Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙි සංස්කෘතිකයට හැදුනු ගෙදර ඉන්න,සරල,චාමි,කෙල්ලන්ට තමා මම කැමති.මාව තේරැමි ගන්ත,හොද ගතිගුන,නපුරැ නැති,නිදහස්ව හිතන,අවංක,තැන්පත් කෙල්ලෙකුට කැමති,මම Buddhist,නිදහස්ව,ඉවසිමෙන්,උපෙක්ෂාවෙන් හිතන කෙනෙක්,මට නමි කිසි ආගමි කුල,ලස්සන කැත,දුප්පත් පොසත් භෙද නැහැ,ලංකාව නොවෙි,ජපාන,චින හෝ වෙිවා,තමන් කැමති කෙල්ලක්වයි තමන් බැදගන්න ඔිනා.ඒකත් වැදගත් විදියට,අවංකව කරන්න ඔිනා,ඒත් මට නමි යාලුවෙන්න අදහසක් නැහැ,proposal තමා බලන්නෙ,එකක් නමි සෙටි වුනා,ගෙදර ඉන්න,වැඩට නොගිය, කෙල්ලෙක්,එයාත් එක්ක කථාකරලා අදහස් බලලා,එයාව අදුරගන්න ඔිනා,කෙල්ල හොද නමි,ලබන අවුරැද්දේ marry කරන්න හිතාගෙන ඉන්නෙ,ඔික්කොටොම ඉස්සල්ලා කෙල්ලගේ ගතිගුන බලන්න ඔිනා,ජොබි කරන අයට නමි කැමතිම නැහැ.දැන් කාලේ ගෙදර ඉන්න,හොද කෙල්ලෙක් හොයාගන්නත් හරි අමාරැයි,අනෙක අපේ අමිමා කැමති නැහැ මම කාත් එක්කවත් යාලුවෙනවට.මමත් බලන්නෙ ඒ වගේ එකක් තමා,පරන affairs තිබුනට කමක් නැහැ,වැදගත් විදියට හිටියනමි කමක් නැහැ,අපි ගොඩක් සමාජ ආසරය කරනවා,දැන් කාලේ සමහර පවුල් පසුබිමි, කෙල්ලන්ගේ හැටි හොදට දන්නවා, ගන්න දෙයක් නැහැ.හොදට හොයලා බලලා කරන්න ඔිනා,දෙන්නාගේ අදහස් ගැලපෙනවද කොහොමද කියලා බලන්න ඔිනා,ඒකට අවු 100ක් ගියත් මදි පුද්ගලයෙක් තේරැමි ගන්න,අඩු ගානේ අවු 2 - 3 ක්වත් ආසරය කරලා ,පවුල්,කෙල්ලගේ පසුබිම ගැන හොයලා බලලා බදින්න ඔිනා.මොකා වුනත් කමක් නැහැ ඔය පිට ඔපේ විතරක් නමි බලන්න යන්න එපා,හැසිරිම,ගති ලක්ෂන,කථා බහ,අදහස් ගැලපෙනවද කියලා විශෙයෙන් බලන්න ඔිනා,මිනිහගේ දියුනුවට අත දෙන,ගෙදර වැඩට,හැම වැඩකටම,මිනිහවම මරාගෙන කන්නෙ නැති්, නිර්භිත දක්ශ කෙල්ලෙක් බැදගන්න ඔිනා.පිට රට, සුද්දියෝ සුද්දෝ දෙන්නා බැදලා වැඩ සියල්ල,සහයගයෙන් වැඩ බෙදාගෙන කරලා,දවස විනොදෙන් සතුටින් ගෙවනවා,දෙන්නම හමිබකරනවා,අපේ රටෙි ගැහැනිය කුස්සියටම ගෙදර වැඩ,තල්ලු වෙලා,මිනිහා රැ වෙනකං හමිබ කරනවා,කිසි විනොදයක් නැහැ,සතුටක් නැහැ,එතනයි වැරදුනේ,එහෙම නෙවෙි,දෙන්නා සම සමව එ වැඩ සහයොගෙන්,සතුටින් කරන්න ඔිනා..මට උයන්නත් පුලුවන්,ගෙදර වැඩත් පුලුවන්,ෆයිවිට බැරිවෙලාවට උදවි කරන්න මිනිහත් හැසදේම දැනගෙන ඉන්න ඔිනා,මහන්සිවෙලා,සල්ලි පස්සේ ගියාට විතරක් මදි ස්වාමිය බිරිදි එකිනෙකා සතුටු කරන්න බැරිනමි,බැහැ,එපා නොකියා බලාපොරෝතු වන ආස දේවල් එකිනෙකා සහයොගයෙන් ,උත්සහයෙන්,උනන්දුවෙලා,ඉෂ්ට කරලා දෙන්න ඔින,ඒකට හොදට කාලා බිලා,වි්යායාම කරලා ශක්තිමත්ව දෙදෙනාම ඉන්න ඔිනා,ලංකාවෙි ගොඩක් පවුල්වල පුශ්න නිරොගිකම,කඩිසරකම නැති නිසා,එන්ජෝයි කරනවා අඩුයි,සල්ලි,දෙපල,ලමයි මත්තෙම විතරක් නහිනවා,අනික තමන්ට හරි කෙනා ලැබෙන්නත් ඔිනා.

[QUOTE="awjas2621, post: 19809745, member: 555526"] [SIZE=2]ලංකාවෙි සංස්කෘතිකයට හැදුනු ගෙදර ඉන්න,සරල,චාමි,කෙල්ලන්ට තමා මම කැමති.මාව තේරැමි ගන්ත,හොද ගතිගුන,නපුරැ නැති,නිදහස්ව හිතන,අවංක,තැන්පත් කෙල්ලෙකුට කැමති,මම Buddhist,නිදහස්ව,ඉවසිමෙන්,උපෙක්ෂාවෙන් හිතන කෙනෙක්,මට නමි කිසි [COLOR=Red]ආගමි කුල,ලස්සන කැත,දුප්පත් පොසත් භෙද නැහැ,ලංකාව නොවෙි,ජපාන,චින හෝ වෙිවා,තමන් කැමති කෙල්ලක්වයි තමන් බැදගන්න ඔිනා.ඒකත් වැදගත් විදියට,අවංකව කරන්න ඔිනා,[/COLOR]ඒත් මට නමි යාලුවෙන්න අදහසක් නැහැ,proposal තමා බලන්නෙ,එකක් නමි සෙටි වුනා,ගෙදර ඉන්න,වැඩට නොගිය, කෙල්ලෙක්,එයාත් එක්ක කථාකරලා අදහස් බලලා,එයාව අදුරගන්න ඔිනා,කෙල්ල හොද නමි,ලබන අවුරැද්දේ marry කරන්න හිතාගෙන ඉන්නෙ,ඔික්කොටොම ඉස්සල්ලා කෙල්ලගේ ගතිගුන බලන්න ඔිනා,ජොබි කරන අයට නමි කැමතිම නැහැ.දැන් කාලේ ගෙදර ඉන්න,හොද කෙල්ලෙක් හොයාගන්නත් හරි අමාරැයි,අනෙක අපේ අමිමා කැමති නැහැ මම කාත් එක්කවත් යාලුවෙනවට.මමත් බලන්නෙ ඒ වගේ එකක් තමා,[COLOR=Red]පරන affairs තිබුනට කමක් නැහැ,වැදගත් විදියට හිටියනමි කමක් නැහැ,අපි ගොඩක් [/COLOR][/SIZE][SIZE=3][SIZE=2][COLOR=Red]සමාජ ආසරය කරනවා,දැන් කාලේ සමහර පවුල් පසුබිමි, කෙල්ලන්ගේ හැටි හොදට දන්නවා, ගන්න දෙයක් නැහැ.හොදට හොයලා බලලා කරන්න ඔිනා,දෙන්නාගේ අදහස් ගැලපෙනවද කොහොමද කියලා බලන්න ඔිනා,ඒකට අවු 100ක් ගියත් මදි පුද්ගලයෙක් තේරැමි ගන්න,අඩු ගානේ අවු 2 - 3 ක්වත් ආසරය කරලා ,පවුල්,කෙල්ලගේ පසුබිම ගැන හොයලා බලලා බදින්න ඔිනා.මොකා වුනත් කමක් නැහැ ඔය පිට ඔපේ විතරක් නමි බලන්න යන්න එපා,හැසිරිම,ගති ලක්ෂන,කථා බහ,අදහස් ගැලපෙනවද කියලා විශෙයෙන් බලන්න ඔිනා,මිනිහගේ දියුනුවට අත දෙන,ගෙදර වැඩට,හැම වැඩකටම,මිනිහවම මරාගෙන කන්නෙ නැති්, නිර්භිත දක්ශ කෙල්ලෙක් බැදගන්න ඔිනා.පිට රට, සුද්දියෝ සුද්දෝ දෙන්නා බැදලා වැඩ සියල්ල,සහයගයෙන් වැඩ බෙදාගෙන කරලා,දවස විනොදෙන් සතුටින් ගෙවනවා,දෙන්නම හමිබකරනවා,අපේ රටෙි ගැහැනිය කුස්සියටම ගෙදර වැඩ,තල්ලු වෙලා,මිනිහා රැ වෙනකං හමිබ කරනවා,කිසි විනොදයක් නැහැ,සතුටක් නැහැ,එතනයි වැරදුනේ,එහෙම නෙවෙි,දෙන්නා සම සමව එ වැඩ සහයොගෙන්,සතුටින් කරන්න ඔිනා..මට උයන්නත් පුලුවන්,ගෙදර වැඩත් පුලුවන්,ෆයිවිට බැරිවෙලාවට උදවි කරන්න මිනිහත් හැසදේම දැනගෙන ඉන්න ඔිනා,මහන්සිවෙලා,සල්ලි පස්සේ ගියාට විතරක් මදි ස්වාමිය බිරිදි එකිනෙකා සතුටු කරන්න බැරිනමි,බැහැ,එපා නොකියා බලාපොරෝතු වන ආස දේවල් එකිනෙකා සහයොගයෙන් ,උත්සහයෙන්,උනන්දුවෙලා,ඉෂ්ට කරලා දෙන්න ඔින,ඒකට හොදට කාලා බිලා,වි්යායාම කරලා ශක්තිමත්ව දෙදෙනාම ඉන්න ඔිනා,ලංකාවෙි ගොඩක් පවුල්වල පුශ්න නිරොගිකම,කඩිසරකම නැති නිසා,එන්ජෝයි කරනවා අඩුයි,සල්ලි,දෙපල,ලමයි මත්තෙම විතරක් නහිනවා,අනික තමන්ට හරි කෙනා ලැබෙන්නත් ඔිනා.[/COLOR]:yes::)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom