Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ඉදලා Torrent Uploader/Seeder කෙනෙක් වෙන්නේ කොහොමද? & more
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ඉදලා Torrent Uploader/Seeder කෙනෙක් වෙන්නේ කොහොමද? & more

හොදයි, ඊයේ දැම්මේ මෙන්න මේ පෝස්ට් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1680882. ඒක කියෙව්වේ නැත්තම් පොඩ්ඩක් කියවලා ඉන්න. මට මේ දවස් වල කරන්න කිසිම දෙයක් නැති නිසා වේගයෙන් පෝස්ට් දැමීමේ ඉඩ ලැබිලා තියෙනවා. එහෙනම් අපි මේ පෝස්ට් එකත් පටාන් ගමු.ccc01

මේ ගැන දෙවෙනියට දාන්න හේතුවක් තියෙනවා. ඒක තමයි මුලු ටොරන්ට් ජාලයේම පැවැත්ම තීරණය වන්නේ upload කිරීම මත වීමයි. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි, අප්ලෝඩ් නොකලොත්, ටොරන්ට් කියලා දෙයක් නැතිවෙලා යනවාමයි කියන එක. ggg02

Torrent Uploader එහෙමත් නැත්තම් Seeder කියලා හදුන්වන්නේ කවුද? bbb05

මේ යම් Torrent file එකකට අදාල files අන්තරජාලයට මුදා හරිමින් සිටින අය. ඒ කියන්නේ Torrent Client (Bittorrent වැනි) හරා upload කරමින් ඉන්නා අය. (Torrent Uploader යන යෙදුම අන්තරජාලයට .torrent ගොනු මුදා හරින්නා ලෙසත් භාවිතා වෙනවා.)

මෙයාලා නිසා තමයි ටොරන්ට් එකක download වීමේ වේගය තීරණය වෙන්නේ. මෙයාලගේ වර්ග 2ක් ඉන්නවා.bbb10

1)Torrent ගොනුව Download කරමින් සිටිනා අතරතුර seed කරන අය. - ඔයාලා දැකලා ඇතිනේ torrent එකක් 20% වගේ ටිකෙන් ටික ඩවුන්ලෝඩ් වෙනකොටත් යම් වේගයකින් upload වෙනවා.

2)Torrent ගොනුව සම්පූර්ණයෙන්ම Download කර අවසානවී seed කරමින් ඉන්නා අය. - මෙයාලා ගාව අදාල ටොරන්ට් එක සැකසූ සම්පූර්ණ ගොනුවම තිබෙනවා. මෙයාලා ඒක හැකිතාක් වේගයෙන් seed කරනවා අනිත් අයටත් ගන්න.

මේ නිසා Torrent ගොනුවල හදවත seeds ලා කියන්න ඕන නෑනේ. Seeders ලා 0 උන ටොරන්ට් අපි හදුන්වන්නේ Dead Torrent කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට ලබා ගන්න බෑ කියන එක.

ඔයාලා ගාව තියෙන ෆයිල් එකක් ටොරන්ට් එකක් බවට හරවන්නේ කොහොමද කියලා දැනගන්න ඕනනම් මේක බලන්න : http://www.wikihow.com/Create-a-Torrent

දැන් අපි හැරෙමු මාතෘකාවට, ලංකාවේ ඉදගෙන Torrent මුදා හරින කෙනෙක් වෙන්නේ කොහොමද? ඒක තමා මාතෘකාව. අපිව Torrent Upload කිරීමෙන් අපව වලක්වන මූලික සාධකය තමා අපේ capped internet packages (Limited). අපිට උපරිම උනොත් මාසෙට දෙන්නේ 50GB, ඒකත් රුපියල් 2000කට විතර, ඉතින් කොහොමද අපි ටොරන්ට් අප්ලෝඩ් කරන්නේ?. ප්‍රධාන විසදුම් කීපයක්ම තියෙනවා.

Seedbox එකක් භාවිතය.

VPS එකක් භාවිතය.

Webseeds භාවිතය.

Adopt an uploader Program භාවිතය.

Dedicated Server එකක් භාවිතය. - ප්‍රායෝගික නැත (හේතුව අධික මිල වේ)

E-Library එකක් භාවිතය. - (Important) aaa28aaa28

Data Compressing VPN භාවිතය

Seedbox එකක් භාවිතය

මේක තමා ලාබම ක්‍රමය. ඔයා helloworld.txt කියන text file එකේ torrent ගොනුවක් හදලා ඒක Client එකක් හරහා seed කරනවනේ. එතකොට ඔයාට seedbox එකක් තිබ්බොත්, ඔයාට අදාල ගොනුව seed කරන්න ඕන වෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම ඔයාගේ seedbox එකට download වෙනකම් විතරයි. ඒ කියන්නේ ඔයා අදාල ගොනුව seedbox එකකට ඇඩ් කරලා ඉවරවෙලා, ඔයාගේ පරිගණකයෙන් seed කරනවා. seedbox එකට සම්පූර්ණයෙන් ඩවුන්ලෝඩ් උනාම වැඩේ නවත්වනවා. එතන ඉදලා seedbox එක ඔයා වෙනුවෙන් seed කරනවා.

සාමාන්‍යයෙන් seedbox එකක් මාසෙට 5$ ඉදලා ඉහලට ගන්න පුලුවන්. ඒ සදහා http://www.seedboxbay.com වෙත යන්න.

VPS එකක් භාවිතය.

මේකත් ඉතින් seedbox එක වගේම තමයි. ගාන පොඩ්ඩක් වැඩියි. මේකෙදී Linux හෝ Windows වල සාමාන්‍ය පරිගණකයේ වගේම වැඩ කරන්න පුලුවන්. ටොරන්ට් client එකක් හරහා seed කරන්න පුලුවන්. ඒ විතරක් නෙවේ ඔයාට VPS එක ඇතුලෙම ටොරන්ට් හදන්නත් පුලුවන්. නමුත් VPS එකේ performance ටිකක් වැඩි වෙන්න ඕන.

Webseeds භාවිතය aaa8

Webseed එකක් කියන්නේ යම් ෆයිල් එකකට/directory එකකට අදාල direct link එකක්.

ලංකාවට ගැලපෙන ම ක්‍රමය තමයි මේක. සතයක්වත් යන්නේ නෑ. කරන්න තියෙන්නේ ටොරන්ට් ගොනුවට අදාල ෆයිල් එක කොහේ හරි වෙබ් හෝස්ටින් එකකට වගේ direct link එකක් ගන්න පුලුවන් තැනකට අප්ලෝඩ් කරන එක තමයි. ඊට පස්සේ ඒ ලින්ක් එක ටොරන්ට් ගොනුව ඇතුලට එක් කරනවා. අපිට seed කරන්න දෙයක් නෑ. Torrent එකේ ආයු කාලයත් වැඩි වෙනවා. Direct link එක තියෙන තාක්කල් ටොරන්ට් ගොනුවත් dead වෙන්නේ නෑ. 000webhost වගේ භාවිතා කරන්න පුලුවන්.

Webseed Tutorial : www.youtube.com/watch?v=f0CRP0bZmjc

: https://kat.cr/community/show/webseed/ (kat.cr/community/show/webseed/)

Webseed uTorrent හා support නොකරයි. නමුත් Bittorrent, Vuze and Transmission හා ඉතා හොදින් ක්‍රියා කරයි.

Adopt an uploader Program භාවිතය.

මේකෙන් කරන්නේ ලොකු seedbox එකක් තියෙන කෙනෙක් අපි වෙනුවෙන් නොමිලේ seed කරන එක. Kat එකේ මෙහෙම අය ගොඩක් ඉන්නවා. එතකොට අපිට තියෙන්නේ seeders ලා 2ක් 3ක් එනකම් ඉදලා ටොරන්ට් එක adopt කරන එක. මේ සදහා තියෙන ජනප්‍රියම ප්‍රෝගෑම් එක තමා මේක : https://kat.cr/community/show/adopt-uploader-program-v11-all-users-help/?page=69#post16603445

Dedicated Server එකක් භාවිතය.

මේකනම් කරන්න අමාරුයි අපිට. මොකද මාසෙකට රුපියල් 15000 විතර යනවා හොද dedicated server එකකට. නැත්තම් වැඩක් නෑ. මේකෙන් අපේ පරිගණකයෙන් කරන ඕන වැඩක් කරගන්න පුලුවන්. අපිට තියෙන්නේ VPS එකකට වගේ remote desktop connect වෙලා සාමාන්‍ය විදියට වැඩ කරන්න. අපේ net usage එක 80% විතර ඉතුරුයි. ගාන තමා අවුල. හවුලේ කරනවනම් ඉතින් පාඩු නෑ.

Data Compressing VPN භාවිතය

මේකෙදී අදාල VPN එක Data Compress කරමින් අපේ usage එක ඉතුරු කරනවා. මේක ගැන නම් මම වැඩිපුර දන්නේ නෑ. නමුත් ප්‍රසිද්ධ Data compressing VPN's තමා Hotspot Shield හා Spotflux කියන්නේ.

දැන් මෙන්න මේ ක්‍රම මගින් ඔයාලට පුලුවන් ඔයාලගෙම ටොරන්ට් හදලා The Pirate Bay, ISO Hunt වගේ අඩවි වලට අප්ලෝඩ් කරන්න. ටිකක් ජනප්‍රිය වෙනකොට පොඩි බ්ලොග් කට්ටක් හදලා ඇඩ්ස් දැම්මනම් ගානක් හොයාගන්නත් පුලුවන්. PSA Rips වගේ.

E-Library භාවිතය - වැදගත්, අනිවා කියවන්න.

!!!මෙම කොටස මොංගලයන්ගේ ග්රහනයෙන් ගලවා ගැනීමට මෙම ලිපිනයට මාරු කරන ලදී!!! - http://tinyurl.com/oxe5n4o (Register to view)

කරුණාකර මෙය SPAM කිරීමක් ලෙස වරදවා වටහා නොගන්න. මාගේ කිසිදු පෝස්ට් එකක් තුල වෙළද දැන්වීම් / Adfly links අඩංගු නොවන අතර මෙම ක්‍රමවේදය අදාල වෙබ් අඩවියේ භාරකරුවන්ට හසු වුවහොත් fix කිරීමට ඉඩ ඇති නිසා මෙම පියවර ගත් බව කරුනාවෙන් සලකන්න. ලංකාවේ ඇතැමුන් ISP ගේ unlimited hack වැනි දෑ ඔහුගෙන් විමසීමට තරම් මානසික් විකෘතිතාවයෙන් පෙලෙන නිසා මෙම සිදුකිරීම ගැන මාගේ අතිශය කණගාටුව පලකරමි. මේ ක්‍රමවේදය දන්නා අය සහ මෙම ලින්ක් එක හරහා එය නැරඹූ අය ඒ ගැන elakiri හෝ වෙන කිසිදු වෙබ්, බ්ලොග්. සෝෂන් මීඩියා එකක් තුල ශෙයා නොකිරීමට කාරුණික වන්න. එසේ කලහොත් තව කාලයක් ඔබට මින් ප්‍රයෝජන ගත හැකිවනු ඇත

මම හිතනවා මේ පෝස්ට් එකෙන් වැඩක් වෙන්න ඇති කියලා. අඩුපාඩු, එකතුවෙන්න තියෙන දේවල් එහෙම කමෙන්ට් එකකින් කියන්න.

[QUOTE="archangel_enc, post: 18562070, member: 537420"] [b]ලංකාවේ ඉදලා Torrent Uploader/Seeder කෙනෙක් වෙන්නේ කොහොමද? & more[/b] [SIZE="5"][CENTER][IMG]http://s22.postimg.org/cjpjq7fvl/the_pirate_bay_flags_torrent_s_2560x1920_knowled.jpg[/IMG][/CENTER] [COLOR="Red"]හොදයි, ඊයේ දැම්මේ මෙන්න මේ පෝස්ට් එක : [/COLOR]http://www.elakiri.com/forum/showthread.php?t=1680882. ඒක කියෙව්වේ නැත්තම් පොඩ්ඩක් කියවලා ඉන්න. මට මේ දවස් වල කරන්න කිසිම දෙයක් නැති නිසා වේගයෙන් පෝස්ට් දැමීමේ ඉඩ ලැබිලා තියෙනවා. එහෙනම් අපි මේ පෝස්ට් එකත් පටාන් ගමු.ccc01 මේ ගැන දෙවෙනියට දාන්න හේතුවක් තියෙනවා. ඒක තමයි මුලු ටොරන්ට් ජාලයේම පැවැත්ම තීරණය වන්නේ upload කිරීම මත වීමයි. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි, අප්ලෝඩ් නොකලොත්, ටොරන්ට් කියලා දෙයක් නැතිවෙලා යනවාමයි කියන එක. ggg02 [COLOR="red"]Torrent Uploader එහෙමත් නැත්තම් Seeder කියලා හදුන්වන්නේ කවුද? bbb05 [/COLOR]මේ යම් Torrent file එකකට අදාල files අන්තරජාලයට මුදා හරිමින් සිටින අය. ඒ කියන්නේ Torrent Client (Bittorrent වැනි) හරා upload කරමින් ඉන්නා අය. (Torrent Uploader යන යෙදුම අන්තරජාලයට .torrent ගොනු මුදා හරින්නා ලෙසත් භාවිතා වෙනවා.) මෙයාලා නිසා තමයි ටොරන්ට් එකක download වීමේ වේගය තීරණය වෙන්නේ. මෙයාලගේ වර්ග 2ක් ඉන්නවා.bbb10 1)Torrent ගොනුව Download කරමින් සිටිනා අතරතුර seed කරන අය. - ඔයාලා දැකලා ඇතිනේ torrent එකක් 20% වගේ ටිකෙන් ටික ඩවුන්ලෝඩ් වෙනකොටත් යම් වේගයකින් upload වෙනවා. 2)Torrent ගොනුව සම්පූර්ණයෙන්ම Download කර අවසානවී seed කරමින් ඉන්නා අය. - මෙයාලා ගාව අදාල ටොරන්ට් එක සැකසූ සම්පූර්ණ ගොනුවම තිබෙනවා. මෙයාලා ඒක හැකිතාක් වේගයෙන් seed කරනවා අනිත් අයටත් ගන්න. මේ නිසා Torrent ගොනුවල හදවත seeds ලා කියන්න ඕන නෑනේ. Seeders ලා 0 උන ටොරන්ට් අපි හදුන්වන්නේ Dead Torrent කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට ලබා ගන්න බෑ කියන එක. [COLOR="Red"] ඔයාලා ගාව තියෙන ෆයිල් එකක් ටොරන්ට් එකක් බවට හරවන්නේ කොහොමද කියලා දැනගන්න ඕනනම් මේක බලන්න : [/COLOR][url]http://www.wikihow.com/Create-a-Torrent[/url] [CENTER][IMG]http://www.google.lk/url?sa=i&source=imgres&cd=&ved=0CAUQjBwwAA&url=http%3A%2F%2Fwww.speedsurf.co.za%2Fimages%2Fheader_capped.jpg&ei=NnyLVZOIBcSiugTxqIAY&psig=AFQjCNEF-JIj48WbajRbbdcbvObxALzQug&ust=1435291062176680[/IMG][/CENTER] දැන් අපි හැරෙමු මාතෘකාවට, ලංකාවේ ඉදගෙන Torrent මුදා හරින කෙනෙක් වෙන්නේ කොහොමද? ඒක තමා මාතෘකාව. අපිව Torrent Upload කිරීමෙන් අපව වලක්වන මූලික සාධකය තමා අපේ capped internet packages (Limited). අපිට උපරිම උනොත් මාසෙට දෙන්නේ 50GB, ඒකත් රුපියල් 2000කට විතර, ඉතින් කොහොමද අපි ටොරන්ට් අප්ලෝඩ් කරන්නේ?. ප්‍රධාන විසදුම් කීපයක්ම තියෙනවා. [LIST=1] [*]Seedbox එකක් භාවිතය. [*]VPS එකක් භාවිතය. [*]Webseeds භාවිතය. [*]Adopt an uploader Program භාවිතය. [*]Dedicated Server එකක් භාවිතය. - ප්‍රායෝගික නැත (හේතුව අධික මිල වේ) [*]E-Library එකක් භාවිතය. - (Important) aaa28aaa28 [*]Data Compressing VPN භාවිතය [/LIST] [COLOR="red"]Seedbox එකක් භාවිතය [/COLOR] මේක තමා ලාබම ක්‍රමය. ඔයා helloworld.txt කියන text file එකේ torrent ගොනුවක් හදලා ඒක Client එකක් හරහා seed කරනවනේ. එතකොට ඔයාට seedbox එකක් තිබ්බොත්, ඔයාට අදාල ගොනුව seed කරන්න ඕන වෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම ඔයාගේ seedbox එකට download වෙනකම් විතරයි. ඒ කියන්නේ ඔයා අදාල ගොනුව seedbox එකකට ඇඩ් කරලා ඉවරවෙලා, ඔයාගේ පරිගණකයෙන් seed කරනවා. seedbox එකට සම්පූර්ණයෙන් ඩවුන්ලෝඩ් උනාම වැඩේ නවත්වනවා. එතන ඉදලා seedbox එක ඔයා වෙනුවෙන් seed කරනවා. සාමාන්‍යයෙන් seedbox එකක් මාසෙට 5$ ඉදලා ඉහලට ගන්න පුලුවන්. ඒ සදහා [url]http://www.seedboxbay.com[/url] වෙත යන්න. [COLOR="red"]VPS එකක් භාවිතය.[/COLOR] මේකත් ඉතින් seedbox එක වගේම තමයි. ගාන පොඩ්ඩක් වැඩියි. මේකෙදී Linux හෝ Windows වල සාමාන්‍ය පරිගණකයේ වගේම වැඩ කරන්න පුලුවන්. ටොරන්ට් client එකක් හරහා seed කරන්න පුලුවන්. ඒ විතරක් නෙවේ ඔයාට VPS එක ඇතුලෙම ටොරන්ට් හදන්නත් පුලුවන්. නමුත් VPS එකේ performance ටිකක් වැඩි වෙන්න ඕන. [COLOR="red"]Webseeds භාවිතය aaa8[/COLOR] Webseed එකක් කියන්නේ යම් ෆයිල් එකකට/directory එකකට අදාල direct link එකක්. ලංකාවට ගැලපෙන ම ක්‍රමය තමයි මේක. සතයක්වත් යන්නේ නෑ. කරන්න තියෙන්නේ ටොරන්ට් ගොනුවට අදාල ෆයිල් එක කොහේ හරි වෙබ් හෝස්ටින් එකකට වගේ direct link එකක් ගන්න පුලුවන් තැනකට අප්ලෝඩ් කරන එක තමයි. ඊට පස්සේ ඒ ලින්ක් එක ටොරන්ට් ගොනුව ඇතුලට එක් කරනවා. අපිට seed කරන්න දෙයක් නෑ. Torrent එකේ ආයු කාලයත් වැඩි වෙනවා. Direct link එක තියෙන තාක්කල් ටොරන්ට් ගොනුවත් dead වෙන්නේ නෑ. 000webhost වගේ භාවිතා කරන්න පුලුවන්. Webseed Tutorial : [url]www.youtube.com/watch?v=f0CRP0bZmjc[/url] : [url]https://kat.cr/community/show/webseed/[/url] (kat.cr/community/show/webseed/) Webseed uTorrent හා support නොකරයි. නමුත් Bittorrent, Vuze and Transmission හා ඉතා හොදින් ක්‍රියා කරයි. [COLOR="red"]Adopt an uploader Program භාවිතය.[/COLOR] මේකෙන් කරන්නේ ලොකු seedbox එකක් තියෙන කෙනෙක් අපි වෙනුවෙන් නොමිලේ seed කරන එක. Kat එකේ මෙහෙම අය ගොඩක් ඉන්නවා. එතකොට අපිට තියෙන්නේ seeders ලා 2ක් 3ක් එනකම් ඉදලා ටොරන්ට් එක adopt කරන එක. මේ සදහා තියෙන ජනප්‍රියම ප්‍රෝගෑම් එක තමා මේක : [url]https://kat.cr/community/show/adopt-uploader-program-v11-all-users-help/?page=69#post16603445[/url] [COLOR="red"]Dedicated Server එකක් භාවිතය.[/COLOR] මේකනම් කරන්න අමාරුයි අපිට. මොකද මාසෙකට රුපියල් 15000 විතර යනවා හොද dedicated server එකකට. නැත්තම් වැඩක් නෑ. මේකෙන් අපේ පරිගණකයෙන් කරන ඕන වැඩක් කරගන්න පුලුවන්. අපිට තියෙන්නේ VPS එකකට වගේ remote desktop connect වෙලා සාමාන්‍ය විදියට වැඩ කරන්න. අපේ net usage එක 80% විතර ඉතුරුයි. ගාන තමා අවුල. හවුලේ කරනවනම් ඉතින් පාඩු නෑ. [COLOR="red"]Data Compressing VPN භාවිතය[/COLOR] මේකෙදී අදාල VPN එක Data Compress කරමින් අපේ usage එක ඉතුරු කරනවා. මේක ගැන නම් මම වැඩිපුර දන්නේ නෑ. නමුත් ප්‍රසිද්ධ Data compressing VPN's තමා Hotspot Shield හා Spotflux කියන්නේ. දැන් මෙන්න මේ ක්‍රම මගින් ඔයාලට පුලුවන් ඔයාලගෙම ටොරන්ට් හදලා The Pirate Bay, ISO Hunt වගේ අඩවි වලට අප්ලෝඩ් කරන්න. ටිකක් ජනප්‍රිය වෙනකොට පොඩි බ්ලොග් කට්ටක් හදලා ඇඩ්ස් දැම්මනම් ගානක් හොයාගන්නත් පුලුවන්. PSA Rips වගේ. [B][COLOR="Red"]E-Library භාවිතය - වැදගත්, අනිවා කියවන්න.[/COLOR][/B] :shocked: [COLOR="red"]!!!මෙම කොටස මොංගලයන්ගේ ග්රහනයෙන් ගලවා ගැනීමට මෙම ලිපිනයට මාරු කරන ලදී!!! [/COLOR]- [url]http://tinyurl.com/oxe5n4o[/url] (Register to view) [I][COLOR="DarkGreen"]කරුණාකර මෙය SPAM කිරීමක් ලෙස වරදවා වටහා නොගන්න. මාගේ කිසිදු පෝස්ට් එකක් තුල වෙළද දැන්වීම් / Adfly links අඩංගු නොවන අතර මෙම ක්‍රමවේදය අදාල වෙබ් අඩවියේ භාරකරුවන්ට හසු වුවහොත් fix කිරීමට ඉඩ ඇති නිසා මෙම පියවර ගත් බව කරුනාවෙන් සලකන්න. ලංකාවේ ඇතැමුන් ISP ගේ unlimited hack වැනි දෑ ඔහුගෙන් විමසීමට තරම් මානසික් විකෘතිතාවයෙන් පෙලෙන නිසා මෙම සිදුකිරීම ගැන මාගේ අතිශය කණගාටුව පලකරමි. මේ ක්‍රමවේදය දන්නා අය සහ මෙම ලින්ක් එක හරහා එය නැරඹූ අය ඒ ගැන elakiri හෝ වෙන කිසිදු වෙබ්, බ්ලොග්. සෝෂන් මීඩියා එකක් තුල ශෙයා නොකිරීමට කාරුණික වන්න. එසේ කලහොත් තව කාලයක් ඔබට මින් ප්‍රයෝජන ගත හැකිවනු ඇත[/COLOR][/I] මම හිතනවා මේ පෝස්ට් එකෙන් වැඩක් වෙන්න ඇති කියලා. අඩුපාඩු, එකතුවෙන්න තියෙන දේවල් එහෙම කමෙන්ට් එකකින් කියන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom