නමුත් ඔවුන් දෙපළටම එකවිට උපදෙස් දෙන පිරිස් සැබෑ ප්රතිවිරෝධතා සමනය කරන බවට හෙවත් අඩු තරමින් ඒවා දේශපාලන ගැටුම් ලෙස මතුවීමට ඉඩ නොදෙන බවටද සැකයක් නැත.

නෝර්වේ රාජ්‍යයයේ ජාත්‍යන්තර ආධාර සංවිධානය වන ''නොරාඩ්'' ආයතනය විසින් 2010 දී ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ ''සාම ක්‍රියාවලිය'' පිළිබඳ ඇගයීම් වාර්තාව තුළ රනිල් - චන්ද්‍රිකා ප්රතිවිරෝධය සමනය කර ගැනීමට නෝර්වේ සාම නියෝජිතයා අසමත් වීම පිළිබඳව විශේෂිsතව කරුණු දක්වා ඇත. එම වාර්තාව මගින් සාම ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ නාමයෙන් ශ්‍රී ලංකාව තුළ නොර්වේ රාජ්‍යය විසින් කරනු ලැබූ මැදිහත්වීම් අසාර්ථකවීම සඳහා බලපාන ලද හේතු ගැඹුරින් විශේෂණය කොට ඇත. වෙනත් වචන වලින් කියන්නේ නම් නෝර්වේ සාම නියෝජතයාට සටන් විරාම ගිවිසුමක් සහ ඒ හා බැඳුණු තාවකාලික ආණ්ඩු විසදුම මගින් සුඩානය බෙදා වෙන්කළ හැකි වුවත් ශ්‍රී ලංකාව තුළ එම ක්‍රියාවලිය අසාර්ථක වන්නේ කුමක් නිසාදැයි එම වාර්තාව මගින් විග්රහකොට ඇත. එම වාර්තාවට අනුව එසේ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට සිදුවූ ප්‍රධානතම වරදක් වන්නේ රනිල්-චන්ද්‍රිකා ප්රතිවිරෝධය සමනය කිරීමට නොහැකි වීමය. ඒ අනුව අද ''සංහිදියා ක්‍රියාවලිය'' ලෙස හදුන්වන එදා ''සාම ක්‍රියාවලිය'' 2002 සිට රාජ්‍යතාන්ත්‍රිකව නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර බලවේග සමත්වී ඇති තත්වයක් තුළ එදා සිදුවූ වරද අද සිදුවීමට ඔවුන් ඉඩක් ඉඩක් නොතබන බවට කිසිදු දැකයක් නැත.

කෙසේ වෙතත් මෛත්‍රි - රනිල් දෙපළ අතර සමනය කළ නොහැකි ප්රතිවිරෝධයක් තිබේනම් ශ්‍රී ලංකාවට සතුරු බලවේග විසින් එම සුවිශේෂී ප්රතිවිරෝධය තමන්ගේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාම පමණක් යොදා ගන්නා බවටද සැකයක් නැත. එනම් රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහකිරීමට අවශ්‍ය නම් එසේ කරන්නේ ඔහු බලයට ගෙන ඒම මගින් ඉටුකර ගැනීමට අපෙක්ෂා කළ අරමුණ සඳහාම පමණි. උදාහරණයක් ලෙස බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා ගෙනඑනු ලබන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම සඳහා ''රනිල් විරෝධය'' අවශ්‍ය නම් ඊට වැඩෙන්නට ඉඩලැබෙනු ඇත. එයට හේතුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම සඳහා රනිල් සාධකයට වඩා මෛත්‍රි සාධකය වඩා තීරණාත්මකව වැදගත් වීමය. එනම් ශ්‍රී ලංකාවේ දේශපාලන සමීකරණය තුළ රනිල් සාධකය නියතයක් වන අතර මෛත්‍රි සාධකය විචල්‍යයක් වේ.

ඉහත සඳහන් කළ ආකාරයට එම දේශපාලන සමීකරණයේ එකිනෙකා මත බලපෑම් ඇතිකරමින් වෙනස්වන ප්‍රධාන සාධක දෙක වන්නේ මෛත්‍රි සහ මහින්ද යන සාධකයි. මෛත්‍රි සාධකය වැඩෙන තරමට මහින්ද සාධකය කුඩා වේ. ඊට ප්රතිවිරදේධ ක්‍රියාවද ඒ ආකාරයටම සිදුවන බව 2015 ජනවාරි 1දා සිට ගතවූ කාලය තුළ ඉතා පැහැදිලිව දක්නට ලැබුණි. ඒ අනුව මහින්ද සාධකය ස්වෙච්ඡාවෙන් කුඩා වන්නේ නම් එහි වාසිය ලබාගනිමින්a මෛත්‍රි සාධකයට දේශපාලන සමීකරණයේ වැඩි ඉඩක් අත්පත්කර ගැනීමට හැකිවේ. ආණ්ඩුවට සහ විපක්ෂයට එක විට උපදෙස් දෙන පිරිස් මහින්ද සාධකයට එසේකුඩා වීමට බලකරන්නේ මෛත්‍රි - රනිල් ප්රතිවිරෝධය වර්ධනය වීමට ඉඩදීමේ නාමයෙනි. එනම් මහින්ද සාධකය ප්‍රහාරාත්මක ප්රවේශයකට මාරු වුවහොත් මෛත්‍රි සාධකය දුර්වල වීම නිසා රනිල් සාධකය බලවත් වනු ඇත. යන තර්කය ගොඩනගමිනි. වෙනත් වචන වලින් කියන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් සැදීම සඳහා මහින්ද සාධකය ස්වෙච්ඡාවෙන් කුඩා විය යුතු අතර මෛත්‍රි සාධකය සතු දේශපාලන ඉඩ අත්පත්කර ගැනීම සඳහා උපාය මාර්ගික තේරීම් සිදු නොකළ යුතුය.

නමුත් මේ දෙපැත්තටම උපදෙස් දෙන උපදේශකයින් ඉතා හොදින් දන්නා පරිදි මෛත්‍රි සාධකයේ දේශපාලන ඉඩ ආරක්ෂාකර දීම සඳහා මහින්ද පාර්ශ්වය එක`ග කර ගැනීම පහසු නැත. ඒ නිසා ඔවුහුq එම සමීකරණයට තුන්වන සාධකයක් ඇතුල්කොට මෛත්‍රි - මහින්ද-ගෝඨා සන්ධානයක් අවශ්‍ය බව අවධාරණය කරති. ඔවුන් ඒ තුන්වන සාධකය තේරීමේදී ඊළ`ග ජනාධිපතිවරණයේදී වඩා වැඩි ශඛ්‍යතාවය සහිත සහ මහින්ද පාර්ශ්වයට පමණක් නොව පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද පිළිගත හැකි නායකත්වයක් සොයා ගෙන ඇත. ඒ මගින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ලබාදෙන පණිවිඩය වන්නේ ඊළ`ග ජනාධිපතිවරණය මෛත්‍රි - රනිල් සටනක් බවට පත්වීමට ඉඩ නොදී ගෝඨා-රනිල් සටනක් බවට පත්කළ යුතු බවය. එම පණිවිඩයේ යටි පණිවිඩය වන්නේ ඒ සඳහා මෛත්‍රි සාධකය එක`ගකරගත හැක්කේ එම තුන් ඇදුතු සන්ධානය මේ මොහොතෙaදී ගොඩනැගුණහොත් පමණක් බවය. ඉන් පැහැදිලි වන්නේ 2020 දක්වා දිගු කෙරෙන කැරට් අලයක් දෙස බලාගෙන මේ නිශ්චිත මොහොතේ මෛත්‍රි සාධකයේ දේශපාලන ඉඩ ආක්‍රමණය නොකළ යුතු බවය. ඉහත සඳහන් කළ පරිධි මෛත්‍රි - මහින්ද තුන්වන සටන් විරාමය සාර්ථක වන්නේ මහින්ද පාර්ශ්වය විසින් එම න්‍යායාත්මක පදනම පිළිගන්නේනම් පමණි. එම න්‍යාය පිටුපස සැගව ඇති සැබෑ උපාය මාර්ගික අරමුණ වන්නේ එම එම සටන් විරාමය තුළ ඇතිකෙරන දීර්ඝකාලීන සුභවාදී පින්තූරය පෙන්වමින් බෙදුම්වාදී ව්‍යාවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරය ලබාගැනීමය. මහින්ද පාර්ශ්වය විසින් සටන් විරාම යෝජනාව නොසලකා යුද්ධ ප්රකාශකළහොත් මෛත්‍රි පාර්ශ්වයට විශේෂ බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට නොහැකිවනු ඇත.

මෙම තෙවන සටන්විරාම ගිවිසුම මහින්ද පාර්ශ්වයට ගිල්ලවිය හැක්කේ ඒ මගින් ඉදිරි වසර දෙක අවසානයේදී ඉතා පහසුවෙන් ආන්ඩුව පරාජය කළ හැක යන මතය තහවුරු කිරීමෙනි. පවතින ආන්ඩුව පරාජය කොට නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් එම ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කළ යුතුය යන මූලධර්මය ඒ මගින් යටපත් වේ. එනම් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම යනු ආණ්ඩුව පරාජය කිරීමේ සටනේ ප්‍රමුඛතම සටන්බිම බව අමතක කෙරේ. වසර දෙකකට පසුව ආණ්ඩු බලය ඉතා පහසුවෙන් 'ඔඩොක්කුවට'' කඩා වැටේ නම් ඊට පෙර ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීම ස\හා මහන්සි වී සටන් කරන්නේ කුමකටද? එම ''අලස න්‍යාය'' වෙනත් මූලධර්මයක් මත අනුමත කරමින් ආන්ඩුවේ න්‍යාය පත්‍රයට අභියෝගයකින් තොරව ඉදිරියට ගමන් කිරීමට ඉඩ දිය යුතුය යන මතය දරණ තවත් පාර්ශවයක් ද මහින්ද පාර්ශ්වය තුළ සිටියි.

ඔවුන් තම ප්‍රවේශය සාධාකරණිකරණය කරන්නේ ආණ්ඩුව මහජන අප්‍රසාදයට ලක්වීමට ඉඩදී ඉන්පසුව පහසුවෙන් බලය ලබාගත හැක යන තර්කය මතය. එනම් ආණ්ඩුවේ දුෂ්ඨ න්‍යාය පත්‍රය පරාජය කිරීමේ ''පින් බලයෙන්'' බලයට පත්වනවා වෙනුවට ආණ්ඩුවේ ''පවු බලයෙන්'' බලයට පත්වීමයි. මහින්ද පාර්ශ්වය තුළ සිටින එම මතය දරන පිරිස ඒ තුළ මතවාදී බලයකට වඩා සංවිධානමය බලයක් සහිත පිරිසකි. නමුත් එම සංවිධානමය බලය භාවිතාකොට මතවාද වෙනස් කිරීමට ඔවුන් අතීතයේදී සමත්වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වරටත් පරාජය කිරීම සඳහා මෛත්‍රි පාර්ශ්වය විසින් පාර්ලිමේන්තු මැතිවරණය ආශිතව ඉදිරිපත් කළ ''දෙවන සටන්විරාම'' ගිවිසුම අත්සන් කිරීම සඳහා මහින්ද පාර්ශ්වය මතවාදීව පොළඹවනු ලැබුයේ එම පිරිස විසින් බවට මතයක් සමාජගත වී ඇත. ඔවුහු ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා තමා සතු බලය යොදවනවා වෙනුවට අනාගත සටනක් සඳහා සේනා සංවිධානය කරති. එම තේරීම සමාන කළ හැක්කේ සතුරා බලකොටුවට පහරදෙන විට එය ඇද වැටීමට ඉඩ හැර ඉන්පසුව වෙනත් ස්ථානයක රාජධානිය පිහිටුවීම සඳහා ආහාර රැස්කරමින්, ආයුධ තලමින් සහ සේනා පුහුණු කරමින් අනාගත සටනකට සූදානම්වන තත්වයකටය. එම ප්‍රවේශය සහ සතුරා සම`ග සටන් විරාමයකට එළඹවීම අතර උපාය මාර්ගික වශයෙන් වෙනසක් නැත. ඒ ආකාරයෙන් කුමන ආකාර දෙකෙන් සතුරාට මුහුණ දුන්නත් සතුරාගේ දීර්ඝ කාලීන අරමුණු සහිත කොටිකාලීන න්‍යාය පත්‍රය අවුල් වන්නේ නැත.

කෙසේවෙතත් ආණ්ඩුවට සහ විපක්ෂයට එක්විට උපදෙස් දෙන පිරිස් වලට අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ආරක්ෂා කිරීමට මිස ආණ්ඩුව පවතින ආකාරයෙන්ම දිර්ඝකාලීනව ආරක්ෂා කිරීම නොවේ. ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කළහොත් ඉන්පසුව එම ජයග්‍රහණය ආරක්ෂා කිරීම සඳහා ආන්ඩුව පරාජය කළ යුතු නම් එම උපදේශකයින් ඒ සඳහා බලවේග පෙළගස්වනු ඇත. එවැනි අවස්ථාවක එම උපදේශකයින් වඩා කැමති විය හැක්කේ ආණ්ඩුවේ ''පවු'' වල ''පිනෙන්'' බලයට පත්වීමට සිහින දකින පිරිසට මිස සටන් විරාමයකට සූදානම් වන පිරිසට නොවේ. ඇත්තවශයෙන්ම එම උපදේශකයින්ගේ න්‍යාය පත්‍රය සහ ආණ්ඩුවේ න්‍යායා පත්‍රය අතර ඇත්තේ සුළු වෙනසකි. උපදේශකයින්ගේ න්‍යාය පත්‍රය තුළ ආන්ඩුවේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම අඩංගුවන අතර ඊට අමතරව ආණ්ඩුව සහ විපක්ෂය යන පාර්ශ්ව දෙකම හැසිරවීමට අදාල න්‍යාය පත්‍රයද අඩංගු වේ. ඒ මහා න්‍යාය පත්‍රය පරාජය කිරීමෙන් තොරව ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කළ නොහැක.

විපක්ෂ බලවේග සටන්විරාම දෙස හෝ ආණ්ඩුවේ පවු පලදෙන තෙක් බලා සිටිය හොත් රටට හතුරු බලවේගවල මහා න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක් නැත. එය වැළැක්විය හැක්කේ සමාජය උද්දීපනය කරන සහ ඒ තුළ නව බලාපොරොත්තු ඇති කරන මහා ජන බලවේගයක් ගොඩ නැගීමෙන් පමණි. එම ජන බලවේගය විසින් රට අවුලින් මුදවා ගන්නා උපාය මාර්ගික සැලසුම පමණක් නොව තමා බලයට පත්වීමෙන් පසුව ජනතා අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සැබෑ කෙටුම්පතක්ද රටට ඉදිරිපත් කළ යුතුය. එදා 1994 සිට අද දක්වා විවිධ දේශපාලන බලවේග විසින් ව්‍යවස්ථා වෙනසකට අදාළව රටට ඉදිරිපත් කළේ පොරොන්දු පමණි. ඒ නිසා මෙවර පොරොන්දු වෙනුවට මහජන අදහස් මත සකස්කළ ව්‍යවස්ථාවක් මහජනයාගෙන් බලය ඉල්ලා සිටීමට පෙර ඔවුන් වෙත ඉදිරිපත් කළ යුතුය. එම ක්‍රියාවලිය තුළ බලයට පත්වීමෙන් පසු මහජනයා නැවත රැවටීමට ලක්නොවන බවට ප්‍රභල සහතිකයක් ලැබිය යුතුය.

එවැනි තත්වයක් තුළ චන්ද්‍රිකාගේ ''ව්‍යවස්ථා පැකේජයට'' රනිල් වික්‍රමසිංහ මහතා ගිනිතබා පරාජය කළ ආකාරයට ''රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයට'' මහින්ද රාජපක්ෂ විසින් ගිනි තැබීම මහජනයා විසින් සාධාරණිකරණය කරනු ඇත. එවිට ඒ මහා බලවේගයට පමණක් නොව ඒ ක්‍රියාදාමයටද අවනත වීම හැර අන් විකල්පයක් මෛත්‍රි පාර්ශ්වයට මෙන්ම සෙසු විපක්ෂ බලවේගවලටද ඉතිරි නොවනු ඇත. ඉන් පසුව එනම් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ නම් වූ ජනාධිපති අපේක්ෂකයාට මුqහුණදෙන්නේ කෙසේද ඒ සඳහා ඔහු විසින් පෙන්වූ ආදර්ශය එනම් තමා වෙනුවට මෛත්‍රිපාල සිරිසේන නම් වූ ජනාධිපති අපේක්ෂකයා යොදා ගැනීමේ ආදර්ශය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඉතිහාසය විසින් මහින්ද පාර්ශ්වයට අවකාශය ලබාදෙනු ඇත. ඔවුන් විසින් ඒ අකාරයට ඉතිහාසයට සාධාරණය ඉටු නොකළහොත් ඒ වරද අවසන් වන්නේ රට දෙකඩවී ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වීමෙනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

[QUOTE="xcorat, post: 21501609, member: 555034"] [b]ලංකාවේ ඉතිහාසය අවසන් වීමෙනි[/b] [COLOR="Black"][SIZE="5"][B]මෛත්‍රි - මහින්ද තෙවන සටන් විරාමය; අවසානය කුමක්ද? [IMG]http://www.adaderana.lk/news_images/637638150mahinda-maithri-.jpg[/IMG] මේ දිනවල ඉංග්‍රීසි පුවත්පත් හරහා ඉදිරිපත් කෙරෙන යම් විවාදාත්මක මතවාද සිංහල පාඨකයින් අතර සංවාදයට ලක්වන්නේ නැත. ඒවා අතුරින් එක් ප්‍රධාන මතවාදයක් වන්නේ මෛත්‍රි - මහින්ද-ගෝඨාභය ත්‍රිත්වය විසින් නව දේශපාලන සන්ධානයකට ම`ග විවර කළ යුතු බවය. වෙනත් වචන වලින් කියන්නේනම් ඒ මගින් අවධාරණය කෙරන්නේ මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව අතර 'සටන්විරාම' ගිවිසුමක් අත්සන් කළ යුතු බවය. පාර්ශ්ව දෙකක් අතර සටනකදී එක් පාර්ශ්වයක් විසින් තුන්වන පාර්ශ්වයක් හරහා සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කරන්නේ මූලික වශයෙන් එම පාර්ශ්වය සටනේ අවාසිදායක අන්තයකට තල්ලුවී සිටින අවස්ථාවකය. පසුගිය යුද සමයේදී සටන් විරාම යෝජනා කළ අවස්ථා අධ්‍යයනය කිරීමෙන් ඒ බව වටහාගත හැක. එහිදී ජාත්‍යන්තර සටන්විරාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් ආරම්භ කළ සටන් විරාමය තුළ එම ගිවිසුම කඩකළ ආකාරය සහ ඒ තුළ කොටි සංවිධානය ශක්තිමත් වූ ආකාරය සහ අසීරු අවස්ථාවන් පියමන් කළ ආකාරය අපි අත්දැක ඇත්තෙමු. කෙසේ වෙතත් සටන් විරාමයක් මගින් සටන් නැවැත්වීම සඳහා හෝ අවසාන වශයෙන් සාමය උදාකිරීම සඳහා පෙරහුරුවක් ලැබෙන බවට පොදු මතයක් ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම සටන් විරාමයද සටනේම නව උපායමාර්ගික පෙරමුණක් බව තේරුම් ගැනීම අමාරු නැත. ඒ අනුව මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව අතර මීට පෙර අත්සන් කළ සටන් විරාම වලට සිදුවූයේ කුමක්දැයි විමසා බැලිය යුතුය. යහපාලන ආණ්ඩුව පළමු සටන් විරාමය යෝජනා කරන්නේ විපක්ෂයට ''තුනෙන් දෙකේ'' පාර්ලිමේන්තු බලයක් අත තිබියදීය. එහිදී මෛත්‍රි පාර්ශ්වය විසින් මහින්ද බලවේගයෙන් කොටසක් තමා වෙත දිනාගැනීම සඳහා 19 වැනි සංශෝධනය සම්මත කිරීමේ එක`ගතාවය හෙවත් සටන් විරාම ගිවිසුම ඇතිකරගනු ලැබීය. එම සටන් විරාමය තුළ ආණ්ඩුව විසින් තමාට නොතිබූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තමන්ට වාසිදායක අරමුණක් වෙනුවෙන් යොදා ගැනීමට සමත් විය. එම සටන් විරාමයට එරෙහිව අවි එසවූයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණි. එම ඊනියා සටන් විරාමය යනු මහින්ද රාජපක්ෂ මහතා දෙවන වරටත් පරාජය කිරීම සඳහා යොදාගත් නිර්මාණශිලී නව සටනකි. මහින්ද පාර්ශ්වය විසින් ඒ බව තේරුම් ගන්නා විට ඒ පළමු සටන් විරාමය තුළ මෛත්‍රි පාර්ශ්වය විසින් මහින්ද පාර්ශ්වය තෙවන වරටත් පරාජය කිරීම සඳහා හෙවත් දෙවන සටන්විරාමයකටද අඩිතාලම දමා අවසන් විය. නමුත් ඉන් පසුව පාර්ශ්ව දෙක අතර නැවත සටන ආරම්භ වූ පසුව මෛත්‍රි පාර්ශ්වය ඉතා කෙටි කලකින් අවාසි සහගත තත්වයකට ඇද වැටිණි. ඒ තුළ මහින්ද පාර්ශ්වයේ ශක්තිය දිනෙන් දින වර්ධනය වන තත්වයක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්රහණයද එම පාර්ශ්වයට හිමි වන බව පැහැදිලිව පෙනුනි. එම කාල වකවානුවේදී දේශපාලන සමීකරණය තුළ මෛත්‍රි සාධකය සතු ''ඉඩ'' ක්‍රමයෙන් මහින්ද පාර්ශ්වය විසින් අත්පත්කරනු දක්නට ලැබුණි. එම අවාසිසහගත තත්වය ආපසු හැරවීම සඳහා හෙවත් මහින්ද පාර්ශ්වය විසින් ඉතා පහසුවෙන් මහමැතිවරණයේදී බහුතර මන්ත්‍රිවරු ප්‍රමාණයක් දිනාගැනීම වැලැක්වීම සඳහා දෙවන සටන්විරාමයක් යෝජනා විය. [IMG]http://www.thesundayleader.lk/wp-content/uploads/2016/08/205.gif[/IMG] එම සටන් විරාමය තුළ මෛත්‍රි- මහින්ද පාර්ශ්ව එකම සන්ධානයක් යටතේ තර`ග වදින තැනට ගෙන ඒමට තුන්වන පාර්ශ්වයක් සමත් විය. ඉතා අවාසිදායක කොන්දේසි යටතේ එක`ග වූ එම සටන්විරාමය තුළ මහින්ද පාර්ශ්වයට ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි පවා අහිමි විය. එම සටන් විරාමය තුළ ජනාධිපතිවරණයේදී ඔවුන්ට ඡන්දය දුන් 58 ලක්ෂයක් වූ ඡන්දදායකයින්ගෙන් ලක්ෂ 11 ක් අකර්මන්H විය. එහි ප්‍රතිඵලය වූයේ මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව දෙකටම පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීමයි. ඒ සමගම මහින්ද පාර්ශ්වය දීර්ඝ කාලීන සටනේ අවාසිදායක සන්ධිස්ථානයකට තල්ලු විය. එම දෙවන සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කෙතරම් අවාසිදායක වූවාදයත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර එකක් හෝ බේරා ගැනීමට මහින්ද පාර්ශ්වය අසමත් විය. දැන් නැවත වටයකින් දේශපාලන සමීකරණය තුළ මෛත්‍රි සාධකයට තම දේශපාලන ඉඩ ආරක්ෂාකර ගැනීමේ අවශ්‍යතාවය මතුවී ඇත. මහින්ද පාර්ශ්වයේ ඉඩ වැඩි වන ප්‍රමාණයට සාපෙක්ෂව සමීකරණය තුළ මෛත්‍රි සාධකයේ ඉඩ අඩුවේ. එවිට රනිල් සාධකය මත තෙරපීම වැඩිවේ. එය වැළැක්විය හැක්කේ මහින්ද සාධකය විසින් මෛත්‍රි සාධකයට පහර දී එම ඉඩ අත්පත්කර ගැනීම වැළැක්වීම මගිනි. එසේ මහින්ද පාර්ශ්වය දැඩි ප්‍රහාරාත්මක ප්රවේශයකට මාරුවීම වැළැක්වීම සඳහා සටන්විරාමයක් අවශ්‍ය වේ. ප්‍රධාන වශයෙන් රනිල් වික්‍රමසිංහ සාධකය විසින් හසුරුවනු ලබන දේශපාලන සමීකරණය තුළ ඔහුගේ භූමිකාව පහසුවෙන් ඒකපාර්ශ්වීයව ඉටුකළ හැක්කේ මෛත්‍රි -මහින්ද සටන්විරාමයක් තුළ පමණි. දැන් මෛත්‍රි -මහින්ද -ඝෝඨා සන්ධානයක් ගොඩනැගීමේ යෝජනාව තුළින් කෙරෙන්නේ ඒ තුන්වන සටන් විරාම ගිවිසුම සඳහා ආරාධනා කිරීමය. එය ගිවිසුමක් ලෙස හැදින්වුවද එක්තරා ආකාරයක මානසික ගිවිසුමක් මිස ලි�ත ගිවිසුමක් අත්සන් කෙරෙනු බවක් ඉන් අදහස් නොවේ. එම තුන්වන සටන් විරාම යෝජනාව මගින් දිර්ඝ කාලීන දේශපාලන න්‍යාය පත්‍රයක් දිගහැරෙන බවක් එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවක් ගම්‍ය වේ. ඒ අනුව අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බලාපොරොත්තු වන පිරිස් විසින් මෛත්‍රි සාධකයට පහරදීම සහ එම සාධකයට අයත් දේශපාලන ඉඩ අත්පත්කර ගැනීම නොකළ යුතුය. එනම් විශේෂයෙන්ම මෑත කාලීනව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල පාර්ලිමේන්තු ඡන්දයේදී මහින්ද පාර්ශ්වය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු තම පැත්තට හරවා ගැනීමට කටයුතු නොකළ යුතුය. මහින්ද පාර්ශ්වය විසින් මෛත්‍රි පාර්ශ්වයට දේශපාලන වශයෙන් තිරණාත්මකව පහරදීම අත්හිටුවන කාලය තුළ මෛත්‍රි පාර්ශ්වය විසින් දැනට තමා සතු මන්ත්‍රිවරුන් පිරිස් ආරක්ෂා කර ගැනීමට සමත්වනු ඇත. [IMG]http://www.ft.lk/ftadmin/wp-content/uploads/2014/12/sdrh1.jpg[/IMG] කෙසේවෙතත් ඒ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවිමට මෛත්‍රිපාල සිරිසේන මහතාට උවමනාවක් තිබෙන බව පෙන්වීම ද සටන් විරාමයක උවමනාව සාධාරණිකරණය කෙරෙන පූර්ව කොන්දේසියකි. ඒ සඳහා යම් මාත්‍රාවකට එහෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට සහ මහින්ද පාර්ශ්වයට දැනෙන ආකාරයට රනිල් විරෝධයක් පවත්වාගෙන යා යුතුය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රනිල් විරෝධය යම් අවස්ථාවල ව්‍යාජ ර`ගපෑමක් ලෙස පෙනුනත් පොදුජනතාවගේ ඇසින් බලන විට ඔවුන් දෙපළ අතර යම් ප්රතිවිරෝධයක් තිබෙන බවක් දක්නට ඇත. න්‍යායාත්මකව ගත්විට ඔවුන් අතර බොහෝ ප්රතිවිරෝධතා තිබෙන බවට කිසිදු සැකයක් නැත. නමුත් ඔවුන් දෙපළටම එකවිට උපදෙස් දෙන පිරිස් සැබෑ ප්රතිවිරෝධතා සමනය කරන බවට හෙවත් අඩු තරමින් ඒවා දේශපාලන ගැටුම් ලෙස මතුවීමට ඉඩ නොදෙන බවටද සැකයක් නැත. නෝර්වේ රාජ්‍යයයේ ජාත්‍යන්තර ආධාර සංවිධානය වන ''නොරාඩ්'' ආයතනය විසින් 2010 දී ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ ''සාම ක්‍රියාවලිය'' පිළිබඳ ඇගයීම් වාර්තාව තුළ රනිල් - චන්ද්‍රිකා ප්රතිවිරෝධය සමනය කර ගැනීමට නෝර්වේ සාම නියෝජිතයා අසමත් වීම පිළිබඳව විශේෂිsතව කරුණු දක්වා ඇත. එම වාර්තාව මගින් සාම ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ නාමයෙන් ශ්‍රී ලංකාව තුළ නොර්වේ රාජ්‍යය විසින් කරනු ලැබූ මැදිහත්වීම් අසාර්ථකවීම සඳහා බලපාන ලද හේතු ගැඹුරින් විශේෂණය කොට ඇත. වෙනත් වචන වලින් කියන්නේ නම් නෝර්වේ සාම නියෝජතයාට සටන් විරාම ගිවිසුමක් සහ ඒ හා බැඳුණු තාවකාලික ආණ්ඩු විසදුම මගින් සුඩානය බෙදා වෙන්කළ හැකි වුවත් ශ්‍රී ලංකාව තුළ එම ක්‍රියාවලිය අසාර්ථක වන්නේ කුමක් නිසාදැයි එම වාර්තාව මගින් විග්රහකොට ඇත. එම වාර්තාවට අනුව එසේ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට සිදුවූ ප්‍රධානතම වරදක් වන්නේ රනිල්-චන්ද්‍රිකා ප්රතිවිරෝධය සමනය කිරීමට නොහැකි වීමය. ඒ අනුව අද ''සංහිදියා ක්‍රියාවලිය'' ලෙස හදුන්වන එදා ''සාම ක්‍රියාවලිය'' 2002 සිට රාජ්‍යතාන්ත්‍රිකව නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර බලවේග සමත්වී ඇති තත්වයක් තුළ එදා සිදුවූ වරද අද සිදුවීමට ඔවුන් ඉඩක් ඉඩක් නොතබන බවට කිසිදු දැකයක් නැත. කෙසේ වෙතත් මෛත්‍රි - රනිල් දෙපළ අතර සමනය කළ නොහැකි ප්රතිවිරෝධයක් තිබේනම් ශ්‍රී ලංකාවට සතුරු බලවේග විසින් එම සුවිශේෂී ප්රතිවිරෝධය තමන්ගේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාම පමණක් යොදා ගන්නා බවටද සැකයක් නැත. එනම් රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහකිරීමට අවශ්‍ය නම් එසේ කරන්නේ ඔහු බලයට ගෙන ඒම මගින් ඉටුකර ගැනීමට අපෙක්ෂා කළ අරමුණ සඳහාම පමණි. උදාහරණයක් ලෙස බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා ගෙනඑනු ලබන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම සඳහා ''රනිල් විරෝධය'' අවශ්‍ය නම් ඊට වැඩෙන්නට ඉඩලැබෙනු ඇත. එයට හේතුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම සඳහා රනිල් සාධකයට වඩා මෛත්‍රි සාධකය වඩා තීරණාත්මකව වැදගත් වීමය. එනම් ශ්‍රී ලංකාවේ දේශපාලන සමීකරණය තුළ රනිල් සාධකය නියතයක් වන අතර මෛත්‍රි සාධකය විචල්‍යයක් වේ. ඉහත සඳහන් කළ ආකාරයට එම දේශපාලන සමීකරණයේ එකිනෙකා මත බලපෑම් ඇතිකරමින් වෙනස්වන ප්‍රධාන සාධක දෙක වන්නේ මෛත්‍රි සහ මහින්ද යන සාධකයි. මෛත්‍රි සාධකය වැඩෙන තරමට මහින්ද සාධකය කුඩා වේ. ඊට ප්රතිවිරදේධ ක්‍රියාවද ඒ ආකාරයටම සිදුවන බව 2015 ජනවාරි 1දා සිට ගතවූ කාලය තුළ ඉතා පැහැදිලිව දක්නට ලැබුණි. ඒ අනුව මහින්ද සාධකය ස්වෙච්ඡාවෙන් කුඩා වන්නේ නම් එහි වාසිය ලබාගනිමින්a මෛත්‍රි සාධකයට දේශපාලන සමීකරණයේ වැඩි ඉඩක් අත්පත්කර ගැනීමට හැකිවේ. ආණ්ඩුවට සහ විපක්ෂයට එක විට උපදෙස් දෙන පිරිස් මහින්ද සාධකයට එසේකුඩා වීමට බලකරන්නේ මෛත්‍රි - රනිල් ප්රතිවිරෝධය වර්ධනය වීමට ඉඩදීමේ නාමයෙනි. එනම් මහින්ද සාධකය ප්‍රහාරාත්මක ප්රවේශයකට මාරු වුවහොත් මෛත්‍රි සාධකය දුර්වල වීම නිසා රනිල් සාධකය බලවත් වනු ඇත. යන තර්කය ගොඩනගමිනි. වෙනත් වචන වලින් කියන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් සැදීම සඳහා මහින්ද සාධකය ස්වෙච්ඡාවෙන් කුඩා විය යුතු අතර මෛත්‍රි සාධකය සතු දේශපාලන ඉඩ අත්පත්කර ගැනීම සඳහා උපාය මාර්ගික තේරීම් සිදු නොකළ යුතුය. නමුත් මේ දෙපැත්තටම උපදෙස් දෙන උපදේශකයින් ඉතා හොදින් දන්නා පරිදි මෛත්‍රි සාධකයේ දේශපාලන ඉඩ ආරක්ෂාකර දීම සඳහා මහින්ද පාර්ශ්වය එක`ග කර ගැනීම පහසු නැත. ඒ නිසා ඔවුහුq එම සමීකරණයට තුන්වන සාධකයක් ඇතුල්කොට මෛත්‍රි - මහින්ද-ගෝඨා සන්ධානයක් අවශ්‍ය බව අවධාරණය කරති. ඔවුන් ඒ තුන්වන සාධකය තේරීමේදී ඊළ`ග ජනාධිපතිවරණයේදී වඩා වැඩි ශඛ්‍යතාවය සහිත සහ මහින්ද පාර්ශ්වයට පමණක් නොව පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද පිළිගත හැකි නායකත්වයක් සොයා ගෙන ඇත. ඒ මගින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ලබාදෙන පණිවිඩය වන්නේ ඊළ`ග ජනාධිපතිවරණය මෛත්‍රි - රනිල් සටනක් බවට පත්වීමට ඉඩ නොදී ගෝඨා-රනිල් සටනක් බවට පත්කළ යුතු බවය. එම පණිවිඩයේ යටි පණිවිඩය වන්නේ ඒ සඳහා මෛත්‍රි සාධකය එක`ගකරගත හැක්කේ එම තුන් ඇදුතු සන්ධානය මේ මොහොතෙaදී ගොඩනැගුණහොත් පමණක් බවය. ඉන් පැහැදිලි වන්නේ 2020 දක්වා දිගු කෙරෙන කැරට් අලයක් දෙස බලාගෙන මේ නිශ්චිත මොහොතේ මෛත්‍රි සාධකයේ දේශපාලන ඉඩ ආක්‍රමණය නොකළ යුතු බවය. ඉහත සඳහන් කළ පරිධි මෛත්‍රි - මහින්ද තුන්වන සටන් විරාමය සාර්ථක වන්නේ මහින්ද පාර්ශ්වය විසින් එම න්‍යායාත්මක පදනම පිළිගන්නේනම් පමණි. එම න්‍යාය පිටුපස සැගව ඇති සැබෑ උපාය මාර්ගික අරමුණ වන්නේ එම එම සටන් විරාමය තුළ ඇතිකෙරන දීර්ඝකාලීන සුභවාදී පින්තූරය පෙන්වමින් බෙදුම්වාදී ව්‍යාවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරය ලබාගැනීමය. මහින්ද පාර්ශ්වය විසින් සටන් විරාම යෝජනාව නොසලකා යුද්ධ ප්රකාශකළහොත් මෛත්‍රි පාර්ශ්වයට විශේෂ බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට නොහැකිවනු ඇත. මෙම තෙවන සටන්විරාම ගිවිසුම මහින්ද පාර්ශ්වයට ගිල්ලවිය හැක්කේ ඒ මගින් ඉදිරි වසර දෙක අවසානයේදී ඉතා පහසුවෙන් ආන්ඩුව පරාජය කළ හැක යන මතය තහවුරු කිරීමෙනි. පවතින ආන්ඩුව පරාජය කොට නව ආණ්ඩුවක් පිහිටුවීමට නම් එම ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කළ යුතුය යන මූලධර්මය ඒ මගින් යටපත් වේ. එනම් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම යනු ආණ්ඩුව පරාජය කිරීමේ සටනේ ප්‍රමුඛතම සටන්බිම බව අමතක කෙරේ. වසර දෙකකට පසුව ආණ්ඩු බලය ඉතා පහසුවෙන් 'ඔඩොක්කුවට'' කඩා වැටේ නම් ඊට පෙර ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීම ස\හා මහන්සි වී සටන් කරන්නේ කුමකටද? එම ''අලස න්‍යාය'' වෙනත් මූලධර්මයක් මත අනුමත කරමින් ආන්ඩුවේ න්‍යාය පත්‍රයට අභියෝගයකින් තොරව ඉදිරියට ගමන් කිරීමට ඉඩ දිය යුතුය යන මතය දරණ තවත් පාර්ශවයක් ද මහින්ද පාර්ශ්වය තුළ සිටියි. ඔවුන් තම ප්‍රවේශය සාධාකරණිකරණය කරන්නේ ආණ්ඩුව මහජන අප්‍රසාදයට ලක්වීමට ඉඩදී ඉන්පසුව පහසුවෙන් බලය ලබාගත හැක යන තර්කය මතය. එනම් ආණ්ඩුවේ දුෂ්ඨ න්‍යාය පත්‍රය පරාජය කිරීමේ ''පින් බලයෙන්'' බලයට පත්වනවා වෙනුවට ආණ්ඩුවේ ''පවු බලයෙන්'' බලයට පත්වීමයි. මහින්ද පාර්ශ්වය තුළ සිටින එම මතය දරන පිරිස ඒ තුළ මතවාදී බලයකට වඩා සංවිධානමය බලයක් සහිත පිරිසකි. නමුත් එම සංවිධානමය බලය භාවිතාකොට මතවාද වෙනස් කිරීමට ඔවුන් අතීතයේදී සමත්වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වරටත් පරාජය කිරීම සඳහා මෛත්‍රි පාර්ශ්වය විසින් පාර්ලිමේන්තු මැතිවරණය ආශිතව ඉදිරිපත් කළ ''දෙවන සටන්විරාම'' ගිවිසුම අත්සන් කිරීම සඳහා මහින්ද පාර්ශ්වය මතවාදීව පොළඹවනු ලැබුයේ එම පිරිස විසින් බවට මතයක් සමාජගත වී ඇත. ඔවුහු ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා තමා සතු බලය යොදවනවා වෙනුවට අනාගත සටනක් සඳහා සේනා සංවිධානය කරති. එම තේරීම සමාන කළ හැක්කේ සතුරා බලකොටුවට පහරදෙන විට එය ඇද වැටීමට ඉඩ හැර ඉන්පසුව වෙනත් ස්ථානයක රාජධානිය පිහිටුවීම සඳහා ආහාර රැස්කරමින්, ආයුධ තලමින් සහ සේනා පුහුණු කරමින් අනාගත සටනකට සූදානම්වන තත්වයකටය. එම ප්‍රවේශය සහ සතුරා සම`ග සටන් විරාමයකට එළඹවීම අතර උපාය මාර්ගික වශයෙන් වෙනසක් නැත. ඒ ආකාරයෙන් කුමන ආකාර දෙකෙන් සතුරාට මුහුණ දුන්නත් සතුරාගේ දීර්ඝ කාලීන අරමුණු සහිත කොටිකාලීන න්‍යාය පත්‍රය අවුල් වන්නේ නැත. කෙසේවෙතත් ආණ්ඩුවට සහ විපක්ෂයට එක්විට උපදෙස් දෙන පිරිස් වලට අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ආරක්ෂා කිරීමට මිස ආණ්ඩුව පවතින ආකාරයෙන්ම දිර්ඝකාලීනව ආරක්ෂා කිරීම නොවේ. ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කළහොත් ඉන්පසුව එම ජයග්‍රහණය ආරක්ෂා කිරීම සඳහා ආන්ඩුව පරාජය කළ යුතු නම් එම උපදේශකයින් ඒ සඳහා බලවේග පෙළගස්වනු ඇත. එවැනි අවස්ථාවක එම උපදේශකයින් වඩා කැමති විය හැක්කේ ආණ්ඩුවේ ''පවු'' වල ''පිනෙන්'' බලයට පත්වීමට සිහින දකින පිරිසට මිස සටන් විරාමයකට සූදානම් වන පිරිසට නොවේ. ඇත්තවශයෙන්ම එම උපදේශකයින්ගේ න්‍යාය පත්‍රය සහ ආණ්ඩුවේ න්‍යායා පත්‍රය අතර ඇත්තේ සුළු වෙනසකි. උපදේශකයින්ගේ න්‍යාය පත්‍රය තුළ ආන්ඩුවේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම අඩංගුවන අතර ඊට අමතරව ආණ්ඩුව සහ විපක්ෂය යන පාර්ශ්ව දෙකම හැසිරවීමට අදාල න්‍යාය පත්‍රයද අඩංගු වේ. ඒ මහා න්‍යාය පත්‍රය පරාජය කිරීමෙන් තොරව ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කළ නොහැක. විපක්ෂ බලවේග සටන්විරාම දෙස හෝ ආණ්ඩුවේ පවු පලදෙන තෙක් බලා සිටිය හොත් රටට හතුරු බලවේගවල මහා න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක් නැත. එය වැළැක්විය හැක්කේ සමාජය උද්දීපනය කරන සහ ඒ තුළ නව බලාපොරොත්තු ඇති කරන මහා ජන බලවේගයක් ගොඩ නැගීමෙන් පමණි. එම ජන බලවේගය විසින් රට අවුලින් මුදවා ගන්නා උපාය මාර්ගික සැලසුම පමණක් නොව තමා බලයට පත්වීමෙන් පසුව ජනතා අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සැබෑ කෙටුම්පතක්ද රටට ඉදිරිපත් කළ යුතුය. එදා 1994 සිට අද දක්වා විවිධ දේශපාලන බලවේග විසින් ව්‍යවස්ථා වෙනසකට අදාළව රටට ඉදිරිපත් කළේ පොරොන්දු පමණි. ඒ නිසා මෙවර පොරොන්දු වෙනුවට මහජන අදහස් මත සකස්කළ ව්‍යවස්ථාවක් මහජනයාගෙන් බලය ඉල්ලා සිටීමට පෙර ඔවුන් වෙත ඉදිරිපත් කළ යුතුය. එම ක්‍රියාවලිය තුළ බලයට පත්වීමෙන් පසු මහජනයා නැවත රැවටීමට ලක්නොවන බවට ප්‍රභල සහතිකයක් ලැබිය යුතුය. එවැනි තත්වයක් තුළ චන්ද්‍රිකාගේ ''ව්‍යවස්ථා පැකේජයට'' රනිල් වික්‍රමසිංහ මහතා ගිනිතබා පරාජය කළ ආකාරයට ''රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයට'' මහින්ද රාජපක්ෂ විසින් ගිනි තැබීම මහජනයා විසින් සාධාරණිකරණය කරනු ඇත. එවිට ඒ මහා බලවේගයට පමණක් නොව ඒ ක්‍රියාදාමයටද අවනත වීම හැර අන් විකල්පයක් මෛත්‍රි පාර්ශ්වයට මෙන්ම සෙසු විපක්ෂ බලවේගවලටද ඉතිරි නොවනු ඇත. ඉන් පසුව එනම් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ නම් වූ ජනාධිපති අපේක්ෂකයාට මුqහුණදෙන්නේ කෙසේද ඒ සඳහා ඔහු විසින් පෙන්වූ ආදර්ශය එනම් තමා වෙනුවට මෛත්‍රිපාල සිරිසේන නම් වූ ජනාධිපති අපේක්ෂකයා යොදා ගැනීමේ ආදර්ශය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඉතිහාසය විසින් මහින්ද පාර්ශ්වයට අවකාශය ලබාදෙනු ඇත. ඔවුන් විසින් ඒ අකාරයට ඉතිහාසයට සාධාරණය ඉටු නොකළහොත් ඒ වරද අවසන් වන්නේ රට දෙකඩවී ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වීමෙනි. වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom