Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ලංකාවේ ඉඳන් 100% free stripe setup කරන විදිහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දවස : 2022 අප්‍රේල් 28

වෙලාව: රෑ 11.50

සුබ රාත්‍රියක් කිරි වාසීනි, මං මේ thread ඒක දාන්නේ ලංකාවේ කෙනෙක්ට කොහොමද මෙහෙ ඉඳන් 100% නොමිලේ stripe setup කරගන්නේ කොහොමද කියලා දෙන්න..

මොකක්ද payment gateway එකක් කියන්නේ?

අපි internet websites වලින් බඩු ගනිද්දී card numbers එහෙම process කරලා ගාන කපන්නේ මෙයාල තමා.. ඒවගේ මූල්‍ය වැඩවලට payment gateway companies බැංකු එක්ක agreements ගහල තියෙන්නේ..

මොකක්ද stripe?

stripe කියන්නේ මන් උඩ කිව්ව විදිහේ payment gateway එකක්.. අපේ websites වලට stripe form එකක් දාලා අපිට පුළුවන් අපේ customers ලගේ card වලින් charge කරන්න..

ඇයි ඉතින් stripe පස්සෙන් දුවන්නේ? ලෝකේ වෙන payment gateways නැද්ද?

අපෝ තියෙනවා, ලංකාවෙත් දැන් කීපයක්ම තියෙනවා.. හැබැයි මේවට වඩා stripe වලට demand එන්න හේතු කීපයක්ම තියෙනවා..

1. Stripe එක web එකකට set කරන එක අනිත් gateway setup කරනවට වඩා සාපේක්ෂව ලේසි..

2. Stripe එකේ charge වෙන්නෙ ගනුදෙනුවකට 2.9% +$0.30.. රුපියල් වලින් නම් ටිකක් ලොකු ගානක් තමයි, bt අනිත් dollar payment gateways එක්ක බැලුවම ලාබයි

3. ලංකාවේ ඒවල වගේ නෙවේ stripe forms එහෙම ui quality.. මිනිස්සු විශ්වාස කරනවා.. හරියට credit card no එකවත් ගහගන්න අමාරු payhere වගේ form එකක් දැක්කම මිනිස්සු card එක ආයේ සාක්කුවට දාගන්නවා...

ලංකාවේ අපිට ඕක දාගන්න පුළුවන් ද?

නීත්‍යනුකුලව බෑ.. මොකද මෙහෙ dolar payments නොවෙන නිසා.. ලොකු international market එකක් නැති නිසා..

අපිට ඕක දාගන්න බැරිනම් මොන ප %*ටද thread එකක් දැම්මේ?

thread එකක් දැම්මේ මේක කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ගන්න විදිහ කියා දෙන්න..

ආ හරි එහෙනම් කියපන් බලන්න..

මෙහෙමයි මේ වැඩේට ඔයට ඕනේ වෙනවා usa phone number එකකුයි address එකකුයි.. මේ දෙක ඕන නම් සල්ලි ගෙවල ගන්නත් පුළුවන්, ඒත් අපි මේක කරන්න යන්නේ සත පහක්වත් නොගෙවා නේ.. ඒ නිසා phone no එක ගන්න use කරන්නේ 2ndline app එක.. Usa address එකක් usadress.com එකෙන් free ගන්න පුළුවන්.. (මේකේ වාසි වගේම අවාසිත් තියෙනවා.. වැඩි විස්තර ඕනේ නම් commnt එකක් දාන්න reply කරන්නම් )

ඊළඟට ein එකකට apply කරන්න ඕනේ.. Stripe reg වෙද්දී ඔය no එක හෝ ssn එක ඉල්ලනවා.. Ssn ගන්න පුළුවන් usa citizens ලට විතරයි.. අපිට ගන්න වෙන්නේ ein no එකක්..ඒකට මේ පල්ලෙහා දාලා තියෙන video එකේ විදිහට apply කරන්න..

[MEDIA=youtube]o3I4Mkhbe8Y[/MEDIA]

ein no එක හම්බුනට පස්සේ us details දාල ඔයාගේ කැමති email එකකින් stripe acc එකක් හදාගන්න.. Ssn දාන්න තියෙන තැනට ein එක දෙන්න..

ඕන්න ඔච්චරයි තියෙන්නේ..

මේකේ අවුල් case වෙන එකක් නැද්ද?

මේකේ us address එක ගැන නම් අවුලක්ම නැහැ..phone no එක free ගන්නවා නම් 2ndline app එකෙන් මාසෙකට පාරක් හරි us no එකකට msg එකක් යවන්න ඕනේ no එක active තියාගන්න නම්..

අනිත් එක මන් විස්තර කරේ තනි පුද්ගලයෙක් විදිහට stripe ගන්න විදිහ.. Business එකක් විදිහට ගන්නවා නම් process එක තරමක් වෙනස් වෙන්න පුලුවන්..

2ndline app එකෙන් දෙන number එකට verification එන්නේ නැති case එකක් තියෙනවා නේද?

ඒ phone number එක නිකන් දාලා තියන්න.. අපිට phone number එක ඕනේ වෙන්නෙ 2fa වලට වගේ නේ.. 2fa වලට phone no එක නැතුව google authenticator app එක use කරන්න..එහෙම option එකක් stripe වල තියෙනවා... Password reset එක email through කරගන්න පුළුවන්.. Paypal තරම් strict නෑ....ඔයා මොකුත් seriously suspicious දෙයක් කරනවා නම් තමා security තද වුනොත් වෙන්නෙ..

එහෙනම් යාලුවනේ මං මෙතැනින් කැපෙනව.. Phone එකේ battery බහින්න ළඟ නිසා යි සරලව විස්තර කරේ.. දැනගන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න උත්තර දෙන්නම්.. හැමෝටම සුබ රාත්‍රියක්..

[QUOTE="siri_ayya, post: 27648749, member: 579930"] අද දවස : 2022 අප්‍රේල් 28 වෙලාව: රෑ 11.50 සුබ රාත්‍රියක් කිරි වාසීනි, මං මේ thread ඒක දාන්නේ ලංකාවේ කෙනෙක්ට කොහොමද මෙහෙ ඉඳන් 100% නොමිලේ stripe setup කරගන්නේ කොහොමද කියලා දෙන්න.. [B]මොකක්ද payment gateway එකක් කියන්නේ?[/B] අපි internet websites වලින් බඩු ගනිද්දී card numbers එහෙම process කරලා ගාන කපන්නේ මෙයාල තමා.. ඒවගේ මූල්‍ය වැඩවලට payment gateway companies බැංකු එක්ක agreements ගහල තියෙන්නේ.. [B]මොකක්ද stripe?[/B] stripe කියන්නේ මන් උඩ කිව්ව විදිහේ payment gateway එකක්.. අපේ websites වලට stripe form එකක් දාලා අපිට පුළුවන් අපේ customers ලගේ card වලින් charge කරන්න.. [B]ඇයි ඉතින් stripe පස්සෙන් දුවන්නේ? ලෝකේ වෙන payment gateways නැද්ද?[/B] අපෝ තියෙනවා, ලංකාවෙත් දැන් කීපයක්ම තියෙනවා.. හැබැයි මේවට වඩා stripe වලට demand එන්න හේතු කීපයක්ම තියෙනවා.. 1. Stripe එක web එකකට set කරන එක අනිත් gateway setup කරනවට වඩා සාපේක්ෂව ලේසි.. 2. Stripe එකේ charge වෙන්නෙ ගනුදෙනුවකට 2.9% +$0.30.. රුපියල් වලින් නම් ටිකක් ලොකු ගානක් තමයි, bt අනිත් dollar payment gateways එක්ක බැලුවම ලාබයි 3. ලංකාවේ ඒවල වගේ නෙවේ stripe forms එහෙම ui quality.. මිනිස්සු විශ්වාස කරනවා.. හරියට credit card no එකවත් ගහගන්න අමාරු payhere වගේ form එකක් දැක්කම මිනිස්සු card එක ආයේ සාක්කුවට දාගන්නවා... [B]ලංකාවේ අපිට ඕක දාගන්න පුළුවන් ද?[/B] නීත්‍යනුකුලව බෑ.. මොකද මෙහෙ dolar payments නොවෙන නිසා.. ලොකු international market එකක් නැති නිසා.. [B]අපිට ඕක දාගන්න බැරිනම් මොන ප %*ටද thread එකක් දැම්මේ?[/B] thread එකක් දැම්මේ මේක කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ගන්න විදිහ කියා දෙන්න.. [B]ආ හරි එහෙනම් කියපන් බලන්න..[/B] මෙහෙමයි මේ වැඩේට ඔයට ඕනේ වෙනවා usa phone number එකකුයි address එකකුයි.. මේ දෙක ඕන නම් සල්ලි ගෙවල ගන්නත් පුළුවන්, ඒත් අපි මේක කරන්න යන්නේ සත පහක්වත් නොගෙවා නේ.. ඒ නිසා phone no එක ගන්න use කරන්නේ 2ndline app එක.. Usa address එකක් usadress.com එකෙන් free ගන්න පුළුවන්.. (මේකේ වාසි වගේම අවාසිත් තියෙනවා.. වැඩි විස්තර ඕනේ නම් commnt එකක් දාන්න reply කරන්නම් ) ඊළඟට ein එකකට apply කරන්න ඕනේ.. Stripe reg වෙද්දී ඔය no එක හෝ ssn එක ඉල්ලනවා.. Ssn ගන්න පුළුවන් usa citizens ලට විතරයි.. අපිට ගන්න වෙන්නේ ein no එකක්..ඒකට මේ පල්ලෙහා දාලා තියෙන video එකේ විදිහට apply කරන්න.. [MEDIA=youtube]o3I4Mkhbe8Y[/MEDIA] ein no එක හම්බුනට පස්සේ us details දාල ඔයාගේ කැමති email එකකින් stripe acc එකක් හදාගන්න.. Ssn දාන්න තියෙන තැනට ein එක දෙන්න.. ඕන්න ඔච්චරයි තියෙන්නේ.. [B]මේකේ අවුල් case වෙන එකක් නැද්ද?[/B] මේකේ us address එක ගැන නම් අවුලක්ම නැහැ..phone no එක free ගන්නවා නම් 2ndline app එකෙන් මාසෙකට පාරක් හරි us no එකකට msg එකක් යවන්න ඕනේ no එක active තියාගන්න නම්.. අනිත් එක මන් විස්තර කරේ තනි පුද්ගලයෙක් විදිහට stripe ගන්න විදිහ.. Business එකක් විදිහට ගන්නවා නම් process එක තරමක් වෙනස් වෙන්න පුලුවන්.. [B]2ndline app එකෙන් දෙන number එකට verification එන්නේ නැති case එකක් තියෙනවා නේද?[/B] ඒ phone number එක නිකන් දාලා තියන්න.. අපිට phone number එක ඕනේ වෙන්නෙ 2fa වලට වගේ නේ.. 2fa වලට phone no එක නැතුව google authenticator app එක use කරන්න..එහෙම option එකක් stripe වල තියෙනවා... Password reset එක email through කරගන්න පුළුවන්.. Paypal තරම් strict නෑ....ඔයා මොකුත් seriously suspicious දෙයක් කරනවා නම් තමා security තද වුනොත් වෙන්නෙ.. ------------------------------------------------------------------------ එහෙනම් යාලුවනේ මං මෙතැනින් කැපෙනව.. Phone එකේ battery බහින්න ළඟ නිසා යි සරලව විස්තර කරේ.. දැනගන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න උත්තර දෙන්නම්.. හැමෝටම සුබ රාත්‍රියක්.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom