Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාඩගම්

නාඩගම් යනුවෙන් හැදින්වෙන ගැමි නාටක විශේෂය වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ බටහිර මුහුදු වෙරළෙහි ගම්මාන වල එනම් උතුරෙහි පිහිටි හලාවත සිට දකුණේ වැලිගම , මාතර හා ඊටත් ඹබ්බෙහි පිහිටි තංගල්ල ආදි පෙදෙස් දක්වාය . මේවා ලක්දිව මධ්‍ය ප්‍රදේශයට හෝ කදුකරයට හෝ ව්‍යප්ත වු බවක් නොපෙනේ.

නාඩගම් වු කලී අවශේෂ ගැමි නාටක විශේෂය වඩා සම්පුර්ණ දෘශ්‍ය කාව්‍ය ලෙස සැළකිය හැකිය . මුළුමනින්ම පහේ ගීතය මාර්ගයෙන් අනාවරණය වන වස්තූ වලින් යුක්ත වු මේ නාට්‍ය "බටහිර ඔපෙරා" නමින් හැදින්වෙන ගීත නාටක වෙසෙසටත්"පීකිං ගීත" නාටකයටත් සමාන කළ හැකිය. නාඩගම් වල කිසියම් නිශ්චිත රංග ශෛලියක් ඇත. මේ ශෛලිය වනාහිකෝලම්, සොකරි ආදියෙහි මෙන් නොව නාට්‍යමය අවස්ථාවන් ඉදිරිපත් කිරිමට හා නාට්‍ය රසය ජනනය කිරිමට ප්රමාණවත්ය.

නාඩගම් පොදුවේ ඹපෙරා ගණයෙහි ලා සැළකිය හැකි වුවද රංග ශෛලිය අතින් සලකන විට ඵය වඩාත් සමාන යුරෝපීය ඹපෙරාවට නොව චීන ගීත නාටකයකට යැයි හැගේ . යුරෝපීය ඔපෙරාවෙහි නාට්‍ය රසය මුළුමනින්ම වාගේ ප්‍රකාශ වන්නේ සංගීතයෙනි. එහෙත් සිංහල නාඩගමෙහි ඒ ඒ අවස්ථාවන්ට උචිත ලෙස සංගීතය යොදා ගන්නා නමුත් නාට්‍ය ධර්මී ආංගික හා සාත්වික අභිනයද රස නිෂ්පත්තිය සඳහා බෙහෙවින් උපයෝගි කර ගනු ලබයි.

නාඩගම් සාහිත්‍යය

පැරණිම ග්‍රන්ථාරූඪ නාඩගම් රචනා කරන ලද්දේ "පිලිප්පු සිංඤ්ඤා" නැමැත්තෙකු විසිනැයි ජන ප්‍රවාදයෙහි ඇතත් මොහු ගැන වැඩි විස්තරයක් දැනගන්නට නොමැත. මෙකල ශේෂව පවත්නා නාඩගම් පොත් කිහිපයක කර්තෘ වශයෙන් මුඛ පරම්පරාගත සාක්ෂියෙන් පිළිගැනෙන පිලිප්පු සිංඤ්ඤො වු කලි කොළඔ උපන් කම්මල්කරුවෙකු බවද මුලදී ද්‍රවිඩ භාෂාවෙන් තිබුණු නාඩගම් පළමු වරට සිංහලයට පෙරලා ඉදිරිපත් කරනු ලැබුවේ ඔහු විසිනැයි පිළිගැනේ. මොහු1870 උපන් බව තහවුරු වී තිබේ.

පැරණිම මුද්‍රිත නාඩගම් පෙළ "ස්ථාක්ති නාඩගම" යැයි පිළිගැනේ. මෙය වු කලී දෙමළ නාටකයක සිංහල අනුවාදයක් බව ප්‍රාරම්භ කවියෙහි කිය වේ. "බැලසත්ත නාඩගම" වු කලි ප්රංකර දේශයේ පෙපැයින් නම් වු රජුගේ සහෝදරිය වන බැලසත්ත කුමරිය පිළිබඳ කතා පුවත ඇසුරු කොට ගෙන රචනා කරන ලද්දකි. "බ්රම්පොර්ඩ්" නාඩගමෙහි ඇත්තේ වොලිලන්ඩ් නම් සිටු පුත්‍රයාගේ කතා පුවතයි. "සෙලෙස්තිනා" නාඩගමද විදේශික කතාවක් ඇසුරින් රචිතය. කතෝලික නොවන නාඩගම් ලෙස "දිනතර" නාඩගම හා "කාපිරි" නාඩගම සැළකේ.

නාඩගම් බස

නාඩගම් බස විශේෂිත වුවක් ලෙස සැළකිය හැකිය. පිලිප්පු සිංඤ්ඤාගේ බස නම් ඔහුටම විශේෂිත වු එකක් ලෙස පෙනේ. එහි දෙමළ වචන හා අපභ්රෂ්ට සංස්කෘත වචනද රාශියක් තිබේ. පහත දැක්වෙන්නේ "ස්ථාක්ති" නාඩගමෙන් උපුටා ගත් ගීතයකි.
"නිල් සිකි පිල සේ දිගු වරල හෙලා පුලා වී අදරී(නිල් සිකි) මදන සිසාරා සුගුන විචාරා රංග ශෘංගාර තුංග ජෝගියෙ හෙලා පුලා(නිලි) තරුණ සුබාවී"

පොදුවේ බලන කල නාඩගම් බසෙහි කිසියම් කාව්‍යමය මුහුණුවරක්ද අනුප්‍රාසාදියෙන් යුක්ත වු මඳක් ප්රශස්ති කාව්‍ය රීතියට සමාන වු රචනා ශෛලියක්ද ඇති බව පෙනේ.

නාඩගමේ රංග ශෛලිය

වෙනත් ගැමි නාට්‍ය මෙන් නාඩගම්ද රඟ දැක්වීමට පටන් ගන්නා ලද්දේ රාත්‍රියෙහිය. එක් නාඩගමක් පිට පිටම සත් දවසක් රඟ පෑමේ චාරිත්‍රය ආදිය තිබුණි. සෑම රාත්‍රියකම පූර්ව රංගයෙන් එනම් බහු භුතයා, සෙල්ලම් ළමා, බෙරකාරයින් ආදි ස්ථාවර පාත්‍රයන් ඉදිරිපත් කරන භාගයෙන් පටන් ගන්නා වු රැගුම නාට්‍ය කතාවට පැමිණි කල පුර්ව රාත්‍රියෙහි නතර කරන ලද ස්ථානය සිට රඟ දක්වනු ලබයි."කරලිය" යන නමින් හැදින්වෙන නාඩගම් රංඟ භුමිය වු කලි පස් ගොඩ ගැසීමෙන් පොළොවේ මට්ටමෙන් උස් කොට අර්ධකවාකාරයෙන් තනන ලද්දකි. කරලිය පිටතට නෙරා ඒමට සලස්වා ඊට යාබදව පොල් අතු මඩුවක් තනනු ලැබේ. මඩුවක් කරලියත් අතර සිතුවම් කරන ලද තිර දෙකක් එල්ලිමට සලස්වයි. මේ තිර කරලියත් මඩුවක් වෙන් කිරීමට යොදා ගනී. ප්‍රේක්ෂකාගාරය වශයෙන් පාවිච්චි කරනු ලැබුවේ එළිමහන් බිමයි. පොතේ ගුරුන්වහන්සේ සිටින ඉදිරියෙහි අනෙක් පස වාදක කණ්ඩායම හා ගායකයෝ බිම හිදගෙන සිටිති. බෙර වාදකයෝ දෙදෙනෙක්ද හොරණෑකරුවෙක්ද කයිතාලම් ගසන්නෙක්ද වාසක කණ්ඩායමට අයත් වෙති. නාඩගම් වල භාවිතා වන බෙර "මත්තාලම්" කියාද "මද්දල" කියාද නැතහොත් "දෙමළ බෙර" කියාද හදුන්වනු ලබයි.

ඉහත සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ඇරඹු සිංහල නාඩගම සිංහල ජන සම්ප්රදායේ තවත් එක් සාහිත්‍යමය අංගයක් ලෙස හදුන්වා දිය හැකිය.

[QUOTE="sandun thilaka, post: 6680854, member: 162584"] [SIZE=5][COLOR=DarkRed][B]නාඩගම්[/B][/COLOR][/SIZE] [SIZE=3]නාඩගම් යනුවෙන් හැදින්වෙන ගැමි නාටක විශේෂය වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ බටහිර මුහුදු වෙරළෙහි ගම්මාන වල එනම් උතුරෙහි පිහිටි හලාවත සිට දකුණේ වැලිගම , මාතර හා ඊටත් ඹබ්බෙහි පිහිටි තංගල්ල ආදි පෙදෙස් දක්වාය . මේවා ලක්දිව මධ්‍ය ප්‍රදේශයට හෝ කදුකරයට හෝ ව්‍යප්ත වු බවක් නොපෙනේ.[/SIZE] [SIZE=3]නාඩගම් වු කලී අවශේෂ ගැමි නාටක විශේෂය වඩා සම්පුර්ණ දෘශ්‍ය කාව්‍ය ලෙස සැළකිය හැකිය . මුළුමනින්ම පහේ ගීතය මාර්ගයෙන් අනාවරණය වන වස්තූ වලින් යුක්ත වු මේ නාට්‍ය "[B]බටහිර ඔපෙරා[/B]" නමින් හැදින්වෙන ගීත නාටක වෙසෙසටත්"[B]පීකිං ගීත[/B]" නාටකයටත් සමාන කළ හැකිය. නාඩගම් වල කිසියම් නිශ්චිත රංග ශෛලියක් ඇත. මේ ශෛලිය වනාහිකෝලම්, සොකරි ආදියෙහි මෙන් නොව නාට්‍යමය අවස්ථාවන් ඉදිරිපත් කිරිමට හා නාට්‍ය රසය ජනනය කිරිමට ප්රමාණවත්ය.[/SIZE] [SIZE=3]නාඩගම් පොදුවේ ඹපෙරා ගණයෙහි ලා සැළකිය හැකි වුවද රංග ශෛලිය අතින් සලකන විට ඵය වඩාත් සමාන යුරෝපීය ඹපෙරාවට නොව චීන ගීත නාටකයකට යැයි හැගේ . යුරෝපීය ඔපෙරාවෙහි නාට්‍ය රසය මුළුමනින්ම වාගේ ප්‍රකාශ වන්නේ සංගීතයෙනි. එහෙත් සිංහල නාඩගමෙහි ඒ ඒ අවස්ථාවන්ට උචිත ලෙස සංගීතය යොදා ගන්නා නමුත් නාට්‍ය ධර්මී ආංගික හා සාත්වික අභිනයද රස නිෂ්පත්තිය සඳහා බෙහෙවින් උපයෝගි කර ගනු ලබයි.[/SIZE] [SIZE=5][B] [COLOR=DarkRed]නාඩගම් සාහිත්‍යය[/COLOR][/B][/SIZE] [SIZE=3]පැරණිම ග්‍රන්ථාරූඪ නාඩගම් රචනා කරන ලද්දේ "[B]පිලිප්පු සිංඤ්ඤා[/B]" නැමැත්තෙකු විසිනැයි ජන ප්‍රවාදයෙහි ඇතත් මොහු ගැන වැඩි විස්තරයක් දැනගන්නට නොමැත. මෙකල ශේෂව පවත්නා නාඩගම් පොත් කිහිපයක කර්තෘ වශයෙන් මුඛ පරම්පරාගත සාක්ෂියෙන් පිළිගැනෙන පිලිප්පු සිංඤ්ඤො වු කලි කොළඔ උපන් කම්මල්කරුවෙකු බවද මුලදී ද්‍රවිඩ භාෂාවෙන් තිබුණු නාඩගම් පළමු වරට සිංහලයට පෙරලා ඉදිරිපත් කරනු ලැබුවේ ඔහු විසිනැයි පිළිගැනේ. මොහු1870 උපන් බව තහවුරු වී තිබේ.[/SIZE] [SIZE=3] පැරණිම මුද්‍රිත නාඩගම් පෙළ "[B]ස්ථාක්ති නාඩගම[/B]" යැයි පිළිගැනේ. මෙය වු කලී දෙමළ නාටකයක සිංහල අනුවාදයක් බව ප්‍රාරම්භ කවියෙහි කිය වේ. "[B]බැලසත්ත නාඩගම[/B]" වු කලි ප්රංකර දේශයේ පෙපැයින් නම් වු රජුගේ සහෝදරිය වන බැලසත්ත කුමරිය පිළිබඳ කතා පුවත ඇසුරු කොට ගෙන රචනා කරන ලද්දකි. "[B]බ්රම්පොර්ඩ්[/B]" නාඩගමෙහි ඇත්තේ වොලිලන්ඩ් නම් සිටු පුත්‍රයාගේ කතා පුවතයි. "[B]සෙලෙස්තිනා[/B]" නාඩගමද විදේශික කතාවක් ඇසුරින් රචිතය. කතෝලික නොවන නාඩගම් ලෙස "[B]දිනතර[/B]" නාඩගම හා "[B]කාපිරි[/B]" නාඩගම සැළකේ.[/SIZE] [SIZE=5][COLOR=DarkRed] [B]නාඩගම් බස[/B][/COLOR][/SIZE] [SIZE=3]නාඩගම් බස විශේෂිත වුවක් ලෙස සැළකිය හැකිය. පිලිප්පු සිංඤ්ඤාගේ බස නම් ඔහුටම විශේෂිත වු එකක් ලෙස පෙනේ. එහි දෙමළ වචන හා අපභ්රෂ්ට සංස්කෘත වචනද රාශියක් තිබේ. පහත දැක්වෙන්නේ "ස්ථාක්ති" නාඩගමෙන් උපුටා ගත් ගීතයකි.[/SIZE][INDENT] [SIZE=3]"[B]නිල් සිකි පිල සේ දිගු වරල[/B] [B]හෙලා පුලා වී අදරී(නිල් සිකි)[/B] [B]මදන සිසාරා[/B] [B]සුගුන විචාරා[/B] [B]රංග ශෘංගාර තුංග ජෝගියෙ හෙලා පුලා(නිලි)[/B] [B]තරුණ සුබාවී[/B]"[/SIZE] [/INDENT][SIZE=3]පොදුවේ බලන කල නාඩගම් බසෙහි කිසියම් කාව්‍යමය මුහුණුවරක්ද අනුප්‍රාසාදියෙන් යුක්ත වු මඳක් ප්රශස්ති කාව්‍ය රීතියට සමාන වු රචනා ශෛලියක්ද ඇති බව පෙනේ.[/SIZE] [B] [SIZE=5][COLOR=DarkRed]නාඩගමේ රංග ශෛලිය[/COLOR][/SIZE][/B] [SIZE=3]වෙනත් ගැමි නාට්‍ය මෙන් නාඩගම්ද රඟ දැක්වීමට පටන් ගන්නා ලද්දේ රාත්‍රියෙහිය. එක් නාඩගමක් පිට පිටම සත් දවසක් රඟ පෑමේ චාරිත්‍රය ආදිය තිබුණි. සෑම රාත්‍රියකම පූර්ව රංගයෙන් එනම් බහු භුතයා, සෙල්ලම් ළමා, බෙරකාරයින් ආදි ස්ථාවර පාත්‍රයන් ඉදිරිපත් කරන භාගයෙන් පටන් ගන්නා වු රැගුම නාට්‍ය කතාවට පැමිණි කල පුර්ව රාත්‍රියෙහි නතර කරන ලද ස්ථානය සිට රඟ දක්වනු ලබයි."[B]කරලිය[/B]" යන නමින් හැදින්වෙන නාඩගම් රංඟ භුමිය වු කලි පස් ගොඩ ගැසීමෙන් පොළොවේ මට්ටමෙන් උස් කොට අර්ධකවාකාරයෙන් තනන ලද්දකි. කරලිය පිටතට නෙරා ඒමට සලස්වා ඊට යාබදව පොල් අතු මඩුවක් තනනු ලැබේ. මඩුවක් කරලියත් අතර සිතුවම් කරන ලද තිර දෙකක් එල්ලිමට සලස්වයි. මේ තිර කරලියත් මඩුවක් වෙන් කිරීමට යොදා ගනී. ප්‍රේක්ෂකාගාරය වශයෙන් පාවිච්චි කරනු ලැබුවේ එළිමහන් බිමයි. පොතේ ගුරුන්වහන්සේ සිටින ඉදිරියෙහි අනෙක් පස වාදක කණ්ඩායම හා ගායකයෝ බිම හිදගෙන සිටිති. බෙර වාදකයෝ දෙදෙනෙක්ද හොරණෑකරුවෙක්ද කයිතාලම් ගසන්නෙක්ද වාසක කණ්ඩායමට අයත් වෙති. නාඩගම් වල භාවිතා වන බෙර "[B]මත්තාලම්[/B]" කියාද "[B]මද්දල[/B]" කියාද නැතහොත් "[B]දෙමළ බෙර[/B]" කියාද හදුන්වනු ලබයි.[/SIZE] [SIZE=3] ඉහත සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ඇරඹු සිංහල නාඩගම සිංහල ජන සම්ප්රදායේ තවත් එක් සාහිත්‍යමය අංගයක් ලෙස හදුන්වා දිය හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom