Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලංකාවේ ජාතික පානය ගැන කරුණු දහයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ක්‍රිකට් තරඟයක් බලන්න, ව්‍යාපාරික කටයුත්තකට හෝ සංචාරය සඳහා ලංකාවට ආවොත් ඔබට අරක්කු කියන කහපාට සහ ලා දුඹුරු පාටක් මිශ්‍ර මත්පැන් වර්ගයක් නෙත ගැටෙන්න පුළුවන්. මේ ලාංකිකයන්ගේ (ඒ කියන්නේ ඔබේ ආසන්නම දූපත් වාසීන්ගේ) ප්‍රියතම පානය. මෙන්න ඒ ගැන ඔබ නොදත් කරුණු 10ක්.

1. අරක්කු වලට ස්කොච් විස්කි (Scotch) සහ වොඩ්කා (Vodka) වලට වඩා සියවස් ගණනක් ඈතට දිවෙන දිගු ඉතිහාසයක් තියෙනව. මාර්කෝ පොලෝ පවා 13වන සියවසේදී අරක්කු රස බැලූ බව කියනවා.

2. ඔබ පැණිරස, තිත්ත රසය සහ යම් ඖෂධීය රසයකින් මුසුවූ මැදපෙරදිග "රාකි” කියන පානය දන්නව නම්, අරක්කු ඒ පානයට කොහෙත්ම සමාන නෑ. අරක්කු මුදවපු කිරි සුවඳැති මොංගෝලියාවේ “ආර්කි” කියන පානයටත් සමාන නැහැ.

3. අරක්කු හදන්නෙ සරම් අමුඩෙ ගහගෙන අඩි හතලිහක් විතර උස පොල් ගස් අතර ඇදල තියෙන කඹ මත ගසින් ගසට ගමන් කරමින් පොල් මල් කපල එහි ශ්‍රාවයන් රැස් කරන පුදුමාකාර මිනිසුන් පිරිසකගෙ ශ්‍රමයෙන්.

4. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගවල, පාලු වීදිවල ගුබ්බෑයම්වල, නෘත්‍ය ශාලාවල, කාර්යාල සාදවල, ව්‍යාපාරික හමුවීම්වල — කම්කරුවාගේ සිට කෝටිපතියා දක්වා බාල මහලු හැමෝම අරක්කු රසවිඳිනව.

5. අරක්කු වඩාත්ම රස ජින්ජර් ඒල් එක්ක මිශ්‍ර කරල බැදපු මස් කෑල්ලක් හපන ගමන් බොනකොටයි. සමහරු කොකා-කෝලා එක්කත් බොනවා. හැබැයි ටෝෆු (Tofu) වගේ මෙලෝ රහක් නැති කෑමක් එක්ක අරක්කු බොනව නම් අපි අහල නෑ.

6. ගෙඹි මස් වල රසය කුකුල් මස් රසට සමානයි කියල හැමෝම දන්නවනෙ — අන්න ඒ වගේ අරක්කුත් විස්කි තරම් තිත්ත නෑ, හැබැයි රම් තරම් පැණි රසත් නෑ.

7. Chinaman: The Legend of Pradeep Mathew පොතේ අරක්කු 791 පාරක් සඳහන් කරල තියෙනව, ගණන් කරලා බලන්න.

8. 1771 දී ලියපු ස්වීඩ්න් ආහාර වට්ටෝරුවක

අරක්කු පයින්ට් බාගයක් දාල හදන punch එකක් ගැන කියැවෙනව. Arrack Sour එකක් හදනව නම් දෙහි යුශ වලට අයිස් කැට දාල සීනි ගොඩාක් දාන්න ඕන.

9. අරක්කු වර්ග ගොඩක් තියෙනවා — Double Distilled, VSOA, Old Reserve, Blue, සහ පොල්. ඒ අතරින් හොඳම එක අති විශේෂ අරක්කු හෙවත් ගල් අරක්කු— ඒක නිකං තීන්ත දියකරන්න ගන්න තිනර් සහ හොඳ සැර අරිෂ්ඨයක් අතරමැද පානයක් කියල කියන්න පුලුවන්.

10. අරක්කු වීදුරු දෙකක් ගැහුවම ඔබ මාර දාර්ශනිකයෙක්. අරක්කු වීදුරු පහක් ගැහුවට පස්සෙනම් ඔබ දක්ශ ගායකයෙක්, නර්තනයේ ශූරයෙක්, සහ එකදිගට පරණ රසකතා කියන්න පුලුවන් සොමි පොරක්,.. හැබැයි

අරක්කු වීදුරු 10ක් ගැහුවට පස්සේත් ඔබ තවමත් කෙලින් නම් — ගුටිකෑමක් ලඟ ලඟ සෙට්වෙන්න පුලුවන්, පරෙස්සමෙන්,.

Read the original article: https://www.shehanwriter.com/post/arrack-attack

[QUOTE="SHEHAN_GIWANTHA, post: 31065027, member: 496236"] ඔබ ක්‍රිකට් තරඟයක් බලන්න, ව්‍යාපාරික කටයුත්තකට හෝ සංචාරය සඳහා ලංකාවට ආවොත් ඔබට අරක්කු කියන කහපාට සහ ලා දුඹුරු පාටක් මිශ්‍ර මත්පැන් වර්ගයක් නෙත ගැටෙන්න පුළුවන්. මේ ලාංකිකයන්ගේ (ඒ කියන්නේ ඔබේ ආසන්නම දූපත් වාසීන්ගේ) ප්‍රියතම පානය. මෙන්න ඒ ගැන ඔබ නොදත් කරුණු 10ක්. 1. අරක්කු වලට ස්කොච් විස්කි (Scotch) සහ වොඩ්කා (Vodka) වලට වඩා සියවස් ගණනක් ඈතට දිවෙන දිගු ඉතිහාසයක් තියෙනව. මාර්කෝ පොලෝ පවා 13වන සියවසේදී අරක්කු රස බැලූ බව කියනවා. 2. ඔබ පැණිරස, තිත්ත රසය සහ යම් ඖෂධීය රසයකින් මුසුවූ මැදපෙරදිග "රාකි” කියන පානය දන්නව නම්, අරක්කු ඒ පානයට කොහෙත්ම සමාන නෑ. අරක්කු මුදවපු කිරි සුවඳැති මොංගෝලියාවේ “ආර්කි” කියන පානයටත් සමාන නැහැ. 3. අරක්කු හදන්නෙ සරම් අමුඩෙ ගහගෙන අඩි හතලිහක් විතර උස පොල් ගස් අතර ඇදල තියෙන කඹ මත ගසින් ගසට ගමන් කරමින් පොල් මල් කපල එහි ශ්‍රාවයන් රැස් කරන පුදුමාකාර මිනිසුන් පිරිසකගෙ ශ්‍රමයෙන්. 4. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගවල, පාලු වීදිවල ගුබ්බෑයම්වල, නෘත්‍ය ශාලාවල, කාර්යාල සාදවල, ව්‍යාපාරික හමුවීම්වල — කම්කරුවාගේ සිට කෝටිපතියා දක්වා බාල මහලු හැමෝම අරක්කු රසවිඳිනව. 5. අරක්කු වඩාත්ම රස ජින්ජර් ඒල් එක්ක මිශ්‍ර කරල බැදපු මස් කෑල්ලක් හපන ගමන් බොනකොටයි. සමහරු කොකා-කෝලා එක්කත් බොනවා. හැබැයි ටෝෆු (Tofu) වගේ මෙලෝ රහක් නැති කෑමක් එක්ක අරක්කු බොනව නම් අපි අහල නෑ. 6. ගෙඹි මස් වල රසය කුකුල් මස් රසට සමානයි කියල හැමෝම දන්නවනෙ — අන්න ඒ වගේ අරක්කුත් විස්කි තරම් තිත්ත නෑ, හැබැයි රම් තරම් පැණි රසත් නෑ. 7. Chinaman: The Legend of Pradeep Mathew පොතේ අරක්කු 791 පාරක් සඳහන් කරල තියෙනව, ගණන් කරලා බලන්න. 8. 1771 දී ලියපු ස්වීඩ්න් ආහාර වට්ටෝරුවක අරක්කු පයින්ට් බාගයක් දාල හදන punch එකක් ගැන කියැවෙනව. Arrack Sour එකක් හදනව නම් දෙහි යුශ වලට අයිස් කැට දාල සීනි ගොඩාක් දාන්න ඕන. 9. අරක්කු වර්ග ගොඩක් තියෙනවා — Double Distilled, VSOA, Old Reserve, Blue, සහ පොල්. ඒ අතරින් හොඳම එක අති විශේෂ අරක්කු හෙවත් ගල් අරක්කු— ඒක නිකං තීන්ත දියකරන්න ගන්න තිනර් සහ හොඳ සැර අරිෂ්ඨයක් අතරමැද පානයක් කියල කියන්න පුලුවන්. 10. අරක්කු වීදුරු දෙකක් ගැහුවම ඔබ මාර දාර්ශනිකයෙක්. අරක්කු වීදුරු පහක් ගැහුවට පස්සෙනම් ඔබ දක්ශ ගායකයෙක්, නර්තනයේ ශූරයෙක්, සහ එකදිගට පරණ රසකතා කියන්න පුලුවන් සොමි පොරක්,.. හැබැයි අරක්කු වීදුරු 10ක් ගැහුවට පස්සේත් ඔබ තවමත් කෙලින් නම් — ගුටිකෑමක් ලඟ ලඟ සෙට්වෙන්න පුලුවන්, පරෙස්සමෙන්,. Read the original article: [URL='http://Arrack Attck']https://www.shehanwriter.com/post/arrack-attack[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom