Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මේ ගැන දන්න හින්දා විස්තරයක් එකතු කරන්නම් .

මම UAE මෙහෙත් මර විදියට මිනිස්සු අසරණ උනා .කන්න තිබුනේ නැහැ ,

හැබැයි EMBASSY එකේ හරි හමන් දෙයක් කලේ නැහැ .

කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ .

මෙහෙ උන් පුළුවන් විදියට අපේ උන්ට සපෝර්ට් දුන්නා '' සහන '' PRIVATE එකක් තිබුන උන් පුළුවන් විදියට කෑම බීම ඉන්න දුන්නා .ඒ දවස්වල මිනිස්සු බයට පොරකවා ලංකාවට එන්න EMBASSY එක කලේ උන්ගේ සපෝර්ට් හිතවතුනට වගකීමෙන් කියන්නේ .

දැන් එන්න නැතුව නෙමේ HOTEL වලට ගෙවන්න සල්ලි නැහැ .

හොටෙල් නැතිව එන්න කට්ටිය ඉන්නවා තාම පෝලිමේ ..එකටත් රුපියල් 100000 විතර ඕනේ ටිකට් එක දිරම් 1250 - 63000 පමණ .PCR වලට අනිත් ගාස්තු ,රස්සාවල් කන්න නැති උන් මේවා හොයාගන්නේ කොහොමද ?

කිසිම සහනයක් නැහැ ..

මේ රටේ ඉන්න මිනිස්සු ලංකාවේ ,අනිත් රටවල උන් හොද හින්ද සපෝර්ට් ලැබුණා .

කුවේට් ,සව්දි ,ඕමාන් අනිත් රටවල මෙයට අන්තයි .

අපි එනකොට රුපිය 17000 ගන්නවා රක්ෂණය කියලා ,මොනවද එකෙන් කලේ කිසිම දෙයක් නැහැ

මෙහෙන් ගිය මුල්ම FLIGHT එකේ මගේ යාලුවෙක් ගියා ,ඌට කිසිම ලෙඩක් නැහැ .ලෙඩ කියල යැව්වා.

මාස 06 ඉස්සෙල්ලා මා එක්ක හිටපු තව එකෙක් ගියා,ලංකාවේ දේසපාලන කෙනෙක් මෙහෙට කතා කරලා යන්න හැදුවා .

ඒ FIT එකේම මම දන්න මගේ ගමේ COUPLE එකකට යන්න CHANCE එකක් අරන් දුන්නා .

ඒ උන්ට කෑම ටිකකුත් දීලා ,මෙහෙ ඉන්නකොට රෝල ගහන්න රුපියල් 35000 දීලා ..

20000 ගන්න තාම විරෝනවා ..

[QUOTE="modara, post: 26117306, member: 558953"] මමත් මේ ගැන දන්න හින්දා විස්තරයක් එකතු කරන්නම් . මම UAE මෙහෙත් මර විදියට මිනිස්සු අසරණ උනා .කන්න තිබුනේ නැහැ , හැබැයි EMBASSY එකේ හරි හමන් දෙයක් කලේ නැහැ . කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ . මෙහෙ උන් පුළුවන් විදියට අපේ උන්ට සපෝර්ට් දුන්නා '' සහන '' PRIVATE එකක් තිබුන උන් පුළුවන් විදියට කෑම බීම ඉන්න දුන්නා .ඒ දවස්වල මිනිස්සු බයට පොරකවා ලංකාවට එන්න EMBASSY එක කලේ උන්ගේ සපෝර්ට් හිතවතුනට වගකීමෙන් කියන්නේ . දැන් එන්න නැතුව නෙමේ HOTEL වලට ගෙවන්න සල්ලි නැහැ . හොටෙල් නැතිව එන්න කට්ටිය ඉන්නවා තාම පෝලිමේ ..එකටත් රුපියල් 100000 විතර ඕනේ ටිකට් එක දිරම් 1250 - 63000 පමණ .PCR වලට අනිත් ගාස්තු ,රස්සාවල් කන්න නැති උන් මේවා හොයාගන්නේ කොහොමද ? කිසිම සහනයක් නැහැ .. මේ රටේ ඉන්න මිනිස්සු ලංකාවේ ,අනිත් රටවල උන් හොද හින්ද සපෝර්ට් ලැබුණා . කුවේට් ,සව්දි ,ඕමාන් අනිත් රටවල මෙයට අන්තයි . අපි එනකොට රුපිය 17000 ගන්නවා රක්ෂණය කියලා ,මොනවද එකෙන් කලේ කිසිම දෙයක් නැහැ මෙහෙන් ගිය මුල්ම FLIGHT එකේ මගේ යාලුවෙක් ගියා ,ඌට කිසිම ලෙඩක් නැහැ .ලෙඩ කියල යැව්වා. මාස 06 ඉස්සෙල්ලා මා එක්ක හිටපු තව එකෙක් ගියා,ලංකාවේ දේසපාලන කෙනෙක් මෙහෙට කතා කරලා යන්න හැදුවා . ඒ FIT එකේම මම දන්න මගේ ගමේ COUPLE එකකට යන්න CHANCE එකක් අරන් දුන්නා . ඒ උන්ට කෑම ටිකකුත් දීලා ,මෙහෙ ඉන්නකොට රෝල ගහන්න රුපියල් 35000 දීලා .. 20000 ගන්න තාම විරෝනවා .. :-D:p:-D;-):-( [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom