Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කතුන් වඳ කරන කතාවේ ඇත්ත නැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කතුන් වඳ කරන කතාවේ ඇත්ත නැත්ත

ලංකාවේ කතුන් වඳ කරන කතාවේ ඇත්ත නැත්ත මෙන්න...

ස්ත්‍රියක් ගැබ් ගැනීම පිණිස සකස් වන පරිසරය සූදානම් කරන්නේ ස්ත්‍රියගේ ජීව විද්‍යාත්මක චක්‍රය අනුවය. ස්ත්‍රිය තුළ දින 28 ක ආර්ථව චක්‍රයක් ක්‍රියාත්මක වෙයි. එනම් දින 28 කට වරක් ස්ත්‍රියගේ ඩිම්බ කෝෂයේ එක් ඩිම්බයක් පිටවීම සිදු වේ. ඒ අනුව ස්ත්‍රීය මාසයක් නොහොත් චන්ද්‍ර මාසයකට සාපේක්ෂ කාලය තුළ ඇයට දින 14 ක සරු කාලයක් සහ දින 14 ක නිසරු කාලයක් ලබා දෙයි. ඇයගේ මානසික පෙළඹීම පවා සිදු වන්නේ මේ ක්‍රියාවලිය අනුවයි. එය චන්ද්‍රයාගේ හැසිරීමට අනුරූපය. කාන්තාව චන්ද්‍රයාට සම කර තිබෙන්නේද ඒ නිසාවෙනි. නමුත් චන්ද්‍රයාගේ ගමනට සාපේක්ෂව මෙම ආර්ථවය ක්‍රියාත්මක නොවේ. එහෙත් අනුරූපී වේ යෑයි කිව හැකිය.

සිංහල ජන සමාජයේ වර්තමානයේ ජීවත් වන බොහෝ පවුල් වල අතීතය ගැන කල්පනා කොට බැලුවහොත් ඒ සෑම පරම්පරාවක්ම ළමුන් පස්දෙනෙකුට වඩා බිහි කර ති

බේ. ඇතැම් පවුල්වල ළමුන් එකොළොස් දෙනෙකු පමණ සිටි අවස්ථා ඇත. ඉන් කීප දෙනෙකු ළමා වයසේම මිය යැමද සාමාන්‍ය සිදු වීමකි. නමුත් අද වන විට ඒ සෑම පවුලකම ඊළඟ බෝවීම දරුවන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට සීමාව ඇත. අනූව දශකයෙන් පසු විවාහ වන පිරිසෙන් බොහෝ පිරිසකට දරුවන් නැත.මෙම සාඵල්‍යතා හීනවීම නිසා ජාතියක් වශයෙන් සිය වර්ධන වේගය ඉතා අවම මට්ටමකට වට්ටවාගෙන තිබේ. සිංහල ජන සමාජයෙන් බැහැර දෙමළ ජන සමාජයේද මෙලෙසම ඒ තරමට වර්ධන වේගයක් නැත. එහෙත් මුස්ලිම් ජන සමාජය තුළ මේ වේගය ඉතා ඉහළය. එයට එක් හේතුවක් වන්නේ ඔවුහු භාර්යාවන් කීප දෙනෙකු විවාහ කරගැනීම යෑයි පෙන්වා දිය හැකිය. එසේම උපත් පාලන ක්‍රමවේද අනුගමනය කිරීමක්ද ඔවුන් තුළ නොමැත. නමුත් සිංහල ජන සමාජය තුළ පවතින දැඩි උපත් පාලනය නිසා දරුවන් බිහිවීම වේගයෙන් සීමා වන බව පෙන්වා දිය හැකිය. එය සිදු වන්නට ආරම්භ වූයේ 1953 වර්ෂයේ දී පවුල් සංවිධාන සංගමය පිහිටුවාලීමෙනි. ඉන්පසු 1958 දි ලක් රජය ස්වීඩන් රජය සමග ඒකාබද්ධව නියමු ව්‍යාපෘතියක් ඇරඹීමෙන් පවුල් සංවිධාන ක්‍රියාවලිය රජයේ කටයුත්තක් බවට පත් කරවීය. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට හඳුන්වා දෙනු ලැබූ උපත් පාලන ක්‍රම දහයක් පමණ ඇත. කාන්තාවන් බහුල ලෙසටම භාවිත කරන වඳ පෙති වර්ගය වන හෝමෝන සහිත ගිලින පෙත්ත (Oral Contraceptive Pills) මගින් සිදු කරනුයේ ස්ත්‍රී බීජ ඩිම්බරණය කිරීමයි. මෙම ගිලින පෙත්ත නිසා ශරීරයට ලැබෙන අමතර හෝමෝනයෙන් ස්ත්‍රී ශරීරය තුළ පවතින ආහාර ජීර්ණ ක්‍රියාවලිය පවා වේගවත් වෙයි. එහි ප්‍රතිඵලය නම් කාන්තාව ඉතා ඉක්මනින් ස්ථුලභාවයට පත් වීමයි. මෙම අධි පෝෂණ තත්ත්වය නිසා වයස හතළිහ ළං වන් කල්හි ඇය අධික රුධිර පීඩනයට සහ දියවැඩියාවට ගොදුරු වීම වැළැක්විය නොහැකිය. ගිලින පෙති වලට අමතරව මෙම හෝමෝනයම එන්නත් කිරීමද සිදු වේ.ඒ අධික සාන්ද්‍රණයෙන් යුක්තවයි. ගිලින පෙති සහ එන්නත් විදේශ වෙළෙඳපොළ තුළ අධික මිල ගණනින් යුක්ත වුවත් එය ලංකාවේ ජනතාවට ලබා දෙන්නේ ඉතා අඩු මුදලකටය. එයින්ම වටහා ගත යුත්තේ දරුවන් ලැබීම පාලනය කිරීමට තිබෙන වුවමනාවයි.

ගිලින පෙති සහ හෝමෝන එන්නතට අමතරව හම යට තැන්පත් කරන හෝමෝන වර්ගයක් ද ඇත. එසේම ලූපය දැමීම වාසෙක්තමී සැත්කම එල්.ආර්.ටී. සහ පෙන පෙත්ත පවුල් සංවිධාන ක්‍රම අතර වඩාත් ජනප්‍රිය වේ.මේ අතරින් එල්.ආර්.ටී. සැත්කමටත් වසෙක්තමී සැත්කමටත් ජනතාවට මුදල් ලැබේ. එසේම වෛද්‍යවරයාටද මුදල් ලැබේ. මේවා මෙහෙය වන්නේ මාරි ස්ටොප්ස් වැනි රාජ්‍ය නොවන සංවිධාන වල දායකත්වයෙනි. ඔවුහු කාන්තාවන්ට ලකුණු දීමේ ක්‍රමවේදයක් ලබා දෙමින් ඔවුන් දිරිගන්වමින් මෙම සැත්කම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යති. එසේම මෑතකදී හඳුන්වා දුන් පසු ප්‍රසව ලුප භාවිතය (PPUD) නිසා දරුවන් බිහි කිරීමට සිටින මවුවරුන්ට විශාල අවදානමක් ඇතිව තිබේ. මෙම වැඩ සටහන් ආරම්භ කරන ලද්දේ 2014 වසරේදීය. එවකට සිටි සෞඛ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛයන් මගින් වෛද්‍ය වරුන්ට දිරි දීමනා පවා ලබා දී තිබේ. මෙයට අමතරව කාන්තාවනට හඳුන්වා දෙනු ලබන පැය 72 ගිලින පෙත්ත ගැනද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එය උපත් පාලන පෙත්තක් නොවේ. නමුත් එය නිර්දේශිතය.එය ගැබ් ගැනීම වළක්වන පෙත්තකි. එය ගැනීම නිසා සදාකාලයටම දරුවන් අහිමි වීමේ අවදානම මතුවෙයි. බොහෝ තරුණ මවු වරු විවාහයෙන් පසු රජකාරි ස්වභාවය මත හෝ විදේශගත වීම නිසා මෙම පෙති භාවිත කරති. නමුත් සිදු වන්නේ ඇය ක්‍රමානුකූලව වඳ භාවයට පත් වීමයි. මේ තත්ත්වය තුළ වුවමනාවෙන්ම ආහාරයට හෝ වෙනත් යමකට වඳ පෙති ඇතුල් කිරීම කළ යුතු නැත. රජය විසින්ම මෙම කටයුත්ත අගේට කරනු ලබයි. නමුත් සුරතල් මසුන් බෝ වීම වැළැක්වීමටත් වෙනත් සතුන් බෝ වීම වැළැක් වීමටත් භාවිතා කරන වඳ පෙති වර්ගද තිබෙන බව කිව යුතුය. මූලධර්මවාදී ආගමික කල්ලි විසින් මේවා නීති විරෝධීව භාවිත කරන්නේද යන්න ගැන සොයා බැලීම වහා කළ යුතුය.

මේ තත්ත්වය මෙසේ වුවද කාන්තාවකගේ වඳ භාවයට හේතු වන ස්වාභාවික හේතුද තිබූ බව පෙන්වා දිය යුතුය. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ග්‍රන්ථවල මෙන්ම ආයුර්වේදයේද මේ ගැන විස්තරාත්මකව සඳහන් කරන්නේ මෙසේය. දරුවන් හට නොගැනීමට හේතු වශයෙන් ඔවුන් දක්වන හේතු කාරණා හයක් තිබේ. ඉන් පළමු වැන්න ප්‍රමේහ රෝග තත්ත්වයයි. විසි වැදෑරුම් ප්‍රමේහ රෝග මනුෂ්‍යයාට හට ගන්නා අතර කාන්තාවක් තුළ ඒවා අසාමාන්‍ය ලෙස හට ගැනී ඇත්නම් දරුඵල හීන වේ. එහිදී එය දැන ගන්නා සරල ක්රමයක්ද පෙන්වා දී තිබේ. එනම් ස්ත්‍රියක් හා පුරුෂයෙකු කායිකව එක් වීමේදී ස්ත්‍රිය ගේ හිස කකියා නම් එවැනි තත්ත්වයක් ඇති බවට නිරීක්ෂණය කළ හැකිය. දෙවැන්න නම් ශරීර ප්රකෘතියේ තිබෙන වාත ශක්තිය අසාමාන්‍ය ලෙස දරු ගැබෙහි පිහිටීමයි. එය දැනගන්නේ දෙදෙනා එක් වීමේදී යෝනි මාර්ගය ගැස්සීමෙන් යෑයි කියෑවේ. තෙවැන්න නම් දරුමලෙහි මස් වැඩී තිබීමයි. එලෙස කාන්තාවකගේ අසාමාන්‍ය තත්ත්වයක් දැක ගත හැකි වන්නේ සංසර්ගයේදී ළය පැත්ත රිදී කකියා යන බව ඇය විසින් පැවසීමයි. සිවු වැන්න නම් දරුමලෙහි නහර වල විකෘතියයි. සංසර්ගයේදී එක පැහැර ළමැද සහ පියවුරු රිදෙන්ට පටන් ගනී නම් එවැනි රෝගී තත්ත්වයක් ඇයට හිමිය. පස් වැන්න නම් පණු රෝග වින් දරුමල පීඩාවට පත් වීමයි. ස්ත්‍රියගේ පපුව මුල රිදේ නම් එම රෝග තත්ත්වය ඉතා හොඳින් වටහා ගත හැකිය. සය වැන්න නම් යක්ෂ පිශාච ආදී උපද්‍රවයන්ය. යම් දුර්වල මනස් ඇති කාන්තාවන්ට මෙම රෝග තත්ත්වයන් ඇති විය හැතිය. එවිට සංසර්ගයේදී කලාන්ත මලාන්ත වී සිටී කැරකිලි ඇති වේ. මේ වාට සරළ ඖෂධ ප්‍රතිකාර පුද පූජා බලි තොවිල් පවා එදා සමාජයේ තිබුණි. එම රෝගයන් දුරු කරගෙන දරුවන් බිහිකර ගැනීමට ඇයට වාසනාව හිමි වූයේ ඒ ආකාරයටයි.ඉතින් වත්මන් සිංහල ජන සමාජයද නැවත් ශක්තිමත් කරගත හැක්කේ දරුවන් බිහිකර ගැනීමට නොහැකි වන මෙම පලිබෝධකයන් හඳුනාගතහොත් පමණකි. එයට සෑම වෛද්යවරයකුගේම සහාය අත්‍යවශ්‍ය වේ.

මෙම ලිපිය සැකසීමේ දී ජාතික පුනරුද ව්‍යාපාරය විසින් ප්‍රකාශිත අත් පත්‍රිකා උපයෝගී කර ගන්නා ලදී.

මතුගම සෙනෙවිරුවන්

[QUOTE="araki, post: 23199062, member: 360239"] [b]ලංකාවේ කතුන් වඳ කරන කතාවේ ඇත්ත නැත්ත[/b] [SIZE=4]ලංකාවේ කතුන් වඳ කරන කතාවේ ඇත්ත නැත්ත මෙන්න... [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://divaina.com/sunday/images/paper/2018/05/13/n2-1.jpg[/IMG] ස්ත්‍රියක් ගැබ් ගැනීම පිණිස සකස් වන පරිසරය සූදානම් කරන්නේ ස්ත්‍රියගේ ජීව විද්‍යාත්මක චක්‍රය අනුවය. ස්ත්‍රිය තුළ දින 28 ක ආර්ථව චක්‍රයක් ක්‍රියාත්මක වෙයි. එනම් දින 28 කට වරක් ස්ත්‍රියගේ ඩිම්බ කෝෂයේ එක් ඩිම්බයක් පිටවීම සිදු වේ. ඒ අනුව ස්ත්‍රීය මාසයක් නොහොත් චන්ද්‍ර මාසයකට සාපේක්ෂ කාලය තුළ ඇයට දින 14 ක සරු කාලයක් සහ දින 14 ක නිසරු කාලයක් ලබා දෙයි. ඇයගේ මානසික පෙළඹීම පවා සිදු වන්නේ මේ ක්‍රියාවලිය අනුවයි. එය චන්ද්‍රයාගේ හැසිරීමට අනුරූපය. කාන්තාව චන්ද්‍රයාට සම කර තිබෙන්නේද ඒ නිසාවෙනි. නමුත් චන්ද්‍රයාගේ ගමනට සාපේක්ෂව මෙම ආර්ථවය ක්‍රියාත්මක නොවේ. එහෙත් අනුරූපී වේ යෑයි කිව හැකිය. සිංහල ජන සමාජයේ වර්තමානයේ ජීවත් වන බොහෝ පවුල් වල අතීතය ගැන කල්පනා කොට බැලුවහොත් ඒ සෑම පරම්පරාවක්ම ළමුන් පස්දෙනෙකුට වඩා බිහි කර ති [SIZE=4][/SIZE] බේ. ඇතැම් පවුල්වල ළමුන් එකොළොස් දෙනෙකු පමණ සිටි අවස්ථා ඇත. ඉන් කීප දෙනෙකු ළමා වයසේම මිය යැමද සාමාන්‍ය සිදු වීමකි. නමුත් අද වන විට ඒ සෑම පවුලකම ඊළඟ බෝවීම දරුවන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට සීමාව ඇත. අනූව දශකයෙන් පසු විවාහ වන පිරිසෙන් බොහෝ පිරිසකට දරුවන් නැත.මෙම සාඵල්‍යතා හීනවීම නිසා ජාතියක් වශයෙන් සිය වර්ධන වේගය ඉතා අවම මට්ටමකට වට්ටවාගෙන තිබේ. සිංහල ජන සමාජයෙන් බැහැර දෙමළ ජන සමාජයේද මෙලෙසම ඒ තරමට වර්ධන වේගයක් නැත. එහෙත් මුස්ලිම් ජන සමාජය තුළ මේ වේගය ඉතා ඉහළය. එයට එක් හේතුවක් වන්නේ ඔවුහු භාර්යාවන් කීප දෙනෙකු විවාහ කරගැනීම යෑයි පෙන්වා දිය හැකිය. එසේම උපත් පාලන ක්‍රමවේද අනුගමනය කිරීමක්ද ඔවුන් තුළ නොමැත. නමුත් සිංහල ජන සමාජය තුළ පවතින දැඩි උපත් පාලනය නිසා දරුවන් බිහිවීම වේගයෙන් සීමා වන බව පෙන්වා දිය හැකිය. එය සිදු වන්නට ආරම්භ වූයේ 1953 වර්ෂයේ දී පවුල් සංවිධාන සංගමය පිහිටුවාලීමෙනි. ඉන්පසු 1958 දි ලක් රජය ස්වීඩන් රජය සමග ඒකාබද්ධව නියමු ව්‍යාපෘතියක් ඇරඹීමෙන් පවුල් සංවිධාන ක්‍රියාවලිය රජයේ කටයුත්තක් බවට පත් කරවීය. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට හඳුන්වා දෙනු ලැබූ උපත් පාලන ක්‍රම දහයක් පමණ ඇත. කාන්තාවන් බහුල ලෙසටම භාවිත කරන වඳ පෙති වර්ගය වන හෝමෝන සහිත ගිලින පෙත්ත (Oral Contraceptive Pills) මගින් සිදු කරනුයේ ස්ත්‍රී බීජ ඩිම්බරණය කිරීමයි. මෙම ගිලින පෙත්ත නිසා ශරීරයට ලැබෙන අමතර හෝමෝනයෙන් ස්ත්‍රී ශරීරය තුළ පවතින ආහාර ජීර්ණ ක්‍රියාවලිය පවා වේගවත් වෙයි. එහි ප්‍රතිඵලය නම් කාන්තාව ඉතා ඉක්මනින් ස්ථුලභාවයට පත් වීමයි. මෙම අධි පෝෂණ තත්ත්වය නිසා වයස හතළිහ ළං වන් කල්හි ඇය අධික රුධිර පීඩනයට සහ දියවැඩියාවට ගොදුරු වීම වැළැක්විය නොහැකිය. ගිලින පෙති වලට අමතරව මෙම හෝමෝනයම එන්නත් කිරීමද සිදු වේ.ඒ අධික සාන්ද්‍රණයෙන් යුක්තවයි. ගිලින පෙති සහ එන්නත් විදේශ වෙළෙඳපොළ තුළ අධික මිල ගණනින් යුක්ත වුවත් එය ලංකාවේ ජනතාවට ලබා දෙන්නේ ඉතා අඩු මුදලකටය. එයින්ම වටහා ගත යුත්තේ දරුවන් ලැබීම පාලනය කිරීමට තිබෙන වුවමනාවයි. ගිලින පෙති සහ හෝමෝන එන්නතට අමතරව හම යට තැන්පත් කරන හෝමෝන වර්ගයක් ද ඇත. එසේම ලූපය දැමීම වාසෙක්තමී සැත්කම එල්.ආර්.ටී. සහ පෙන පෙත්ත පවුල් සංවිධාන ක්‍රම අතර වඩාත් ජනප්‍රිය වේ.මේ අතරින් එල්.ආර්.ටී. සැත්කමටත් වසෙක්තමී සැත්කමටත් ජනතාවට මුදල් ලැබේ. එසේම වෛද්‍යවරයාටද මුදල් ලැබේ. මේවා මෙහෙය වන්නේ මාරි ස්ටොප්ස් වැනි රාජ්‍ය නොවන සංවිධාන වල දායකත්වයෙනි. ඔවුහු කාන්තාවන්ට ලකුණු දීමේ ක්‍රමවේදයක් ලබා දෙමින් ඔවුන් දිරිගන්වමින් මෙම සැත්කම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යති. එසේම මෑතකදී හඳුන්වා දුන් පසු ප්‍රසව ලුප භාවිතය (PPUD) නිසා දරුවන් බිහි කිරීමට සිටින මවුවරුන්ට විශාල අවදානමක් ඇතිව තිබේ. මෙම වැඩ සටහන් ආරම්භ කරන ලද්දේ 2014 වසරේදීය. එවකට සිටි සෞඛ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛයන් මගින් වෛද්‍ය වරුන්ට දිරි දීමනා පවා ලබා දී තිබේ. මෙයට අමතරව කාන්තාවනට හඳුන්වා දෙනු ලබන පැය 72 ගිලින පෙත්ත ගැනද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එය උපත් පාලන පෙත්තක් නොවේ. නමුත් එය නිර්දේශිතය.එය ගැබ් ගැනීම වළක්වන පෙත්තකි. එය ගැනීම නිසා සදාකාලයටම දරුවන් අහිමි වීමේ අවදානම මතුවෙයි. බොහෝ තරුණ මවු වරු විවාහයෙන් පසු රජකාරි ස්වභාවය මත හෝ විදේශගත වීම නිසා මෙම පෙති භාවිත කරති. නමුත් සිදු වන්නේ ඇය ක්‍රමානුකූලව වඳ භාවයට පත් වීමයි. මේ තත්ත්වය තුළ වුවමනාවෙන්ම ආහාරයට හෝ වෙනත් යමකට වඳ පෙති ඇතුල් කිරීම කළ යුතු නැත. රජය විසින්ම මෙම කටයුත්ත අගේට කරනු ලබයි. නමුත් සුරතල් මසුන් බෝ වීම වැළැක්වීමටත් වෙනත් සතුන් බෝ වීම වැළැක් වීමටත් භාවිතා කරන වඳ පෙති වර්ගද තිබෙන බව කිව යුතුය. මූලධර්මවාදී ආගමික කල්ලි විසින් මේවා නීති විරෝධීව භාවිත කරන්නේද යන්න ගැන සොයා බැලීම වහා කළ යුතුය. මේ තත්ත්වය මෙසේ වුවද කාන්තාවකගේ වඳ භාවයට හේතු වන ස්වාභාවික හේතුද තිබූ බව පෙන්වා දිය යුතුය. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ග්‍රන්ථවල මෙන්ම ආයුර්වේදයේද මේ ගැන විස්තරාත්මකව සඳහන් කරන්නේ මෙසේය. දරුවන් හට නොගැනීමට හේතු වශයෙන් ඔවුන් දක්වන හේතු කාරණා හයක් තිබේ. ඉන් පළමු වැන්න ප්‍රමේහ රෝග තත්ත්වයයි. විසි වැදෑරුම් ප්‍රමේහ රෝග මනුෂ්‍යයාට හට ගන්නා අතර කාන්තාවක් තුළ ඒවා අසාමාන්‍ය ලෙස හට ගැනී ඇත්නම් දරුඵල හීන වේ. එහිදී එය දැන ගන්නා සරල ක්රමයක්ද පෙන්වා දී තිබේ. එනම් ස්ත්‍රියක් හා පුරුෂයෙකු කායිකව එක් වීමේදී ස්ත්‍රිය ගේ හිස කකියා නම් එවැනි තත්ත්වයක් ඇති බවට නිරීක්ෂණය කළ හැකිය. දෙවැන්න නම් ශරීර ප්රකෘතියේ තිබෙන වාත ශක්තිය අසාමාන්‍ය ලෙස දරු ගැබෙහි පිහිටීමයි. එය දැනගන්නේ දෙදෙනා එක් වීමේදී යෝනි මාර්ගය ගැස්සීමෙන් යෑයි කියෑවේ. තෙවැන්න නම් දරුමලෙහි මස් වැඩී තිබීමයි. එලෙස කාන්තාවකගේ අසාමාන්‍ය තත්ත්වයක් දැක ගත හැකි වන්නේ සංසර්ගයේදී ළය පැත්ත රිදී කකියා යන බව ඇය විසින් පැවසීමයි. සිවු වැන්න නම් දරුමලෙහි නහර වල විකෘතියයි. සංසර්ගයේදී එක පැහැර ළමැද සහ පියවුරු රිදෙන්ට පටන් ගනී නම් එවැනි රෝගී තත්ත්වයක් ඇයට හිමිය. පස් වැන්න නම් පණු රෝග වින් දරුමල පීඩාවට පත් වීමයි. ස්ත්‍රියගේ පපුව මුල රිදේ නම් එම රෝග තත්ත්වය ඉතා හොඳින් වටහා ගත හැකිය. සය වැන්න නම් යක්ෂ පිශාච ආදී උපද්‍රවයන්ය. යම් දුර්වල මනස් ඇති කාන්තාවන්ට මෙම රෝග තත්ත්වයන් ඇති විය හැතිය. එවිට සංසර්ගයේදී කලාන්ත මලාන්ත වී සිටී කැරකිලි ඇති වේ. මේ වාට සරළ ඖෂධ ප්‍රතිකාර පුද පූජා බලි තොවිල් පවා එදා සමාජයේ තිබුණි. එම රෝගයන් දුරු කරගෙන දරුවන් බිහිකර ගැනීමට ඇයට වාසනාව හිමි වූයේ ඒ ආකාරයටයි.ඉතින් වත්මන් සිංහල ජන සමාජයද නැවත් ශක්තිමත් කරගත හැක්කේ දරුවන් බිහිකර ගැනීමට නොහැකි වන මෙම පලිබෝධකයන් හඳුනාගතහොත් පමණකි. එයට සෑම වෛද්යවරයකුගේම සහාය අත්‍යවශ්‍ය වේ. මෙම ලිපිය සැකසීමේ දී ජාතික පුනරුද ව්‍යාපාරය විසින් ප්‍රකාශිත අත් පත්‍රිකා උපයෝගී කර ගන්නා ලදී. මතුගම සෙනෙවිරුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom