Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ තරුණ තරුණියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ තරුණ තරුණියන්

ලංකාවේ තරුණයින් 'ජීවිතය' ලෙස දකින්නේ තම පිටතට නෙරූ ලිංගික අවයවය ඇතුළ් කිරීමට, ඇතුළට නෙරූ ලිංගික අවයවයක් සොයාගන්නට ලැබුණ වරමක් ලෙසය.

පැහැපත් සමක් ඇති, විශාල පියයුරු, පාට තැවරූ තොල්පෙති, වටොර පස්සක් සහිත ජීවියෙක්ගේ යෝනියක් ඔවුන්ගේ එකම සිහින ලෝකය වේ.

ලංකාවේ තරුණියන් ජීවිතය ලෙස සිතා සිටින්නේ තම ලිංගික අවයවයට ඇතුළ් කරගැනීමට සල්ලිකාර පිරිමි අවයවයක් හොයා ගැනීමට ලැබුණ වරමක් ලෙසය.. කාර් එකක්, ඉඩමක්, නිවසක්, මේකප් බඩු ටිකක්, පොශ් සමාජයක් ඔවුන්ගේ සිහින ලෝකය වේ.

දරුවන්, ජීවිතය ලෙස ඒකාකාරී අධ්‍යාපනයත්, ගේම් ගැසීමත් දකින අතර වැඩිහිටියන් පන්සල් වල, දේවාල වල, හඬ කැවූ විසිතුරු නාට්ටි ළඟ ජීවිතය සොයති.

වෙන රටවල අවුරුදු හැත්තෑව ඉක්ම වූ කාන්තාවන් සිනහමුසුව හුදෙකලා පාරක් දිගේ බයිසිකලයක් පදින අතර, ලාංකීය අවුරුදු 70ක ගැහැණිය විනාඩි දහයෙන් දහයට ඉරියව්ව මාරු කරමින් බෝ ගසක් අභියස වැඳගෙන කන්නලවු කරයි.

වෙන රටවල අවුරුදු 30-40 වයස් සීමාවල ගැහැණුන්ගේ පිටත පෙනුම අවුරුදු 25ක් පමණ පෙනෙද්දී, ඉතා සියුමැලි ආකර්ෂණීය සිහින් සිරුරින් යුතුව දරුවන් සමඟින් විනෝද ගමන් යද්දී ලංකාවේ අවුරුදු 30ක ගැහැණිය ටයර් පැනූ විශාල උදරයකින් යුක්තව කුස්සියේ ඒකාකාරී බත් තැම්බීමක නිරත වෙයි.

අප ඉන්නේ හුදෙකලා ග්‍රහලෝකයක බව නොදත් හෝ අමතක මිනිසුන් තම දුවා දරුවන් විභාග පාස් කර දෙන්නැයි ඉල්ලා කපුවන් ළඟ වැඳ වැටෙති. ලෙඩ සුව කර දෙන්නැයි ඉල්ලා තමන් වෙහෙස මහන්සියෙන් ඉපයූ ධනය දහස් ගණනින් පුදති. බෝ ගස් වලට දුක කියා කාසි එල්ලති. රෙදි කෑලි කපා එල්ලති.

කුඩා කලදී විද්‍යාව පොතේ ඉගැන්වූ සුන්දර ග්‍රහලෝක යනු සුරංගනා කතාවන් යැයි සිතා අමතක කර දමා ඒ ග්‍රහයන්ටම බයේ "හඳහන" යැයි නම් කෙරූ කොළ ටිකක් ඔසවාගෙන රට පුරා විස්සෝපව ඇවිදිති. සෙනසුරුගෙන් අපල යැයි කියමින් දින ගණනින් බෝ ගහකට වන්දනාමාන කරති. දුක කියති.

ලංකාවේ බෝ ගහකට දුක කියා තෘප්තිමත් නොවූතැන, ඇති හැකි මිනිසුන් ඉන්දියාවේ බෝ ගහත් සොයා යති.

එහෙත් ඒ යන ගමනේදී මේ පුන්චි දූපතෙන් උඩට නැඟ, ලොව අසිරිමත් දෙයක් බව නොවිඳිති. අපට අපල උපද්‍රව කරනවා යැයි සිතුවේ මෙවන්ම තවත් ග්‍රහලෝක වලින් බව නොසිතති. වළාකුළු අතරින් සැහැල්ලුවෙන් ඉදිරියට ඇදෙන ගුවන් යානයේ ජනේල අතරින් පෙනෙන පෘථිවිය, රවුම් හැඩැති ග්‍රහලෝකයක් බව නොහඳුනති. අපට පිහිට වීමට දෙවියන් හෝ වින කිරීමට යක්ෂයින් නැති බව නාඳුනති. මිය ගිය පසු අපගේ හුස්ම ටිකත් මේ වා තලයේ වායූන් අතරටම එක්වී අපගේ සිරුරු කොටස් මේ පොළොවේ හෙට දිනට සාරයක්ව එක්වන බව නොපිළිගෙන යළි යළිත් උපදින බවක්ම විශ්වාස කරති. ඒ බව අදහති. යළිත් උපදින්නට පෙරුමන් පුරති.

මේ මිනිසුන් සියල්ල අහිංසකය. ඔවුන් ලෝකය කියා දකින්නේ ඉතාමත් කුඩා සංසිද්ධීන් ටිකක් පමණි. ජීවිතය යනු ඔවුන් මේ දකිනා විස්සෝපයන් පිරි පටු සංසිද්ධීන් ටික පමණක් නොවන බව හඳුනා ගැනීමට අප මිනිසුන්ටද හැකිවන දිනක් එනු ඇතැයි සිතමි.

එහෙත් එය තව වසර සිය ගණනක් දුර බවද දනිමි.

සටහන

- තාරුකා සෙව්වන්දි දිසානායක.

Lassani Ekai demme??

Me inne Writer

[QUOTE="sanjeewawga, post: 23020118, member: 150949"] [b]ලංකාවේ තරුණ තරුණියන්[/b] [COLOR="Blue"][SIZE="3"]ලංකාවේ තරුණයින් 'ජීවිතය' ලෙස දකින්නේ තම පිටතට නෙරූ ලිංගික අවයවය ඇතුළ් කිරීමට, ඇතුළට නෙරූ ලිංගික අවයවයක් සොයාගන්නට ලැබුණ වරමක් ලෙසය. පැහැපත් සමක් ඇති, විශාල පියයුරු, පාට තැවරූ තොල්පෙති, වටොර පස්සක් සහිත ජීවියෙක්ගේ යෝනියක් ඔවුන්ගේ එකම සිහින ලෝකය වේ. ලංකාවේ තරුණියන් ජීවිතය ලෙස සිතා සිටින්නේ තම ලිංගික අවයවයට ඇතුළ් කරගැනීමට සල්ලිකාර පිරිමි අවයවයක් හොයා ගැනීමට ලැබුණ වරමක් ලෙසය.. කාර් එකක්, ඉඩමක්, නිවසක්, මේකප් බඩු ටිකක්, පොශ් සමාජයක් ඔවුන්ගේ සිහින ලෝකය වේ. දරුවන්, ජීවිතය ලෙස ඒකාකාරී අධ්‍යාපනයත්, ගේම් ගැසීමත් දකින අතර වැඩිහිටියන් පන්සල් වල, දේවාල වල, හඬ කැවූ විසිතුරු නාට්ටි ළඟ ජීවිතය සොයති. වෙන රටවල අවුරුදු හැත්තෑව ඉක්ම වූ කාන්තාවන් සිනහමුසුව හුදෙකලා පාරක් දිගේ බයිසිකලයක් පදින අතර, ලාංකීය අවුරුදු 70ක ගැහැණිය විනාඩි දහයෙන් දහයට ඉරියව්ව මාරු කරමින් බෝ ගසක් අභියස වැඳගෙන කන්නලවු කරයි. වෙන රටවල අවුරුදු 30-40 වයස් සීමාවල ගැහැණුන්ගේ පිටත පෙනුම අවුරුදු 25ක් පමණ පෙනෙද්දී, ඉතා සියුමැලි ආකර්ෂණීය සිහින් සිරුරින් යුතුව දරුවන් සමඟින් විනෝද ගමන් යද්දී ලංකාවේ අවුරුදු 30ක ගැහැණිය ටයර් පැනූ විශාල උදරයකින් යුක්තව කුස්සියේ ඒකාකාරී බත් තැම්බීමක නිරත වෙයි. අප ඉන්නේ හුදෙකලා ග්‍රහලෝකයක බව නොදත් හෝ අමතක මිනිසුන් තම දුවා දරුවන් විභාග පාස් කර දෙන්නැයි ඉල්ලා කපුවන් ළඟ වැඳ වැටෙති. ලෙඩ සුව කර දෙන්නැයි ඉල්ලා තමන් වෙහෙස මහන්සියෙන් ඉපයූ ධනය දහස් ගණනින් පුදති. බෝ ගස් වලට දුක කියා කාසි එල්ලති. රෙදි කෑලි කපා එල්ලති. කුඩා කලදී විද්‍යාව පොතේ ඉගැන්වූ සුන්දර ග්‍රහලෝක යනු සුරංගනා කතාවන් යැයි සිතා අමතක කර දමා ඒ ග්‍රහයන්ටම බයේ "හඳහන" යැයි නම් කෙරූ කොළ ටිකක් ඔසවාගෙන රට පුරා විස්සෝපව ඇවිදිති. සෙනසුරුගෙන් අපල යැයි කියමින් දින ගණනින් බෝ ගහකට වන්දනාමාන කරති. දුක කියති. ලංකාවේ බෝ ගහකට දුක කියා තෘප්තිමත් නොවූතැන, ඇති හැකි මිනිසුන් ඉන්දියාවේ බෝ ගහත් සොයා යති. එහෙත් ඒ යන ගමනේදී මේ පුන්චි දූපතෙන් උඩට නැඟ, ලොව අසිරිමත් දෙයක් බව නොවිඳිති. අපට අපල උපද්‍රව කරනවා යැයි සිතුවේ මෙවන්ම තවත් ග්‍රහලෝක වලින් බව නොසිතති. වළාකුළු අතරින් සැහැල්ලුවෙන් ඉදිරියට ඇදෙන ගුවන් යානයේ ජනේල අතරින් පෙනෙන පෘථිවිය, රවුම් හැඩැති ග්‍රහලෝකයක් බව නොහඳුනති. අපට පිහිට වීමට දෙවියන් හෝ වින කිරීමට යක්ෂයින් නැති බව නාඳුනති. මිය ගිය පසු අපගේ හුස්ම ටිකත් මේ වා තලයේ වායූන් අතරටම එක්වී අපගේ සිරුරු කොටස් මේ පොළොවේ හෙට දිනට සාරයක්ව එක්වන බව නොපිළිගෙන යළි යළිත් උපදින බවක්ම විශ්වාස කරති. ඒ බව අදහති. යළිත් උපදින්නට පෙරුමන් පුරති. මේ මිනිසුන් සියල්ල අහිංසකය. ඔවුන් ලෝකය කියා දකින්නේ ඉතාමත් කුඩා සංසිද්ධීන් ටිකක් පමණි. ජීවිතය යනු ඔවුන් මේ දකිනා විස්සෝපයන් පිරි පටු සංසිද්ධීන් ටික පමණක් නොවන බව හඳුනා ගැනීමට අප මිනිසුන්ටද හැකිවන දිනක් එනු ඇතැයි සිතමි. එහෙත් එය තව වසර සිය ගණනක් දුර බවද දනිමි. සටහන - තාරුකා සෙව්වන්දි දිසානායක.[/SIZE][/COLOR] :love::love: Lassani Ekai demme?? [URL="https://www.facebook.com/tharuka.dissanayake.12/posts/191638344954321"]Me inne Writer[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom