ලංකාවේ කස්ටිය කොහොමද Windows License Keys අඩුවට විකුනන්නේ ?

blue_in_rio

Well-known member
  • google කරල ඕනෙ තරම් ඔය වගේ keys හොයාගන්න පුලුවන් බන්. ඒවා අතරේ volume/retail දෙකම තියනව. දවස ගානෙ keys අප්ඩේට් වෙන තැන් තියනව. ඒවලින් key එකක් හොයාගෙන ඒකේ වර්ගෙ, key එක කීදනෙක් පාවිච්චි කරලද, තව activations කීයක් ඉතුරුද, blacklist වෙලාද කියලත් බලාගන්න පුලුවන්. ඔය office phone activation keys එහෙම online activation limit පැනපුව විකුණන්නෙ. ඒව phone activation වැඩකරනව. key එක ගහල error code බලාගන්න, තව phone activation එකේදි අපිට දෙන activation code එක generate කරන API පවා තියනව. මේක තනිකර මාෆියාවක්.

    විස්වාස කරන්න අමාරුනම් මේ තියෙන්නෙ එහෙම google කරල හොයාගත්ත office 2016 proplus key එකක්. 2XHTJ-NXVXJ-3PRRF-W8BQF-7H7BB. තව activations 3927ක් ඉතුරුවෙලා තියනව.
    Ammo, bump
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    google කරල ඕනෙ තරම් ඔය වගේ keys හොයාගන්න පුලුවන් බන්. ඒවා අතරේ volume/retail දෙකම තියනව. දවස ගානෙ keys අප්ඩේට් වෙන තැන් තියනව. ඒවලින් key එකක් හොයාගෙන ඒකේ වර්ගෙ, key එක කීදනෙක් පාවිච්චි කරලද, තව activations කීයක් ඉතුරුද, blacklist වෙලාද කියලත් බලාගන්න පුලුවන්. ඔය office phone activation keys එහෙම online activation limit පැනපුව විකුණන්නෙ. ඒව phone activation වැඩකරනව. key එක ගහල error code බලාගන්න, තව phone activation එකේදි අපිට දෙන activation code එක generate කරන API පවා තියනව. මේක තනිකර මාෆියාවක්.

    විස්වාස කරන්න අමාරුනම් මේ තියෙන්නෙ එහෙම google කරල හොයාගත්ත office 2016 proplus key එකක්. 2XHTJ-NXVXJ-3PRRF-W8BQF-7H7BB. තව activations 3927ක් ඉතුරුවෙලා තියනව.
    bump