Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ජැක් සංස්කෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස්වල දුම්රිවල සිදු වන එක්තරා හිංසනයක් පොදු ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ ජැක් ගැසීම ලෙසයි. ඇත්තෙන් ම ජැක් ගැසීම කියන්නේ වාහනයක් ජැක් යන්ත්‍රය මගින් එසවීමටයි. බස්වල සිදු වන මෙම ක්‍රියාවටත් එම වදන හාස්‍යෝත්පාදක ලෙස යොදා ගැනෙනවා. එහෙත් එය හිනාවෙන්නට දෙයක් නොව පිටුදැකිය යුතුසමාජ උවදුරකි.

පොදු ප්‍රවාහන බස් රථ හා දුම්රියවලදී කාන්තාවන්ගෙන් 90%ක් ම ලිංගික හිංසනයට ලක් වන බව 2015දී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් විය. පොදු ප්‍රවාහන සේවාවන්හිදී, විශේෂයෙන් ම බස්වලදී, නිතර දක්නට ලැබෙන ප්‍රතිචාරයක් වන්නේ වින්දිතයන් හිංසනය අතරතුර මෙන් ම ඉන් පසුව ද නිහඬව සිටීමයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 92%ක් දෙනා පොදු ප්‍රවාහන සේවාවන්හිදී ලිංගික හිංසනයට ලක් වුව ද, නීතිමය බලධාරීන්ගෙන් කිසි විටෙක හෝ උපකාර පතා නැත. පොලිසියේ උපකාර සොයා ඇත්තේ 4%ක් පමණි.

ලොව පුරා ම කාන්තාවෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙති.  විවිධ ශාරීරික හා වාචික හිංසනයන් ලෙස සිදු වන මෙය ඇතැම් විට ස්ත්‍රී දූෂණය පවා විය හැකි ය.එය නිසා කාන්තාවන් තැනින් තැනට යාම සීමා වේ. සමාජ ව්‍යූහයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන්ගේ ගැඹුර ද එමගින් පරාවර්තනය වේ. කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ මූලික හිමිකම් හා නිදහස අහිමි කරනවාට අමතරව, අනාරක්ෂිත වාතාවරණයක් නිර්මාණය කිරීමට ද එය ඉවහල් වේ. එමගින් කාන්තාවන් හා ගැහැනු ළමයින් පොදු ජීවිතය තුළ, රැකියාවන්ගේ හා අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් නිමග්න වීම ද සීමා කරනු ලැබේ.

ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමෙන් සංවර්ධනයේ උත්පේ‍්‍රරකයක් වීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන් බහුතරයකට වඩාත් ම ලාභදායී ගමනාගමන විකල්පය වන පොදු ප්‍රවාහනයට තිබේ. කෙසේ වෙතත්, පොදු ප්‍රවාහනය වෙත පිවිසීමේදී හා භාවිතා කිරීමේදී කාන්තාවන් හා පිරිමින් අතර කැපී පෙනෙන විෂමතාවක් තිබේ. අධ්‍යයන මගින් පෙන්වා දී ඇති පරිදි කාන්තාවන් පිරිමින්ට වඩා පොදු ප්‍රවාහන සේවා මත යැපෙති. විශේෂයෙන් ම පහළ ආදායම් මට්ටම්වල කාන්තාවන් අතර මෙය දැකිය හැකි ය. ගෘහාශ්‍රිත කටයුතුවලින් වැඩි බරක් දරා ගන්නට සිදු වන කාන්තාවෝ වඩා ලාභදායී ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ වැඩිපුර ගමන් කරති. එහෙත්, පොදු ප්‍රවාහනයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදු වන වෙනස්කම් නිසා කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.

ජන හා නිවාස සංගණනය අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගිත්වය 2006දී 39.5%ක මට්ටමේ සිට 2014දී 34.7% දක්වා පහත වැටී තිබේ.ශ්‍රී ලංකාව සිය ආර්ථික විභවයන් අත්පත් කර ගන්නට නම්, ශ්‍රම බලකායේ ජන සහභාගිත්වය උපරිම කර ගත යුතු ය. ශ්‍රම බලකායෙහි කාන්තා සහභාගිත්වයේ පහළ වැටීම තේරුම් ගන්නට නම් කාන්තාවන්ගේ ගැටලූ කෙරෙහි සංවේදී විය යුතු ය. ඒ පිිළිබඳ හේතු ලෙස දක්වා තිබෙන කාරණා අතර, පොදු ප්‍රවාහනයේදී සිදු වන කාන්තා හිංසනය ද කාන්තාවන් ආර්ථික කටයුතුවලට සහභාගි වීම වළක්වන ප්‍රධාන බාධකයක් ලෙස සැලකේ.(එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ජනගහණ සංකථන ප්‍රතිපත්ති සාරාංශය ඇසුරෙනි.)

http://kiyanna.lk/sinhala/3693/

[QUOTE="Pium Witharanage, post: 22923876, member: 558327"] [size=4]බස්වල දුම්රිවල සිදු වන එක්තරා හිංසනයක් පොදු ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ ජැක් ගැසීම ලෙසයි. ඇත්තෙන් ම ජැක් ගැසීම කියන්නේ වාහනයක් ජැක් යන්ත්‍රය මගින් එසවීමටයි. බස්වල සිදු වන මෙම ක්‍රියාවටත් එම වදන හාස්‍යෝත්පාදක ලෙස යොදා ගැනෙනවා. එහෙත් එය හිනාවෙන්නට දෙයක් නොව පිටුදැකිය යුතුසමාජ උවදුරකි. [color="red"] පොදු ප්‍රවාහන බස් රථ හා දුම්රියවලදී කාන්තාවන්ගෙන් 90%ක් ම ලිංගික හිංසනයට ලක් වන බව 2015දී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් විය.[/COLOR] පොදු ප්‍රවාහන සේවාවන්හිදී, විශේෂයෙන් ම බස්වලදී, නිතර දක්නට ලැබෙන ප්‍රතිචාරයක් වන්නේ වින්දිතයන් හිංසනය අතරතුර මෙන් ම ඉන් පසුව ද නිහඬව සිටීමයි.[color="red"] ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 92%ක් දෙනා පොදු ප්‍රවාහන සේවාවන්හිදී ලිංගික හිංසනයට ලක් වුව ද, නීතිමය බලධාරීන්ගෙන් කිසි විටෙක හෝ උපකාර පතා නැත. පොලිසියේ උපකාර සොයා ඇත්තේ 4%ක් පමණි.[/COLOR] ලොව පුරා ම කාන්තාවෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙති. [color="red"] විවිධ ශාරීරික හා වාචික හිංසනයන් ලෙස සිදු වන මෙය ඇතැම් විට ස්ත්‍රී දූෂණය පවා විය හැකි ය.එය නිසා කාන්තාවන් තැනින් තැනට යාම සීමා වේ. සමාජ ව්‍යූහයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවන්ගේ ගැඹුර ද එමගින් පරාවර්තනය වේ. කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ මූලික හිමිකම් හා නිදහස අහිමි කරනවාට අමතරව, අනාරක්ෂිත වාතාවරණයක් නිර්මාණය කිරීමට ද එය ඉවහල් වේ. එමගින් කාන්තාවන් හා ගැහැනු ළමයින් පොදු ජීවිතය තුළ, රැකියාවන්ගේ හා අධ්‍යාපනයේ සම්පූර්ණයෙන් නිමග්න වීම ද සීමා කරනු ලැබේ.[/COLOR] ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමෙන් සංවර්ධනයේ උත්පේ‍්‍රරකයක් වීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන් බහුතරයකට වඩාත් ම ලාභදායී ගමනාගමන විකල්පය වන පොදු ප්‍රවාහනයට තිබේ. කෙසේ වෙතත්, පොදු ප්‍රවාහනය වෙත පිවිසීමේදී හා භාවිතා කිරීමේදී කාන්තාවන් හා පිරිමින් අතර කැපී පෙනෙන විෂමතාවක් තිබේ. අධ්‍යයන මගින් පෙන්වා දී ඇති පරිදි කාන්තාවන් පිරිමින්ට වඩා පොදු ප්‍රවාහන සේවා මත යැපෙති. විශේෂයෙන් ම පහළ ආදායම් මට්ටම්වල කාන්තාවන් අතර මෙය දැකිය හැකි ය. ගෘහාශ්‍රිත කටයුතුවලින් වැඩි බරක් දරා ගන්නට සිදු වන කාන්තාවෝ වඩා ලාභදායී ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ වැඩිපුර ගමන් කරති. එහෙත්, පොදු ප්‍රවාහනයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදු වන වෙනස්කම් නිසා කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. ජන හා නිවාස සංගණනය අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගිත්වය 2006දී 39.5%ක මට්ටමේ සිට 2014දී 34.7% දක්වා පහත වැටී තිබේ.ශ්‍රී ලංකාව සිය ආර්ථික විභවයන් අත්පත් කර ගන්නට නම්, ශ්‍රම බලකායේ ජන සහභාගිත්වය උපරිම කර ගත යුතු ය. ශ්‍රම බලකායෙහි කාන්තා සහභාගිත්වයේ පහළ වැටීම තේරුම් ගන්නට නම් කාන්තාවන්ගේ ගැටලූ කෙරෙහි සංවේදී විය යුතු ය. ඒ පිිළිබඳ හේතු ලෙස දක්වා තිබෙන කාරණා අතර, පොදු ප්‍රවාහනයේදී සිදු වන කාන්තා හිංසනය ද කාන්තාවන් ආර්ථික කටයුතුවලට සහභාගි වීම වළක්වන ප්‍රධාන බාධකයක් ලෙස සැලකේ.(එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ජනගහණ සංකථන ප්‍රතිපත්ති සාරාංශය ඇසුරෙනි.) [/SIZE] [url]http://kiyanna.lk/sinhala/3693/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom