Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලංකාවේ උපත් අනුපාතයේ විශාල අඩුවක් 😮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට උපත් අනුපාතයේ කැපී පෙනෙන පහත වැටීමක් නිරීක්ෂණය වී තිබේ.

නිල දත්ත මගින් පෙන්නුම් කරන්නේ ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාව 2018 දී 328,400ක් පමණ වූ අතර එය 2024 දී 220,761 දක්වා 33%කට ආසන්න පහත වැටීමක් වාර්තා කර ඇති බවයි.

කොවිඩ් 19 වසංගතයට පෙර කාලයට සාපේක්ෂව නව උපත්වල පහත වැටීමක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරන අතර එය දශක ගණනාවක අඩුම උපත් සංඛ්‍යා සනිටුහන් කරයි.

නිලධාරීන් මෙම ප්‍රවණතාවය පිළිබඳව අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

2023 අගභාගයේදී, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත උපුටා දක්වමින් වාර්ෂික උපත්වල තියුණු අඩුවීමක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් රටේ පාසල් සහ ශ්‍රම බලකාය සඳහා දිගුකාලීන ප්‍රතිවිපාක ඇති කරන බවට අනතුරු ඇඟවීය.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ උපත් පහත වැටීමට සාධක එකතුවක් බලපාන බවයි.

ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය වසර ගණනාවක් තිස්සේ පහළට නැඹුරු වෙමින් පවතින අතර, එය කුඩා පවුල් සඳහා ඇති මනාපයන් ද පිළිබිඹු කරයි.

මෑත කාලීන අර්බුද මගින් එම දිගුකාලීන පහත වැටීම තවත් උග්‍ර වී ඇත.

2022 දී කොවිඩ් 9 වසංගතය සහ ඉන්පසුව ඇති වූ ආර්ථික කඩාවැටීම මෙරට ජනතාවට ද්විත්ව කම්පනයක් ඇති කළ අතර එමඟින් බොහෝ ජෝඩු විවාහ සහ ගැබ් ගැනීම් කල් දැමීමට කටයුතු කර තිබිණි

[QUOTE="Jihadi john, post: 31004314, member: 586715"] [URL='https://island.lk/leaving-aside-dire-problems-and-thinking-of-sri-lankan-mothers/#'][IMG alt="Sri Lankan families struggle to buy food due to soaring inflation."]https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/DC50/production/_127900465_harshiniwithnewborn.jpg.webp[/IMG][/URL] මෙරට උපත් අනුපාතයේ කැපී පෙනෙන පහත වැටීමක් නිරීක්ෂණය වී තිබේ. නිල දත්ත මගින් පෙන්නුම් කරන්නේ ලියාපදිංචි සජීවී උපත් සංඛ්‍යාව 2018 දී 328,400ක් පමණ වූ අතර එය 2024 දී 220,761 දක්වා 33%කට ආසන්න පහත වැටීමක් වාර්තා කර ඇති බවයි. කොවිඩ් 19 වසංගතයට පෙර කාලයට සාපේක්ෂව නව උපත්වල පහත වැටීමක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරන අතර එය දශක ගණනාවක අඩුම උපත් සංඛ්‍යා සනිටුහන් කරයි. නිලධාරීන් මෙම ප්‍රවණතාවය පිළිබඳව අනතුරු ඇඟවීමක් ද කර තිබේ. 2023 අගභාගයේදී, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත උපුටා දක්වමින් වාර්ෂික උපත්වල තියුණු අඩුවීමක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් රටේ පාසල් සහ ශ්‍රම බලකාය සඳහා දිගුකාලීන ප්‍රතිවිපාක ඇති කරන බවට අනතුරු ඇඟවීය. විශේෂඥයන් පෙන්වා දෙන්නේ උපත් පහත වැටීමට සාධක එකතුවක් බලපාන බවයි. ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය වසර ගණනාවක් තිස්සේ පහළට නැඹුරු වෙමින් පවතින අතර, එය කුඩා පවුල් සඳහා ඇති මනාපයන් ද පිළිබිඹු කරයි. මෑත කාලීන අර්බුද මගින් එම දිගුකාලීන පහත වැටීම තවත් උග්‍ර වී ඇත. 2022 දී කොවිඩ් 9 වසංගතය සහ ඉන්පසුව ඇති වූ ආර්ථික කඩාවැටීම මෙරට ජනතාවට ද්විත්ව කම්පනයක් ඇති කළ අතර එමඟින් බොහෝ ජෝඩු විවාහ සහ ගැබ් ගැනීම් කල් දැමීමට කටයුතු කර තිබිණි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom