Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ගැහැණු පිරිමි මෙහෙම නේද ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ගැහැණු පිරිමි මෙහෙම නේද ???

ලංකාවේ ගැහැණු පිරිමි මෙහෙම නේද ???

දිනය පසුගිය සිකුරාදාවයි.වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය.එක්තරා අවශ්‍යතාවයක් සඳහා කොළඹ සිට ගාල්ල බලා මිතුරෙකු සමග යමින් උන්නෙමි.කොට්ටාව පිවිසුම බලා යන අතරමග තැනක මගේ ගමන් සගයාගේ මුවග නිස්කාරණ සිනහවකි.

“මොකද බන් තනියම හිනා වෙන්නෙ?”

“නෑ මම මේ කල්පනා කරේ ලංකාවේ ගෑනු මෙච්චර කම්මැලි මෝඩ ජාතියක් උනේ කොහොමද කියල”

“හහ් දැන් උඹට අපිව පේන්නෙ එහෙම ද?”

“නෑ බන් ඔන්න මම උඹට කියනවට බලපන් මෙතන ඉඳලා කොට්ටාවට යන කිලෝමීටර් ගානට Spa, Massage centres කීයක් තියෙනවා ද කියල ගණන් කරල”

මටත් ඕන නැති වැඩක් නැත.අප ගමන් කළ ප්‍රධාන පාරේ පමණක් සම්බාහන මධ්‍යස්ථාන පහනකට වඩා ගණන් කර ගතිමි.

“ඇත්තටම ඇයි බන් ඕවට මිනිස්සු යන්නෙ? ඕක ඔච්චරම ආතල්ද ?”

ඔය තැන්වල සම්භාහනයට වඩා දේවල් සිදුවන බව නොදැන සිටීමට තරම් මම හය හතර නොතේරෙන ළදරුවෙක් නොවුනෙන් කෙලින්ම ඇසුවේ එහි සිදුවන ලිංගික සේවා සැපයීම් පිලිබදවයි.

“මොන පිස්සුද බන්? ඕවට යන හුඟක් එවුන් යන්නේ අලුත් ගෑනියෙක් ගෙන් ආතල් එකක් අරගන්න නෙවෙයි.උන්ට කිසිම දෙයක් නැති නිසා.ගෙදර ගෑනි උන්ව ගණන් නොගන්න නිසා.නැත්නම් ඕවගෙ ඉන්න ගෑනු දැක්කම ලඟට ගන්න තියා බලන්න හිතෙනවද?”

එතනින් එහාට විස්තර කිරීම අනවශ්‍යය. මේ කියන කාරණය මම දනිමි.ගැහැණු ආදරය තුලින් ලිංගිකත්වය සොයන අතර පිරිමි ලිංගිකත්වය තුලින් ආදරය සොයති.එදා අර Spa ඉදිරිපිට නවතා තිබුනේ PRADO, BENZ පමණක් නොවේ. ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් ද සැලකිය යුතු ප්රමාණයකි .එසේනම් මේ සමාජයේ එක්තරා මට්ටමකට අයිති ප්‍රශ්නයක් පමණක් යැයි සිතා ඉරක් ගසා වෙන් කළ හැකිද?

ඇත්තටම ලංකාවේ ගැහැණු පිරිමි පවුය.කසාද බඳින්නේ හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැතුවය.කොල්ලන් Porn movie එකකට ලිංගික අධ්‍යාපනය ගැන ඉගැන්වීමට භාර දෙන්නේ හිස්තැන කෙසේ හෝ පුරවාගත යුතු නිසාය. නමුත් ඉගෙනීම කෙසේ වෙතත් තමන්ගේ පිරිමිකම ගැන සහ ලිංගික අවයව ගැන එක්කෝ හීනමානයක් ,නැත්නම් අධි තක්සේරුවක් සිත තුළ නිධන්ගත කරගන්නා අය බොහෝය. ඇත්තටම නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීමට පවුල තුළ, පාසල තුළ හෝ සමාජය තුළ අවස්ථාවක් නොලබන ඔවුන් ඒ සදහා විකල්පයක් කරගන්නේ එය නම් මම ඒ කිසිවෙකුට දොසක් නොකියමි.

ඇතැම් පවුල් තුළ අම්මා තාත්තා හැසිරෙන්නේ ජීවිතයට අතින් නොඇල්ලූ සේය. බබාලා ගෙනත් දී ඇත්තේ කොක්කුය. එලිපිට ගහ මරා ගන්නට ලැජ්ජා නොවන ඔවුන් දරුවන් ඉදිරිපිට සිප ගැනීමට ලැජ්ජා වෙති. ඉතින් දරුවන්ට ආදරය මැජික් ය. කෙයාරින් කීවම කිචිය .එවන් පරිසර තුල හැදෙන දරුවෝ ආදරය නොදනිති.හෝමෝන වලින් පමණක් ආදරය කරන්නට යති.ඉතින් උන්ට Room යන්නේ නැතුව බැරිය. නැතත් අපේ රටේ අම්මට හුඩු වැඩිහිටි පරපුරට කොල්ලෙක් කෙල්ලෙක් එකට පාරේ ගියත් කාමේසු මිච්චාචාරාය.අතින් අල්ලන් ගියා දැක්කානම් බබා හම්බෙලා වගේය. ඉතින් කොල්ලන් කෙල්ලන් ආදරය කරන්නට හොයන්නේ කළුවර කාමරය.උන්ට උයන්, බංකු තහනම් ය. සික්කාගේ විසිල් හඩට බයෙන් උන් ගුලි වන්නේ හයසීයේ Room වලය.

විවාහ ජීවිතයකට ඇතුලු වන විට පවා ලිංගිකත්වය කුමක්දැයි නොදන්නා, ස්ත්‍රී සිරුරක ලාලිත්‍ය විඳීමට නොදන්නා, පිරිමියෙකුගේ කය මනස ගැහැණුකමින් පිරවීමට නොදන්නා ගැහැණු පිරිමින්ගේ ඉවසීම සත්තකින්ම ඇදහිය යුතුය. ජීවිතයේ කිසිදු දිනක සුරාන්තය කුමක් දැයි නොදන්නා ගැහැණුන් දහස් ගණනින් ඉන්නා රටක අපි ජීවත් වෙමු.වෙඩින්ග් ඇනිවසරි පහලවක් ගියත් අදුරේ හැර තම බිරිදගේ නිරුවත විද නැති පිරිමි ඉන්නා රටක අපි ජීවත් වෙමු.ගැහැණියකගේ ලිංගික ත්ෘප්තිය තමන්ගේ ශිශ්නයේ ප්රපමාණය මත හෝ ශුක්‍ර මෝචනයට ගතවන කාලය අනුව තීරණය වේ යැයි සිතන පිරිමින් අතර අපි ජීවත් වෙමු.බිරිදකගේ එකම කාර්යය සැමියාට අවශය වෙලාවට ඉඩදී සිවිලිමේ මකුළු දැල් පිරික්සීම පමණැක් යැ සිතන ගැහැණු අතර අපි ජීවත් වෙමු.

විවාහ වී මාස හය හතක් ගිය තැන, දරුවෙක් ලද පසු අම්මලාට සැමියා කියා එකෙක් නැත. ඉන්නේ දරුවාගේ තාත්තා පමණි.ඔහුට ලිංගික අවශ්යිතාවක් ඉටු කරගැනීමට බිරිදට බුලත් දී වැදිය යුතු වෙයි.නිරන්තර ප්‍ර්තික්ශේප වීම් හමුවේ ඔහුට විකල්ප වලට අවශ්යපතාව ඇතිවීම ස්වාභාවිකය.එය ඔබට මට පාලනය කල හැකි දෙයක් නොවේඑ.ජීව විදයාත්මකව පිරිමියා නම් සත්වයා හැදී ඇත්තේ ඒ සදහාය.

ඇතැම් කාන්තාවන්ට හිස පීරා ගැනීමට වෙලාවක් නැත.සැමියා මහ පාන්දර ගෙදරට ගොඩ උවත්,දහවලක ආවත්, සැන්දෑවක ආවත් ඇය ඉන්නේ එවරෙඩිවය,ඒ ඇගේ නිල ඇදුමින් ය.නයිටි කඩමාල්ලය. ආරාගෙන ආ තඩි බඩවල් ය.අත් යට , බිකින් ලයින් එක ගන කැලෑය.කාලක් ගසා , ගන අදුරේ මිස එවන් ගැහැනියකට ලං වීම පහසු නැත. යට ඇදුම පවා කිසිදු සැලකිල්ලකින් තෝරාගත් එකක් නොවෙ.වයස කීය උවත් අදින්නේ ආන්ටි ටයිප් යට ඇදුම් ය.සුන්දර රාත්රී් ගවුමක් , යට ඇදුමක් ඇද වෙහෙසවී පැමිණෙන සැමියා පෙරමගට යෑම අපරාධයක් නොවේ.අහ් මට අමතකම උන කාරණයකි.එසේ පෙර මගට යෑමට නම් බඩ බෝල කන්හා බලන වෙලාවට කලින් පැමිණිය යුතුය. කොහොමටවත් රන් දෙපැය නම් මිස් කර ගත නොහැක.

සමහරක් කාන්තාවන්ට තිස් පහ පහුවෙනවාත් සමගම පන්සල මතක් වේ.සැමියා අමතක වේ. ඉදල ඉදලා එන නිවාඩු දවසටත් බිරිද එක්කෝ පන්සලේය.නැත්නම් ටියුශන් පන්තියේය. වරද ඇත්තේ පන්සල් යාමේ නොවේ.බුදුන් වහන්සේ හෝ දේශනා නොකල අමුතු සීලයක් රකින්නට යාමය.විවාහක යුවලක් ආදරය කිරීම, ලිංගිකව හැසිරීම ඇතැම් උපාසක අම්මලාට පෙනෙන්නේ ආනන්තරිය පාපකර්මයක් හා සමානවය. සැමියා දේවදත්ත ය.

ගැහැණුන් පමණක් නොව ඇතැම් පිරිමින් ගැනද කතා කර වැඩක් නැත.නාන්නේ සතියකට සැරයකි.පෞද්ගලික පිරිසිදු කම ගැන අංශුමාත්ර අදහසක් නැත.රේසරය ඇත්තේ මූණට පමණකි සිතා වනගත තවුසන් මෙන් හිදිති.සිඹිම තබා ලග වාඩිවීමට උවද වෙනම ඉවසීමක් තිබිය යුතුය.ආදරය කිරීමට දන්නේ නැත.අමුවටම ඕනෑය.ආලවට්ටම් නැත. තමන්ගේ කාරිය කරගත්තානම් ගැහැනිය දෙස නොබලාම ඉවත හැරී නිදති.කොච්චර හොදට උන්නත් තමන්ගේ බිරිද හැර අනික් සියලුම ගැහැණු අගනේය.ආසාවට ආදරයෙන් වච්නයක් නොකියයි.

එදා රාතියේ මා ගණන් කල ස්පා සෙන්ටර් වලට ගොඩ වූ බොහෝ අය යන්නේ කුඩා ස්පර්ශයකින් සිය ආසාවන් සපුරා ගැනීමටය.ආදර වචනයක් සල්ලි වලට හෝ මිලදී ගැනීමටය. සියයයක් දෙනා යන්නේ නම් ඒ සියයම යන්නේ බිරිද ගේ අඩුපාඩු නිසා යැයි කීමට නොහැකිය, නමුත් බහුතරයක් යන්නේ නොයා ඉන්නට ඔනෑකම තියෙද්දීය.

ලොකුම වරද ඇත්තේ අප සමාජය ලිංගිකත්වය සංව්ෘත කර ගෙන වහගැනීමට දරන හාස්‍යජනක උත්සහය තුලයි.ප්‍රේමය , ආලය වැසිය යුතු යමක් නොව බෝ කරගත යුතු දහමකි.

( උපුටාගැනීමකි. )

[QUOTE="virajkavn, post: 24104292, member: 48463"] [b]ලංකාවේ ගැහැණු පිරිමි මෙහෙම නේද ???[/b] [COLOR="Blue"][SIZE="4"]ලංකාවේ ගැහැණු පිරිමි මෙහෙම නේද ??? දිනය පසුගිය සිකුරාදාවයි.වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය.එක්තරා අවශ්‍යතාවයක් සඳහා කොළඹ සිට ගාල්ල බලා මිතුරෙකු සමග යමින් උන්නෙමි.කොට්ටාව පිවිසුම බලා යන අතරමග තැනක මගේ ගමන් සගයාගේ මුවග නිස්කාරණ සිනහවකි. “මොකද බන් තනියම හිනා වෙන්නෙ?” “නෑ මම මේ කල්පනා කරේ ලංකාවේ ගෑනු මෙච්චර කම්මැලි මෝඩ ජාතියක් උනේ කොහොමද කියල” “හහ් දැන් උඹට අපිව පේන්නෙ එහෙම ද?” “නෑ බන් ඔන්න මම උඹට කියනවට බලපන් මෙතන ඉඳලා කොට්ටාවට යන කිලෝමීටර් ගානට Spa, Massage centres කීයක් තියෙනවා ද කියල ගණන් කරල” මටත් ඕන නැති වැඩක් නැත.අප ගමන් කළ ප්‍රධාන පාරේ පමණක් සම්බාහන මධ්‍යස්ථාන පහනකට වඩා ගණන් කර ගතිමි. “ඇත්තටම ඇයි බන් ඕවට මිනිස්සු යන්නෙ? ඕක ඔච්චරම ආතල්ද ?” ඔය තැන්වල සම්භාහනයට වඩා දේවල් සිදුවන බව නොදැන සිටීමට තරම් මම හය හතර නොතේරෙන ළදරුවෙක් නොවුනෙන් කෙලින්ම ඇසුවේ එහි සිදුවන ලිංගික සේවා සැපයීම් පිලිබදවයි. “මොන පිස්සුද බන්? ඕවට යන හුඟක් එවුන් යන්නේ අලුත් ගෑනියෙක් ගෙන් ආතල් එකක් අරගන්න නෙවෙයි.උන්ට කිසිම දෙයක් නැති නිසා.ගෙදර ගෑනි උන්ව ගණන් නොගන්න නිසා.නැත්නම් ඕවගෙ ඉන්න ගෑනු දැක්කම ලඟට ගන්න තියා බලන්න හිතෙනවද?” එතනින් එහාට විස්තර කිරීම අනවශ්‍යය. මේ කියන කාරණය මම දනිමි.ගැහැණු ආදරය තුලින් ලිංගිකත්වය සොයන අතර පිරිමි ලිංගිකත්වය තුලින් ආදරය සොයති.එදා අර Spa ඉදිරිපිට නවතා තිබුනේ PRADO, BENZ පමණක් නොවේ. ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් ද සැලකිය යුතු ප්රමාණයකි .එසේනම් මේ සමාජයේ එක්තරා මට්ටමකට අයිති ප්‍රශ්නයක් පමණක් යැයි සිතා ඉරක් ගසා වෙන් කළ හැකිද? ඇත්තටම ලංකාවේ ගැහැණු පිරිමි පවුය.කසාද බඳින්නේ හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැතුවය.කොල්ලන් Porn movie එකකට ලිංගික අධ්‍යාපනය ගැන ඉගැන්වීමට භාර දෙන්නේ හිස්තැන කෙසේ හෝ පුරවාගත යුතු නිසාය. නමුත් ඉගෙනීම කෙසේ වෙතත් තමන්ගේ පිරිමිකම ගැන සහ ලිංගික අවයව ගැන එක්කෝ හීනමානයක් ,නැත්නම් අධි තක්සේරුවක් සිත තුළ නිධන්ගත කරගන්නා අය බොහෝය. ඇත්තටම නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීමට පවුල තුළ, පාසල තුළ හෝ සමාජය තුළ අවස්ථාවක් නොලබන ඔවුන් ඒ සදහා විකල්පයක් කරගන්නේ එය නම් මම ඒ කිසිවෙකුට දොසක් නොකියමි. ඇතැම් පවුල් තුළ අම්මා තාත්තා හැසිරෙන්නේ ජීවිතයට අතින් නොඇල්ලූ සේය. බබාලා ගෙනත් දී ඇත්තේ කොක්කුය. එලිපිට ගහ මරා ගන්නට ලැජ්ජා නොවන ඔවුන් දරුවන් ඉදිරිපිට සිප ගැනීමට ලැජ්ජා වෙති. ඉතින් දරුවන්ට ආදරය මැජික් ය. කෙයාරින් කීවම කිචිය .එවන් පරිසර තුල හැදෙන දරුවෝ ආදරය නොදනිති.හෝමෝන වලින් පමණක් ආදරය කරන්නට යති.ඉතින් උන්ට Room යන්නේ නැතුව බැරිය. නැතත් අපේ රටේ අම්මට හුඩු වැඩිහිටි පරපුරට කොල්ලෙක් කෙල්ලෙක් එකට පාරේ ගියත් කාමේසු මිච්චාචාරාය.අතින් අල්ලන් ගියා දැක්කානම් බබා හම්බෙලා වගේය. ඉතින් කොල්ලන් කෙල්ලන් ආදරය කරන්නට හොයන්නේ කළුවර කාමරය.උන්ට උයන්, බංකු තහනම් ය. සික්කාගේ විසිල් හඩට බයෙන් උන් ගුලි වන්නේ හයසීයේ Room වලය. විවාහ ජීවිතයකට ඇතුලු වන විට පවා ලිංගිකත්වය කුමක්දැයි නොදන්නා, ස්ත්‍රී සිරුරක ලාලිත්‍ය විඳීමට නොදන්නා, පිරිමියෙකුගේ කය මනස ගැහැණුකමින් පිරවීමට නොදන්නා ගැහැණු පිරිමින්ගේ ඉවසීම සත්තකින්ම ඇදහිය යුතුය. ජීවිතයේ කිසිදු දිනක සුරාන්තය කුමක් දැයි නොදන්නා ගැහැණුන් දහස් ගණනින් ඉන්නා රටක අපි ජීවත් වෙමු.වෙඩින්ග් ඇනිවසරි පහලවක් ගියත් අදුරේ හැර තම බිරිදගේ නිරුවත විද නැති පිරිමි ඉන්නා රටක අපි ජීවත් වෙමු.ගැහැණියකගේ ලිංගික ත්ෘප්තිය තමන්ගේ ශිශ්නයේ ප්රපමාණය මත හෝ ශුක්‍ර මෝචනයට ගතවන කාලය අනුව තීරණය වේ යැයි සිතන පිරිමින් අතර අපි ජීවත් වෙමු.බිරිදකගේ එකම කාර්යය සැමියාට අවශය වෙලාවට ඉඩදී සිවිලිමේ මකුළු දැල් පිරික්සීම පමණැක් යැ සිතන ගැහැණු අතර අපි ජීවත් වෙමු. විවාහ වී මාස හය හතක් ගිය තැන, දරුවෙක් ලද පසු අම්මලාට සැමියා කියා එකෙක් නැත. ඉන්නේ දරුවාගේ තාත්තා පමණි.ඔහුට ලිංගික අවශ්යිතාවක් ඉටු කරගැනීමට බිරිදට බුලත් දී වැදිය යුතු වෙයි.නිරන්තර ප්‍ර්තික්ශේප වීම් හමුවේ ඔහුට විකල්ප වලට අවශ්යපතාව ඇතිවීම ස්වාභාවිකය.එය ඔබට මට පාලනය කල හැකි දෙයක් නොවේඑ.ජීව විදයාත්මකව පිරිමියා නම් සත්වයා හැදී ඇත්තේ ඒ සදහාය. ඇතැම් කාන්තාවන්ට හිස පීරා ගැනීමට වෙලාවක් නැත.සැමියා මහ පාන්දර ගෙදරට ගොඩ උවත්,දහවලක ආවත්, සැන්දෑවක ආවත් ඇය ඉන්නේ එවරෙඩිවය,ඒ ඇගේ නිල ඇදුමින් ය.නයිටි කඩමාල්ලය. ආරාගෙන ආ තඩි බඩවල් ය.අත් යට , බිකින් ලයින් එක ගන කැලෑය.කාලක් ගසා , ගන අදුරේ මිස එවන් ගැහැනියකට ලං වීම පහසු නැත. යට ඇදුම පවා කිසිදු සැලකිල්ලකින් තෝරාගත් එකක් නොවෙ.වයස කීය උවත් අදින්නේ ආන්ටි ටයිප් යට ඇදුම් ය.සුන්දර රාත්රී් ගවුමක් , යට ඇදුමක් ඇද වෙහෙසවී පැමිණෙන සැමියා පෙරමගට යෑම අපරාධයක් නොවේ.අහ් මට අමතකම උන කාරණයකි.එසේ පෙර මගට යෑමට නම් බඩ බෝල කන්හා බලන වෙලාවට කලින් පැමිණිය යුතුය. කොහොමටවත් රන් දෙපැය නම් මිස් කර ගත නොහැක. සමහරක් කාන්තාවන්ට තිස් පහ පහුවෙනවාත් සමගම පන්සල මතක් වේ.සැමියා අමතක වේ. ඉදල ඉදලා එන නිවාඩු දවසටත් බිරිද එක්කෝ පන්සලේය.නැත්නම් ටියුශන් පන්තියේය. වරද ඇත්තේ පන්සල් යාමේ නොවේ.බුදුන් වහන්සේ හෝ දේශනා නොකල අමුතු සීලයක් රකින්නට යාමය.විවාහක යුවලක් ආදරය කිරීම, ලිංගිකව හැසිරීම ඇතැම් උපාසක අම්මලාට පෙනෙන්නේ ආනන්තරිය පාපකර්මයක් හා සමානවය. සැමියා දේවදත්ත ය. ගැහැණුන් පමණක් නොව ඇතැම් පිරිමින් ගැනද කතා කර වැඩක් නැත.නාන්නේ සතියකට සැරයකි.පෞද්ගලික පිරිසිදු කම ගැන අංශුමාත්ර අදහසක් නැත.රේසරය ඇත්තේ මූණට පමණකි සිතා වනගත තවුසන් මෙන් හිදිති.සිඹිම තබා ලග වාඩිවීමට උවද වෙනම ඉවසීමක් තිබිය යුතුය.ආදරය කිරීමට දන්නේ නැත.අමුවටම ඕනෑය.ආලවට්ටම් නැත. තමන්ගේ කාරිය කරගත්තානම් ගැහැනිය දෙස නොබලාම ඉවත හැරී නිදති.කොච්චර හොදට උන්නත් තමන්ගේ බිරිද හැර අනික් සියලුම ගැහැණු අගනේය.ආසාවට ආදරයෙන් වච්නයක් නොකියයි. එදා රාතියේ මා ගණන් කල ස්පා සෙන්ටර් වලට ගොඩ වූ බොහෝ අය යන්නේ කුඩා ස්පර්ශයකින් සිය ආසාවන් සපුරා ගැනීමටය.ආදර වචනයක් සල්ලි වලට හෝ මිලදී ගැනීමටය. සියයයක් දෙනා යන්නේ නම් ඒ සියයම යන්නේ බිරිද ගේ අඩුපාඩු නිසා යැයි කීමට නොහැකිය, නමුත් බහුතරයක් යන්නේ නොයා ඉන්නට ඔනෑකම තියෙද්දීය. ලොකුම වරද ඇත්තේ අප සමාජය ලිංගිකත්වය සංව්ෘත කර ගෙන වහගැනීමට දරන හාස්‍යජනක උත්සහය තුලයි.ප්‍රේමය , ආලය වැසිය යුතු යමක් නොව බෝ කරගත යුතු දහමකි. ( උපුටාගැනීමකි. )[/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/49564163_327615954507056_7758848945526145024_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fcmb1-1.fna&oh=bd3602b14a94dcb400ac3b57400c4bd0&oe=5CCE3091[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom