Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලංකාවේ ඉන්න භයානකම සර්පයන් 🐍 (The Most Dangerous Snakes In Sri Lanka)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භායානක උනත් ඔවුන්ගෙන් අපට කරදරයක් නැ අපෙන් කරදරයක් උනත්

ලිපියෙ අන්තර්ගතය

විස වැඩිම සර්පයන් ගැන විස්තර

මුහුණට මුහුණ සර්පයෙක් හම්බුනොත් මොකද කරන්න ඔනී?

දෂ්ට කරොත් සර්පයෙක් මොනාද ඉස්සෙල්ලාම කරන්න ඔනී?

ඔව් ඔය සියල්ල බලන්න යමු පොස්ට් එකට

ආයුබෝවන්  පුංචි රටක් වුණත් ලංකාව ජෛව විවිධත්වය අතින් මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියල ඔබ සමහරවිට දන්නවත් ඇති. දකුණු ආසියාවේ රටක් විදිහට වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේකේ අදහස වර්ග ගණනාවක සත්තු ඉන්නවා කියන එකනේ, ඉතින් ඒක උරගයන්ටත් අදාළයි. ලංකාව පුරාම සැලකිය යුතු තරම් විශාල සර්ප ගහණයක් සිටිනවා. උරග සතුන්ට වගේම පොදුවේ පරිසර හිතකාමී කාට වුණත් මේක බොහොම සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඒත් ඉතින් මිනිස්සු සාමාන්‍යයෙන් සර්පයන්ට තියන බය නිසා මේකට එයාල විශේෂ සතුටක් නැහැ.

පොදුවේ මිනිස්සු සර්පයන්ට දක්වන බයට ප්‍රධාන හේතුව තමයි මෙයින් සමහර සතුන් උග්‍ර විෂ සහිත වීම. මේක ඇල් වතුර දාල කියන්න අවශ්‍ය නැහැ, මේ විදිහේ උග්‍ර විෂ තියෙන සර්පයෙක් ඔබව දෂ්ට කරපු අවස්ථාවක නිසි ප්‍රතිකාර ඉක්මණින් කරේ නැත්නම් ඔබ මිය යන්න හොඳටම ඉඩ තියෙනවා!

නමුත් මේ විදිහට කොයි සර්පයාටත් බය වෙන එකේ අනිසි ප්‍රතිඵලය තමයි විෂ තියෙන, විෂ නැති කොයි සතාටත් නිකරුණේ මැරුම් කන්න වෙන එක. බොහෝ දෙනා සර්පයෙක් දැක්කම කලබල වෙන එක තමයි කරන්නේ. (මේ කලබලය තමයි ගොඩක් වෙලාවට දෂ්ට කරන්නත් හේතුව) කලබල වුණාට පස්සේ සිහි බුද්ධියෙන් වැඩක් කරන්න අමාරු නිසා නිකන් ඉන්න සතාව පවා අවුස්සා ගන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. ඉතින් අහිංසක සර්පයෙක් වුණත් ගෙදර වත්තේ හිටියොත් කිසිම තේරුමක් නැතිව ඌව මරලා දාන්න මිනිස්සු පෙළඹෙනවා.

ඉතින් දැන් ඔබ හිතනවා ඇති මේ ලිපියේ අරමුණ මොන තරම් විෂ සර්පයෙක් වුණත් මරලා දාන්න එපා කියන එක කියලා. ඔව් ඔබ හරි. අපි ඒක තමයි මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. නිකන් බොරුවට සතෙක්ගේ ජීවිතය විනාශ නොකර තමනුත් ආරක්ෂා වෙන විදිහ දැනුවත් කරන එක තමයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.

ඉතින් ඇයි අපි විෂ සර්පයන් මරන්න එපා කියන්නේ? උරග විශේෂඥ දිනාල් සමරසිංහ මහතා එක්ක කරපු සාකච්ඡාවක් අපි මේ ලිපියට පදනම් කර ගන්නවා. සර්පයෙක් මරණ එක හැම වෙලාවේම වෙන බේරෙන්න කිසිම ක්‍රමයක් නැති වෙලාවකට විතරක් කළ යුතුයි කියලයි ඔහු කියන්නේ. මොන සර්පයාත් හැම වෙලාවේම ඉන්නේ ඔබට බයෙන්; ඔබ ඌට බයෙන් ඉන්නවාට වඩා ලොකු බයකින් ඌ ඉන්න නිසා තමයි පහර දෙන්න පෙළඹෙන්නේ.

ඒ වගේම තමයි ලංකාවේ ඉන්න උග්‍ර විෂ සහිත සර්පයන් වර්ග පහක් ඇරෙන්න අනෙක් සියලුම සර්පයන් නීතිය මගින් ආරක්ෂා කරලයි තියෙන්නේ. ලංකාවේ සතුන් හා තුරුලතා ආරක්ෂණ පනතේ 31 වන පරිච්ඡේදය යටතේ කියලා තියන විදිහට මේ කිසිම සතෙක් මරන්න, තැනකින් තැනකට ප්‍රවාහනය කරන්න සම්පුර්ණයෙන් තහනම්. සර්පයා පණ පිටින් හිටියත්, මැරිලා හිටියත් එච්චරයි. මුළු සර්පයාම හෝ, සර්පයාගෙන් කොටසක් හෝ, අඩුම තරමේ බිත්තරයක් හෝ මේ විදිහට අවසර නැතිව ප්‍රවාහනය කරන එක නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්.

ඉන්දියානු පිඹුරා

මේ සතා දැක්කම බය හිතෙන සුළු වුණත් සම්පුර්ණයෙන්ම විෂ රහිතයි වගේම මිනිසුන්ට කිසිම කරදරයක් කරන්නේ නැහැ. සීතලම පති හැර මුළු ලංකාව පුරාම පිඹුරන් ව්‍යාප්ත වෙලා ඉන්නවා.

කොහොම වුණත් මිනිස්සු සර්පයෙක් දැක්ක තැන මරලා දාන්න පෙළඹෙන අවස්ථා බොහොමයි. මේකට එක හේතුවක් තමයි කරදරය සහ පිළිකුල. ගොවියෙක් තමන්ගේ වී ගබඩාවේ වී මලු උඩ සර්පයෙක් නිදා ගෙන ඉන්නවා දැක්ක කියල හිතන්න. මේ වගේ වෙලාවට තියෙන කරදරේ නිසා එන කේන්තියට ඌව මරලා දාන්නමයි පෙළඹෙන්නේ. ඒ වගේම ඇත්තටම බය නිසාත් කාට හරි කියවලා ඒ සතාව මරලා දම්මන්න උත්සාහ කරනවා. මේක ඉතින් ගොඩක් කාන්තා පාර්ශවයේ අයට තමයි වෙන්නේ. වටේ පිටේ ගෙදරක ඉන්න කෙනෙක්ට කතා කරලා කිව්වම ඇවිත් මරලා දානවා.

සමරසිංහ මහතාගේ අදහස මෙහෙම වෙන්න හේතු ගණනාවක් බලපානවා කියලයි. අවධානයෙන් නොසිටීම, තමන් අසා ඇති කටකතා, හරියට සර්පයාව අඳුනා ගන්න බැරි වීම වගේ ප්‍රශ්න නිසා බොහෝ අහිංසක සතුන් නිතරම මිය යනවා.

අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඒක තරමක් හරි දුරට අඩු කරන්නයි. ඒ සඳහා අපි ලංකාවේ දකින්න ලැබෙන උග්‍ර විෂ සහිත සර්පයන් පස් දෙනෙක් රූප සටහන් සහිතව තේරෙන සිංහලෙන්ම විස්තර කරනවා. මේ නිසා කාට වුණත් හදිස්සියේ සර්පයෙක් දැක්කම ඌ විෂ එකෙක්ද නැද්ද කියලා අඳුනා ගන්න උදව්වක් ලැබේවි.

ලංකාවේ සර්පයන් පුළුල්ව වර්ග දෙකකට බෙදන්න පුළුවන්, ඒ තමයි විෂ සහිත සර්පයන් සහ විෂ රහිත සර්පයන් කියලා. මෙයින් විෂ ඇති සර්පයන්ව උග්‍ර විෂ, සාමාන්‍ය විෂ, අඩු විෂ කියලා කොටස් තුනකට බෙදෙනවා. අපි අවධානය යොමු කරන්නේ උග්‍ර විෂ සතුන් කොට්ඨාශය ගැනයි. මොකද මේ සර්පයන් දෂ්ට කළොත් ඉක්මන් ප්‍රතිකාර ලැබුනේ නැතිනම් මිය යන්න අනිවාර්යයෙන් ඉඩ තියෙනවා.

මෙන්න එහෙනම් ලංකාවේ ඉන්න විෂ අධිකම සර්පයන් හත්දෙනා.

1.)තිත් පොළග

තිත් පොළඟා ගැන නම් ඔබ ගොඩක් වෙලාවට අහලා ඇති. මේ සතා උග්‍ර විෂ සහිත ගණයට වැටෙන එකෙක්. කොහොම වුණත් තිත් පොළඟා ලංකාවේ ඉන්න භයානකම සර්පයෙක් කියලා කිව්වොත් නිවැරදියි. මේ සතාගේ උග්‍ර විෂ වගේම තියන අනිත් ප්රශ්නය තමයි හැඩහුරු කමින් පිඹුරෙකුට තියන සමාන කම. ලංකාවේ ගොඩක් දෙනා දන්නවා පිඹුරා කියන්නේ කිසිම විෂක් නැති කම්මැලි සතෙක් බව. මේ නිසා සර්පයන්ට බය කෙනෙක් වුණත් පිඹුරා ගැන ලොකු බයක් නැහැ, තියෙනවා නම් තියෙන්නේ පිළිකුල විතරයි.

හැබැයි තිත් පොළඟා පිඹුරෙක් කියලා හිතාගෙන ලඟට යන එකෙන් නම් වැඩ වරදින්න ඉඩ තියෙනවා. තිත් පොළඟා ඉතාම ක්‍රියාශීලී වගේම උග්‍ර විෂ තියෙන සතෙක් නිසා වේගයෙන් දෂ්ට කරන්න ඉඩ තියෙනවා. නොදැනුවත් කම නිසා දෂ්ට වීමකට ලක් වෙන්න ලොකු ඉඩක් තියෙන එක තමයි මේ සතා ඉතා භයානක එකෙක් වෙන්න හේතුව. ඒ නිසා පිඹුරා සහ තිත් පොළඟා වෙන් කරලා අඳුනා ගන්න ඉගෙන ගත යුතුයි.

තිත් පොළඟා වෙනස් වෙන ප්‍රධානම තැන තමයි උගේ ඔළුව. පිඹුරාගේ ඔලුව ත්‍රිකෝණාකාර වුණත් හොම්බ පැතලියි. තිත් පොළඟාගේ මුළු ඔළුවම ඊතල හිසක් වගේ උල්. අනිත් දේ තමයි තිත් පොළඟාගේ ඇඟේ තියන වයිරම් වල බොහොම පැහැදිලි කළු දාර වලින් වට වුනු දුඹුරු පාට ඕවලාකාර හැඩ තියෙන්නේ. පොළඟාගේ ඇඟේ තියන වයිරම් වල මේ වගේ කළු දාරයක් නැහැ. අනිත් දේ තමයි පැහැදිලි ඕවලාකාර හැඩයක් නැතිව වළාකුලක හැඩයට තමයි පිඹුරාගේ වයිරම් තියෙන්නේ. හිස පේන්න නැත්නම් අඳුනා ගන්න හොඳම ක්‍රමය වයිරම් වටේ කළු දාරය තියෙනවාද බලන එකයි.

ලංකාවේ ඉන්න පිඹුරන් වර්ග දෙක තමයි මුලින් අපි කියපු ඉන්දියන් පිඹුරා සහ පහත රූපයේ ඉන්න වැලි පිඹුරා. නමුත් පිඹුරා කියලා ගොඩක් දෙනා කියන්නේ ඉන්දියානු පිඹුරාට තමයි.

2.)වැලි පිඹුරා

වැදගත් : පොළොවේ ඉන්න පිඹුරෙක්ගෙන් ඔබට හානියක් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ගොඩක් දෙනෙක් පිඹුරන් බෙල්ල වටේ සාටකයක් වගේ දා ගන්න ආස නිසා සමහර ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් මෙහෙම කරන හැම වෙලාවකම පිඹුරාගේ වලිගයෙන් සහ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න අමතක කරන්න එපා. බෙල්ල වටේ වට දෙකකට වඩා එතුණොත් තනියෙන් ඌව ගලවලා අයින් කරන්න බැහැ. ඒ තදට හුස්ම හිර වෙන්න වගේම කෑ ගහන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන ටිකක් පරිස්සම් වෙන්න මතක තියා ගන්න.

මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

Original Post Click Here

[QUOTE="netudara, post: 25957050, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/2614263007859783242#'][IMG alt="ලංකාවේ ඉන්න භයානකම සර්පයන් 🐍 (The Most Dangerous Snakes In Sri Lanka) - Your Choice Way"]https://1.bp.blogspot.com/--KX_WhOMNWY/X6EhqsniT8I/AAAAAAAAWCU/GfuUfLS8TYQ1mzRFIo0j2UMWacijwMUCgCLcBGAsYHQ/w640-h446/%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%259A%2B%25E0%25B6%2589%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%2B%25E0%25B6%25B7%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B6%259A%25E0%25B6%25B8%2B%25E0%25B7%2583%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25B4%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25F0%259F%2590%258D%2B%2528The%2BMost%2BDangerous%2BSnakes%2BIn%2BSri%2BLanka%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] භායානක උනත් ඔවුන්ගෙන් අපට කරදරයක් නැ අපෙන් කරදරයක් උනත්😓 [U]🌟🌟 ලිපියෙ අන්තර්ගතය [/U] [LIST] [*]විස වැඩිම සර්පයන් ගැන විස්තර [*]මුහුණට මුහුණ සර්පයෙක් හම්බුනොත් මොකද කරන්න ඔනී? [*]දෂ්ට කරොත් සර්පයෙක් මොනාද ඉස්සෙල්ලාම කරන්න ඔනී? [/LIST] ඔව් ඔය සියල්ල බලන්න යමු පොස්ට් එකට😘😍🤔🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🌎 ආයුබෝවන් 🙏 පුංචි රටක් වුණත් ලංකාව ජෛව විවිධත්වය අතින් මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියල ඔබ සමහරවිට දන්නවත් ඇති. දකුණු ආසියාවේ රටක් විදිහට වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේකේ අදහස වර්ග ගණනාවක සත්තු ඉන්නවා කියන එකනේ, ඉතින් ඒක උරගයන්ටත් අදාළයි. ලංකාව පුරාම සැලකිය යුතු තරම් විශාල සර්ප ගහණයක් සිටිනවා. උරග සතුන්ට වගේම පොදුවේ පරිසර හිතකාමී කාට වුණත් මේක බොහොම සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඒත් ඉතින් මිනිස්සු සාමාන්‍යයෙන් සර්පයන්ට තියන බය නිසා මේකට එයාල විශේෂ සතුටක් නැහැ. පොදුවේ මිනිස්සු සර්පයන්ට දක්වන බයට ප්‍රධාන හේතුව තමයි මෙයින් සමහර සතුන් උග්‍ර විෂ සහිත වීම. මේක ඇල් වතුර දාල කියන්න අවශ්‍ය නැහැ, මේ විදිහේ උග්‍ර විෂ තියෙන සර්පයෙක් ඔබව දෂ්ට කරපු අවස්ථාවක නිසි ප්‍රතිකාර ඉක්මණින් කරේ නැත්නම් ඔබ මිය යන්න හොඳටම ඉඩ තියෙනවා! නමුත් මේ විදිහට කොයි සර්පයාටත් බය වෙන එකේ අනිසි ප්‍රතිඵලය තමයි විෂ තියෙන, විෂ නැති කොයි සතාටත් නිකරුණේ මැරුම් කන්න වෙන එක. බොහෝ දෙනා සර්පයෙක් දැක්කම කලබල වෙන එක තමයි කරන්නේ. (මේ කලබලය තමයි ගොඩක් වෙලාවට දෂ්ට කරන්නත් හේතුව) කලබල වුණාට පස්සේ සිහි බුද්ධියෙන් වැඩක් කරන්න අමාරු නිසා නිකන් ඉන්න සතාව පවා අවුස්සා ගන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. ඉතින් අහිංසක සර්පයෙක් වුණත් ගෙදර වත්තේ හිටියොත් කිසිම තේරුමක් නැතිව ඌව මරලා දාන්න මිනිස්සු පෙළඹෙනවා. ඉතින් දැන් ඔබ හිතනවා ඇති මේ ලිපියේ අරමුණ මොන තරම් විෂ සර්පයෙක් වුණත් මරලා දාන්න එපා කියන එක කියලා. ඔව් ඔබ හරි. අපි ඒක තමයි මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. නිකන් බොරුවට සතෙක්ගේ ජීවිතය විනාශ නොකර තමනුත් ආරක්ෂා වෙන විදිහ දැනුවත් කරන එක තමයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇයි අපි විෂ සර්පයන් මරන්න එපා කියන්නේ? උරග විශේෂඥ දිනාල් සමරසිංහ මහතා එක්ක කරපු සාකච්ඡාවක් අපි මේ ලිපියට පදනම් කර ගන්නවා. සර්පයෙක් මරණ එක හැම වෙලාවේම වෙන බේරෙන්න කිසිම ක්‍රමයක් නැති වෙලාවකට විතරක් කළ යුතුයි කියලයි ඔහු කියන්නේ. මොන සර්පයාත් හැම වෙලාවේම ඉන්නේ ඔබට බයෙන්; ඔබ ඌට බයෙන් ඉන්නවාට වඩා ලොකු බයකින් ඌ ඉන්න නිසා තමයි පහර දෙන්න පෙළඹෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න උග්‍ර විෂ සහිත සර්පයන් වර්ග පහක් ඇරෙන්න අනෙක් සියලුම සර්පයන් නීතිය මගින් ආරක්ෂා කරලයි තියෙන්නේ. ලංකාවේ සතුන් හා තුරුලතා ආරක්ෂණ පනතේ 31 වන පරිච්ඡේදය යටතේ කියලා තියන විදිහට මේ කිසිම සතෙක් මරන්න, තැනකින් තැනකට ප්‍රවාහනය කරන්න සම්පුර්ණයෙන් තහනම්. සර්පයා පණ පිටින් හිටියත්, මැරිලා හිටියත් එච්චරයි. මුළු සර්පයාම හෝ, සර්පයාගෙන් කොටසක් හෝ, අඩුම තරමේ බිත්තරයක් හෝ මේ විදිහට අවසර නැතිව ප්‍රවාහනය කරන එක නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්. [SIZE=5][B][U]ඉන්දියානු පිඹුරා[/U][/B][/SIZE] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/2614263007859783242#'][IMG alt="ලංකාවේ ඉන්න භයානකම සර්පයන් 🐍 (The Most Dangerous Snakes In Sri Lanka) - Your Choice Way"]https://1.bp.blogspot.com/-nqWgnl9Qrvg/X6Ea1eRduQI/AAAAAAAAWBo/SFeRoNvbEXcuc4SAdePsYNKJFn4APtSTwCLcBGAsYHQ/w640-h614/%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%259A%2B%25E0%25B6%2589%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%2B%25E0%25B6%25B7%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B6%259A%25E0%25B6%25B8%2B%25E0%25B7%2583%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25B4%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25F0%259F%2590%258D%2B%2528The%2BMost%2BDangerous%2BSnakes%2BIn%2BSri%2BLanka%2529%2B1%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] මේ සතා දැක්කම බය හිතෙන සුළු වුණත් සම්පුර්ණයෙන්ම විෂ රහිතයි වගේම මිනිසුන්ට කිසිම කරදරයක් කරන්නේ නැහැ. සීතලම පති හැර මුළු ලංකාව පුරාම පිඹුරන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. කොහොම වුණත් මිනිස්සු සර්පයෙක් දැක්ක තැන මරලා දාන්න පෙළඹෙන අවස්ථා බොහොමයි. මේකට එක හේතුවක් තමයි කරදරය සහ පිළිකුල. ගොවියෙක් තමන්ගේ වී ගබඩාවේ වී මලු උඩ සර්පයෙක් නිදා ගෙන ඉන්නවා දැක්ක කියල හිතන්න. මේ වගේ වෙලාවට තියෙන කරදරේ නිසා එන කේන්තියට ඌව මරලා දාන්නමයි පෙළඹෙන්නේ. ඒ වගේම ඇත්තටම බය නිසාත් කාට හරි කියවලා ඒ සතාව මරලා දම්මන්න උත්සාහ කරනවා. මේක ඉතින් ගොඩක් කාන්තා පාර්ශවයේ අයට තමයි වෙන්නේ. වටේ පිටේ ගෙදරක ඉන්න කෙනෙක්ට කතා කරලා කිව්වම ඇවිත් මරලා දානවා. සමරසිංහ මහතාගේ අදහස මෙහෙම වෙන්න හේතු ගණනාවක් බලපානවා කියලයි. අවධානයෙන් නොසිටීම, තමන් අසා ඇති කටකතා, හරියට සර්පයාව අඳුනා ගන්න බැරි වීම වගේ ප්‍රශ්න නිසා බොහෝ අහිංසක සතුන් නිතරම මිය යනවා. අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඒක තරමක් හරි දුරට අඩු කරන්නයි. ඒ සඳහා අපි ලංකාවේ දකින්න ලැබෙන උග්‍ර විෂ සහිත සර්පයන් පස් දෙනෙක් රූප සටහන් සහිතව තේරෙන සිංහලෙන්ම විස්තර කරනවා. මේ නිසා කාට වුණත් හදිස්සියේ සර්පයෙක් දැක්කම ඌ විෂ එකෙක්ද නැද්ද කියලා අඳුනා ගන්න උදව්වක් ලැබේවි. ලංකාවේ සර්පයන් පුළුල්ව වර්ග දෙකකට බෙදන්න පුළුවන්, ඒ තමයි විෂ සහිත සර්පයන් සහ විෂ රහිත සර්පයන් කියලා. මෙයින් විෂ ඇති සර්පයන්ව උග්‍ර විෂ, සාමාන්‍ය විෂ, අඩු විෂ කියලා කොටස් තුනකට බෙදෙනවා. අපි අවධානය යොමු කරන්නේ උග්‍ර විෂ සතුන් කොට්ඨාශය ගැනයි. මොකද මේ සර්පයන් දෂ්ට කළොත් ඉක්මන් ප්‍රතිකාර ලැබුනේ නැතිනම් මිය යන්න අනිවාර්යයෙන් ඉඩ තියෙනවා. [SIZE=5][B]මෙන්න එහෙනම් ලංකාවේ ඉන්න විෂ අධිකම සර්පයන් හත්දෙනා. [U]1.)තිත් පොළග[/U][/B][/SIZE] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/2614263007859783242#'][IMG alt="ලංකාවේ ඉන්න භයානකම සර්පයන් 🐍 (The Most Dangerous Snakes In Sri Lanka) - Your Choice Way"]https://1.bp.blogspot.com/--dDxD3pTdlE/X6Ea1VW6JgI/AAAAAAAAWBs/Q6-64n6Aa246prvVvtOhbjqvL73JpBvWwCLcBGAsYHQ/w616-h640/%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%259A%2B%25E0%25B6%2589%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%2B%25E0%25B6%25B7%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B6%259A%25E0%25B6%25B8%2B%25E0%25B7%2583%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25B4%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25F0%259F%2590%258D%2B%2528The%2BMost%2BDangerous%2BSnakes%2BIn%2BSri%2BLanka%2529%2B2%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] තිත් පොළඟා ගැන නම් ඔබ ගොඩක් වෙලාවට අහලා ඇති. මේ සතා උග්‍ර විෂ සහිත ගණයට වැටෙන එකෙක්. කොහොම වුණත් තිත් පොළඟා ලංකාවේ ඉන්න භයානකම සර්පයෙක් කියලා කිව්වොත් නිවැරදියි. මේ සතාගේ උග්‍ර විෂ වගේම තියන අනිත් ප්රශ්නය තමයි හැඩහුරු කමින් පිඹුරෙකුට තියන සමාන කම. ලංකාවේ ගොඩක් දෙනා දන්නවා පිඹුරා කියන්නේ කිසිම විෂක් නැති කම්මැලි සතෙක් බව. මේ නිසා සර්පයන්ට බය කෙනෙක් වුණත් පිඹුරා ගැන ලොකු බයක් නැහැ, තියෙනවා නම් තියෙන්නේ පිළිකුල විතරයි. හැබැයි තිත් පොළඟා පිඹුරෙක් කියලා හිතාගෙන ලඟට යන එකෙන් නම් වැඩ වරදින්න ඉඩ තියෙනවා. තිත් පොළඟා ඉතාම ක්‍රියාශීලී වගේම උග්‍ර විෂ තියෙන සතෙක් නිසා වේගයෙන් දෂ්ට කරන්න ඉඩ තියෙනවා. නොදැනුවත් කම නිසා දෂ්ට වීමකට ලක් වෙන්න ලොකු ඉඩක් තියෙන එක තමයි මේ සතා ඉතා භයානක එකෙක් වෙන්න හේතුව. ඒ නිසා පිඹුරා සහ තිත් පොළඟා වෙන් කරලා අඳුනා ගන්න ඉගෙන ගත යුතුයි. තිත් පොළඟා වෙනස් වෙන ප්‍රධානම තැන තමයි උගේ ඔළුව. පිඹුරාගේ ඔලුව ත්‍රිකෝණාකාර වුණත් හොම්බ පැතලියි. තිත් පොළඟාගේ මුළු ඔළුවම ඊතල හිසක් වගේ උල්. අනිත් දේ තමයි තිත් පොළඟාගේ ඇඟේ තියන වයිරම් වල බොහොම පැහැදිලි කළු දාර වලින් වට වුනු දුඹුරු පාට ඕවලාකාර හැඩ තියෙන්නේ. පොළඟාගේ ඇඟේ තියන වයිරම් වල මේ වගේ කළු දාරයක් නැහැ. අනිත් දේ තමයි පැහැදිලි ඕවලාකාර හැඩයක් නැතිව වළාකුලක හැඩයට තමයි පිඹුරාගේ වයිරම් තියෙන්නේ. හිස පේන්න නැත්නම් අඳුනා ගන්න හොඳම ක්‍රමය වයිරම් වටේ කළු දාරය තියෙනවාද බලන එකයි. ලංකාවේ ඉන්න පිඹුරන් වර්ග දෙක තමයි මුලින් අපි කියපු ඉන්දියන් පිඹුරා සහ පහත රූපයේ ඉන්න වැලි පිඹුරා. නමුත් පිඹුරා කියලා ගොඩක් දෙනා කියන්නේ ඉන්දියානු පිඹුරාට තමයි. [SIZE=5][B][U]2.)වැලි පිඹුරා[/U][/B][/SIZE] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/2614263007859783242#'][IMG alt="ලංකාවේ ඉන්න භයානකම සර්පයන් 🐍 (The Most Dangerous Snakes In Sri Lanka) - Your Choice Way"]https://1.bp.blogspot.com/-hTRGe9FnEPA/X6Ea1MRjJAI/AAAAAAAAWBk/6qXf_dwfe6wGGyUwxT3ejcpdVz2mum4JgCLcBGAsYHQ/w640-h578/%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B7%259A%2B%25E0%25B6%2589%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%2B%25E0%25B6%25B7%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B6%259A%25E0%25B6%25B8%2B%25E0%25B7%2583%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25B4%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25F0%259F%2590%258D%2B%2528The%2BMost%2BDangerous%2BSnakes%2BIn%2BSri%2BLanka%2529%2B3%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] [B]වැදගත් :[/B] පොළොවේ ඉන්න පිඹුරෙක්ගෙන් ඔබට හානියක් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ගොඩක් දෙනෙක් පිඹුරන් බෙල්ල වටේ සාටකයක් වගේ දා ගන්න ආස නිසා සමහර ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් මෙහෙම කරන හැම වෙලාවකම පිඹුරාගේ වලිගයෙන් සහ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න අමතක කරන්න එපා. බෙල්ල වටේ වට දෙකකට වඩා එතුණොත් තනියෙන් ඌව ගලවලා අයින් කරන්න බැහැ. ඒ තදට හුස්ම හිර වෙන්න වගේම කෑ ගහන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන ටිකක් පරිස්සම් වෙන්න මතක තියා ගන්න. මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න. Original Post [URL='https://www.yourchoiceway.com/2020/12/most-dangerous-snakes-in-sri-lanka.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom