Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ උන්ගේ හැදියාව විනය අප්පිරියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ පාන්දරම කට ඇතුලට අත දාලා ..ගුජු ගජු ගාලා සෙම ගන්න පාහරයන්ගේ සද්දේ

වමනෙට එනවා

ඒ විතරක් නෙමෙයි. උඹලා දැකලා තියනවද? පාරේ ඇවිදන් යනකො

ක්‍රෑහ් තුක් කියලා කෙල ගහනවා

මම දවසක් එකෙක්ගේ පිටිපස්සෙන් ගියා

උ ගහපු කෙල එක තව පොඩ්ඩෙන් මගේ ඇගේ

ලංකාවේ බහුතරයක් මිනිස්සු , බුලත් කාලා කෙල ගහන්නෙම පාරේ

හරිම අප්පිරියයි යකෝ..

කෝවිඩ් කාලේ මේක තහනම් කලා

ඒත් දැන් නම් තියනවා ඔන තරම්

ඒ විතරක් ද කන කොට ...ලග ඉදන් ලේන්සුව අරන් සෙම සුද්ද කරනවා

මම ඒක දැකලා කඩේකින් වත් බත් එකක් කන්නෑ...

මේ මිනිස්සු දියුනු ජාතියක් නෙමේද?

ඉස්කෝලවලින් පුරුදු කරන්නේ නැද්ද ? බන් යහපත් සෙඛ්‍ය පුරුදු

උඹලගේ අත්දැකීම් කොටලා යමල්ලා

[QUOTE="Shamal3001, post: 30029726, member: 578759"] [SIZE=7]උදේ පාන්දරම කට ඇතුලට අත දාලා ..ගුජු ගජු ගාලා සෙම ගන්න පාහරයන්ගේ සද්දේ වමනෙට එනවා ඒ විතරක් නෙමෙයි. උඹලා දැකලා තියනවද? පාරේ ඇවිදන් යනකො ක්‍රෑහ් තුක් කියලා කෙල ගහනවා මම දවසක් එකෙක්ගේ පිටිපස්සෙන් ගියා උ ගහපු කෙල එක තව පොඩ්ඩෙන් මගේ ඇගේ ලංකාවේ බහුතරයක් මිනිස්සු , බුලත් කාලා කෙල ගහන්නෙම පාරේ හරිම අප්පිරියයි යකෝ.. කෝවිඩ් කාලේ මේක තහනම් කලා ඒත් දැන් නම් තියනවා ඔන තරම් ඒ විතරක් ද කන කොට ...ලග ඉදන් ලේන්සුව අරන් සෙම සුද්ද කරනවා මම ඒක දැකලා කඩේකින් වත් බත් එකක් කන්නෑ... මේ මිනිස්සු දියුනු ජාතියක් නෙමේද? ඉස්කෝලවලින් පුරුදු කරන්නේ නැද්ද ? බන් යහපත් සෙඛ්‍ය පුරුදු උඹලගේ අත්දැකීම් කොටලා යමල්ලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom