Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ පොස්ට් එක දැකලා මෙටික කියන්න හිතුනේ මචං,

https://elakiri.com/threads/කොරෝනා-නිසා-අසරණ-වූ-ලාංකිකයින්-පිරිසක්-මැද-පෙරදිග-සිඟමනේ.1975282/

ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,

මම මේ කියන්නේ Citizen ගන්න බලාපොරොත්තුවෙන් Australia, UK, new zealand etc.. ගිය ය ගැන නෙමේ. දේශපාලකයන් කියන අපේ රටේ අසීමිත දියුණුව හේතුවෙන් එදා වේල හම්බකරගෙන තම පවුල නඩත්තු කර ගන්න බලාපොරොත්තුවෙන් මැද පෙරදිග රැකියාවට ආපු අපේ කොල්ලෝ කෙල්ලෝ ගැනයි.

මෙහෙම පොඩි පඩියකට රස්සාවක් හොයන් එන ගොඩක් උන් ජිවත් වෙන්නේ bed space එකක (මොකද ඉන්න room එකක් ගන්න මාසෙකට පඩිය වගේ දෙතුන් ගුණයක් ගෙවන්න ඕනේ). එතන තියෙන්නේ යකඩ වලින් හදපු තට්ටු දෙකේ අඩවල්. ඉතින් room එකක 6,8 වගේ ඉන්නවා. හිතපන් එකෙක්ට ලෙඩේ හැදුනොත්.

ඉතින් හිතපන්, 2020 අප්‍රේල් වෙද්දී මෙහෙ රස්සා ගොඩක් යට නැතිවෙන්න පටන් ගත්තා තාමත් එහෙමයි ඉවරයක් නෑ. ඊට පස්සේ ඉන්න තැනට ගෙවන්න සල්ලි නැතිවුනා. ඉන්න තැන් වලින් බලෙන් ඈදල එලියට දැන්මා. (මෙහෙ summer එකට 50C වගේ රස්නේ, වලිකුනටු, එන හුලං හරියටම hair dryer එකකින් එන හුලන් වගේ අගට වදින්නේ එළියේ එද්දී, Winter එකට 10-15C ) ඉතිං හිතපන් ඉන්න තැනින් එලියට දන්මහම වෙන දේ. ගහක් යට ඉන්න ගහක් නැහැ. කන්න නෑ. මන් දන්නා කොල්ලෝ සෙට් එකක් building එකක staircase එකේ ඉද්දි එකෙනුත් එළවලා තිබ්බා.

කන්න කෑමක් නැහැ. කොල්ලෙක් එළියේ හිටියත් කෙල්ලෙක්/ගැනියෙක් කොහමද එලිට්යේ ඉන්නේ.

Airport වැහුවා, යන්න විදිහක් නැතිවුනා. වටෙන්ම හිරවුනා පිහිටක් ඉල්ලන්න හිටියේ ලංකාවේ embassy එක විතරයි. ඉතිං සරණක් පතාගෙන එතනට මිනිස්සු ගිහින් පාන්දර 3 ඉදං පෝලිමේ. ගේට්ටු වහගෙන එයාලා ඇතුලේ, ෆොනේ එකක් answer කරන්නේ නෑ (Embassy එකේ අයගේ වරදක් ද මන් දන්නේ නෑ හැබැයි එයාලට කරන්න තිබ්බ capacity එක මදි වුන වෙන්නත් පුළුවන්). මොන වුනත් අසරණ උන්ගේ පිහිටට හිටියේ අපේම උන්. පුළුවන් විධිහට ඉන්න හොයල දුන්න කට්ටිය එකතුවෙලා කෑම දුන්න. එත් ඒවත් limit එකක් තිබ්බ මිනිස්සුන්ට කරන්න පුළුවන්. උබල බනින Indian උන් උදවු කරා අපේ උන්ට කන්න බොන්න දීල.

ඇත්තටම කියනවනම් ලංකාවේ ආණ්ඩුවෙන් කිසිම සහයෝගයක් තිබ්බේ නෑ (flight එවන්න නෙමේ මන් කියන්නේ, මෙහෙ building තියෙනවා ඕන තරම් එකක් rent එකට අරගෙන නන්නත්තාර වෙලා පාරේ නිදියගත්ත ගනු ටික නවත්තන තිබ්බා. කිසි දෙයක් කරේ නැ. වටේට media conference දී දී හිටියා මිසක්. ඇමතිවරුන් කියන කට්ටිය කියපු කතා මතක ඇතිනේ උබලට.

ඔන්න ඕකයි උනේ, ලංකවේ ඉන්න උබලත් බැන්න මෙහෙම අසරණ උන් ලංකාවට එද්දී. රට ගියපු උන් ගේන්න එපා කියලා.

එහෙම අසරණ වීමක් මගේ ජෙවිතේට දැකල තිබ්බේ නෑ.

[QUOTE="දඩබ්බරයා, post: 26116454, member: 386963"] [SIZE=4]මෙන්න මේ පොස්ට් එක දැකලා මෙටික කියන්න හිතුනේ මචං,[/SIZE] [URL]https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB-%E0%B7%80%E0%B7%96-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C-%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A.1975282/[/URL] [SIZE=4]ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්, මම මේ කියන්නේ Citizen ගන්න බලාපොරොත්තුවෙන් Australia, UK, new zealand etc.. ගිය ය ගැන නෙමේ. දේශපාලකයන් කියන අපේ රටේ අසීමිත දියුණුව හේතුවෙන් එදා වේල හම්බකරගෙන තම පවුල නඩත්තු කර ගන්න බලාපොරොත්තුවෙන් මැද පෙරදිග රැකියාවට ආපු අපේ කොල්ලෝ කෙල්ලෝ ගැනයි. මෙහෙම පොඩි පඩියකට රස්සාවක් හොයන් එන ගොඩක් උන් ජිවත් වෙන්නේ bed space එකක (මොකද ඉන්න room එකක් ගන්න මාසෙකට පඩිය වගේ දෙතුන් ගුණයක් ගෙවන්න ඕනේ). එතන තියෙන්නේ යකඩ වලින් හදපු තට්ටු දෙකේ අඩවල්. ඉතින් room එකක 6,8 වගේ ඉන්නවා. හිතපන් එකෙක්ට ලෙඩේ හැදුනොත්. ඉතින් හිතපන්, 2020 අප්‍රේල් වෙද්දී මෙහෙ රස්සා ගොඩක් යට නැතිවෙන්න පටන් ගත්තා තාමත් එහෙමයි ඉවරයක් නෑ. ඊට පස්සේ ඉන්න තැනට ගෙවන්න සල්ලි නැතිවුනා. ඉන්න තැන් වලින් බලෙන් ඈදල එලියට දැන්මා. (මෙහෙ summer එකට 50C වගේ රස්නේ, වලිකුනටු, එන හුලං හරියටම hair dryer එකකින් එන හුලන් වගේ අගට වදින්නේ එළියේ එද්දී, Winter එකට 10-15C ) ඉතිං හිතපන් ඉන්න තැනින් එලියට දන්මහම වෙන දේ. ගහක් යට ඉන්න ගහක් නැහැ. කන්න නෑ. මන් දන්නා කොල්ලෝ සෙට් එකක් building එකක staircase එකේ ඉද්දි එකෙනුත් එළවලා තිබ්බා. කන්න කෑමක් නැහැ. කොල්ලෙක් එළියේ හිටියත් කෙල්ලෙක්/ගැනියෙක් කොහමද එලිට්යේ ඉන්නේ. Airport වැහුවා, යන්න විදිහක් නැතිවුනා. වටෙන්ම හිරවුනා පිහිටක් ඉල්ලන්න හිටියේ ලංකාවේ embassy එක විතරයි. ඉතිං සරණක් පතාගෙන එතනට මිනිස්සු ගිහින් පාන්දර 3 ඉදං පෝලිමේ. ගේට්ටු වහගෙන එයාලා ඇතුලේ, ෆොනේ එකක් answer කරන්නේ නෑ (Embassy එකේ අයගේ වරදක් ද මන් දන්නේ නෑ හැබැයි එයාලට කරන්න තිබ්බ capacity එක මදි වුන වෙන්නත් පුළුවන්). මොන වුනත් අසරණ උන්ගේ පිහිටට හිටියේ අපේම උන්. පුළුවන් විධිහට ඉන්න හොයල දුන්න කට්ටිය එකතුවෙලා කෑම දුන්න. එත් ඒවත් limit එකක් තිබ්බ මිනිස්සුන්ට කරන්න පුළුවන්. උබල බනින Indian උන් උදවු කරා අපේ උන්ට කන්න බොන්න දීල. ඇත්තටම කියනවනම් ලංකාවේ ආණ්ඩුවෙන් කිසිම සහයෝගයක් තිබ්බේ නෑ (flight එවන්න නෙමේ මන් කියන්නේ, මෙහෙ building තියෙනවා ඕන තරම් එකක් rent එකට අරගෙන නන්නත්තාර වෙලා පාරේ නිදියගත්ත ගනු ටික නවත්තන තිබ්බා. කිසි දෙයක් කරේ නැ. වටේට media conference දී දී හිටියා මිසක්. ඇමතිවරුන් කියන කට්ටිය කියපු කතා මතක ඇතිනේ උබලට. ඔන්න ඕකයි උනේ, ලංකවේ ඉන්න උබලත් බැන්න මෙහෙම අසරණ උන් ලංකාවට එද්දී. රට ගියපු උන් ගේන්න එපා කියලා. එහෙම අසරණ වීමක් මගේ ජෙවිතේට දැකල තිබ්බේ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom