St thomas කියලා එකකුත් තියනවද? අදමයි දන්නේ.
දුනු විදීම, වෙඩි තැබීම,බොක්සිං, ජුඩෝ වගේ ඒවාට ලොකු ground ඕන නැහැ නේ?
මම පලවෙනි post එකේ කියලා තියන sport ටික ගත්තම,
Gymnastics, table tennis, Badminton වගේ ඒවාට නම් අනුරාධපුරත් indoor stadium කීපයක්ම තියනවා.
අනිත් දීස්ත්රික්ක වල කොහොමත් ඇති.
Swimming වලට නම් තියන swimming pool use කරන්න පුළුවන්.
Artistic Swimming, Diving වලට නම් වෙනම swimming pool ඕන වෙයි.
ඒත් Diving, Rowing, Surfing, Sailing වගේ ඒවා වුනත් වැව් වල, Beach වල වගේ recrational විදියට කරන්න බැරි නැහැ මම හිතන්නේ.
තමන් ගැන මොකක්ද දුක?
------ Post added on Aug 11, 2021 at 10:21 PM