Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ උපාධි කඩ සහ UGC හිල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ උපාධි කඩ සහ UGC හිල

මේ පෝස්ට් එක CINEC, NSBM, SLIIT වගේ අපි දන්න කියන පිළිගැනීමක් තියන ඒවට අදාළ නැ සෝ කට්ටය සරම උස්සන් එන්න එපා ඕං

ඔයාල වැල්ලවත්තෙ ඉඳල කොල්ලුපිටිය වෙනකන් පාර දෙපැත්තෙ ගොඩනැගිලි වල උඩ තට්ටු දිහා එහෙම බල බල ගියොත් උපාධි දෙන පුද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන්.

වර්ග අඩි 300ක් වත් ඉඩ නෑ මේවයෙ. ළමයිත් වැඩිය නෑ. සමහර ඒවට වෙබ් අඩවියක් වත් නෑ.

මට අදාළ ආයතන වල නම් මෙතන කියන්න බෑ. ඒත් දන්න අය දන්නව කියල හිතනව. ෂුවර් නැත්නම් බස් එකේ යනකොටවත් ටිකක් උඩ බලාගෙන යන්න. බලන් ගිහින් පේන නම් ටික ගූගල් කරලවත් බලන්න.

මේ ආයතන වල හොර උපාධි නැහැ එච්චරම(Diploma Mill වලින් ගන්න පුළුවන් ඒවා) අදාළ පිටරට විශ්ව විද්‍යාල UGC එකෙන් පිළිගත්තුව. (UGC එක පීළිගන්න විදේශ විශ්ව විද්‍යාල 18,000 වගේ තියෙනව). මේ අය උපාධි දෙන්නෙවල ඒ අතුරින් ඉන්දියන්, පිලීපීන් වගේ ම UK වල තියන හොර College වල ඒවත්.

මේවයෙ ඉන්න ආචාර්ය වරුන්ටත් තියෙන්නෙ ඔය වගේ ම Qualifications. එහෙම නැත්නම් අලවගත්ත Dr Title.

අපි කවුරුත් දන්න කියන එළකිරියෙ දි ම පුක්ෂණය වෙච්ච සමීර ද සිල්ව කොල්ලත් මේ PhD කඩේක උගන්නනවා... මතකනේ Dr Sameera ge xAurora Browser එක  PhD in Nuclear Warhead Command Control

ඉස්සර නම් මේවයෙ දුන්නෙ Bachelors degrees විතරයි. දැන් PhD ත් දෙනව මාර ජනප්‍රිය යි. බිස්නස් අයි ටී PhD තමා දැනට යන්නෙ හැබැයි මාකට් එක හැදුනාම ඉස්සරහට Engineering, Law වගේ PhD ත් එනව.

මේ අය ට මේ විදියට උපාධි දෙන්න පුලුවන් ඇයි? පිටරට නමගිය විශ්ව විද්‍යාල එකක්වත් මේ වගේ partner institute ලව්ව උපාධී දෙන්නෙ නෑ..(Edith Cowan Aussie 31st, Sheffield Hallam 89th UK... ලංකාවෙ නමගිය Private institute උනත් degree දෙන්නෙ මේ වගේ අය එක්ක). නමගිය විශ්ව විද්‍යාල මේ වගේ corrupt රටවල් වල උපාධි දීල උන්ගෙ නම කැතකරගන්නෙ නෑ. උන කරන්නෙ පිටරට වල් වල තමන්ගෙ ශාඛා දාන එක (carnegie mellon university in qatar, Monash in Malaysia)

මොක්කද මේ UGC හිල?

ඔයාල UGC web site එකට ගිහින් බැලුවොත් පෙනෙයි එයාල පිටරට යුනිවසිටි පිළිගන්නෙ එක ක්‍රමයකට.. අදාළ යුනිවසිටිය පිළිගන්න නම්

1. Commonwealth Universities Yearbook

(Published by Association of Commonwealth Universities)

2. International Handbook of Universities

(Published by International Association of Universities)

කියන පොත් දෙකෙන් එකක නම තියෙන්න ඕන. ඒකත් එක්තරා ආකාරයක විහිළුවක් මොකද IAU එකේ තියන ඕනම එකක් අනික් එකේ අනිවාර්යයෙන්ම තියනව(හේතුව වැටහෙයි කියවන් යනකොට)

අපි Commonwealth පොත අකාරිමු මොකද ඒකෙ තියෙන්නෙ බ්‍රිතාන්‍යය කිරීටය යටතේ තිබ්බ රටවල් සුළු ගානක විශ්ව විද්‍යාල විතරයි.

අපි බලමු විශ්ව විද්‍යාල 18000+ තියන IAU පොත. ඒක ප්‍රින්ට් වර්ෂන් ගන්නවනම් පොත රුපියල් ලක්ෂයක් වෙනව  නෙට් එකේ PDF හොයන්න එපා. නෑ.

ඕකට විශ්ව විද්‍යාල වල නම් ඇතුළත් කරන විදිය දන්නවද? IAU එකෙන් ලෝකෙ හැම රටකම උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ බලය තියන ආයතන වලින් (ලංකාවෙ UGC එක වගේ) ඒ රටේ ආණ්ඩුව පිළිගත් විශ්ව විද්‍යාල වල ලැයිස්තුවක් ගන්නවා. ඊට පස්සෙ අදාළ විශ්ව විද්‍යාල වල වෙබ් අඩවි වලින් විස්තර හොයල පොතේ දානව  (ෂුවර් නැත්නම් IAU / WHED site එකේ බලන්න). එගොල්ල අදාළ උපාධි වල ප්‍රමිතිය, වලංගු භාවය.. ආචාර්යවරුන්ගේ මට්ටම ඔය මුකුත් හොයන්නෙ නෑ)

ඔයාල දන්නව ඇති පිලීපීනය කියන්නෙ අන්ත දූෂීත රටක්. එයාලගෙ UGC එක වගේ එකේ ලොක්කා පහුගිය වසරක අස් කළා.. හේතුව? මිනිහා සල්ලි වලට උපාධි සහතික දෙන Degree Mill එකක් රන් කරල.(මීඩියා කාරයො තමා එළි කලේ) (නිව්ස් එක නෙට් එකෙන් හොයාගන්න). ඕකෙන් ම තේරෙනව නේද දූෂිත රටවල අධ්‍යාපන අායතන වල පිළිගැනීමේ ප්රමිතිකරණයේ කෙරුවාව. එහෙම අය පිළිගත්තු ආයතන වල නම් ලැයිස්තු අරන් තමා එයාල පොත හද්නනෙ.

අනිත් එක අවශ්‍ය වෙන්නෙ අර විශ්ව විද්‍යාලයය පොතේ තියන එක විතරයි.. ඒවයෙ අවුරුද්දෙ Bachelors දුන්නත් BSc in coconut scraping කියල උපාධි දුන්නත් ඒවා ලංකාවේ නීතියෙන්ම වලංගුයි (UGC පනත අනුව)

දැන් ලංකාවෙ උපාධි කඩකාරයො කරන්නෙ UGC එකට ලියුම් ලියනව අපි දෙන උපාධිය ඔයාල පිළිගන්නව කියල. ආණ්ඩුවෙන් ලියුම එනව ඔයාලගෙ උපාධිය දෙන විශ්ව විද්‍යාලයය අර පොතේ තියනව ඒ නිසා පිළිගන්නව කියල. ඒ පිළිතුරු ලියුම

මුන් රාමු කරල එල්ලනව. වෙබ් සයිට් එකේ දානව UGC Approved, UGC Accredited(UGC එකෙන් කරන Accreditation එකකුත් නෑ) කියල. ළමයි පිළිගන්නව ඉතින්.

SLMC/GMOA එකට ඔයාල කොච්චර බැන්නත් එයාල ඕවට වැට බැඳල තියෙන්නෙ.. UGC approved පළියට ඔය 18,000 වන විශ්ව විද්‍යාල අතුරින් ඕන එකකට ගිහින් MBBS/MD දාල එන්න බෑ පශ්චාත් උපාධි ගන්නත් බෑ... UGC මෙතඩ් එක ඔච්චර ෂුවර් නම් වෛද්‍ය සභාවෙ අයට තමන් පිළිගන්න ලිස්ටි එකක් වෙනම හදාගන්න ඕන නෑනෙ?

ඉතින් මේකට මොකක්ද කරන්න පුළුවන්? අහවල් පොතේ තිබ්බ පළියට valid කියන එක නවත්තන්න ඕන.

ලෝකෙ පිළිගත්ත Accreditation agency වලින් accreditation කරපු ඒවා විතරක් පිළිගන්න ඕන.

කවුරුහරි ආයතනයක් ඔය වන්නි කැලේ අප්‍රිකාවෙ තියන එකකින් උපාධි දෙන්න අවසර ඉල්ලුවොත් UGC කට්ටිය (විශ්වවිද්‍යාල ආචාර්ය වරු 2ක 3ක් එක්ක) අදාළ වි.වි ට ගිහිල්ල විමර්ශනය කරල හොයල බලල අවසර දෙන්න ඕන (අදාල වියදම් ආයතනය දැරිය යුතුය)

බාල උපාධි ඕන කරම් තියන ඉන්දියාවෙත් පිටරට උපාධි පිළිගන්නෙ නෑ ලේසියෙන් (https://ravilochansingh.com/2015/09/16/precautionary-warning-certain-foreign-degrees-can-be-injurious-to-your-career-in-india/)

(මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකයි මේ )

IAU පොත ගන්න සල්ලි නැති අයට මෙන්න ඒකෙ index එක https://ufile.io/pqp9x

[QUOTE="foolishcitizen, post: 21553462, member: 562451"] [b]ලංකාවේ උපාධි කඩ සහ UGC හිල[/b] [SIZE="4"][SIZE="3"][B][COLOR="Red"]මේ පෝස්ට් එක CINEC, NSBM, SLIIT වගේ අපි දන්න කියන පිළිගැනීමක් තියන ඒවට අදාළ නැ සෝ කට්ටය සරම උස්සන් එන්න එපා ඕං :P[/COLOR] ඔයාල වැල්ලවත්තෙ ඉඳල කොල්ලුපිටිය වෙනකන් පාර දෙපැත්තෙ ගොඩනැගිලි වල උඩ තට්ටු දිහා එහෙම බල බල ගියොත් උපාධි දෙන පුද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන්. වර්ග අඩි 300ක් වත් ඉඩ නෑ මේවයෙ. ළමයිත් වැඩිය නෑ. සමහර ඒවට වෙබ් අඩවියක් වත් නෑ. මට අදාළ ආයතන වල නම් මෙතන කියන්න බෑ. ඒත් දන්න අය දන්නව කියල හිතනව. ෂුවර් නැත්නම් බස් එකේ යනකොටවත් ටිකක් උඩ බලාගෙන යන්න. බලන් ගිහින් පේන නම් ටික ගූගල් කරලවත් බලන්න. මේ ආයතන වල හොර උපාධි නැහැ එච්චරම(Diploma Mill වලින් ගන්න පුළුවන් ඒවා) අදාළ පිටරට විශ්ව විද්‍යාල UGC එකෙන් පිළිගත්තුව. (UGC එක පීළිගන්න විදේශ විශ්ව විද්‍යාල 18,000 වගේ තියෙනව). මේ අය උපාධි දෙන්නෙවල ඒ අතුරින් ඉන්දියන්, පිලීපීන් වගේ ම UK වල තියන හොර College වල ඒවත්. මේවයෙ ඉන්න ආචාර්ය වරුන්ටත් තියෙන්නෙ ඔය වගේ ම Qualifications. එහෙම නැත්නම් අලවගත්ත Dr Title. [COLOR="Red"]අපි කවුරුත් දන්න කියන එළකිරියෙ දි ම පුක්ෂණය වෙච්ච සමීර ද සිල්ව කොල්ලත් මේ PhD කඩේක උගන්නනවා... මතකනේ Dr Sameera ge xAurora Browser එක :rofl: PhD in Nuclear Warhead Command Control :baffled:[/COLOR] [IMG]https://preview.ibb.co/mt0cBQ/Untitled.png[/IMG] ඉස්සර නම් මේවයෙ දුන්නෙ Bachelors degrees විතරයි. දැන් PhD ත් දෙනව මාර ජනප්‍රිය යි. බිස්නස් අයි ටී PhD තමා දැනට යන්නෙ හැබැයි මාකට් එක හැදුනාම ඉස්සරහට Engineering, Law වගේ PhD ත් එනව. මේ අය ට මේ විදියට උපාධි දෙන්න පුලුවන් ඇයි? පිටරට නමගිය විශ්ව විද්‍යාල එකක්වත් මේ වගේ partner institute ලව්ව උපාධී දෙන්නෙ නෑ..(Edith Cowan Aussie 31st, Sheffield Hallam 89th UK... ලංකාවෙ නමගිය Private institute උනත් degree දෙන්නෙ මේ වගේ අය එක්ක). නමගිය විශ්ව විද්‍යාල මේ වගේ corrupt රටවල් වල උපාධි දීල උන්ගෙ නම කැතකරගන්නෙ නෑ. උන කරන්නෙ පිටරට වල් වල තමන්ගෙ ශාඛා දාන එක (carnegie mellon university in qatar, Monash in Malaysia) --------------------------------------------------------------------------------------------------------------------------------- මොක්කද මේ UGC හිල? ඔයාල UGC web site එකට ගිහින් බැලුවොත් පෙනෙයි එයාල පිටරට යුනිවසිටි පිළිගන්නෙ එක ක්‍රමයකට.. අදාළ යුනිවසිටිය පිළිගන්න නම් 1. Commonwealth Universities Yearbook (Published by Association of Commonwealth Universities) 2. International Handbook of Universities (Published by International Association of Universities) කියන පොත් දෙකෙන් එකක නම තියෙන්න ඕන. ඒකත් එක්තරා ආකාරයක විහිළුවක් මොකද IAU එකේ තියන ඕනම එකක් අනික් එකේ අනිවාර්යයෙන්ම තියනව(හේතුව වැටහෙයි කියවන් යනකොට) අපි Commonwealth පොත අකාරිමු මොකද ඒකෙ තියෙන්නෙ බ්‍රිතාන්‍යය කිරීටය යටතේ තිබ්බ රටවල් සුළු ගානක විශ්ව විද්‍යාල විතරයි. අපි බලමු විශ්ව විද්‍යාල 18000+ තියන IAU පොත. ඒක ප්‍රින්ට් වර්ෂන් ගන්නවනම් පොත රුපියල් ලක්ෂයක් වෙනව :baffled: නෙට් එකේ PDF හොයන්න එපා. නෑ. ඕකට විශ්ව විද්‍යාල වල නම් ඇතුළත් කරන විදිය දන්නවද? IAU එකෙන් ලෝකෙ හැම රටකම උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ බලය තියන ආයතන වලින් (ලංකාවෙ UGC එක වගේ) ඒ රටේ ආණ්ඩුව පිළිගත් විශ්ව විද්‍යාල වල ලැයිස්තුවක් ගන්නවා. ඊට පස්සෙ අදාළ විශ්ව විද්‍යාල වල වෙබ් අඩවි වලින් විස්තර හොයල පොතේ දානව :baffled: (ෂුවර් නැත්නම් IAU / WHED site එකේ බලන්න). එගොල්ල අදාළ උපාධි වල ප්‍රමිතිය, වලංගු භාවය.. ආචාර්යවරුන්ගේ මට්ටම ඔය මුකුත් හොයන්නෙ නෑ) ඔයාල දන්නව ඇති පිලීපීනය කියන්නෙ අන්ත දූෂීත රටක්. එයාලගෙ UGC එක වගේ එකේ ලොක්කා පහුගිය වසරක අස් කළා.. හේතුව? මිනිහා සල්ලි වලට උපාධි සහතික දෙන Degree Mill එකක් රන් කරල.(මීඩියා කාරයො තමා එළි කලේ) (නිව්ස් එක නෙට් එකෙන් හොයාගන්න). ඕකෙන් ම තේරෙනව නේද දූෂිත රටවල අධ්‍යාපන අායතන වල පිළිගැනීමේ ප්රමිතිකරණයේ කෙරුවාව. එහෙම අය පිළිගත්තු ආයතන වල නම් ලැයිස්තු අරන් තමා එයාල පොත හද්නනෙ. :baffled: අනිත් එක අවශ්‍ය වෙන්නෙ අර විශ්ව විද්‍යාලයය පොතේ තියන එක විතරයි.. ඒවයෙ අවුරුද්දෙ Bachelors දුන්නත් BSc in coconut scraping කියල උපාධි දුන්නත් ඒවා ලංකාවේ නීතියෙන්ම වලංගුයි (UGC පනත අනුව) දැන් ලංකාවෙ උපාධි කඩකාරයො කරන්නෙ UGC එකට ලියුම් ලියනව අපි දෙන උපාධිය ඔයාල පිළිගන්නව කියල. ආණ්ඩුවෙන් ලියුම එනව ඔයාලගෙ උපාධිය දෙන විශ්ව විද්‍යාලයය අර පොතේ තියනව ඒ නිසා පිළිගන්නව කියල. ඒ පිළිතුරු ලියුම [url=https://ibb.co/eNfVGQ][img]https://image.ibb.co/gHQxwQ/UGC_SL_large.jpg[/img][/url] මුන් රාමු කරල එල්ලනව. වෙබ් සයිට් එකේ දානව UGC Approved, UGC Accredited(UGC එකෙන් කරන Accreditation එකකුත් නෑ) කියල. ළමයි පිළිගන්නව ඉතින්. [COLOR="Red"]SLMC/GMOA එකට ඔයාල කොච්චර බැන්නත් එයාල ඕවට වැට බැඳල තියෙන්නෙ.. UGC approved පළියට ඔය 18,000 වන විශ්ව විද්‍යාල අතුරින් ඕන එකකට ගිහින් MBBS/MD දාල එන්න බෑ පශ්චාත් උපාධි ගන්නත් බෑ... UGC මෙතඩ් එක ඔච්චර ෂුවර් නම් වෛද්‍ය සභාවෙ අයට තමන් පිළිගන්න ලිස්ටි එකක් වෙනම හදාගන්න ඕන නෑනෙ? [/COLOR] ඉතින් මේකට මොකක්ද කරන්න පුළුවන්? අහවල් පොතේ තිබ්බ පළියට valid කියන එක නවත්තන්න ඕන. ලෝකෙ පිළිගත්ත Accreditation agency වලින් accreditation කරපු ඒවා විතරක් පිළිගන්න ඕන. කවුරුහරි ආයතනයක් ඔය වන්නි කැලේ අප්‍රිකාවෙ තියන එකකින් උපාධි දෙන්න අවසර ඉල්ලුවොත් UGC කට්ටිය (විශ්වවිද්‍යාල ආචාර්ය වරු 2ක 3ක් එක්ක) අදාළ වි.වි ට ගිහිල්ල විමර්ශනය කරල හොයල බලල අවසර දෙන්න ඕන (අදාල වියදම් ආයතනය දැරිය යුතුය) බාල උපාධි ඕන කරම් තියන ඉන්දියාවෙත් පිටරට උපාධි පිළිගන්නෙ නෑ ලේසියෙන් ([url]https://ravilochansingh.com/2015/09/16/precautionary-warning-certain-foreign-degrees-can-be-injurious-to-your-career-in-india/[/url]) [/B][/SIZE][/SIZE] (මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකයි මේ :rolleyes:) IAU පොත ගන්න සල්ලි නැති අයට මෙන්න ඒකෙ index එක [url]https://ufile.io/pqp9x[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom