Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්නවල ටිකට් එකක් දැන් 6000කට කිට්ටුයි. අලිකාරයෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. දැන් සුද්දෝ පින්නවල SKIP කරනවා. අඩුම තරමින් පිරිසිදු ටොයිලට් එකක්වත් නෑ. මහ ලොකුවට ටුවරිස් වලට සේවා සපයන කට්ටිය කියලා අපිට එන්න කියලා මීටින් තියලා අදහස් අහනවා. ඒ උනාට කවදාවත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. මම අලි බෙටි වලින් හදන පේපර් වලින් ස්වනියර්ස් හදනවා, කාඩ්වර්ග පොත් වර්ග, වගේ අයිටම් 50-100ක් හදනවා . ඒ නිසා ඒ මීටින් වලට මටත් කතා කරනවා. අපි හැමෝම කියන්නේ ටිකට් එකට value add සර්විස් එකක් දෙන්න කියලා. ඒ ටිකට් එකත් එක්ක ගිෆ්ට් එකක්, ස්නැක් එකක් වගේ දෙයක් දෙන්න කියලා. අලියෙක් අතගාන්න දෙන්න අලි කාරයෙක් 2000-5000ක් ගන්නවා. වටේ ඉන්න මහීපාලගේ හෙන්චයියෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. ඒ ලග තියන ෂොප් වලට සුද්දන්ට යන්න නෑ පස්සෙන් ගිහින් ෂොප් අයිතිකාරයින්ගෙං කමිෂන් ඉල්ලනවා.. ටුවරිස් පොලිසියේ උන් ඉන්නවා නිකං නමට විතරයි. හරියට පාකින් එකක් නෑ. ඉස්සර මේ කාලෙට සුද්දෝ වැහි වැහැලා පින්නවල. දැන් ඒකෙන් කාලක්වත් නෑ. ලොකු බස් එන්නෙම නෑ. අනික අලින්ට දම්වැල් දාන එකට ලොකු කේස් එකක් යනවා internationally. අලිගාල ඉස්සරහම තියන ස්වනියර් කඩ එහෙම බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. මැණික් කඩ වැහුවා, ඔඩෙල් වැහුවා. තමංගෙම බිල්ඩින් එකේ බිස්නස් කරන අය විතරයි තාම අමාරුවෙන් දුවන්නේ. ඩොලර් කොච්චර ආවද ගිය අවුරුද්ද වෙනකං පින්නවල ආශ්‍රිතව ලංකාවට. මුංගේ දුර දිග නොදකින වැඩ නිසා විහිං කෙලවගෙන ඉන්නේ. අති පණ්ඩිත හුත්තලා. අධ්‍යක්ෂකලා කියලා ඉන්න මී හරක්.

මේ වීඩියෝ එකේ 2.50 ඉදලා තියෙන්නේ මම ප්‍රින්ට් කරන ඒවා මගේ හොදම යාලුවෙක්ගේ ෂොප් එකකට

[MEDIA=youtube]8WKBfOWRAk4:329[/MEDIA]

[QUOTE="saradiyel_uk, post: 29112755, member: 283034"] [SIZE=7]පින්නවල ටිකට් එකක් දැන් 6000කට කිට්ටුයි. අලිකාරයෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. දැන් සුද්දෝ පින්නවල SKIP කරනවා. අඩුම තරමින් පිරිසිදු ටොයිලට් එකක්වත් නෑ. මහ ලොකුවට ටුවරිස් වලට සේවා සපයන කට්ටිය කියලා අපිට එන්න කියලා මීටින් තියලා අදහස් අහනවා. ඒ උනාට කවදාවත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. මම අලි බෙටි වලින් හදන පේපර් වලින් ස්වනියර්ස් හදනවා, කාඩ්වර්ග පොත් වර්ග, වගේ අයිටම් 50-100ක් හදනවා . ඒ නිසා ඒ මීටින් වලට මටත් කතා කරනවා. අපි හැමෝම කියන්නේ ටිකට් එකට value add සර්විස් එකක් දෙන්න කියලා. ඒ ටිකට් එකත් එක්ක ගිෆ්ට් එකක්, ස්නැක් එකක් වගේ දෙයක් දෙන්න කියලා. අලියෙක් අතගාන්න දෙන්න අලි කාරයෙක් 2000-5000ක් ගන්නවා. වටේ ඉන්න මහීපාලගේ හෙන්චයියෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. ඒ ලග තියන ෂොප් වලට සුද්දන්ට යන්න නෑ පස්සෙන් ගිහින් ෂොප් අයිතිකාරයින්ගෙං කමිෂන් ඉල්ලනවා.. ටුවරිස් පොලිසියේ උන් ඉන්නවා නිකං නමට විතරයි. හරියට පාකින් එකක් නෑ. ඉස්සර මේ කාලෙට සුද්දෝ වැහි වැහැලා පින්නවල. දැන් ඒකෙන් කාලක්වත් නෑ. ලොකු බස් එන්නෙම නෑ. අනික අලින්ට දම්වැල් දාන එකට ලොකු කේස් එකක් යනවා internationally. අලිගාල ඉස්සරහම තියන ස්වනියර් කඩ එහෙම බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. මැණික් කඩ වැහුවා, ඔඩෙල් වැහුවා. තමංගෙම බිල්ඩින් එකේ බිස්නස් කරන අය විතරයි තාම අමාරුවෙන් දුවන්නේ. ඩොලර් කොච්චර ආවද ගිය අවුරුද්ද වෙනකං පින්නවල ආශ්‍රිතව ලංකාවට. මුංගේ දුර දිග නොදකින වැඩ නිසා විහිං කෙලවගෙන ඉන්නේ. අති පණ්ඩිත හුත්තලා. අධ්‍යක්ෂකලා කියලා ඉන්න මී හරක්. මේ වීඩියෝ එකේ 2.50 ඉදලා තියෙන්නේ මම ප්‍රින්ට් කරන ඒවා මගේ හොදම යාලුවෙක්ගේ ෂොප් එකකට[/SIZE] [MEDIA=youtube]8WKBfOWRAk4:329[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom