Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම

මම මේ කතා කරන්නේ යන්නේ වැඩිය අපේ කට්ටිය උනන්දුවක් දක්වන්නේ නැති topic එකක් ගැන. මේවා දැනගෙන ඉන්න එක හොඳයි නේ....

2004-5 වෙන කොට ලංකාවේ එකෙක් රමේෂ් සෝමසුන්දරම් කියලා දෙමළ එකෙක් පොතක් ලිව්වා ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම කියලා.......ඒ පොත බටහිර රටවල විශ්ව විද්‍යාල වල පවා ළමයින්ට කියවන්න කියලා නිර්දේශ කරලා තියනවා..ඒ පොතෙන් ගත්ත කරුණු ටිකක් තමයි මම දාන්නේ...

ඒ පොතෙන් එයා කියන්න උත්සාහ කරන්නේ ඇයි ලෝක බලවතුන්ට ලංකාව වැදගත් කියලා

1. ලංකාවේ පිහිටිම - ලංකාව ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටලා තියනවා. ලංකාව තියෙන්නේ ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනිසියාව, ඕස්ට්‍රේලියාව හා ඇමරිකාව යා කරන මුහුදු මාර්ග වලට ආසන්නව

2. අනික තමයි ත්‍රිකුණාමල වරාය - අපිට පොඩි කාලේ ඉගෙනගත්ත විදිහට සුද්දෝ අපේ රට අල්ල ගන්න හේතුව කිව්වේ කුළු බඩු කියලා නේ...නැ එහෙම ම නෙමේ....ලොකුම හේතුව ත්‍රිකුණාමල වරාය තමයි.....

මෙන්න මේ හේතුන් ටික බැලුවාම අපිට තේරෙනවා ඇයි ඉන්දියාව අපේ රට ගැන ඇහැ ගහගෙන ඉන්නේ විශේෂයෙන් ත්‍රිකුණාමල වරාය ගැන ඇහැ ගහගෙන ඉන්නේ කියලා.....

ත්‍රිකුණාමල වරාය නාවික කටයුතු වලට සැහෙන වැදගත් වෙනවා. විශේෂයෙන් අද කාලෙත් ඒක වැදගත් කමක් තියන තැනක්......න්‍යෂ්ටික සබ්මැරින් ගත්තාම...

ත්‍රිකුණාමලයේ වරායේ තියන වැදගත්කම වෙන්නේ එකේ තියන ගැඹුර නිසාලු.... එතන න්‍යෂ්ටික සබ්මැරින් වලට රේඩාර් වලට අහුවෙන්නේ නැතිව යට කිමිදෙන්න පුළුවන් ලු..

1700-1800 ගණන් වල ඉංග්රිසින් හා ප්‍රංශ ජාතිකයින් මහනුවර රාජධානිය එක්ක සබඳතා ඇති කරගත්තේ අන්තිමට රට ඇල්ලුවේ පවා ත්‍රිකුණාමල වරාය නිසායි. මේ වරාය පාවිච්චි කරන ඕනැම රටකට පුළුවන් නාවික වශයෙන් ලොකු බලයක් ලබා ගන්න.....අනික තමයි මේ වරායේ විශාල වශයෙන් නැව් නතර කරලා තියන්න පුළුවන් විම....

ත්‍රිකුණාමල වරාය අයිති නාවික බලයකට පුළුවන් මුලු බෙංගාල බොක්කත් ඉන්දීය සාගරයත් පාලනය කරන්න...........

ඉංග්‍රීසින්ට මුලු ඉන්දියාවම අල්ලගන්නත් පාලනය කරන්නත් පුළුවන් වුනේ ත්‍රිකුණාමලයේ වරායේ බලය තමන් සතු කර ගත්ත නිසායි....

දෙවන ලෝක යුද්ධයේ දි ත්‍රිකුණාමලය ගොඩාක් ප්‍රයෝජනවත් වුණාලු......විශේෂයෙන් සිංගප්පුරුව ජපානය විසින් අත්පත් කරගත්තාට පස්සේ ත්‍රි...වරාය සැහෙන්න වැදගත් වුණා......

ත්‍රිකුණාමල වරාය අයිති වන පාලනය කරන බලය ඉන්දියානු සාගරය පාලනය කරයි...මේ සා වැදගත් සම්පතක් පිළිබඳව අපි හැමෝම දැනුවත් වන්නත් ඕන...රැක ගන්නත් ඕන...........

[QUOTE="saradiel1, post: 18318937, member: 465221"] [b]ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම[/b] [SIZE="5"][CENTER]මම මේ කතා කරන්නේ යන්නේ වැඩිය අපේ කට්ටිය උනන්දුවක් දක්වන්නේ නැති topic එකක් ගැන. මේවා දැනගෙන ඉන්න එක හොඳයි නේ...:cool:. [COLOR="Red"]2004-5 වෙන කොට ලංකාවේ එකෙක් රමේෂ් සෝමසුන්දරම් කියලා දෙමළ එකෙක් පොතක් ලිව්වා ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම කියලා.[/COLOR]......ඒ පොත බටහිර රටවල විශ්ව විද්‍යාල වල පවා ළමයින්ට කියවන්න කියලා නිර්දේශ කරලා තියනවා..ඒ පොතෙන් ගත්ත කරුණු ටිකක් තමයි මම දාන්නේ...:confused: [COLOR="red"]ඒ පොතෙන් එයා කියන්න උත්සාහ කරන්නේ ඇයි ලෝක බලවතුන්ට ලංකාව වැදගත් කියලා[/COLOR] 1. ලංකාවේ පිහිටිම - ලංකාව ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටලා තියනවා. ලංකාව තියෙන්නේ ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනිසියාව, ඕස්ට්‍රේලියාව හා ඇමරිකාව යා කරන මුහුදු මාර්ග වලට ආසන්නව 2. [COLOR="red"]අනික තමයි ත්‍රිකුණාමල වරාය - අපිට පොඩි කාලේ ඉගෙනගත්ත විදිහට සුද්දෝ අපේ රට අල්ල ගන්න හේතුව කිව්වේ කුළු බඩු කියලා නේ...නැ එහෙම ම නෙමේ....ලොකුම හේතුව ත්‍රිකුණාමල වරාය තමයි.....[/COLOR] මෙන්න මේ හේතුන් ටික බැලුවාම අපිට තේරෙනවා ඇයි ඉන්දියාව අපේ රට ගැන ඇහැ ගහගෙන ඉන්නේ විශේෂයෙන් ත්‍රිකුණාමල වරාය ගැන ඇහැ ගහගෙන ඉන්නේ කියලා..... ත්‍රිකුණාමල වරාය නාවික කටයුතු වලට සැහෙන වැදගත් වෙනවා. විශේෂයෙන් අද කාලෙත් ඒක වැදගත් කමක් තියන තැනක්......න්‍යෂ්ටික සබ්මැරින් ගත්තාම... [COLOR="red"]ත්‍රිකුණාමලයේ වරායේ තියන වැදගත්කම වෙන්නේ එකේ තියන ගැඹුර නිසාලු.... එතන න්‍යෂ්ටික සබ්මැරින් වලට රේඩාර් වලට අහුවෙන්නේ නැතිව යට කිමිදෙන්න පුළුවන් ලු..[/COLOR]:shocked: .. 1700-1800 ගණන් වල ඉංග්රිසින් හා ප්‍රංශ ජාතිකයින් මහනුවර රාජධානිය එක්ක සබඳතා ඇති කරගත්තේ අන්තිමට රට ඇල්ලුවේ පවා ත්‍රිකුණාමල වරාය නිසායි. මේ වරාය පාවිච්චි කරන ඕනැම රටකට පුළුවන් නාවික වශයෙන් ලොකු බලයක් ලබා ගන්න.....අනික තමයි මේ වරායේ විශාල වශයෙන් නැව් නතර කරලා තියන්න පුළුවන් විම.... ත්‍රිකුණාමල වරාය අයිති නාවික බලයකට පුළුවන් මුලු බෙංගාල බොක්කත් ඉන්දීය සාගරයත් පාලනය කරන්න........... ඉංග්‍රීසින්ට මුලු ඉන්දියාවම අල්ලගන්නත් පාලනය කරන්නත් පුළුවන් වුනේ ත්‍රිකුණාමලයේ වරායේ බලය තමන් සතු කර ගත්ත නිසායි.... [COLOR="red"]දෙවන ලෝක යුද්ධයේ දි ත්‍රිකුණාමලය ගොඩාක් ප්‍රයෝජනවත් වුණාලු......විශේෂයෙන් සිංගප්පුරුව ජපානය විසින් අත්පත් කරගත්තාට පස්සේ ත්‍රි...වරාය සැහෙන්න වැදගත් වුණා.....[/COLOR]. [COLOR="Blue"]ත්‍රිකුණාමල වරාය අයිති වන පාලනය කරන බලය ඉන්දියානු සාගරය පාලනය කරයි...මේ සා වැදගත් සම්පතක් පිළිබඳව අපි හැමෝම දැනුවත් වන්නත් ඕන...රැක ගන්නත් ඕන...........[/COLOR] [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom