Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාඩගම්

නාඩගම් වල භාෂාව දෙස බලන විට විවිධ භාෂා වලින් ගත් වචන දැකිය හැකිය. ශබ්ද රසයට මුල් තැනක් දී තිබෙන බැව් පැහැදිලි කරුණකි. සාහිත්‍යයක වචන වෙනස් කරමින් අර්ථ ශුන්‍ය වචන භාවිතය විශේෂයෙන් දැකිය හැකි අතර එසේ කර ඇත්තේ ශබ්ද රසයට ප්‍රමුඛතාව දීමට විය හැකිය. නාඩගම් සදහා යොදා ගනු ලැබුවේ කර්ණාටක සංගීතයයි. සිංදු මාධ්‍ය කොට ගත් කවි වලට සමාන තාලයක් නොමැති ගායනා විලාස දැකිය හැකිය.

"නිල්සිකි පිලසේ දිගු වරලා

හෙලා පුලාවි අදරී"

ආදී වශයෙන් පිලිප්පු සිංඤෝගේ ස්ථාක්ති නාඩගමේ ඇතුලත් ගීතයේ "රංග ශෘංගාරතුංග ජෝගියේ" ආදී වචන යොදා ගෙන තිබේ.

ද්‍රවිඩ අභාෂය

"ඉන්ද්‍ර කැට, සුරඔ සබායා, කුඹු සොලවාලු නෙත නටවාලු" වැනි විවිධ භාෂාවන් වල වචන යොදා තිබෙන බැව් පෙනේ. එමෙන්ම නාඩගම් කවිවල යොදා ඇත්තේ ද්‍රවිඩ ඡන්දස්ය. එම කවිවල විරිත් ද ද්‍රවිඩ ගී විරිත් අනුගමනය කරන ලද බැව් පෙනේ. එමෙන්ම නාඩගම් වල භාවිතා කරන තර්ගම් හා වචනම් ද ද්‍රවිඩ අභාෂයෙන් යොදා ගත්තක් බව පෙනේ. එපමණක් නොව ගායන ශෛලීන් වලද කොච්චිකම්, වඩබෝධි, තෙක්මෝඩි, මුරිවාඩ්, කුරිඩාඩ් ආදියද පොතේ ඉන්නිස තර්ගය, සිංදුව, තෝඩායම ආදිය ද සෙල්ලන් ළමා කෝනංගී සෙල්ලයිලේ ආදී භාවිතයෙන් ද්‍රවිඩ අභාෂයන් ලබා ඇති බැව් පෙනේ. එබැවින් ද්‍රවිඩ අභාෂය තුලින් නාඩගම් පෝෂණය වී ඇති බව නොරහසකි. කෙසේ නමුත් 19 වන සියවසේ ඇරඹි නාඩගම් කලාව පසු කාලය වන විට දේශිය ලක්ෂණ වලින් යුතුව දේශිය නාට්‍ය සම්ප්රදායක් බවට පත් වී තිබුණු බව පෙනේ.

[QUOTE="sandun thilaka, post: 6670583, member: 162584"] [CENTER][SIZE=5][B]නාඩගම්[/B][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][B]නාඩගම්[/B] වල භාෂාව දෙස බලන විට විවිධ භාෂා වලින් ගත් වචන දැකිය හැකිය. ශබ්ද රසයට මුල් තැනක් දී තිබෙන බැව් පැහැදිලි කරුණකි. සාහිත්‍යයක වචන වෙනස් කරමින් අර්ථ ශුන්‍ය වචන භාවිතය විශේෂයෙන් දැකිය හැකි අතර එසේ කර ඇත්තේ ශබ්ද රසයට ප්‍රමුඛතාව දීමට විය හැකිය. නාඩගම් සදහා යොදා ගනු ලැබුවේ කර්ණාටක සංගීතයයි. සිංදු මාධ්‍ය කොට ගත් කවි වලට සමාන තාලයක් නොමැති ගායනා විලාස දැකිය හැකිය.[/SIZE] [SIZE=3][COLOR=DarkRed][I]"නිල්සිකි පිලසේ දිගු වරලා[/I][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [I]හෙලා පුලාවි අදරී"[/I][/COLOR][/SIZE] [SIZE=3]ආදී වශයෙන් [I]පිලිප්පු සිංඤෝගේ[/I] ස්ථාක්ති [I]නාඩගමේ[/I] ඇතුලත් ගීතයේ [I]"රංග ශෘංගාරතුංග ජෝගියේ"[/I] ආදී වචන යොදා ගෙන තිබේ.[/SIZE] [/CENTER] [SIZE=3][B] [COLOR=Black] [/COLOR][/B][/SIZE][CENTER][SIZE=3][B][COLOR=Black]ද්‍රවිඩ අභාෂය[/COLOR][/B][/SIZE] [SIZE=3][I]"ඉන්ද්‍ර කැට, සුරඔ සබායා, කුඹු සොලවාලු නෙත නටවාලු"[/I] වැනි විවිධ භාෂාවන් වල වචන යොදා තිබෙන බැව් පෙනේ. එමෙන්ම නාඩගම් කවිවල යොදා ඇත්තේ ද්‍රවිඩ ඡන්දස්ය. එම කවිවල විරිත් ද ද්‍රවිඩ ගී විරිත් අනුගමනය කරන ලද බැව් පෙනේ. එමෙන්ම නාඩගම් වල භාවිතා කරන තර්ගම් හා වචනම් ද ද්‍රවිඩ අභාෂයෙන් යොදා ගත්තක් බව පෙනේ. එපමණක් නොව ගායන ශෛලීන් වලද [I]කොච්චිකම්, වඩබෝධි, තෙක්මෝඩි, මුරිවාඩ්, කුරිඩාඩ්[/I] ආදියද පොතේ ඉන්නිස තර්ගය, සිංදුව, තෝඩායම ආදිය ද සෙල්ලන් ළමා කෝනංගී සෙල්ලයිලේ ආදී භාවිතයෙන් ද්‍රවිඩ අභාෂයන් ලබා ඇති බැව් පෙනේ. එබැවින් ද්‍රවිඩ අභාෂය තුලින් නාඩගම් පෝෂණය වී ඇති බව නොරහසකි. කෙසේ නමුත් 19 වන සියවසේ ඇරඹි නාඩගම් කලාව පසු කාලය වන විට දේශිය ලක්ෂණ වලින් යුතුව දේශිය නාට්‍ය සම්ප්රදායක් බවට පත් වී තිබුණු බව පෙනේ.[/SIZE] [SIZE=3][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Srilanka-tours-top2.jpg"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/8/88/Srilanka-tours-top2.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom