Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොළදුකින් උපන් කෝලම

ශ්‍රී ලංකාවට ආවේනික සාම්ප්‍රදායික වෙස් මුහුණු කෝලම්, සන්නි, පාලි, රාක්ෂ වශයෙන් වර්ග කිහිපයකට බෙදා වෙන් කළ හැකි අතර ඒ එක් එක් වෙස් මුහුණු සමග බැඳී ගියා වූ පුරාවෘත්ත ද ඇත.

වෙස් මුහුණු කලාව කවදා කොතනකින් ආරම්භ වූවා දැයි පැහැදිලි සාක්ෂි මඳවුවද සාම්ප්‍රදායික වෙස් මුහුණු නර්තන පරම්පරාවන්හි ඓතිහාසික සාධක මත මෙය ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් පුරා පහත රට මුහුදු බඩ පළාත්හි රඟ දැක්වෙන බව පැහැදිලිය. අම්බලන්ගොඩ, මිරිස්ස සහ බෙන්තර, පොකුණුවිට ඒ අතර ප්‍රධාන වේ.

ජනප්‍රවාද තොරතුරු අනුව ප්‍රධාන වෙස්මුහුණු නර්තන විශේෂයක් වන කෝලම් නාට්‍ය කලාවේ උපත දොළදුකක් මුල්කරගෙන නිර්මාණය වූවකි. ස්ත්‍රියකගේ කුස තුළ දරුගැබක් හටගත් විට සමහර ස්ත්රීන්ට අඹ, බිලින්, සියඹලා වැනි ඇඹුල් රසැති ආහාර ද තවත් සමහරුන්ට කරදිය මසුන්, මිරිදිය මසුන් වැනි දැ කෑමට රුචි වේ. මේ ආකාරයෙන් පෙර කල මහසම්මත රජු දවස රජුගේ බිසව ද ගැබ්බර වූ අවස්ථාවේ ඇයට ඇති වූ දොළදුක නම් විසිළු කෙළි නැටුම් දැකීමේ ආශාවයි.

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ආරම්භ වී ව්‍යාප්ත වූ කෝලම් නාට්‍ය කලාව අම්බලන්ගොඩ, බෙන්තර, මිරිස්ස වැනි ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත්වී ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් රැකගෙන ඒමට පාරම්පරික කෝලම් නාට්‍යයකරුවන් සමත් වී ඇත. එහෙත් මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් අභාවයට යන කෝලම් නාට්‍ය කලාව රැකගෙන පවත්වාගෙන යැමට ශ්‍රී ලංකා රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ අනුග්‍රහය ලැබිය යුතුය. එහෙත් අවාසනාවට මෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අනුග්‍රහය ලැබෙන්නේ පහතරට පාරම්පරික කෝලම්කරුවන්ට නොවීම කනගාටුවට කරුණකි.

ජර්මන් රජයේ පූර්ව අනුග්‍රහය මත සාම්ප්‍රදායික කෝලම් සහ නර්ථන එම රටට ගෙන ගොස් වේදිකාගතකර ඇති වාර ගණන ද අපමණය.

භද්රනන්ද විඡේසූරිය

අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරය

[QUOTE="sandun thilaka, post: 6669969, member: 162584"] [CENTER][SIZE=5] [/SIZE][B][SIZE=5][COLOR=DarkRed]දොළදුකින් උපන් කෝලම[/COLOR][/SIZE][/B][SIZE=4] [/SIZE][LEFT][CENTER][SIZE=4][IMG]http://www.divaina.com/2009/09/13/n12-2.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4]ශ්‍රී ලංකාවට ආවේනික සාම්ප්‍රදායික වෙස් මුහුණු කෝලම්, සන්නි, පාලි, රාක්ෂ වශයෙන් වර්ග කිහිපයකට බෙදා වෙන් කළ හැකි අතර ඒ එක් එක් වෙස් මුහුණු සමග බැඳී ගියා වූ පුරාවෘත්ත ද ඇත.[/SIZE] [/LEFT] [SIZE=4] වෙස් මුහුණු කලාව කවදා කොතනකින් ආරම්භ වූවා දැයි පැහැදිලි සාක්ෂි මඳවුවද සාම්ප්‍රදායික වෙස් මුහුණු නර්තන පරම්පරාවන්හි ඓතිහාසික සාධක මත මෙය ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් පුරා පහත රට මුහුදු බඩ පළාත්හි රඟ දැක්වෙන බව පැහැදිලිය. අම්බලන්ගොඩ, මිරිස්ස සහ බෙන්තර, [B]පොකුණුවිට[/B] ඒ අතර ප්‍රධාන වේ. ජනප්‍රවාද තොරතුරු අනුව ප්‍රධාන වෙස්මුහුණු නර්තන විශේෂයක් වන කෝලම් නාට්‍ය කලාවේ උපත දොළදුකක් මුල්කරගෙන නිර්මාණය වූවකි. ස්ත්‍රියකගේ කුස තුළ දරුගැබක් හටගත් විට සමහර ස්ත්රීන්ට අඹ, බිලින්, සියඹලා වැනි ඇඹුල් රසැති ආහාර ද තවත් සමහරුන්ට කරදිය මසුන්, මිරිදිය මසුන් වැනි දැ කෑමට රුචි වේ. මේ ආකාරයෙන් පෙර කල මහසම්මත රජු දවස රජුගේ බිසව ද ගැබ්බර වූ අවස්ථාවේ ඇයට ඇති වූ දොළදුක නම් විසිළු කෙළි නැටුම් දැකීමේ ආශාවයි. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ආරම්භ වී ව්‍යාප්ත වූ කෝලම් නාට්‍ය කලාව අම්බලන්ගොඩ, බෙන්තර, මිරිස්ස වැනි ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත්වී ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් රැකගෙන ඒමට පාරම්පරික කෝලම් නාට්‍යයකරුවන් සමත් වී ඇත. එහෙත් මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් අභාවයට යන කෝලම් නාට්‍ය කලාව රැකගෙන පවත්වාගෙන යැමට ශ්‍රී ලංකා රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ අනුග්‍රහය ලැබිය යුතුය. එහෙත් අවාසනාවට මෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අනුග්‍රහය ලැබෙන්නේ පහතරට පාරම්පරික කෝලම්කරුවන්ට නොවීම කනගාටුවට කරුණකි. ජර්මන් රජයේ පූර්ව අනුග්‍රහය මත සාම්ප්‍රදායික කෝලම් සහ නර්ථන එම රටට ගෙන ගොස් වේදිකාගතකර ඇති වාර ගණන ද අපමණය. [/SIZE][B]භද්රනන්ද විඡේසූරිය අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරය[/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom