Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොකරි ගී

පවර මෙලංකා තඹරාවිල පුර

පවර වෙදෙකි පෙර සිට මහ ගම්භීර

පවර නොයෙක් වෙදකම් දැක පරතෙර

පවර නොයෙක් ලෙඩ සුවකරනේමී කීර

සකල ලොවට මම වද වෙද ඇඳුරා

ගිමල යන්ත්‍ර මන්ත්‍රද දැන කවරා

ලබල බුලත් රුපියලකුත් මෙවරා

සකල රෝග නැතිකර දේමි පවරා

වෙදා නටන්නේ පළමුව සබයට එන්නේ

යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ

කුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ

විදා පාන්නේ අත් දෙක තෑගි කියන්නේ

දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බබා

එකල සිටන් ඇවිදිල්ලා

ඔපවත් පා ගෙන ඉල්ලා

ඇකයෙන් දරුවෙක් ඉල්ලා

සොකරිගෙ දරු නැළවිල්ලා

දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බබා

චංචල සිත් නැතිවේවා

චතුමධුරා අරදේවා

ජනිගත ලෙඩ දුරුවේවා

චන්ද්‍ර සුරිඳු සෙත දේවා

දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බබා

දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බබා

මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලියේදී පටිගත කරන ලදී

බෞද්ධ විහාර ආශ්රිත, පිංකම් වලදී මෙය රඟ දැක්වේ. උඩරට, වන්නි යන ප්‍රදේශවල, ගොවිතැන් කටයුතුවලදී අස්වැන්න ලබා ගෙන මෙය රඟ දක්වයි.කමත වේදිකාව කොටගෙන විනෝදයෙන් කාලය ගත කරයි.

ගොවිතැන් බත් සශ්‍රීක කිරීමත්, රෝ බිය නැති කිරීමත් සඳහා පත්තිනි දේවියට කරන පිහිට පැතීම මෙහි අරමුණ වේ.

ස්තූතිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය

[QUOTE="thilzz, post: 6728156, member: 103868"] [CENTER][URL="http://www.mediafire.com/file/gzohtwnd5mz/sokari_gee.mp3"][SIZE=5][COLOR=Purple][B]සොකරි ගී[/B][/COLOR][/SIZE][/URL] [SIZE=3]පවර මෙලංකා තඹරාවිල පුර පවර වෙදෙකි පෙර සිට මහ ගම්භීර පවර නොයෙක් වෙදකම් දැක පරතෙර පවර නොයෙක් ලෙඩ සුවකරනේමී කීර සකල ලොවට මම වද වෙද ඇඳුරා ගිමල යන්ත්‍ර මන්ත්‍රද දැන කවරා ලබල බුලත් රුපියලකුත් මෙවරා සකල රෝග නැතිකර දේමි පවරා වෙදා නටන්නේ පළමුව සබයට එන්නේ යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ කුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ විදා පාන්නේ අත් දෙක තෑගි කියන්නේ දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා එකල සිටන් ඇවිදිල්ලා ඔපවත් පා ගෙන ඉල්ලා ඇකයෙන් දරුවෙක් ඉල්ලා සොකරිගෙ දරු නැළවිල්ලා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා චංචල සිත් නැතිවේවා චතුමධුරා අරදේවා ජනිගත ලෙඩ දුරුවේවා චන්ද්‍ර සුරිඳු සෙත දේවා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා[/SIZE] [SIZE=3][COLOR=#003399][FONT=Malithi Web][COLOR=#0066cc][COLOR=#003366]මහඉලුප්පල්ලම [/COLOR][/COLOR][/FONT][FONT=Malithi Web][COLOR=#003366]ප්‍රජා ගුවන් විදුලියේදී පටිගත කරන ලදී [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [FONT=Malithi Web][SIZE=3][COLOR=#666666]බෞද්ධ විහාර ආශ්රිත, පිංකම් වලදී මෙය රඟ දැක්වේ. උඩරට, වන්නි යන ප්‍රදේශවල, ගොවිතැන් කටයුතුවලදී අස්වැන්න ලබා ගෙන මෙය රඟ දක්වයි.කමත වේදිකාව කොටගෙන විනෝදයෙන් කාලය ගත කරයි.[/COLOR][/SIZE][/FONT][SIZE=3] ගොවිතැන් බත් සශ්‍රීක කිරීමත්, රෝ බිය නැති කිරීමත් සඳහා පත්තිනි දේවියට කරන පිහිට පැතීම මෙහි අරමුණ වේ. [/SIZE]ස්තූතිය [URL="http://www.kothmale.org/archive/archive.htm"]ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom