Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කොල්ලෙක්ට Google තරඟයෙන් ජය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කොල්ලෙක්ට Google තරඟයෙන් ජය

මේ video එකට like එකක් දාලා support එකක් දීපල්ලා මචන්

Google තරඟයෙන් ලාංකික කණ්ඩායම අවසන් වටයට ! #MogoReader

Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙනවා. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර දක්වන ඇප් එකක් සඳහායි මේ ජයග්රහණය හිමිව ඇත්තේ. අවසන් අදියරේදී එක් එක් තරඟකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුවයි අවසන් ජයග්රාහකයා තෝරාගැනෙන්නේ. ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්රිකාව වැනි රටවල් වල තරඟකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජනග්රහණය කරවීමට ඔබේ දායකත්වයත් ලබාදෙන්න.

පහත link එක click කර ලැබෙන යූටියුබ් වීඩියෝ පටයේ පහල Like (like button) බටනය click කර ඔබේ මනාපය ලබා දෙන්න.

https://www.youtube.com/watch?v=lDIR3nAdZtM

සැ. යු. ඔබ ඔබේ Google හෝ Gmail ගිණුමට පිවිසී නැත්නම් Sign in වීම සඳහා මෙනුවක් ලැබෙනු ඇත. Sign In වීමෙන් පසුව ඔබේ මනාපය ලබා දෙන්න.

[YOUTUBE]lDIR3nAdZtM[/YOUTUBE]

[QUOTE="lvsankalpa, post: 17443671, member: 37878"] [b]ලංකාවේ කොල්ලෙක්ට Google තරඟයෙන් ජය[/b] [SIZE="5"][COLOR="Red"]මේ video එකට like එකක් දාලා support එකක් දීපල්ලා මචන්[/COLOR][/SIZE] [SIZE="3"]Google තරඟයෙන් ලාංකික කණ්ඩායම අවසන් වටයට ! #MogoReader Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙනවා. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර දක්වන ඇප් එකක් සඳහායි මේ ජයග්රහණය හිමිව ඇත්තේ. අවසන් අදියරේදී එක් එක් තරඟකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුවයි අවසන් ජයග්රාහකයා තෝරාගැනෙන්නේ. ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්රිකාව වැනි රටවල් වල තරඟකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජනග්රහණය කරවීමට ඔබේ දායකත්වයත් ලබාදෙන්න. පහත link එක click කර ලැබෙන යූටියුබ් වීඩියෝ පටයේ පහල Like (like button) බටනය click කර ඔබේ මනාපය ලබා දෙන්න. [URL="https://www.youtube.com/watch?v=lDIR3nAdZtM"]https://www.youtube.com/watch?v=lDIR3nAdZtM[/URL] සැ. යු. ඔබ ඔබේ Google හෝ Gmail ගිණුමට පිවිසී නැත්නම් Sign in වීම සඳහා මෙනුවක් ලැබෙනු ඇත. Sign In වීමෙන් පසුව ඔබේ මනාපය ලබා දෙන්න.[/SIZE] [YOUTUBE]lDIR3nAdZtM[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom